මිනිස් අන්තරාසර්ග පද්ධතිය

66
Upul Anuruddha

Upload: upul-anuruddha

Post on 28-Dec-2015

174 views

Category:

Documents


21 download

DESCRIPTION

මිනිස් අන්තරාසර්ග පද්ධතිය

TRANSCRIPT

Page 1: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

Upul Anuruddha

Page 2: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

ස්නායු පද්ධතිය හැරැණූවිට දද්හදේ සමාදයෝජනය සදහා

වැදගත්වන අදනක් පද්ධතිය වනුදේ අන්තරාසර්ග

පද්ධතියයි.

අන්තරාසර්ග අවයවයන් මගින් සමාදයෝජනය සහ

සමස්ථීතිය පවත්වා ගැනිම සදහා වැදගත්වන විවිධ

රසායනික ද්‍රවයය (දහොර්දමෝන) නිපදවන අතර එවා

දකලින්ම රැධීරයට එක්කිරිම(නාල රහිතව) මගින්

ක්‍රියාකාරි අවයව/ඉලක්ක අවයවයන්දවත පරිවහනය

කරනු ලබයි.

ස්නායු පද්ධතිදේ පණීවිඩ හුවමාරැව සදහා වැදගත්වන

රසායනික ද්‍රවයය වනුදේ ස්නායු සම්ප්‍රේෂකයන්ය .

අන්තරාසර්ග පද්ධතිය තුල දමම කාර්යය සදහා දායක

වනුදේ ප්‍ ෝර්ප්‍ ෝනයි.

Upul Anuruddha

Page 3: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

අන්තරාසර්ග අවයව ප්‍ ෝර්ප්‍ ෝන

රැධීරය ඔස්ප්‍සේ ඉලක්ක අවයවයන් (Target

organs)

මිනිස් අන්තරාසර්ග පද්ධතියට අයත් අවයවයන් වන්ප්‍න්

› පීනයිල් ග්‍රන්ථීය

› හයිදපොතැලමසය

› පිටියුටරි ග්‍රන්ථීය

› තයිදරොයිඩ් සහ පැරාතයිදරොයිඩ් ග්‍රන්ථීය

› අධිවෘක්ක ග්‍රන්ථීය

› අග්නයාසය

› ඩිම්බදකෝෂ

› වෘෂණදකෝෂUpul Anuruddha

Page 4: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

Upul Anuruddha

පීනයිල් ග්‍රන්ථීය යිප්‍පොතැල සය

පිටියුටරි ග්‍රන්ථීය

තයි ස් ග්‍රන්ථීය

අධීවෘක්ක ග්‍රන්ථීය

අග්නයාසය

ඩිම්බප්‍කෝෂ

වෘෂණ ප්‍කෝෂ

තයිප්‍රොයිඩ් ග්‍රන්ථීය ස

පැරාතයිප්‍රොයිඩ් ග්‍රන්ථීය

මිනිස් අන්තරාසර්ග පද්ධතිය....

Page 5: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

අන්තරාසර්ග අවයවයන් මගින් නිපදවනු ලබන දහොර්දමෝන මුලික රසායනික ස්වරැප කිහිපයකින් සමන්විත දේ.

ප්‍රෝටීන ස ප්‍පොලිප්‍පප්ටයිඩ ය ප්‍ ෝර්ප්‍ ෝන ---

› දද්හදේ අඩංගු දහෝර්දමෝනයන්දගන් දබොදහොමයක් දරෝටීනමය (ඇමයිදනො අම්ල >100 වැඩි) සහ දපොලිදපප්ටයිඩමය (ඇමයිදනො අම්ල <100 ) දහොර්දමෝනයන් දේ.

› උදා -- පිටියුටරි,අග්නයාසයික,පැරාතයිදරොයිඩ දහොර්දමෝන

› දම්වා සසල තුල අක්‍රිය ස්වරැප වලින් නිපදදවන අතර සසලිය ඉන්ද්‍රයිකා තුලදි සක්‍රිය විදමන් පසුව ස්‍රාවි ආශයිකා තුල ගබඩා කර තබයි.

› බහිස්සසලීයතාවය මගින් රැධීරයට එක් දේ.

› ජල ද්‍රාවයය බැවින් රැධීරය තුලින් පහසුදවන් පරිවහනය දේ.

Upul Anuruddha

Page 6: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

ස්ප්‍ටයිප්‍රොයිඩ ප්‍ ොර්ප්‍ ෝන ---

› උදා--අධීවෘක්ක බාහිකය , ඩිම්බදකෝෂ,

වෘෂණදකෝෂ,කළල බන්ධය මගින් නිපදවනු ලබන

දහෝර්දමෝන

› ප්‍කොප්‍ලස්ටප්‍රොල් භාවිතප්‍යන් නිපදවනු ලබයි.

› දද්හය තුල ගබඩාකරතැබිමක් සාමානයදයන්

සිදුදනොදේ.

› ප්‍ම්ද ද්‍රාවයය බැවින් සසල පටලයන් හරහා විසරණය

මගින් පර්වහනය දේ.

› ලිංගික අවයවයන් වලින් නිපදවනු ලබන ස්දටදරොයිඩ

ලිංග දහොර්දමෝනයන් වශදයන් හඳුන්වනු ලබයි.

Upul Anuruddha

Page 7: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

ඇ යිප්‍නො අම්ල වලින් වූත්පන්න වු (ඇමීන ය) ප්‍ ෝර්ප්‍ ෝන --

› උදා --තයිදරොයිඩ ,අධිවෘක්ක මජ්ජාව,පීනයිල් ග්‍රන්ථී මගින් නිපදවනු ලබන දහොර්දමෝන දම් සදහා උදාහරණ දේ.

› දරෝටීනමය දහොර්දමෝන දමන්ම සසල තුලනිපදවිදමන් පසුව ගබඩාකර තැදබන අතර රැධීරයට නිදහස් විදමන් පසුව සමහර දහොර්දමෝනයන් විදශේෂීත දරෝටීනවලට සම්බන්ධ විදමන් ඉලක්ක අවයවයන් දවත පරිවහනය දේ.

ප්‍ම්ද ද්‍රාවයය ප්‍ ොර්ප්‍ ෝන (Lipophylic) ---ස්දටදරොයිඩ සහ තයිදරොයිඩ දහොර්දමෝන

ජල ද්‍රාවයය ප්‍ ෝර්ප්‍ ෝන (Hydrophilic) --- අදනක්සියලුම දහොර්දමෝනයන්

Upul Anuruddha

Page 8: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

සමහර අන්තරාසර්ග අවයවයන් දවත උත්දත්ජනයන්

ලැබිමත් සමඟම ක්‍රියාකාරි වි ඉතා කුඩා කාලයකදි

දහෝර්දමෝන රැධීරයට නිදහස් කරනු ලබන අතර එවා

ඉතා කුඩා කාලයකදි දද්හදේ නියමිත දවනස්විම්

සිදුකරනු ලබයි.උදාහරණ දලස අධිවෘක්ක මජ්ජාව

මගින් නිපදවනු ලබන එපිදනප්රින් සහ දනොඑපිදනප්රින්

දැක්විය හැකිය.

