ะีมย ะีหีාංฮส performance report...ක .ฆ.ජ . วสหත ย ศ พ...

74

Upload: others

Post on 30-Jun-2020

3 views

Category:

Documents


0 download

TRANSCRIPT

  • foaYSh wdodhï flduidßia ckrd,af.a ld¾h idOk jd¾;dj

    2014

    wd¾'tï'wd¾'ví' uxpkdhl

    foaYSh wdodhï fomd¾;fïka;+j

  • ii

  • iii

    2014 වසර තුළ කාර්ය සාධන සාරාාංශය

    දේශීය ආදායම් දදපාර්තදම්න්තුව (IRD) 2014 වසර තුළ රදේ සංවර්ධනය උදදසා ආදායම් රැස්කිරීදම් රජදේ අරමුණ සඳහා සිය දායකත්වය ලබාදුන්දන් ය. 2014 වසර තුළ දේශීය ආදායම් දදපාර්තදම්න්තුව විසින් රැස්කරන ලද සමස්ත ආදායම කලින් වසරට වඩා රුපියල් මිලියන 21,622 ක වැඩිවීමක් වාර්තා කරමින් රු. මිලියන 514,161 ක් විය. එමගින් සමස්ත රජදේ ආදායමට 43.02% ක දායකත්වයක් ලබාදුන් අතර, වසර තුළ දළ දේශීය නිෂ්පාදනයට දායකත්වය 5.25% ක් විය. බදු අනුකූලතාවය ඉහළ නැංවීම සඳහා පහසුකම් සැලසීදම් සහ සවිබලගැන්වීදම් ක්රියාමාර්ග යන්දනන් සමන්විත

    ඒකාබේධ යාන්ත්රණය දේශීය ආදායම් දදපාර්තදම්න්තුද අරමුු සාක්ෂාත් කරගැීමමට හැකි විය. බදු දගවන්නන් විසින් රජදේ ආදායමට සහ ආර්ථිකයට දක්වන ලද මාහැඟි දායකත්වය හඳුනාගනිමින් ඔවුනට

    වරප්රසාද කා්පපත් නිුතත් කිරීදම් පැසසුම් ක්රියාවලිය වර්ෂය තුළ ත තවදුරටත් අ්ඩවඩව ක්රියාවට නංවන ල . අදනක් අතට, බදු විගණන, දහළිදර දනොවූ ආදායම සහ පිරිවැටුම විධිමත් කිරීම මගින් වසර තුළ ත රුපියල් මිලියන 281,425 ක මුදලක් බදු වශදයන් අයකර ගැීමමට හැකි විය. ඒ මත පදනම්ව වසර තුළ ත තක්දසේරු කරන ලද අතිදර්ක බදු වටිනාකම රු. මිලියන 28,638 ක් විය. පැහැර හරින ලද බදු අයකර ගැීමදම් පනතට අතිදර්ක වශදයන්, බදු අයකර ගැීමම සඳහා අදාළ ප්රඥප්තීනන්ි දක්වා ඇති පරි අවශය කටුතතු සහ පියවර අ්ඩවඩව දගන ඇත. වයවස්ාාවන් ි ඇතැම් විධිවිධාන සම්බන්ධදයන් අවශය මගදපන්වීම් සහ උපදදස ්ලබා තමට අතිදර්ක වශදයන්, බදු ීමති අර්ානිරූපණය සඳහා වන කමිටුව විසින් වසර තුළ ත සිේධීන් 77 කට අදාළව අර්ානිරූපණ ලබාදදන ල . දතොරතුරු අංශය, බදු දසේවා අංශය, දසසු තක්දසේරු අංශ සහ ප්රාදේශීය කාර්යාල මගින් ලබාදදන ලද ලිලික ක්රියාමාර්ග සමස සැලකිය ුතතු අත්ත් බදු ලිපිදගොනු සං්යාවක් විව ත කර ඇත. වර්ෂය තුළ ත උපකාර හා දතොරතුරු අද්තක්ෂා කරන සෑම තැනැත්දතුතටම සහාය දැක්වීම සඳහා බදු දසේවා

    අංශය අවශය නිලධාරීන්දගන් සමන්විතව ශක්තිමත් කරන ල . බදු දගවන්නන් දමන්ම දේශීය ආදායම් දදපාර්තදම්න්තුද කාර්ය මඩවඩලය දැනුවත් කරවීදම් අභිලාෂය

    දපරදැරිව සම්මන්ත්රණ සහ දේශන කිිපයක් සංවිධානය කරන ල . වර්ෂය තුළ ත ආදායම් පරිපාලනය සහ කළමනාකරණ දතොරතුරු පේධතිය (RAMIS) ලිලික වාර්තාව සහ වයාප ති සැලසුම අවසන් කරන ලද අතර, අවශය යටිතල පහසුකම් ස්ාාපනය කිරීම සඳහා ප්රසම්පාදන ක්රියාවලිය ආරම්භ කර ඇත. ලිලික දතොරතුරු හුවමාරු කරගැීමදමන් අනතුරුව බාිර ආයතන 23 ක් සමස සාකච්ඡා නිම කරන ල . ඒවා වයාප තිය යටදත් ජාලය හා සම්බන්ධ කිරීමට සැලසුම් කරනු ලබන අතර අවදබතධතා ගිවිසුම අත්සන් කිරීමට

    නියමිතය.

  • iv

  • v

    දැක්ම මනා පුහුු වක් සහ කැපවීමක්

    සිත කාර්ය මඩවඩලයකින්

    ුතතුව බදු දගවන ජනතාව උදදසා මා හැඟි දසේවයක් ඉටු

    කරන්නා වූ, බදු දගවන්නා දකදරි ිතතෂී බදු

    පරිපාලකදයක් බවට පත් වීම.

    මමමෙවර බදු දගවීම දකදරි ස්ද ච්ඡා අනුකූලතාව රි

    ගැන්වීම මගින් දමන්ම බදු දගවීම පැහැර හැරීම හා මග හැරීම වළක්වාලීම මගින් අදාළ බදු ීමති හා අදනුතත් අණපනත්වලට යටත්ව

    බදු අය කිරීම,

    සහ

    බදු හා ආශ්රිත වයවස්ාාවන් සාධාරණව, කඩිනම්ව, හා ආචාරශීලීව ක්රියාවට නැංවීම

    මගින් බදු ක්රමදේ අවංකභාවය හා කාර්යක්ෂමතාව දකදරි මහජන විශ්වාසය

    පවත්වාදගන යාමට කටුතතු කිරීම.

    ක්රමමපාාිකක ලකක්ක ස්ද ච්ඡාදවන් බදු දගවීම දකදරි අනුකූලතාවය දැක්වීම

    සඳහා බදු දගවන්නන් රි ගන්වන අතරම, ඊට අනුබල සැලදසන වැඩ සටහන් ඔස්දසේ බදු ීමති රීති දකදරි ඔවුන්දේ ස්ද ච්ඡා අනුකූලතාවය වැඩි ුතු කිරීම හා එදසේ අනුකූලතාවය දනොදක්වන්නන් දසොයා දැන අදාළ අවස්ාාවන්ි ත ඔවුනට එදරිව සුදුසු කටුතතු කිරීම.

    වැඩ කිරීදම් කාර්යක්ෂම ක්රම හා තාක්ෂණය දයොදා ගැීමම මගින් සහ දැනට තිදබන සම්පත් වඩා දහොඳින් උපදයතගී කර ගැීමම තුළින් දදපාර්තදම්න්තුද කාර්යක්ෂමතාව වැඩි ුතු කිරීම.