තයිදරොයිඩ් දහොර්දමෝන වැනි දහොර්දමෝනයන් රැධීරයට

නිදහස් විදමන් පසුව සම්පුර්ණ ක්‍රියාකාරිත්වය සිදුකිරිම

සදහා දිගු කාලයක් ලබාගනි.

දද්හදේ නියමිත ක්‍රියාකාරිත්වය පවත්වා ගැනිම සදහා

අවශයය වන්දන් ප්‍ ොර්ප්‍ ෝන ඉතා කුඩා ර ාණ වලිනි.

Upul Anuruddha

Page 9: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

දහොර්දමෝනයන් රැධීරය ඔස්දසේ ඉලක්ක අවයයවන්

දවත ලඟා විදමන් පසුව ඉලක්ක අවයවයන් තුල වු

විප්‍ ේෂීත ප්‍රෝටීන රතිග්‍රා කයන් දවත සම්බන්ධ විම සිදු

දේ.

දහොර්දමෝන රතිග්‍රාහකයන් සසල තුල විවිධ ස්ථානවල

පවති.....

ප්ලාස් පටලය තුල පවතින රතිග්‍රාහක ---- දරෝටීනමය /

දපොලිදපප්ටයිඩ/කැටදකොලැමින්ස්

සසල ප්ලාස් ය තුල --- ස්දටදරොයිඩ දහොර්දමෝන

නයෂ්ටිය තුල --- තයිදරොයිඩ් දහොර්දමෝන

ඉලක්ක අවයවයන් තුල පවතින රතිග්‍රාහකයන් රමාණය

නිරන්තරදයන් දවනස්විම දහො අක්‍රියව පැවතිම සිදුදේ.

Upul Anuruddha

Page 10: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

දහොර්දමෝන දමම විදශේෂිත දරෝටීන වලට බැදිමත්

සමඟම ප්‍ ොර්ප්‍ ෝන -රතිග්‍රා ක සංකීර්ණ සැදදන අතර

එමගින් රතිග්‍රාහකදේ දවනස්විම් සිදුදේ.

පසුව දමම ක්‍රියාකාරි වු රතිග්‍රාහකයන් මගින් නියමිත

ක්‍රියාකාරිත්වය අරඹනු ලබයි.

ග්‍රන්ථී ප්‍ ොර්ප්‍ ෝනරැධීරයට එක්

ප්‍කප්‍ර්...

ඉලක්ක

අවයවරතිග්‍රා ක

වලට බැප්‍ ේ

ප්‍ ොර්ප්‍ ෝන-

රතිග්‍රා ක

සංකීර්ණ සැප්‍ද්

සක්‍රිය රතිග්‍රා ක ක්‍රියාකාරිත්වය

Page 11: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

Upul Anuruddha

ස්ප්‍ටප්‍රොයිඩ ප්‍ ෝර්ප්‍ ෝන ගින් ඉලක්ක අවයවයන්ප්‍ග් ක්‍රියාකාරිත්වය

සිදුකරන අයුරැ...

සසල ප්ලාස් ප්‍ේ

පවතින රතිග්‍රා කප්‍ ොර්ප්‍ ෝන

රතිග්‍රා ක

සංකීර්ණය

Page 12: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

Upul Anuruddha

තයිප්‍රොයිඩ් ප්‍ ොර්ප්‍ ෝන ඉලක්ක අවයවයවලදි ක්‍රියාකාරි වන අයුරැ..

Page 13: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

සසල ප්ලාස්මය තුලින් ගමන් කළ දනොහැකි විශාල ප්‍රෝටීන ස ප්‍පොලිප්‍පප්ටයිඩ ය ප්‍ ොර්ප්‍ ෝන(කැටප්‍කොලැමින්ස)් සසල ප්ලාස්මදේ පිටත පවතින විදශේෂිත රතිග්‍රාහකයන්ට බැදිදමන් සිය ක්‍රියාකාරිත්වය අරඹනු ලබයි.

ප්ලාස්ම පටලදේ රතිග්‍රාහක සක්‍රිය විමත් සමඟ සසල ප්ලාස්මය තුල ද්විතික පනිවිඩ හුවමාරැ යාන්ත්‍රණයක්(Secondry massenger system)ක්‍රියාකාරි දේ.

දමමගින් පටලදේ පවතින Adenylyl cyclase නම් එන්සයිමය සක්‍රියවිම මගින් ATP වලින් cAMPසැදදන අතර එමගින් ප්ලාස්මදේ වු එන්සයිම පද්ධතියක් මගින් නියමිත ක්‍රියාකාරිත්වය සිදු කරනු ලබයි.

(අදනක් අවස්ථාවලදි දහොර්දමෝනය මගින්ම සසලවල දරෝටීන සංස්දල්ෂණය උත්දත්ජනය කරනු ලබයි.)

Upul Anuruddha

Page 14: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

Upul Anuruddha

ද්විතික යාන්ත්‍රණයක් ගින් ප්‍ ොර්ප්‍ ෝන ක්‍රියාකාරි වි .....

C-AMP ගින් එන්සයි

සක්‍රියවි

Page 15: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

අන්තරාසර්ග අවයවන්දග් ක්‍රියාකාරිත්වය එනම් නියමිත

දහොර්දමොනයන් නිපදවිම පාලනය වනුදේ රතිප්‍පෝෂී

යාන්ත්‍රණයන් මගිනි.

සෘණ රතිප්‍පෝෂී යාන්ත්‍රණය (Negative feedback

mechanism) ---- විවිධ උත්දත්ජනයන්

දහේතුදකොටදගන ග්‍රන්ථීන් උත්දත්ජනය විම නිසා

දහොර්දමෝන නිපදදවන අතර එම නිපදවනු ලබන

දහොර්දමෝනයන් මගින්ම නියමිත රමාණයට වඩා

දහොර්දමෝන නිපදවිම නිදශේධනය කරනු ලබයි.

උත්දත්ජනයන් දහොර්දමෝන

Upul Anuruddha

(-) තවදුරටත් නිපදවි වළක්වයි

Page 16: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

ධනරතිප්‍පෝෂී යාන්ත්‍රණය (Positive feedback mechanism) --- විවිධ උත්දත්ජනයන් නිසා දහොර්දමෝන නිපදවිදමන් පසුව එහි ක්‍රියාකාරිත්වය මගින් තවදුරටත් එම දහොර්දමෝන නිපදවිම වැඩිකරනු (+) ලබයි.

උත්දත්ජනයන් දහොර්දමෝන ---- ක්‍රියාකාරිත්වය

උදා -- දරැ රසුතියකදි ආරම්භදේදි හටගන්නා සංදකෝචනයන් මගින් තවදුරටත් ඔක්සිදටොසීන් ස්‍රාවය උත්දත්ජනය වන අතර ගර්භාෂ බිත්තිදේ වඩාත් රබල සංදකෝචයන් නිපදවනු ලබයි.

Upul Anuruddha

(+) තව දුරටත් ප්‍ ොර්ප්‍ ෝන ස්‍රාවය උත්ප්‍ත්ජනය කරනු ලබයි.