    දදපාර්තදම්න්තුද දමදහවර සාක්ෂාත්කරගැීමම දපරදැරිකරදගන වඩාත් ඵලදායී අුතරින් දායකවීමට හැකිවනු පිණිස කළමනාකරණ හා තාක්ෂණික පුහුු ව දමන්ම දසේවා පළපුරුේද තුළින් කාර්යමඩවඩලදේ ඵලදායීතාවය සහ ව ත්ීනයමය බව ඉහළ නැංවීම.

  • vi

  • vii

    ප්රධාන ිලකධාීන්

    ආර්.එම්.ආර්.ඩබ්. මාංචනායක මෙත්මිය මේශීය ආදායම් මකොමසාරිස් ජනරාල්

    එල්. රාමනායක මෙත්මිය ිලමයපජය මකොමසාරිස් ජනරාල් බදු ප්රතිපත්ති උපදේශක - මුදල් හා ක්රමසම්පාදන

    අමාතයාංශය

    මක්. දෙනායක මෙත්මිය ිලමයපජය මකොමසාරිස් ජනරාල්

    අධයක්ෂ ජනරාල් - මුදල් හා ක්රමසම්පාදන අමාතයාංශය

    දතොරතුරු තාක්ෂණ කළමනාකරණ දදපාර්තදම්න්තුව

    මක්.ඒ.ජී. අභයරත්න මෙතා ිලමයපජය මකොමසාරිස් ජනරාල්

    විමර්ශන, ප්රාදේශීය කාර්යාල සහ දතොරතුරු

    ඩබ්. අනුකාවතී මෙත්මිය ිලමයපජය මකොමසාරිස් ජනරාල්

    බදු දසේවා, අභියාචනා, මුේදර ගාස්තු සහ රැඳවුම් බදු

    ඩී.එම්.එල්.අික. දිසානායක මෙතා ිලමයපජය මකොමසාරිස් ජනරාල්

    මානව සම්පත් සහ මානව සම්පත් සංවර්ධන

    ඒ.එ්. ගුරුමේ මෙතා ිලමයපජය මකොමසාරිස් ජනරාල්

    විශාල බදු දගවන්නන්දේ අංශය, සංස්ාාපිත බදු I සහ II,

    ඔේටු සහ සූදු බදු

    පී. මරපහිණී මෙත්මිය ිලමයපජය මකොමසාරිස් ජනරාල්

    ප්රසම්පාදන සහ සැපුතම්

  • viii

    මජයෂ්ඨ මකොමසාරිස්වරු

    ආර්.එම්.පී.එස්.දක්. රාජපක්ෂ මහත්මිය බදු රැස්කිරීම සහ නිෂ්කාශනය, පැහැර හරින ලද බදු අයකර ගැීමදම් දතොරතුරු

    ඒ.ඒ.ඩී.යූ. අදේසිංහ මහතා වක්ර බදු පරිපාලනය

    ඩී.ජී.පී.ඩේ. ගුණතිලක මහත්මිය බදු ප්රතිපත්ති, ක්රම සම්පාදන සහ සංවර්ධන, ජාතයන්තර කටුතතු, ආදයතජන මඩවඩල වයවසායන්

    දේ.පී.ඩී.ආර්. ජයදසේකර මහතා දතොරතුරු සන්නිද දන තාක්ෂණය

    ඩී.එම්.එස්. සානායක මහතා විශාල බදු දගවන්නන්දේ අංශය I

    එම්.ජී. දසතමචන්ද්ර මහතා මානව සම්පත් සංවර්ධනය

    සී.එච්. වීරසිංහ මහත්මිය අභයන්තර විගණන සහ තක්දසේරු පාලනය

    එච්.එම්.ඩී. මුණසිංහ මහත්මිය විශාල බදු දගවන්නන්දේ අංශය II

    පී.ජී.දක්. සමරතුංග මහතා සංස්ාාපිත බදු II

    එස්. කරුණාරත්න මහත්මිය දල්කම් අංශය

    ඕ.පී.පී.දක්. සිරිදසේන මහතා ප්රසම්පාදන සහ සැපුතම්

    දක්. ධර්මදසේන මහතා විමර්ශන

    බී.ඒ.ඩී.ඩී. දහේරත් මහත්මිය මිල පැවරුම් නිදයතග සහ අන්තර්ජාතික කටුතතු, කලාපI

    ඩී.බී. සානායක මහතා ජා.දගො.බ., ආ.දසේ.ගා., ඔේටු සහ සූදු බදු, රැ.බ. (දපොළිය මත) කලාප II

    ඩී.ඩී.එන්.ජී. දකතරදල් ආරච්චි මහතා මානව සම්පත්

    ටී.එම්. දයානන්ද මහතා දතොරතුරු

  • ix

    වර්ෂය තුළ දී මදාාර්තමම්්තුව මගි් අදාළ අණ ානත් යටමත් ාරිාාකනය කරනු කැබූ බදු වර්ෂය තුළ දදපාර්තදම්න්තුව විසින් පරිපාලනය කරන ලද අණ පනත් අනුව පනවන ලද බදු පහත දැක්ද :

    බේද අදාළ අණ ානත්

    ආදායම් බදු 2002 අංක 10, 2008 අංක 9 ,2009 අංක 19 2011 අංක 22, 2012 අංක

    8, 2013 අංක 18 සහ 2014 අංක 8 දරන පනත් වලින් සංදශතධිත 2006 අංක 10 දරන දේශීය ආදායම් පනත

    එකතු කළ අගය මත බදු, (ලිලයමය දසේවා මත වූ එකතු කළ අගය මත බදු, එකතු කළ අගය මත වූ අත්තිකාරම් බදු විකල්ප එකතු

    කළ අගය මත බදු ඇතුළත්ව)

    2003 අංක 07, 2004 අංක 13, 2005 අංක 06, 2006 අංක 08 සහ 49, 2007 අංක 14, 2008 අංක 15 , 2009 අංක 15, 2011 අංක 09, 2012 අංක 7, 2013 අංක 17 සහ 2014 අංක 7 දරන පනත් මගින් සංදශතධිත පරි 2002 අංක 14 දරන එකතු අගය මත බදු පනත

    ආර්ථික දසේවා ගාස්තු 2002 අංක 15, 2008 අංක 11, 2009 අංක 16 , 2011 අංක 11, 2012 අංක 11, 2013 අංක 6 සහ 2014 අංක 9 දරන පනත් වලින් සංදශතධිත 2006 අංක 13 දරන ආර්ථික දසේවා ගාස්තු පනත

    ජාතිය දගොඩනැගීදම් බේද 2002 අංක 32, 2011 අංක 10, 2012 අංක 9, 2013 අංක 11 සහ 2014

    අංක 10 දරන පනත් මගින් සංදශතධිත 2009 අංක 2 දරන ජාතිය දගොඩනැගීදම් බදු පනත

    ඔේටු හා සූදු බදු 1288 අංක 40 දරන ඔේටු හා සූදු බදු පනත

    මුේදර ගාස්තු 1282 අංක 43 දරන මුේදර ගාස්තු පනත සහ 2008 අංක 10 සහ 2011

    අංක 13 දරන පනත් මගින් සංදශතධිත 2006 අංක 12 දරන මුේදර ගාස්තු (විදශේෂ විධි විධාන) පනත

    දකොටස් ගු දදනු බේද 2005 අංක 05 දරන මුදල් පනත සහ 2007 අංක 13 දරන මුදල් පනත

    ඉ කිරී ම් කර්මාන්ත ඇප අරමුදල් බේද

    සමාජ වගකීම් බේද 2005 අංක 5 දරන මුදල් පනත, 2006 අංක 11 දරන මුදල් පනත සහ 2008 අංක 08 දරන මුදල් පනත ඉඩම් පැවරීම මත බේද 2014 අංක 38 දරන ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීදම්) පනත

    කලින් පනවනු ලැබ දැනට අවලංගු කර ඇති පහත සඳහන් බදු සම්බන්ධදයන් තක්දසේරු සහ අය කාර්යයන් දදපාර්තදම්න්තුව විසින් අ්ඩවඩව කටුතතු කරන ල ත.

    බේද අදාළ ප්රඥප්තිය

    ජාතික ආරක්ෂක බේද 1991 අංක 25 දරන ජාතික ආරක්ෂක බේද, සංදශතධිත පරි

    භාඩවඩ හා දසේවා බේද 1991 අංක 43 දරන භාඩවඩ හා දසේවා බදු පනත, සංදශතධිත පරි

    ජාතිය රැක ගැීමදම් දායක බේද 1991 අංක 2 දරන ජාතිය රැක ගැීමදම් දායක බේද, සංදශතධිත පරි

    ධන බේද මත අධිභාරය 1995 අංක 52 දරන ධන බේද අධිභාර පනත සහ 1989 අංක 8 දරන

    පනත

    ආදායම් බදු මත අධිභාරය 1984 අංක 12 දරන පනත සහ 1989 අංක 7 දරන පනත මඟින් සංදශතධිත 1995 අංක 51 දරන අදායම් බදු මත අධිභාර පනත

    හර බේද 5004 අංක 02, 5009 අංක 15, 5009 අංක 17 සහ 5011 අංක 13 යන පනත් මගින් සංදශතධිත 5005 අංක 11 දරන හර බදු පනත

    බූදල් බේද සංදශතධිත පරි 1990 අංක 14 දරන බූදල් බදු පනත

    පිරිවැටුම් බේද ( උතුරු පළාත) 1991 අංක 19 දරන පිරිවැටුම් බේද, සංදශතධිත පරි

  • x

  • xi

    ාටුන 2014 වසර තුළ කාර්ය සාධන සාරාාංශය ................................................................................................................................... iii ප්රධාන ිලකධාීන් ............................................................................................................................................................... vii වර්ෂය තුළ දී මදාාර්තමම්්තුව මගි් අදාළ අණ ානත් යටමත් ාරිාාකනය කරනු කැබූ බදු .................................................................ix ාටුන ...........................................................................................................................................................................xi

    මකොටස I මානව සම්ාත් කළමනාකරණය සෙ සාංවර්ධනය .................................................................................... 1 ාරිච්මේදය 1 මානව සම්ාත් ..................................................................................................................................................... 3

    සං්යාව සහ පුර්තපා ස සං්යාව ...................................................................................................................................................... 5 උසස ්කිරීම් ........................................................................................................................................................................... 5 විශ්රාම ගැීමම් ........................................................................................................................................................................... 4 විනය ක්රියාමාර්ග ........................................................................................................................................................................... 5 පුහුු කිරීම ........................................................................................................................................................................... 5

    දසේවාස්ා පුහුු ව .................................................................................................................................................................. 5 විදේශ පුහුු ව .................................................................................................................................................................. 6 FMRP මගින් ලබාදදන ලද විදේශ පුහුු .............................................................................................................................. 8

    මකොටස II බදු ාරිාාකනය .............................................................................................................................. 9 ාරිච්මේදය 2 ආදායම් රැසක්ිීනම ........................................................................................................................................................ 11

    බදු දගවන්නන් සහ බදු ලිපිදගොනු සං්යාව ................................................................................................................................... 13 මුළු ආදායම් රැස්කිරීම .................................................................................................................................................................. 14 මුළු ආදායම් ප්රවාහය .................................................................................................................................................................... 15 දපර වසර සමස ආදායම සැසඳීම ............................................................................................................................................ 16 මුේදර බදු සහ ජාතිය දගොඩනැගීදම් බදු ආදායම් පළාත් සභාවලට මාරුකිරීම ....................................................................... 16 ආදායම් රැසක්ිරීම් - ස්ව තක්දසේරු පදනම සහ අදනුතත් පදනම් ...................................................................................................... 17 රජදේ ආදායමට දේශීය ආදායම් දායකත්වය ........................................................................................................................... 17 වාර්තා සැපයීදම් අනුකූලතාවය ................................................................................................................................................. 18 ආදායම් බදු රැස්කිරීම ................................................................................................................................................................ 19

    ආදායම් බදු රැස්කිරීම ආංශීය වශදයන් පැහැ ලි කිරීම ........................................................................................................ 19 ආදායම් බදු රැසක්ිරීදම් ප්රභවමය වශදයන් විශ්දල්ෂණය ............................................................................................................ 20

    ආදායම් බේදට අදාළව ප්රධාන ප්රතිපත්තිමය දවනසක්ම් .............................................................................................................. 20 එකතු කළ අගය මත බදු රැස්කිරීම. ......................................................................................................................................... 22

    එකතු කළ අගය මත බදු කර්මාන්තය අනුව වයා්තතිය ................................................................................................................ 23 එකතු කළ අගය මත බදු වලට අදාළ ප්රධාන ප්රතිපත්තිමය දවනස්කම් .......................................................................................... 24

    ජාතිය දගොඩනැගීදම් බදු (NBT) රැස්කිරීම් ................................................................................................................................ 25 ජාතිය දගොඩනැගීදම් බේදට අදාළව සිදුකරන ලද ප්රධාන ප්රතිපත්තිමය දවනස්කම්: ...................................................................... 26

    ආර්ථික දසේවා ගාස්තු ) ESC ( රැස්කිරීම ..................................................................................................................................... 26 උපයන විට දගවීදම් බදු ) PAYE ( රැස්කිරීම ............................................................................................................................. 26 රඳවා ගැීමදම් බදු ) දපොළිය සහ නිශ්චිත ගාස්තු මත( ............................................................................................................. 27 ඔේටු සහ සූදු බදු රැස්කිරීම ...................................................................................................................................................... 27 ඉ කිරීම් කර්මාන්ත ඇප අරමුදල් බදු රැස්කිරීම ........................................................................................................................ 27 මුේදර බදු රැස්කිරීම ................................................................................................................................................................... 27 ඉඩම් පැවරීම මත බදු ............................................................................................................................................................... 28 දේශීය ආදායම් රැසක්ිරීම 2010 සිට 2014 දක්වා ) බදු වශදයන්( ............................................................................................ 28

    ාරිච්මේදය 3 වියදම් සෙ ඵකදාිකතා අනුාාතය ................................................................................................................................... 29 වර්ෂය තුළ ත දරන ලද මුළු වියදම් 2102 ,2102 සහ 2102 වර්ෂ සමස සැසඳීම .................................................................................. 31 ඵලදායිතා අනුපාතය................................................................................................................................................................... 32 අභයන්තර විගණනය ................................................................................................................................................................... 33

    ාරිච්මේදය 4 ාැෙැර ෙරින කද බදු ..................................................................................................................................................... 35 පැහැර හරින ලද බදු ................................................................................................................................................................. 37 පැහැර හරින ලද බදු අ සකිරීම සඳහා සැලසුම් ......................................................................................................................... 38 ිස බදු ්තරමාණය 3% මේටදමි පවත්වා ගැීමම................................................................................................................... 38

    ාරිච්මේදය 5 විගණන, අිමර්ක බදු රැස්කිීනම, ආාසු මගවීම්, අයකර ගැනීමම් ක්රියාමාර්ග සෙ අයායාචනා .............................................. 39 විගණන ......................................................................................................................................................................... 41 අභියාචනා ......................................................................................................................................................................... 41 එකතු කළ අගය මත බදු ආපසු දගවීම් ි පශ්චාත් විගණන ............................................................................................................. 42 අය ක්රියාමාර්ග ......................................................................................................................................................................... 42 ආපසු දගවීම් ......................................................................................................................................................................... 42

    ාරිච්මේදය 6 ජාතය්තර සබතතා ..................................................................................................................................................... 45 ේවිත්ව බදු වැළැක්වීදම් ගිවිසුම් ................................................................................................................................................ 47