Page 17: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

අන්තරාසර්ග අවයවයන්දග් දමම ක්‍රියාකාරිත්වයනට

අමතරව දිනදේ විවිධ දවලාවන් වලදි සහ නිනිදද්දි

එදමන්ම විවිධ වර්ධක අවධීන්වලදි දමම දහොර්දමෝන

නිපදවිදම් දවනස්විම් දක්නට ලැදේ.

එක් එක් අන්තරාසර්ග ග්‍රන්ථීදේ ක්‍රියාකාරිත්වය දවන්

දවන්ව සලකා බලමු.........

Upul Anuruddha

Page 18: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

---- යිප්‍පොතැල සය---

තැලමසයට පහතින් සහ ඉදිරිදයන් පිටියුටරි ග්‍රන්ථියට

පහතින් මැද දමොළයට ඉහළින් පිහිටන ස්නායු කලාපයයි.

සියලුම පෘෂ්ඨවංශීන්දග් ස්නායු පද්ධතිය තුල දක්නට

ලැදබන ස්නායු සසල දද්හයන්දගන්(නයෂ්ටිවලින්)

යුක්ත රදද්ශයකි.

හයිදපොතැලසමය ප්‍ ෝර්ප්‍ ෝන ස්‍රාවය කිරි සහ දද්හ

ක්‍රියාවලින් දබොදහෝමයක සමස්ථිතිය පවත්වා ගැනිම

සදහා වැදගත්දේ.

දද්හදේ අනිච්ජානුගව සිදුවන දබෝදහෝ ක්‍රියාවලින්

පාලනය කිරිම සදහා වැදගත් දේ.දද්හදේ ස්වයංසාධක

ස්නායු පද්ධතිප්‍ේ පාලක ස්ථානය දලස ක්‍රියාකරනු

ලබයි. Upul anuruddha

Page 19: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

කුසගින්න /පිපාසය /හෘදය සහ රැධිර වාහිනි ආරක්ෂණ

යාන්ත්‍රණය සදහා වැදගත් දේ.

දද්හදේ උෂ්ණත්ව පාලක ධයස්ථානය(Thermostat)දලස ක්‍රියාකරමින් දද්හ උෂ්නත්වය යාමනය සදහා

දායක දේ.(දද්හදේ පැවතිය යුතු උෂ්ණත්ව අගය

තීරණය කරනු ලබයි)

ස්නායු පද්ධතිය සහ අන්තරාසර්ග පද්ධතිය සම්බන්ධ

කරමින් ක්‍රියාකරනු ලබයි.

හයිදපොතැලමසය මගින් ස්නායුමය දහෝර්දමෝන

(Releasing hormone) නිපදවනු ලබන අතර එමගින්

පුර්ව පිටියුටරි ග්‍රන්ථිදේ (Anterior pitiutary gland) දහෝර්දමෝන සැදිම සහ නිදහස් කිරිම පාලනය කරනු

ලබයි.Upul anuruddha

Page 20: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

හයිදපොතැලමසය මගින් ඔක්සිප්‍ටෝසින ස ADH (දවදසෝදරේසීන්) යන දහෝර්දමෝන නිපදවනු ලබන අතර දමම දහෝර්දමෝන අපර පිටියුටරි ග්‍රන්ථිය හරහා රැධිරයට නිදහස් කරනු ලබයි.

හයිදපොතැලමසය ස්‍රාවය කරනු ලබන දහෝර්දමෝන සහ එවාදේ කාර්යන් පහත පරිදි දැක්විය හැකිය.

පුර්ව පිටියුටරිය උත්දත්ජනය කරනු ලබන දහෝර්දමෝන...

TRH TSH TH

CRH ACTH Corticosteroids

GHRH GH

GnRH FSH/LH Estrogen/progesteron / testosterone

Upul anuruddha

Page 21: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

Dopamine -දරොලැක්ටීන් නිදහස් කිරිම වළක්වනු

ලබයි.

Somatostatin GH/TSH නිදහස් කිරිම වළක්වනු

ලබයි.

අපරපිටියුටරිය මත ක්‍රියා කරනු ලබන දහෝර්දමෝන...

Oxytocin අපරපිටියුටරිය තුල ගබඩා දකොට අවශයය

විටක නිදහස් කරනු ලබයි.ගර්භාෂදේ සංදකෝචනයන්

සහ ක්ෂීර ග්‍රන්ථී වලින් ක්ෂිරය නිදහස්කිරිම සදහා

වැදගත් දේ.

ADH(රතිමුත්‍රකර දහොර්දමෝනයවකුගඩු වලින්

ජලය අවදශෝෂණය වන රමාණය වැඩි කරනු ලබයි.

Upul anuruddha

Page 22: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

---පිටියුටරි ග්‍රන්ථිය---

යිප්‍පොතැල සයට ව ා ප තින් කීලාභ අස්ථිප්‍ේ

(Sphenoid bone ) වු නිඛාතයක් තුල පවතින

ඛන්ඩිකා ප්‍දකකින් ස න්විත වන ග්‍රන්ථියකි.Upul anuruddha

පුර්ව පිටියුටරිය

අපර පිටියුටරිය

Page 23: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

විශාල පුර්ව පිටියුටරි ඛණ්ඩිකාවකින්(Anterior

pitiutary) සහ කුඩා අපර ඛණ්ඩිකාවකින් (posterior

pitiutary)සමන්විත දේ.

පුර්වඛණ්ඩිකාව සම්පුර්ණදයන්ම වාදග් සසලිය

දද්හයන්දගන් සමන්විත වන අතර අපර ඛණ්ඩිකාව

සමන්විත වන්දන් හයිදපොතැලමසදයන් පටන්ගන්නා

ස්නායු තන්තු වලිනි.

දමය දද්හදේ අන්තරාසර්ග පද්ධතිදේ පාලක ග්‍රන්ථියක්

දලස ක්‍රියාකරමින් දහෝර්දමෝන නිපදවනු ලබයි.

තවද හයිදපොතැලමසය සමඟ එක්ව හයිදපොතැදමො-

පිටියුටරි අන්තරාසර්ග පද්ධතිය (hypothalamo-

pitiutary axis)සාදමින් දද්හදේ සමාදයොජනය සදහා

දායක දේ.Upul anuruddha

Page 24: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

පිටියුටරි ග්‍රන්ථිය සාදනු ලබන දහෝර්දමොන ---

පුර්ව පිටියුටරිය ගින්.......

වර්ධක ප්‍ ෝර්ප්‍ ෝන(GH) --- දද්හදේ සියලුම පටකවල

වර්ධන ක්‍රියාවලින් සදහා වැදගත් දේ.දද්හදේ

පරිවෘත්තිය ක්‍රියාවලින් පාලනය කරනු ලබයි.කුඩා

කාලදේදි වර්ධක දහොර්දමෝනය රමාණවත් දලස

දනොලැබිම නිසා මිටි (dwarfism) බව සහ දද්හ

වර්ධනය අඩාල විම සිදුදේ.වර්ධක දහොර්දමෝනය වැඩිපුර

ලැබිම නිසා දයෝධ බව (gigantism)ඇතිවිය හැකිය.