    2014 වර්ෂය තුළ ේවිත්ව බදු ගිවිසුම්වලට අදාළ කටුතතු ........................................................................................................ 48 අන්තර් ජාතික බදුකරණ කාර්යයන්ි සහභාගිත්වයන් .............................................................................................................. 48

    ාරිච්මේදය 7 වයවස්ාා සම්ාාදනය ................................................................................................................................................... 51 වර්ෂය තුළ ත පහත සඳහන් වයවස්ාාවන් පනවන ල . ..................................................................................................................... 53 අනුමත පුඩවයායතන .................................................................................................................................................................. 53 ගැසේ නිද දන ......................................................................................................................................................................... 53 අර්ා නිරූපණ කමිටුව ................................................................................................................................................................ 53

    ාරිච්මේදය 8 අමනකුත් කාර්යය් .................................................................................................................................................... 55 බදු දසේවා අංශය ......................................................................................................................................................................... 57 දදපාර්තදම්න්තුව විසින් නිුතත් කළ විධානයන් හා නිෂක්ාශන සහතිකපත් පිළිබඳ විස්තර මතු දැක්ද ................................ 57 විශ්දල්ෂණාත්මක වාර්තා ........................................................................................................................................................... 57 පුහුු අංශය ......................................................................................................................................................................... 57 ආදායම් පරිපාලනය සහ කළමනාකරණ දතොරතුරු පේධතිය ) RAMIS( .................................................................................. 58

  • xii

  • මකොටස I

    මානව සම්ාත් කළමනාකරණය

    සෙ සාංවර්ධනය

  • ාරිච්මේදය 1 මානව සම්ාත්

  • 4

    කාර්ය සාධන වාර්තාව 2014 – දේශීය ආදායම් දදපාර්තදම්න්තුව

  • 5

    කාර්ය සාධන වාර්තාව 2014 – දේශීය ආදායම් දදපාර්තදම්න්තුව

    සාංඛ්යාව සෙ රපර්තාා ස සාංඛ්යාව

    2013 දදසැම්බර් 31 නට අනුමත කාර්ය මඩවඩලය, දසේවදේ දය ත සිටි සං්යාව සහ

    පුර්තපා ස සං්යාව පහත දැක්දවන වගුව මගින්

    දපන්නුම් කරයි.

    උසස් කිීනම් නිදයතේ ය දකොමසාරිස් ජනරාල්,

    ආර්.එම්.ආර්.ඩේලි . මංචනායක මහත්මිය 2014 අදගතස්තු 01 න සිට බලපැවැත්දවන පරි දේශීය ආදායම් දදපාර්තදම්නතුද

    දකොමසාරිස් ජනරාල් වශදයන් පත්කරන ල .

    පහත සඳහන් දජයෂ්ක දකොමසාරිස්වරුන් සහ

    දකොමසාරිස්වරුන් දවත නිදයතජය දකොමසාරිස ්

    ජනරාල්වරුන්දේ රාජකාරීන් පවරන ල .

    5013.15.41 නට කාර්ය මඩවඩලය

    තනතුර අනුමත සාංඛ්යාව මසේවමේ ිලරත

    සාංඛ්යාව

    රපර්තාා ස

    සාංඛ්යාව

    මේශීය ආදායම් මසේවය

    දකොමසාරිස් ජනරාල් 1 1 -

    නිදයතජය දකොමසාරිස් ජනරාල් 9 7 2

    දජයෂ්ක දකොමසාරිස් 22 22 -

    දකොමසාරිස් 90 88 2

    දජයෂ්ක නිදයතජය දකොමසාරිස්නනිදයතජය දකොමසාරිස්න සහකාර දකොමසාරිස්

    1110 1020 90

    දජයෂ්ක බදු නිලධාරි/ බදු නිලධාරි - 105 -

    අමනකුත් මසේවා

    ඒකාබේධ මසේවය

    අධයක්ෂ (පරිපාලන) 1 1 -

    ගණකාධිකාරී 8 7 1

    රාජය කළමනාකරණ සහකාර (අධිදශ්රේණිය) 3 3 -

    භාෂා පරිවර්තක 9 9 -

    පුස්තකාලයාධිපති I 1 1 -

    පුස්තකාලයාධිපති III 1 - 1

    රාජය කළමනාකරණ සහකාර 1000 540 460

    අයවැය සහකාර 2 2 -

    ප්රවාහන නිලධාරී 1 - 1

    රියදුරු 74 74 -

    කාර්යාල දසේවක දසේවය 319 297 22

    මතොරතුරු තාක්ෂණ මසේවය

    අධයක්ෂ (දතොරතුරු තාක්ෂණ) 1 - 1

    නිදයතජය අධයක්ෂනසහකාර අධයක්ෂ (දතොරතුරු තාක්ෂණ) 6 4 2

    දතොරතුරු තාක්ෂණ නිලධාරී 12 11 1

    සහකාර දතොරතුරු තාක්ෂණ නිලධාරී 30 30 -

    අමනකුත්

    ඉංජිදන්රු 1 1 -

    පර්දේෂණ සහකාර 11 11 -

    පිළිගැීමදම් නිලධාරී 4 3 1

    සැපුතම් සහකාර 2 - 2

    තාක්ෂණ නිලධාරී 2 - 2

    දගොඩනැගිලි අධීක්ෂක 1 - 1

    ගබඩා භාරකරු 2 - 2

    ව ස කාර්මික 1 1 -

    එකතුව 2724 2238 591

  • 4

    කාර්ය සාධන වාර්තාව 2014 – දේශීය ආදායම් දදපාර්තදම්න්තුව

    නම ක්රියාත්මක

    දිනය

    දක්. දහනායක මහත්මිය 5013.01.01

    දක්.ඒ.ජී. අභයරත්න මහතා 5013.01.01

    ඩේලි . අනුලාවීන මහත්මිය 5013.01.01

    ආර්.එම්.ආර්.ඩේලි .මංචනායක මහත්මිය 5013.01.01

    ඩී.එම්.එල්.අයි. සානායක මහතා 5013.01.01

    ඒ.එන්. ගුරුදේ මහතා 5013.01.01

    පී.දරතිණී මහත්මිය 5013.01.01

    දකොමසාරිස්වරුන් විසි දදදදදනුත (55) දජයෂක්

    දකොමසාරිස් ධූරයට උසස් කරන ල .

    නිදයතජය දකොමසාරිස්වරුන් විසි නව දදදනුත

    (59) දකොමසාරිස් ධූරයට උසස් කරන ල .

    විශ්රාම ගැනීම්

    පහත නම් සඳහන් නිලධාරීන් වසර තුළ ත විශ්රාම

    ගැීමමට දයදුනි.

    මල්ලිකා සමරදසේකර මහත්මිය

    දකොමසාරිස් ජනරාල්

    එච්.බී.ඒ. දසදනවිරත්න මහතා

    අතිදර්ක දකොමසාරිස් ජනරාල්

    දක්.ඒ.පී. කත්ආරච්චි මහතා

    නිදයතජය දකොමසාරිස් ජනරාල්

    පී.දක්. පේමනාදන් මහතා

    දකොමසාරිස්

    එම්.එච්.එන්. අමරදකතන් මහතා

    දකොමසාරිස්

    අමනකුත් විශ්රාම ගැනීම්

    සහකාර දකොමසාරිස් - 01

    ප්රධාන ගණකාධිකාරී - 01

    රාජය කළමනාකරණ සහකාර - 04

    කාර්යාල කාර්ය සහායක - 01

    මල්ලිකා සමරමසේකර මෙත්මිය

    එම්. සමරදසේකර මහත්මිය 5011 වසදර් දදසැම්බර්

    මස 51 වන න දේශීය ආදායම් දදපාර්තදම්න්තුද

    දකොමසාරිස් ජනරාල් වශදයන් පත්කරන ල .