තයිප්‍රොයිඩ් උත්ප්‍ත්ජක ප්‍ ොර්ප්‍ ොන(TSH)-- තයිදරොයිඩ්

ග්‍රන්ථිය මත ක්‍රියා දකොට තයිදරොයිඩ් දහෝර්දමෝන

නිපදවිම උත්දත්ජනය කරනු ලබයි.

Upul anuruddha

Page 25: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

අධිවෘක්ක උත්ප්‍ත්ජක ප්‍ ොර්ප්‍ ොන (ACTH) --අධිවෘක්ක ග්‍රන්ථිදේ බාහිකය මත ක්‍රියාදකොට ස්ටිදරොයිඩ්

දහොර්දමොන නිපදවිම උත්දත්ජනය කරනු ලබයි.

FSH ස LH/GnRH (රජනක අවයව උත්ප්‍ත්ජක ප්‍ ොර්ප්‍ ෝනය)-- මිනිස් රජනක අවයවයන් මත ක්‍රියා

දකොට රජනක දහෝර්දමෝන නිපදවිම උත්දත්ජනය

කරනු ලබයි.

ප්‍රොලැක්ටීන් (prolactin) -- ක්ෂීර ග්‍රන්ථී වලින්

ක්ෂීරය නිපදවිම උත්දත්ජනය කරනු ලබයි.

Upul Anuruddha

Page 26: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

-----අපර පිටියුටරිය ගින් ----

අපර පිටියුටරිය මගින් දහෝර්දමෝන නිපදවිමක්

සිදුදනොකරන අතර හයිදපොතැලමසය මගින් නිපදවන

ADH ස Oxytocin දහෝර්දමොන ගබඩා කිරිම සහ

නිදහස් කිරිම සිදු කරනු ලබයි.

මීටත් අමතරව අතරමැදි ඛණ්ඩිකාව(inermediate

lobe) දලස හදුන්වනු ලබන අවදශේෂ වුහයක් මගින්

ප්‍ ලප්‍නොසයිට් උත්ප්‍ත්ජක ප්‍ ොර්ප්‍ ොනය

(MSH)නිපදවනු ලබයි.

Upul anuruddha

Page 27: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

Upul Anuruddha

පිටියුටරිප්‍යන් නිපදවනු ලබන ප්‍ ොර්ප්‍ ෝන....

TSH

ACTH

GH

FSH/LH

ADHතයිප්‍රොයිඩ් ග්‍රන්ථිය

අධීවෘක්ක බාහිකය

වර්ධක

අවයවයන් වෘෂණ ස ඩිම්භප්‍කෝෂ ක්ෂීර ග්‍රන්ථී

ප්‍ ලප්‍නොසයිට

ගර්භාෂය

වෘක්ක

APPP

Page 28: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

යිප්‍පොතැල සය ස පිටියුටරි ග්‍රන්ථීප්‍ේ ක්‍රියාකාරිත්වය අතර

සම්බන්ධය.....

Upul Anuruddha

යිප්‍පොතැල සය

පුර්ව පිටියුටරිය

අපර පිටියුටරිය

Page 29: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

පුර්ව පිටියුටරිය ස යිප්‍පොතැල සය අතර වඩාත්

ප්‍ ොදින් සකස් වු රැධීරප්‍ක් නාලිකා ජාලයක්

පවති.එමගින් හයිදපොතැලමසය මගින් නිකුත් කරන

දහොර්දමෝනයන් පුර්ව පිටියුටරිය දවත දගනයනු ලබයි.

හයිදපොතැලමසය මගින් පටන්ගනු ලබන ස්නායුක තන්තු

අපර පිටියුටරිය සමඟ සම්බන්ධව පවති.දමමගින්

හයිදපොතැලමසය මගින් නිපදවන ADH සහ Oxytocinයන දහොර්දමෝනයන් අපර පිටියුටරිදේ ගබඩා කර

තැබිදමන් රැධිරයට නිදහස් කරනු ලබයි.එම දහොර්දමෝන

නිදහස් කිරිම දහෝ නිදශේධනය කිරිම ස්නායුක පාලනයක්

මත රඳා පවති.

අපර පිටියුටරිය කළල විකසනදේදි

හයිදපොතැලමසදයන් නිර්මාණය වුවකි.

Upul Anuruddha

Page 30: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

ප්‍ද් ප්‍ේ යිප්‍පොතැලප්‍ ො- පිටියුටරි අක්ෂප්‍ේ ක්‍රියාකාරිත්වය ඝෘණ

රතිප්‍පෝෂී යාන්ත්‍රණය ගින් පාලනය වන අයුරැ....

Upul Anuruddha

නිප්‍ ේධනය

නිප්‍ ේධනය(-)

Page 31: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

.......පිනයිල් ග්‍රන්ථීය .......

පිනයිල් ග්‍රන්ථීය මැදදමොළය ආශ්‍රැතව පවතින කුඩා අන්තරාසර්ග ග්‍රන්ථීයකි.

දමමගින් ප්‍ ලප්‍ටොනින් (Melatonin ) නමින් හදුන්වනු ලබන දහොර්දමෝනයක් නිපදවනු ලබන අතර දමමගින්නිදාගැනිම සහ අවධිවිම (Sleep –Wake cycle) යන ක්‍රියාවලින් පවත්වාගැනිම සදහා වැදගත් දේ.

පීනයිල් ග්‍රන්ථීය

Page 32: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

අඳුදර්දි දමම දහොර්දමොනය ස්‍රාවය විම උත්දත්ජනය වන අතර එමගින් නිදාගැනිදම් අවශයයතාවය දද්හයට ඇති කරනු ලබයි.(රාත්‍රිදේදි දමම දහොර්මනය නිපදවිම වැඩිය)

ආදලෝකය මගින් දමම දහොර්දමෝනය නිපදවිම නිදශේධනය කරනු ලබයි.(දහවල් කාලදේදි දද්හදේ දමලදටොනින් නිපදවිම ඉතා අඩුය)

දමලදටොනින් සදහා රතිග්‍රාහක හයිදපොතැලමසය, පිටියුටරි ග්‍රන්ථිය , රැධීර වාහිනි සහ දවනත් අවයවයන් තුලද පවති . මීට දහේතුව වන්දන් සමහර ග්‍රන්ථීන්දග් දමන්ම අවයවන්දග් ක්‍රියාකාරිත්වය දවදසේ එක් එක් කාලසීමාතුලදි දවනස්වන බැවිනි.දමලදටොනින් මගින් දමම සදනික දවනස්විම් සදහා යම් බලපැමක් සිදුකරනු ලබයි.

එ අනුව දමලදටොනින් දද්හදේ ජීවවිදයාත් ක කාලරාමුව (Biological Clock) දලස ක්‍රියාකරනු ලබයි.

Page 33: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

තයිප්‍රොයිඩ් ග්‍රන්ථීය (Thyroid gland)....