    1979 වසදර් දදසැම්බර් මස 01 වන න

    තක්දසේරුකාරිනියක දලස දදපාර්තදම්න්තුද තම

    ව ත්ීනය දසේවා කාලය ආරම්භ කළ ඇය බදු

    පරිපාලන ක්දෂේත්රදේ සුවිදශේෂී තනතුරු කිිපයක්

    දහබ වූවා ය. සමරදසේකර මහත්මිය, වසර 42 ක්

    පමණ වූ ඇයදේ ධූර කාලය තුළ ත විවිධ පුහුු

    වැඩසටහන් වලට දමන්ම, 1990 වසදර් ජපානදේ

    පැවති බදුකරණ පාකමාලාව, 5011 වසදර්

    මලයාසියාද පැවති මලයාසියානු දපොදු බදු

    පරිපාලන පාකමාලාව, 5001 වසදර් ඉන් යාද

    පැවති සංවර්ධනය දවමින් පවත්නා රටවල බදු

    ප්රතිපත්ති සහ බදු පරිපාලනය පිළිබඳ ප්රාදයතගික

    ගැටළු සම්බන්ධ පුහුු පාකමාලාව සහ 5010

    වසදර් දකොරියාද පැවති ආදායම් පරිපාලනය සහ

    භාඩවඩාගාර කළමනාකරණ දතරතුරු පේධතිය

    පිළිබඳ පුහුු වැඩසටහන ඇතුළු විදේශ බදුකරණ

    වැඩසටහන් රැසකට සහභාගි වූවා ය. එදසේම 5001

    වසදර් ජපානදේ සහ 5010 වසදර් ඉන් යාද

    පැවති බදු සම්මන්ත්රණ සඳහා ද, 5015 වසදර්

    මලයාසියාද පැවති ආසියානු බදු බලධාරීන්දේ

    සාකච්ඡා සමුළුව සහ 5015 වසදර් දමතල්ටාි

    පැවති බදු පරිපාලකයින්දේ දපොදු රාජය මඩවඩලීය

    සංගමදේ 44 වන වාර්ෂික තාක්ෂණික

    සම්මන්ත්රණය දවනුදවන් ද දදපාර්තදම්න්තුව

    නිදයතජනය කළා ය. ආදායම් පරිපාලන

    කළමනාකරණ දතොරතුරු පේධතිය (RAMIS)

    ඇතුත්ව ආදායම් පරිපාලනය ඉහළ නැංවීම සඳහා

    වැඩසටහන් කිිපයක් ඇයදේ දකොමසාරිස්

    ජනරාල් ධූර කාලය තුළ ත ආරම්භ කරන ල .

    එච්.බී.ඒ. මසමනවිරත්න මෙතා

    එච්.බී.ඒ. දසදනවිරත්න මහතා 1979 වසදර් ත

    තක්දසේරුකරුවුත දලස දදපාර්තදම්න්තුව හා

    සම්බන්ධ විය. 5013.04.19 න ඔහු විශ්රාම ගන්නා

    කාලවකවානුද ත ඔහු අතිදර්ක දකොමසාරිස්

    ජනරාල්වරදයුත දලස කටුතතු කරමින් සිටිදේය.

    දසදනවිරත්න මහතා, දේශීය ආදායම් දසේවදේ

    විවිධ තනතුරු දහොබවමින් දදපාර්තදම්න්තුව

    දවනුදවන් වසර 41 ක කැපවුු දසේවා

    කාලපරිච්දේදයක් නිම කර තිබිණි. ඔහුදේ

    ධූරකාලය තුළ පුහුු වැඩසටහන් වලට දමන්ම,

    1995 ජපානදේ පැවති බදුකරණය පිළිබඳ සමුළුව,

    1999 වසදර් ඇ.එ. ජනපදදේ පැවති බදු ප්රතිපත්ති

    විශ්දල්ෂණය පිළිබඳ තාක්ෂණික ශකයතා ඉහළ

    නැංවීම සම්බන්ධ වැඩසටහන, 5004 වසදර්

    මලයාසියාද පැවති අන්තර්ජාතික ගනුදදනු

    පිළිබඳ බදුකරණය සම්බන්ධ දපොදු රාජය මඩවඩලීය

    බදු පරිපාලකයින්දේ සංගමදේ වැඩමුළුව OECD

    බදුකරණය පිළිබඳ දලතක සංසදය, 5003 වසදර්

    අංශදේ පැවති 9 වන වාර්ෂික බදුකරණ රැස්වීම,

    5002 වසදර් පැරීසිදේ පැවති බදු සම්මුීනන් පිළිබඳ

    10 වන වාර්ෂික අන්තර්ජාතික බදුකරණ රැස්වීම,

    නයිජීරියාද පැවති 41 වන CATA වාර්ෂික

    තාක්ෂණික සම්මන්ත්රණය සහ 5015 වසදර්

    දමතල්ටාි පැවති දපොදුරාජය මහේවීප සංගමදේ බදු

  • 5

    කාර්ය සාධන වාර්තාව 2014 – දේශීය ආදායම් දදපාර්තදම්න්තුව

    පරිපාලකයින්දේ කළමනාකරණ කමිටු රැස්වීම

    ඇතුළු විදේශ බදුකරණ වැඩසටහන් රැසක්

    දවනුදවන් සහභාගී වූදේ ය. දසදනවිරත්න මහතා

    සවු අරාබිය, ලක්ෂම්බර්ේ, සිංග්තපූරුව,

    පින්ලන්තය දබරූලස් සහ දපතලන්තය ඇතුළු

    සම්මුති සාකච්ඡාවන්ි ත දේශීය ආදායම්

    දදපාර්තදම්න්තුව නිදයතජනය කදළේය.

    දසදනවිරත්න මහතා ඔහුදේ ධූර කාලය තුළ ත

    ේවිත්ව බදුකරණය වැළැක්වීදම් ගිවිසුම් සඳහා

    සියත්ම සම්මුති සාකච්ඡාවන්ි ත දේශීය ආදායම්

    දදපාර්තදම්න්තුව නිදයතජනය කදළේය. දේශීය

    ආදායම් දකොමසාරිස් ජනරාල් විසින් පරිපාලනය

    කරනු ලබන බදු වයවස්ාාවන් විධිවිධානයන් අර්ා

    නිරූපණය සඳහා වගකියන ලද බදුකරණය අර්ා

    නිරූපණය කිරීදම් කමිටුද පළමු සභාපති දලසද

    ඔහු කටුතතු කදළේය. දේශීය ආදායම්

    දදපාර්තදම්න්තුව දවනුදවන් අභයන්තර පුහුු

    වැඩසටහන්වල ත ඔහු සුවිදශේෂී දසේවාවක් ඉටු

    කදළේය. දමයට අතිදර්ක වශදයන් ඔහු පිළිදවලින්

    5011 වසදර් සහ 5015 වසදර් ශ්රී ලංකාද පැවති

    CATA සමුළුව සහ SAARC පුහුු වැඩසටහන්

    දදකම දමදහයවීදමි ලා ප්රමු්ත්වය දගන ක්රියා

    කදළේය.

    මක්.ඒ.පී. කළුආරච්චි මෙතා

    1990 වසදර් දේශීය ආදායම් දදපාර්තදම්න්තුව හා

    සම්බන්ධ වූ දක්.ඒ.පී. කත්ආරච්චි මහතා 5011

    ජනවාරි 01 වන න නිදයතජය දකොමසාරිස ්ධූරයට

    පත් විය. ඔහු 5013 දදසැම්බර් 09 වන න

    දසේවදයන් විශ්රාම ගන්නා ල . දක්.ඒ.පී.

    කළුආරච්චි මහතා තම ධූර කාලය තුළ පුහුු

    වැඩසටහන් වලට දමන්ම 1999 වසදර් ඇ.එ.

    ජනපදදේ පැවති බදු ප්රතිපත්ති විශ්දල්ෂනදයි ලා

    තාක්ෂණික ශකයතාවය ඉහළ නැංවීම පිළිබඳ

    පුහුු වැඩසටහන, 5007 වසදර් ඉන් යාද පැවති

    සංවර්ධනය දවමින් පවතින රටවල බදු ප්රතිපත්ති

    සහ බදු පරිපාලනය පිළිබඳ ප්රාදයතගික ගැටළු

    පිළිබඳ පුහුු වැඩසටහන, 5007 වසදර් ඉන් යාද

    NADT ි පැවති විමර්ශනය සහ කළමනාකරණය

    පිළිබඳ විදශේෂ පුහුු වැඩසටහන සහ 5014 වසදර්

    සිංග්තපූරුද පැවති ඊ - යහපාලනය සහ පරිවර්තන

    කළමනාකරණය (E – Governance & Change

    Management) පිළිබඳ පුහුු වැඩසටහන ඇතුළු

    විදේශ බදුකරණ වැඩසටහන් රැසකට සහභාගි

    වූදේය. එදසේම ඔහු 5010 වසදර් නයිජීරියාද

    පැවති 41 වන (CATA) දපොදු රාජය මඩවඩලීය බදු

    පරිපාලකයින්දේ සංගමදේ වාර්ෂික තාක්ෂණික

    සම්මන්ත්රණය, 5015 වසදර් ඇ.එ. ජනපදදේ පැවති

    අන්තර් ජාතික මුලය සංගමදේ 11 වන සමුළුව සහ

    5014 වසදර් රුවන්ඩාද පැවති 43 වන CATA

    වාර්ෂික තාක්ෂණික සම්මන්ත්රණය ඇතුළු විදේශ

    වැඩසටහන් කිිපයක් දවනුදවන්

    දදපාර්තදම්න්තුව නිදයතජනය කදළේය. ඔහු තර්ඝ

    කාලයක සිට සංස්ාාපිත බදු පරිපාලන

    ක්රියාවලිදයි ලා අනගි දසේවාවක නිරත වූදේය.

    විනය ක්රියාමාර්ග

    දසේවාගණය තක්දසේරු කරු බදු නිලධාරී

    5013.01.01 නට ඉතිරිව තිබූ සිේධීන්

    9 -

    වර්ෂය තුළ ආරම්භ කරන ලද සිේධීන් ගණන

    1 -

    වර්ෂය තුළ අවසන් කරන ලද සිේධීන් ගණන

    - -

    .5013.15 04 නට නිම කිරීමට ඉතිරිව තිබූ සිේධීන් ගණන

    10 -

    රපහුණු කිීනම

    මසේවාස්ා රපහුණුව

    දේශීය ආදායම් දදපාර්තදම්න්තුද පුහුු

    අංශය විදශේෂදයන්ම බදුකරණය සහ

    ගිු ම්කරණය පිළිබඳව දැනුම ඉහළ නැංවීම සහ

    විශ්දල්ෂණාත්මක හැකියාව ඔ්තනැංවීම

    අද්තක්ෂාදවන් තක්දසේරුකරුවන් සහ බදු

    නිලධාරීන් දවනුදවන් පුහුු පාකමාලාවන් සහ

    විභාග නිරන්තරදයන් පවත්වනු ලැදේ.

    නිලධාරීන්දේ අදාළ දශ්රේණිවල ස්ථිර කිරීමට

    අවශය විවිධ දසේවා අවශයතා සපුරාලීම සඳහාත්

    රාජකාරී ඉටුකිරීම සඳහා දැනුම ලබාගැීමම

    සඳහාත් අවශය දකදරන විෂයය අරමුු

    දකොටදගන දමම පුහුු පාකමාලා සකසා ඇත.

    වසර තුළ ත පුහුු කරන ලද සහ කාර්ය

    මඩවඩලය සඳහා පවත්වන ලද පරීක්ෂණවල

    විස්තර පහත පරි දැක්ද .

  • 6

    කාර්ය සාධන වාර්තාව 2014 – දේශීය ආදායම් දදපාර්තදම්න්තුව

    නිදයතේ ය දකොමසාරිස්වරුන් සහ සහකාර දකොමසාරිස්වරුන් සඳහා (DC and AC)

    ාාඨමාකාව/ාීනක්ෂණය රපහුණුකරුව්මේ

    සාංඛ්යාව

    II දශ්රේණිදේ II පංතිදේ තක්දසේරුකරුවන් සඳහා වූ පළමු දදපාර්තදම්න්තු පරීක්ෂණය සඳහා පවත්වන ලද පුහුු පංති

    04

    II දශ්රේණිදේ II පංතිදේ තක්දසේරුකරුවන් සඳහා වූ දදවන දදපාර්තදම්න්තු පරීක්ෂණය සඳහා පවත්වන ලද පුහුු පංති 60

    නිදයතජය දකොමසාරිස් සහ සහකාර දකොමසාරිස්වරුන් සඳහා පරිගණක පාදක ගිු ම්කරණ පැදක්ජය සම්බන්ධ නිපුණතා සංවර්ධන පුහුු වැඩසටහන

    64

    II දශ්රේණිදේ II පංතිදේ තක්දසේරුකරුවන් සඳහා පවත්වන ලද දදවන දදපාර්තදම්න්තු විභාගය

    පළමු ප්රයත්නය

    04

    සම්ම්ත්රණ වැඩුළළු යනාදිය

    වසර තුළ ත නියමිත පුහුු වැඩසටහන් වලට

    අමතරව බදු ීමතය සහ අදාළ මාර්දගතපදේශ

    පිළිබඳව විදශේෂ දැනුමක් ලබා තම සඳහා

    වැඩසටහන් කිිපයක්ම ක්රියාත්මක කරන ල .

    විෂය වසර තුළ ාවත්වන

    කද සම්ම්ත්රණ

    වැඩුළළු ගණන

    සෙභාගි වූ

    ිලකධාීන්

    සාංඛ්යාව

    දසේවාන්ත ප්රතිලාභ පිළිබඳ උපදදස් සිත නව උපයන විට දගවීදම් (PAYE) වාර්ෂික ප්රකාශය සහ උපදල්්න

    1 150

    විගණන සිදුකිරීදම් ත බදු දගවන්නන් සමස නිර්මාණශීලී ඵලදායී අන්තර් සබඳතාවය

    1 42

    මිල පැවරුම්, අසම්බන්ධිත මිල නිශ්චය කිරීම 1 52

    පරිගණකගත කරන ලද ගිු ම්කරණ පරිසරයක් තුළ ක්දෂේත්ර විමර්ශනය

    1 72

    මිල පැවරුම් 1 46

    I F R S 1 53

    අන්තර්ජාතික බදුකරණය 1 53

    විමේශ රපහුණුව

    බදු පරිපාලකයින් වශදයන් නිලධාරීන්දේ ව ත්ීනමය මේටම් පවත්වාදගන යාම පිණිස දවනත් රටවල බදු ීමති පරිපාලනය සහ මනා පරිචයන්ි කරන ලද ්ත රගමනයන්ට ඔවුන් නැඹුරු කරවීදම් අරමුණ දපරදැරිව විදේශයන්ි පැවති පුහුු වැඩසටහන්, සම්මන්ත් රණ සහ

    වැඩමුළු සඳහා සහභාගිවීමට ඉඩ සැලදසන පරි දදපාර්තදම්න්තුද නිලධාරීන් සඳහා අවශ් ය කටුතතු සලසා දදන ල . එදසේ විදේශයන් සඳහා යවන ලද නිලධාරීන් සහ ඔවුන් සහභාගි වූ සම්මන්ත් රණ, වැඩමුළු සහ වැඩසටහන් පිළිබඳ විස්තර පහත දැක්ද .