Upul Anuruddha

තයිප්‍රොයිඩ් කාටිප්‍ල්ජය

ප්‍යොයිඩ් අස්ථීය

තයිප්‍රොයිඩ් ග්‍රන්ථීය

කැප්‍රොටිඩ් ධ නිය

ස්වාස නාලය

තයිප්‍රොයිඩ් කාටිප්‍ල්ජප්‍ේ ඉදිරියට ප්‍නරා

පවතින රප්‍ද් ය

Page 34: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

දගදලහි ඉදිරිපස රදද්ශයට වන්නට ස්වාසනාලයට ඉදිරිදයන් සහ දදපසට වන්නට තයිදරොයිඩ් කාටිදල්ජයට පහතට වන්නට පිහිටනු ලබයි.

වම් ස දකුණූ ඛණ්ඩිකා ප්‍දකකින් සමන්විත වන අතර දසේතුවක් වැනි වූහයක් මගින් දමම ඛණ්ඩිකාඑකිදනකට සම්පන්ධ දේ.

තයිදරොයිඩ් ග්‍රන්ථීය දවත දහොදින් සංවිධානය වු රැධීර සැපයුමක් පවති.

තයිදරොයිඩ් ග්‍රන්ථීය මගින් තයිප්‍රොක්සීන් නමින් හඳුන්වනු ලබන දහොර්දමෝනය නිපදවනු ලබයි.

දමම දහොර්දමොනය නිපදවිම සදහා අයඩින් (KI/I2) අතයාවශයය දේ.අයඩින් ඌනතාවයකදි තයිදරොයිඩ් ග්‍රන්ථීදේ විශාල විමක් සිදුවන අතර දම් තත්වය ගලගණ්ඩය දලස හඳුන්වනු ලබයි.

Upul Anuruddha

Page 35: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

තයිදරොයිඩ් ග්‍රන්ථීය මගින් තයිදරොක්සින් නිපදවිම පුර්ව

පිටියුටරිය මගින් නිපදවනු ලබන තයිදරොයිඩ් උත්දත්ජක

දහොර්දමෝනය (TSH) මගින් පාලනය දේ.

තයිදරොක්සින් දද්හය තුල T4 සහ T3 දලස ක්‍රියාකාරි

ස්වරැප දදකකින් පවතින අතර මින් T3 වඩා ක්‍රියාකාරි

ස්වරැපය දේ.

Upul Anuruddha

T4

T3

Page 36: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

තයිදරොයිඩ් දහොර්දමෝනයන් නිපදවිදමන් පසුව තයිදරොඩ්

ග්‍රන්ථීන් තුල ගබඩාකර තබනු ලැදේ.

තයිදරොයිඩ් ග්‍රන්ථීදේ අණ්වීක්ෂීය හරස්කඩක්

පහතදැක්දේ.

Upul Anuruddha

Page 37: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

තයිදරොයිඩ් දහොර්දමෝනයන් (99%) රැධිරයට නිදහස්

විදමන් පසුව රැධීරදේ වු විප්‍ ේෂ පරිව න ප්‍රෝටීනයන්

සමඟ සම්බන්ධ විම සිදු දේ.

තයිදරොයිඩ් දහොර්දමෝනය ක්‍රියාකාරිවිම සදහා සැලකිය

යුතු කාලයක්(Slow onset) ගතවන අතර එහි බලපැම

දිගු කාලයක් දද්හය තුල රදා පවති(Longer

duration).

Upul Anuruddha

Page 38: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

තයිප්‍රොක්සීන් හි කාර්යයභාර්යය.........

දද්හ පටකයන්දග් වර්ධනය සදහා අතයාවශයය දේ.

උභය ජිවින්දග් පරිණතවිම සදහා දායක දේ.

දද්හදේ සසල /පටකවල පරිවෘත්තීය දේගය පාලනය

කරනු ලබයි. (පරිවෘත්තීය ක්‍රියාවල ප්‍ේගය වැඩිකරනු ලබයි.)

පරිවෘත්තිය ක්‍රියාවලට සිදුකරනු ලබන බලපැම් දලස ...

සසලවල මයිටදකොන්ඩ්‍රියා රමාණය සහ ක්‍රියාකාරිත්වය වැඩි කරනු

ලබයි.

සසල පටලයන් තුලින් අයනයන්දග් සක්‍රිය පරිවහනය වැඩි කරනු

ලබයි.

සසල වල O2 භාවිතය වැඩි කරනු ලබයි.

සසලවල ග්ලුදකෝස් භාවිතය වැඩිකරනු ලබයි.

අක්මාදවන් ග්ලුදකොස/්දරෝටීන නිපදවිම වැඩිකරනු ලබයි.

ග්ලයිදකොජන්/ලිපිඩ බිඳදහලිම වැඩිකරනු ලබයි.Upul Anuruddha

Page 39: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

මධයය ස්නායු පද්ධතිදේ වර්ධනය සදහා දායක දේ.

ස්නායු පද්ධතිදේ සාමානය ක්‍රියාකාරිත්වය පවත්වා

ගැනිම සදහා අතයාවශයය දේ.

රජනක අවයවයන්දග් සාමානයය ක්‍රියාකාරිත්වය සදහා

අවශයය දේ.

අහාර මාර්ගදේ සංදකෝචනයන් වැඩිකරනු ලබයි.

රැධීර සංසරණ පද්ධතිදේ පහත දවනස්කම් සිදුකරනු

ලබයි.

හෘද ස්ළුන්දන දේගය වැඩි කරනු ලබයි.

හෘදදේ එක් වක්‍රයකදි නිදහස් කරනු ලබන රැධීර පරිමාව

වැඩිකරනු ලබයි.

පටක වලට සපයනු ලබන රැධිර රමාණය වැඩිකරනු ලබයි.

ශ්වසන දේගය වැඩි කරනු ලබයි.Upul Anuruddha

Page 40: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

තයිදරොයිඩ දහොර්දමෝනය අනවශයය දලස නිපදවිම

අධීතයිප්‍රොයිඩතාවය (Hyperthyroididsm) දලස

හදුන්වනු ලබයි.

දමහිදි පුද්ගලයකු තුල අහාර රැචිය වැඩිවිම සහ දද්හය

කෘශවිම ,අධීක ක්‍රියාකාරිත්වය ,අතපය දවේලන සුළු

ස්වාභාවය සහ මානසික චර්යාදේ දවනස්විම් ද දක්නට

ලැදේ.

අයඩින් ඌනතාවයක් දහෝ තයිදරොයිඩ ග්‍රන්ථීදේ යම්

දුර්වලතාවයක් නිසා තයිදරොක්සීන් නිපදවිම අඩුවිම න්ද

තයිප්‍රොයිඩතාවය (Hypothyroidism) දලස හදුන්වනු

ලබයි.

දමහිදි පුද්ගලයකු සාමානය ක්‍රියාකාරිත්වය අඩුවන අතර

දවදහසි වැඩකිරිමට අපහසුතාවයක් හටගනි.Upul Anuruddha

Page 41: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

තයිදරොයිඩ් ග්‍රන්ථීය මගින් කැල්සිප්‍ටොනින්

(Calcitonin) නමින් හදුන්වනු ලබන

දහොර්දමෝනයක්ද නිපදවනු ලබන අතර දමය රැධීරදේ

Ca2+ මට්ටම යාමනය කිරිම සදහා දායක දේ.