    ිලකධාරියාමේ නම සෙ තනතුර වැඩසටෙම්/සම්ම්ත් රණමේ/ වැඩුළළුමේ නම

    රපහුණුව කැබූ රට

    01 දක්. දහනායක මහත්මිය නිදයතජය දකොමසාරිස් ජනරාල්

    ආසියානු රටවල් සඳහා 2 වන ඉහළ මේටදම් බදු සම්මන්ත්රණය

    ජපානය 21.04.2014 - 23.04.2014

    05 ඩී.එම්.එල්.අයි. සානායක මහතා නිදයතජය දකොමසාරිස් ජනරාල්

    මානව සම්පත් පරිවර්තනය; මානව සම්පත් සහ සංවිධානය අතර බැඳීම දමදහයවීම

    එක්සත් රාජධානිය

    07.07.2014-11.07.2014

    04 ඩී.එම්.එල්.අයි. සානායක මහතා නිදයතජය දකොමසාරිස් ජනරාල්

    ඊ - යහපාලන පුහුු වැඩසටහන සම්බන්ධදයන් අවදබතධතා ගිවිසුම අත්සන් කිරීම

    මලයාසියාව 07.09.2014-09.09.2014

  • 7

    කාර්ය සාධන වාර්තාව 2014 – දේශීය ආදායම් දදපාර්තදම්න්තුව

    03 ඒ.එන්. ගුරුදේ මහතා නිදයතජය දකොමසාරිස් ජනරාල්

    ආසියානු බදු අධිකාරීන්දේ සංසදය ඉන්දුීමසියාව 03.06.2014-05.06.2014

    02 ඒ.ඒ.ඩී.යූ. අදේසිංහ මහතා නිදයතජය දකොමසාරිස් ජනරාල්

    42 වැනි CATA වාර්ෂික තාක්ෂණික සම්මන්ත්රණය

    දබොේස්වානා 10.11.2014-14.11.2014

    06 ඩී.ජී.පී.ඩේලි . ගුණතිලක මහතා නිදයතජය දකොමසාරිස් ජනරාල්

    උසස් මිල පැවරුම් සිේධි අධයයනය මලයාසියාව 01.12.2014-05.12.2014

    07 දේ.පී.ඩී.ආර්. ජයදසේකර මහතා නිදයතජය දකොමසාරිස් ජනරාල්

    E – Governance පුහුු වැඩසටහන සම්බන්ධ අවදබතධතා ගිවිසුම අත්සන් කිරීම

    මලයාසියාව 07.09.2014-09.09.2014

    09 පී.ජී.දක්. සමරතුංග මහතා දජයෂ්ක දකොමසාරිස්

    සජීවීකරණ දලතක ආර්ථිකදේ VAT අනාගතය පිළිබඳව සම්මන්ත්රණය

    ඉන්දුීමසියාව 24.09.2014 - 26.09.2014

    09 ඕ.පී.පී.දක්. සිරිදසේන මහතා දජයෂ්ක දකොමසාරිස්

    ආසියානු බදු අධිකාරීන්දේ සංසදය 03.06.2014-05.06.2014

    10 බී.ඒ.ඩී.ඩී. දහේරත් මහත්මිය දජයෂ්ක දකොමසාරිස්

    ලිලික ක්ෂයවීම සහ ලාභ විතැන්වීම දකොරියාව 20.02.2014 -21.02.2014

    11 ඩී.බී. සානායක මහතා දජයෂ්ක දකොමසාරිස්

    42 වැනි CATA වාර්ෂික තාක්ෂණික සම්මන්ත්රණය

    දබොේස්වානා 10.11.2014-14.11.2014

    15 දක්.ඩී.ඒ.පී. දකතරදල්ආරච්චි මහතා දජයෂ්ක දකොමසාරිස්

    IRBD – OECD: MAC සහ ස්වයංක්රීය EOI සුවිදශේෂ වාසි ලබාගැීමම

    මැදල්සියාව 17.02.2014 -21.02.2014

    14 දක්.ඩී.ඒ.පී. දකතරදල්ආරච්චි මහතා දජයෂ්ක දකොමසාරිස්

    මානව සම්පත් පරිවර්තනය; මානව සම්පත් සහ සංවිධානය අතර බැඳීම දමදහයවීම

    එක්සත් රාජධානිය

    07.07.2014-11.07.2014

    13 දක්.ඩී.ඒ.පී. දකතරදල්ආරච්චි මහතා දජයෂ්ක දකොමසාරිස්

    42 වැනි CATA වාර්ෂික තාක්ෂණික සම්මන්ත්රණය

    දබොේස්වානා 10.11.2014-14.11.2014

    12 පී.එල්.එස්. ලියනදේ මහතා දජයෂ්ක දකොමසාරිස්

    ලිලික ක්ෂයවීම සහ ලාභ විතැන්වීම දකොරියාව 20.02.2014 -21.02.2014

    11 දේ. රත්නායක මහතා දජයෂ්ක දකොමසාරිස්

    42 වැනි CATA වාර්ෂික තාක්ෂණික සම්මන්ත්රණය

    දබොේස්වානා 10.11.2014-14.11.2014

    17 ඊ.එස්. දසොයිසා මහතා දජයෂ්ක දකොමසාරිස්

    42 වැනි CATA වාර්ෂික තාක්ෂණික සම්මන්ත්රණය

    දබොේස්වානා 10.11.2014-14.11.2014

    19 එම්.ජී. ගුණසිරි මහතා දකොමසාරිස්

    බදු පරිපාලනය පිළිබඳ දැනුම දබදාගැීමදම් වැඩමුළුව

    පිලිපීනය 10.06.2014-11.06.2014

    19 ඩී.එම්.පී. ගදන්දපොල මහත්මිය දකොමසාරිස්

    ඒකාබේධ IRBM – OECD උසස් විගණනය - ුතඩා සහ මධය පරිමාණ වයවසාය

    මලයාසියාව 05.05.2014-09.05.2014

    50 එම්.එල්.එම්. තහීර් මහතා දකොමසාරිස්

    42 වැනි CATA වාර්ෂික තාක්ෂණික සම්මන්ත්රණය

    දබොේස්වානා 10.11.2014-14.11.2014

    51 යූ.පී.එස්.ඒ. ජයලත් මහතා දකොමසාරිස්

    බදු පරිපාලනය පිළිබඳ දැනුම දබදාගැීමදම් වැඩමුළුව

    පිලිපීනය 10.06.2014-11.06.2014

    55 එම්.ඩී.දේ.එම්. දේවප්රිය මහතා දකොමසාරිස්

    IRBM – IBFD මුලය දවදළඳදපොදළේ බදුකරණය

    මලයාසියාව 25.08.2014 - 29.08.2014

    54 ටී. කරුණාදාස මහතා දකොමසාරිස්

    ඒකාබේධ IRBM – OECD උසස් විගණන බහුජාතික වයවසායන්

    මලයාසියාව 07.04.2014-11.04.2014

    53 ඩී.යූ.ඒ. ජයවර්ධන මහතා දකොමසාරිස්

    E – Governance පුහුු වැඩසටහන පිළිබඳ අවදබතධතා ගිවිසුම අත්සන් කිරීම

    මලයාසියාව 07.09.2014-09.09.2014

    52 ආර්.දක්.සී. චිත්රලතා මහත්මිය දකොමසාරිස්

    දතොරතුරු හුවමාරුව සහ විශාල බදු දගවන්නන්දේ අංශය පිළිබඳ SAARC පුහුු සම්මන්ත්රණය

    පකිස්ාානය 7.04.2014-11.04.2014

  • 8

    කාර්ය සාධන වාර්තාව 2014 – දේශීය ආදායම් දදපාර්තදම්න්තුව

    51 එම්. ගදන්ෂ්රාජා මහතා දකොමසාරිස්