රැධීරප්‍ේ Ca2+ ට්ට සා ානයය ර ාණයට වඩා වැඩි

වු විට කැල්සිදටොනින් නිපදවිම උත්දත්ජනය වන අතර

එමගින් රැධීරදේ සිට අස්ථී පටකයන් දවත Ca2+

පරිවහනය විම සිදුකරනු ලබයි.

එමගින් රැධීරදේ Ca2+ මට්ටම අඩුකිරිම සදහා දායක

දේ.

මීට අමතරව පැරාතයිදරොයිඩ් ග්‍රන්ථීය මගින් නිපදවනු

ලබන පැරාතයිදරොයිඩ් දහොර්දමෝනය මගින් රැධීරදේ

Ca2+ මට්ටම යාමනයට දායක දේ.Upul Anuruddha

Page 42: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

පැරාතයිප්‍රොයිඩ් ග්‍රන්ථීය ..........

තයිදරොයිඩ් ග්‍රන්ථිදේ පිටුපසට වන්නට පිහිටි කුඩා ග්‍රන්ථී දකොටස් 4කි .

දමමගින් පැරාතයිප්‍රොයිඩ් ප්‍ ොර්ප්‍ ෝනය නිපදවනු ලබයි.

පැරාතයිදරොයිඩ් දහොර්දමොනදේ මුලික කාර්යය වනුදේ රැධීරදේ Ca2+ අයන රමාණය යාමනය කිරිම සදහා දායක විමයි.

රැධීරදේ Ca2+ අයන රමාණය අඩුවිමත් සමඟ පැරාතයිදරොයිඩ් ග්‍රන්ථිය උත්දත්ජනය විමමගින් පැරාතයිදරොයිඩ් දහොර්දමෝනය නිදහස් වන අතර එමගින්

අස්ථීපටක බි ප්‍ ලි ගින් රැධීරයට Ca2+ එක් කිරි සිදුකරනු ලබයි.

අ ාර ාර්ගප්‍යන් Ca2+ අවප්‍ ෝෂණය වැඩිකරනු ලබයි.

වෘක්ක වලින් අවප්‍ ෝෂණය වන Ca2+වැඩිකරනු ලබයි.

Upul Anuruddha

Page 43: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

Upul Anuruddha

පැරාතයිප්‍රොයිඩ් ග්‍රන්ථී

රැධීරදේ Ca2+

මට්ටම අඩුවිම

වකුගඩු වලින්

අවදශෝෂණය විම

ViD ක්‍රියාකිරිම

මගින්

අහාරමාර්ගදයන්

Ca2+

අවදශෝෂණය

වැඩිකිරිම

අස්ථීවලින්

රැධීරයට

පැමිප්‍ණන

Ca2+ ර ාණය

පැරාතයිප්‍රොයිඩ්

ප්‍ ොර්ප්‍ ෝනය

නිද ස්වි

රතිළුලය ප්‍ලස

රැධීරප්‍ේ Ca2+

ට්ට වැඩිවි

දහොර්දමෝනය

නිදශේධනය විම

තයිප්‍රොයිඩ් ග්‍රන්ථීය

Page 44: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

ප්‍ද් ප්‍ේ Ca2+ අයනයන්ප්‍ග් වයාප්තිය .....

සදනිකව ලබාගන්නා අහාරයන්දග් අඩංගු Ca2+ අයන

අහාරමාර්ගය හරහා රැධීරයට අවදශෝෂණය කරගනු

ලබන අතර දමම ක්‍රියාවලිය Vi D මගින් උත්දත්ජනය

කරනු ලබයි.

රැධීර ප්ලාස් ාව තුල Ca2+ අයන ආකාර 3කින්

දක්නට ලැප්‍ේ.

50% - නිදහස් Ca2+ අයන ස්වරැපදයන් පවති.

41% - රැධීරදේ වු විදශේෂීත දරෝටීනවලට සම්බන්ධ වි

පවතින Ca2+ අයන

9% - රැධීරදේ වු දවනත් අයනයන් සමඟ සම්බන්ධව

පවතින Ca2+ අයන

Upul Anuruddha

Page 45: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

රැධීරයට අමතරව දද්හ සසල තුල සහ අස්ථී පටකයන්

තුල විශාල වශදයන් Ca2+ අයන අන්තර්ගත දේ.අස්ථී

පටකය තුලදි පුරකදේ වු හයිදරොක්සි ඇපටයිට් සැදිම

සදහා දායක දේ.

Upul Anuruddha

ආ ාරප්‍ේ

අඩංගු Ca2+

ල ද්‍රවයය ස ඟ

සසල තුල

අස්ථී තුල

මුත්‍රා ස ඟ

රැධීර ප්ලාස ්ාව

තුලදි

අවප්‍ ෝෂණය

පිටවි

250mg/day

තැම්පත්වි

රැධීරයට

500mg/day

වෘක්ක වලදි

අවප්‍ ෝෂණය

9880mg/day

Page 46: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

-----අග්නයාසය -----

දද්හය තුල පරිවෘත්තීය ක්‍රියාවලින් සදහා වැදගත්වන

මුලික අන්තරාසර්ග ග්‍රන්ථියකි(Endocrine gland).

උදර කුහරදේ දකුණු පසට වන්නට ආමාශයට පහතින්

පිහිටන පත්‍රාකාර ග්‍රන්ථියකි.

Upul Anuruddha

Page 47: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

අග්නයාස ග්‍රන්ථිය සදහා දද්හදේ සුවිදශේෂත්වයක් හිමිව

තිදබන්දන් එය අන්තරාසර්ග(Endocrine) දමන්ම

බාහිරාසර්ග(Exocrine) ක්‍රියාකාරිත්වයක් දපන්වනු

ලබන ග්‍රන්ථියක් බැවිනි.

අග්නයාසය තුලපවතින අන්තරාසර්ග ක්‍රියාකාරිත්වයට

වැදගත්වන සසල හදුන්වනු ලබන්දන් ලැන්ගර් ැර්ම්

දීපිකා සසල(Islets of Langerhans) දලසය.

දමම සසල මගින් ඉන්සියුලින් ස ග්ලුකගන් යන

දරෝටීනමය දහෝර්දමෝන නිපදවනු ලබයි.

දමම දහොර්දමෝන රැධීරදේ ග්ලුදකෝස් මටමට යාමනය

කිරිම සදහා දායක දේ.

Upul Anuruddha

Page 48: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

Upul Anuruddha

අග්නයාසයික ලැන්ගර් ැර්ම්

දීපිකා සසල

අග්නයාසයබීටා

සසල

අල්ෆා

සසල

Page 49: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

රැධීර ග්ලුප්‍කෝස් ට්ට යා නය කිරි .....

රැධීර ග්ලුප්‍කෝස්

ට්ට වැඩිවි

රැධීර ග්ලුප්‍කෝස්

ට්ට අඩුවි

ඉන්සියුලින් ස්‍රාවයවි වැඩිවන අතර

ග්ලුකගන් නිපදවි අඩුප්‍ේ.

ග්ලුකගන් ස්‍රාවයවි වැඩිවන අතර

ඉන්සියුලින් නිපදවි අඩුප්‍ේ.

ලැන්ගර් ැර්ම් දීපිකා සසල

ආ ාර ගැනිප්‍ න් පසුව ආ ාර ප්‍ේල් අතර කාලප්‍ේදි

අක් ාව

සසල ගින් ග්ලුප්‍කෝස්

භාවිතය වැඩිවි /

ග්ලයිප්‍කොජන් ප්‍ලස

තැම්පත්වි

ග්ලයිප්‍කොජන් බි ප්‍ ලි

ස ග්ලුප්‍කෝස් රැධීරයට

පරිව නය වි

නිප්‍ ේධනය නිප්‍ ේධනය

Page 50: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

අග්නයාසප්‍ේ කාර්යයභාරය......

දරෝටීන ජීර්ණ එන්සයිම නිපදවිම

ආමාලසදේ වු ආම්ලික ස්වභාවය උදාසීන කර ජීර්ණ

එන්සයිම සදහා රශස්ත තත්වයන් ලබාදිම.

රැධිරදේ ග්ලුදකෝස් මට්ටම යාමනය කිරිම සදහා

ග්ලුකගන් සහ ඉන්සියුලින් නිපදවිම.

අග්නයාසදයන් නිපදවනු ලබන ඉන්සියුලින්

දහොර්දමෝනදේ ක්‍රියාකාරිත්වදේ දහෝ නිපදවිදම්

අසාමානයතාවයන් දහේතුදකොටදගන රැධීරදේ සීනි

සාන්ද්‍රණය සාමානය පරාසයට වඩා ඉහළ යාම

දියවැඩියාව(Diabetes mellitus)දලස හන්වනු ලබයි.

Upul Anuruddha

Page 51: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

දියවැඩියා දරෝග තත්වය ස්වරැප දදකකින් දද්හය තුල දක්නට ලැදේ.

DM- 1 විවිධ දහේතුන් නිසා අග්නයාසයික සසලයන් විනාශවිම නිසා ඉන්සියුලින් නිපදවි ර ාණවත් ප්‍ලස සිදුප්‍නොවි දමම තත්වයට දහේතුවයි.දමම දරෝග තත්වය දබොදහෝ විට තරැණ/මැදිවයදසේ පුද්ගලයන් අතර දක්නට ලැදේ.පිටතින් ප්‍ද් යට ඉන්සියුලින් ප්‍ ොර්ප්‍ ෝනය ලබාදි මුලික රතිකාරයයි.

DM -2 වැඩිහිටි වයදසේ පසුවන පුද්ගලයන් අතර බහුලව දක්නට ලැදබන අතර අධීක තරබාරැක ස අධිරැධීර පීඩනය යන තත්වයන් රමුඛ සංකුලතාවයන් දලස දක්නටලැදේ.දමොවුනදග් දද්හය තුල ඉන්සියුලින් නිපදවිම සිදුවුද එහි ක්‍රියාකාරිත්වය නිසිප්‍ලස සිදුප්‍නොවි දරෝගයට දහේතුවයි.

Upul Anuruddha

Page 52: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

අධිවෘක්ක ග්‍රන්ථීය (Adrenal gland)....

එක් එක් වකුගඩුවල උත්තර රදද්ශවලට(Superior

pole) වන්නට කුඩා ග්‍රන්ථී යුගලක් දලස පිහිටයි.

ග්‍රන්ථීදේ අභයයන්තර රදද්ශය අධීවෘක්ක ජ්ජාව

(Adrenal medulla) දලසද බාහිරින් පිහිටි රදද්ශය

බාහිකය (Adrenal cortex) දලසද හදුන්වනු ලබයි.

අධීවෘක්ක ජ්ජාව මගින් නිපදවනු ලබන දහොර්දමෝන

මගින් දද්හය තුල ඉතා වැදගත් කාර්යයක් සිදුකරනු

ලබයි.එනම් දද්හය හදිසි අවස්ථාවලට(Fight or Flight

reaction) සුදානම් කරනු ලබයි. දම් සදහා වැදගත් වන

දහොර්දමොන දලස ප්‍නොඑපිප්‍නප්රින් ස එපිප්‍නප්රින්

දැක්විය හැකිය.අනුදේගී ස්නායු පද්ධතිදේ ක්‍රියාකාරි විම

මගින් දමම දහොර්දමෝන නිපදවිම සිදු දේ.Upul Anuruddha

Page 53: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

Upul Anuruddha

බාහිකය

ජ්ජාව

වෘක්ක

වෘක්ක

දකුණු අධීවෘක්ක

ග්‍රන්ථීය

වම් අධීවෘක්ක

ග්‍රන්ථීය

මුත්‍ර රණාලය

Page 54: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

දමම දහොර්දමොනයන් මගින් අනුදේගි ස්නායු පද්ධතියට

අනුරැප දවනස්කම් දද්හය තුල සිදුකරනු ලබයි.

අධීවෘක්ක බාහිකය (Adrenal cortex) මගින්

නිපදවනු ලබන දහොර්දමෝන දලස....

බාහිරතම ස්ථරය මගින් --- ඇල්ප්‍ඩස්ටප්‍රොන්

(Aldesterone) නම් දහොර්දමෝනය නිපදවනු

ලබයි.එමගින් රැධිරදේ Na+ අයන සාන්ද්‍රණය සහ තරල

පරිමාව නියතව පවත්වා ගැනිම සදහා දායක දේ.දමම

දහොර්දමොනය මගින් වෘක්ක වලින් Na+ අයන ස ජලය අවප්‍ ෝෂණය වි වැඩිකරනු ලබයි.

මධයය ස්ථරය මගින් -- Cortisol නම් දහොර්දමෝනය

නිපදවනු ලබයි. දමම දහොර්දමෝනය දද්හදේ විවිධ

පීඩාකාරි අවස්ථාවලට මුහුණ දීම සදහා වැදගත් දේ.Upul Anuruddha

Page 55: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

Cortisol ප්‍ ොර්ප්‍ ොනප්‍ේ නිපදවි ස යා නය ......

Page 56: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

ග්ලුදකෝස් නිපදවිම උත්දත්ජනය කරනුලබයි.

දප්ශීන්දගන් සහ දවනත් පටකයන්දග් සිට ඇමයිදනෝ අම්ල

අක්මාව දවත පරිවහනය කිරිම වැඩිකරනු ලබයි.

රැධීර ග්ලුදකෝස් මට්ටම වැඩිකරනු ලබයි.

සසල වලින් ග්ලුදකෝස් භාවිතය අඩු කරනු ලබයි.

Cortisol දවදසේ විවිධ අවස්ථාවලදි නිපදවන රමාණයන්

එකිදනකට දවනස්වන අතර උදැසන විශාල වශදයන්

නිපදවිම සිදුදේ.

බාහිකදේ අභයයන්තරම ස්ථරය මගින් ඇන්ප්‍රොජන්

(Androgen) දහොර්දමෝන නිපදවනු ලබයි.

බාහිකදේ සියලු දහොර්දමොනයන්දග් නිපදවිම පුර්ව

පිටියුටරිය මගින් නිපදවනු ලබන ACTH මගින් පාලනය

දේ.Upul Anuruddha

Page 57: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

රජනක අවයවයන් ......

පුරැෂ රජනක අවයවයන්වන වෘෂණ දකෝෂ සහ ස්ත්‍රීරජනක අවයවයන් වන ඩිම්භ දකෝෂ රජනක දහොර්දමෝන නිපදවනු ලබන මුලික අවයවයන්ය.

දමම අවයවයන්දග් ක්‍රියාකාරිත්වය පුර්ව පිටියුටරි ග්‍රන්ථීය මගින් නිපදවනු ලබන FSH සහ LH යන උත්දත්ජක දහොර්දමෝනයන් යටදත් පාලනය දේ.

රජනක දහොර්දමෝනයන් ස්දටදරොයිඩ දහොර්දමෝනයන් දේ.

LH දහොර්දමෝනය මගින් වෘෂණ දකෝෂ තුල වු ප්‍ල්ඩිග් සසල(Leydig) උත්දත්ජනය විම මගින් ප්‍ටස්ටස්ටප්‍රොන් නම් දහොර්දමොනය නිපදවනු ලබන අතර දමම දහොර්දමෝනය මගින් පුරැෂ ලක්ෂණ පාලනය කරනු ලබයි.

Upul Anuruddha

Page 58: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

පුරැෂ රජනක අවයවයන් ..........

වෘෂණ

ප්‍කෝෂ

ශුක්‍රධර නාලිකා

Page 59: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

දටස්දටොස්ටදරොන් දහොර්දමෝනය නිපදවිදමන් පසු ඉන්

වඩා ක්‍රියාකාරි ස්වරපයක් වන ඩයි යිප්‍රොප්‍ටටස්ටප්‍රොන්

(DHT) නිපදවි ද සිදුප්‍ේ.

Upul Anuruddha

Page 60: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

දද්හදේ Androgen දහොර්දමෝනයන් දලසින් හදුන්වනු ලබන්දන් පුරැෂ ලක්ෂන පාලනය කිරිමට අනුරැප වනදහොර්දමෝනයන්ය.දටස්ටස්ටදරොන් අයත් වන්දන්ද දමම දහොර්දමොන ගනයටය.

වෘෂණ දකෝෂ වලට අමතරව දමම දහොර්දමෝනයන් අධීවෘක්ක මජ්ජාව මගින්ද නිපදවනු ලබයි.

ප්‍ටස්ටස්ප්‍ටප්‍රොන් හි කාර්යයභාරය.......

කළල අවධීදේ දි පුරැෂ රජනක අවයවයන්දග් විකසනයවිම පාලනය කරනු ලබයි.

වෘෂණ උදර කුහරදේ සිට වෘෂනදකෝෂයන් දවත පැමිණීම උත්දත්ජනය කරනු ලබයි.

පුරැෂයින්දග් ද්විතික ලිංගික ලක්ෂණයන් ඇතිවිම පාලනය කරනු ලබයි.

දප්ශීන්දග් වර්ධනය සදහා වැදගත් දේ.

Upul Anuruddha

Page 61: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

ස්ත්‍රී රජනක පද්ධතිප්‍ේ අවයවයන් .......

Upul Anuruddha

ඩිම්භ ප්‍කෝෂඩිම්භ ප්‍කෝෂ

ගර්භාෂය

පැප්‍ලෝපීය නාලගර්භාෂ කු රයපැප්‍ලෝපීය නාල

ප්‍යෝනි ාර්ගය

ගැේප්‍ගල

Page 62: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

ඩිම්භදකෝෂ මගින් මුලික ස්ත්‍රී රජනක දහොර්දමෝනයන්

නිපදවනු ලබයි.

ඊස්ට්‍රජන්(Oestrogen) ස ප්‍රොප්‍ජස්ටප්‍රෝන්

(Progesterone) රධාන ස්ත්‍රී දහොර්දමෝනයන් දලස

ක්‍රියා කරනු ලබයි.

දමම දහොර්දමෝනයන් නිපදවිම පුර්ව පිටියුටරිය මගින්

නිපදවනු ලබන FSH සහ LH දහොර්දමෝනයන් මත

පාලනය දේ.

ඊස්ට්‍රජන් මුලික ආකාර 3කින් දද්හය තුල දක්නට ලැදේ.

› β- estradiol – වඩාත් ක්‍රියාකාරි ස්වරැපය දේ

› estrone

› estriol

Upul Anuruddha

Page 63: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

Upul Anuruddha

Page 64: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

ඊස්ට්‍රජන් ප්‍ ොර්ප්‍ ෝනප්‍ේ කාර්යය........

ස්ත්‍රින්දග් රජනක අවයවයන්දග් වර්ධනය සදහා වැදගත්

දේ.

ස්ත්‍රීන්දග් ද්විතික ලක්ෂණ ඇතිකිරිම සදහා වැදගත් දේ.

ක්ෂීර ග්‍රන්ථීන්දග් වර්ධනය විම සදහා වැදගත් දේ.

අස්ථී පටකයන්දග් වර්ධනය සදහා වැදගත් දේ.

(ආර්තවහරණයත් සමඟ ස්ත්‍රින්දග් දද්හදේ ඊස්ට්‍රජන්

රමාණය අඩුවන බැවින් අස්ථී බිදියාම (Osteoporosis) සදහා රවණතාවයක් හටගනි.)

Upul Anuruddha

Page 65: මිනිස් අන්තරාසර්ග පද්ධතිය

දරොදජස්ටදරොන් නිපදවනු ලබන්දන් ස්ත්‍රී බීජ (ඩිම්බ) නිදහස් විදමන් පසුව ඩිම්බදකෝෂයන් තුල ඉතිරිවන Corpus Luteum නම් වුහය මගිනි.

දමම ස්දටදරොයිඩ දහොර්දමෝනය මගින් ස්ත්‍රිආර්තව/ඔසප් චක්‍රයක දදවන අර්ධය තුලදි ගර්භාෂබිත්තිදේ සිදුවන දවනස්විම් පවත්වා ගැනිම සදහා වැදගත් දේ.

ඩිම්භ නිදහස්විදමන් පසුව ගර්භාෂ බිත්තිය කළලයක් දැරිම සදහා සුදානම් කළ යුතු බැවින් ඊට අනුරැප දවනස්විම් සිදුකිරිම සදහා දරෝදජස්ටදරොන් වැදගත් දේ.

තවද ක්ෂීර ග්‍රන්ථීනදග් ක්ෂීරය නිපදවිම සදහා ද්විතික දවනස්විම සිදුකිරිම සදහා ද වැදගත් දේ.

(රජනක අවයවයන්ප්‍ග් ක්‍රියාකාරිතවය විස්තරාත් කව 10වන එකකය යටප්‍ත් අධයයකය කරණු ලැප්‍ේ)

Upul Anuruddha

Page 66: මිනිස් අන්තරාසර්ග පද්ධතිය