    42 වැනි CATA වාර්ෂික තාක්ෂණික සම්මන්ත්රණය

    දබොේස්වානා 10.11.2014-14.11.2014

    57 එස්. ලියනදේ මහත්මිය දකොමසාරිස්

    නිෂ්කර්ශන කර්මාන්තදේ මිල පැවරුම් ප්රතිලාෂයයන්

    මලයාසියාව 22.09.2014-26.09.2014

    59 ආර්.පී.එච්. ප්රනාන්දු මහත්මිය දකොමසාරිස්

    IRBM – OECD උසස් මිල පැවරුම් - සිේධි අධයයනය

    මලයාසියාව 1.12.2014-5.12.2014

    59 එන්.එම්.ඒ.දක්.බී. නාපාන මහතා නිදයතජය දකොමසාරිස්

    කළමනාකරණ ශකයතා සාක්ෂාත් කරගැීමම

    එක්සත් රාජධානිය

    28.07.2014 - 07.09.2014

    40 එම්.ඒ. ප්රියංක මහතා නිදයතජය දකොමසාරිස්

    MPM දදවන රාජය අධයයන සංචාරය මලයාසියාව 18.05.2014 - 31.05.2014

    41 ශ්රියානි ජයසිංහ මහත්මිය නිදයතජය දකොමසාරිස්

    බදු විශ්දල්ෂණය සහ ආදායම් පුදරතකානය

    අදමරිකා එක්සත් ජනපදය

    22.06.2014 - 18.07.2014

    45 එච්.එස්.දේ. රණසිංහ මහතා නිදයතජය දකොමසාරිස්

    බදු විශ්දල්ෂණය සහ ආදායම් පුදරතකානය

    අදමරිකා එක්සත් ජනපදය

    22.06.2014 - 18.07.2014

    44 එන්.ඩේ.පී.ඒ.එස්. නානායක්කාර මහතා - සහකාර දකොමසාරිස්

    දපොදු රාජය මඩවඩලීය බදු පරිපාලකයින්දේ පාකමාලාව

    එක්සත් රාජධානිය

    28.07.2014-05.09.2014

    43 පී.ජී. ලලිත් මහතා සහකාර දකොමසාරිස්

    දතොරතුරු හුවමාරුව සහ විශාල බදු දගවන්නන්දේ අංශය පිළිබඳ SAARC පුහුු සම්මන්ත්රණය

    පකිස්තානය 07.04.2014 - 11.04.2014

    42 ඒ.දක්. දහේටිආරච්චි මහතා සහකාර දකොමසාරිස්

    දතොරතුරු හුවමාරුව සහ විශාල බදු දගවන්නන්දේ අංශය පිළිබඳ SAARC පුහුු සම්මන්ත්රණය

    පකිස්තානය 07.04.2014 - 11.04.2014

    41 පී.ටී.ටී.ලී. ජයසිංහ මහතා සහකාර දකොමසාරිස්

    උසස් විගණන - බහු ජාතික වයවසායන්

    මලයාසියාව 07.04.2014 - 11.04.2014

    FMRP මගි් කබාමදන කද විමේශ රපහුණු

    FMRP ි අනුග්රහය යටදත් සිංග්තපූරුද ත

    පවත්වන ලද ඊ - යහපාලනය සහ කළමනාකරණ

    පරිවර්තනය (E – Governance & Change

    Management) හා සම්බන්ධ පුහුු වැඩසටහන

    දමම වසර තුළ ත පවත්වන ල . ඒ අනුව, ආදායම්

    පරිපාලන කළමනාකරණ දතොරතුරු පේධතිය

    (RAMIS) හා සම්බන්ධ විදශේෂ පුහුු වැඩසටහන

    සඳහා නිලධාරීන් 591 දදදනුත සහභාගී වන ල .

  • මකොටස II

    බදු ාරිාාකනය

  • ාරිච්මේදය 2 ආදායම් රැස්කිීනම

  • 12

    කාර්ය සාධන වාර්තාව 2014 – දේශීය ආදායම් දදපාර්තදම්න්තුව

  • 13

    කාර්ය සාධන වාර්තාව 2014 – දේශීය ආදායම් දදපාර්තදම්න්තුව

    දේශීය ආදායම් දදපාර්තදම්න්තුව විසින් 5013

    වර්ෂය තුළ ත රු.213,110,714,555 ක ශුේධ ආදායම්

    ප්රමාණයක් රැස් කර ඇත. (ඊට මුලය ප්රතිපත්ති

    දදපාර්තදම්න්තුව යටදත් ගිු ම්ගත වන සමාජ

    වගකීම් බේද, පළාත් සභාවලට මුළුමනින්ම මාරු

    කරනු ලබන මුේදර බේද සහ පළාත් සභාවලට මාරු

    කරනු ලබන ජාතිය දගොඩනැගීදම් බේද යන

    රැස්කිරීම් වලින් 1න4 ක දකොටස ද ඇතුළත් ද .)

    විවිධ බදු රැස්කිරීම් සඳහා දදපාර්තදම්න්තුව විසින්

    පවත්වාදගන යනු ලබන ලිපිදගොනු සං්යාද

    එකතුව 5013.15.41 න වන විට 152,471 ක්ව

    පැවතිණි.

    බදු මගව්න් සෙ බදු ලිපිමගොනු සාංඛ්යාව

    වසර අවසාන වන විට බදු දගවීම සඳහා

    දදපාර්තදම්න්තුද ලියාප ංචි වූ තැනැත්තන්

    සං්යාව පහත අංක 01 වගුදවි දක්වා ඇත.

    වගුව 01 – 2014.12.31 දිනට බදු මගව්න් සෙ බදු ලිපිමගොනු සාංඛ්යාව

    ආදායම් බේද

    සාංස්ාාපිත

    වාසික සමාගම් 38,502

    නිර්වාසික සමාගම් 969

    රාජය සංස්ාා, වයවස්ාාපිත මඩවඩල හා රජය සතු ආයතන 64 39,535

    සාංස්ාාපිත මනොවන

    පුේගලයින් 148,720

    හවුල් වයාපාර 14,515

    පුේගල මඩවඩල ආ ය 1,832

    උ.වි.දග. ක්රමය යටදත් ආදායම් බදු දගවන දසේවා නිුතක්තයන් (5013.04.41) නට* 354,758 519,825

    ආදායම් බදු මගවන ුළළු සාංඛ්යාව 559,360

    අමනකුත් බදු මගව්න්

    ආර්ථික දසේවා ගාස්තු (ESC) සඳහා ලියාප ංචි වූ තැනැත්තන් සහ හවුල් වයාපාර 3,515

    එකතු කළ අගය මත බදු (VAT) සඳහා ලියාප ංචි වූ තැනැත්තන් 15,330

    මුලය දසේවා මත එකතු කළ අගය මත බදු සඳහා ලියාප ංචි වූ තැනැත්තන් 176

    තවකල්පිත එකතු කළ අගය මත බදු සඳහා ලියාප ංචි වූ තැනැත්තන් 74

    ජාතිය දගොඩනැගීදම් බේද (NBT) සඳහා ලියාප ංචි වූ තැනැත්තන් 22,381

    මුලය දසේවා මත ජාතිය දගොඩනැගීදම් බේද සඳහා ලියාප ංචි වූ තැනැත්තන් 175

    ඔේටු බදු ලිපිදගොනු සං්යාව 1,067

    සූදු බදු ලිපිදගොනු සං්යාව 5

    ුළළු අමනකුත් බදු මගව්න් සාංඛ්යාව 42,723

    උ.වි.දග. ක්රමය යටදත් ලියාප ංචි වූ දසේවා දයතජකයන් 12,104

    දපොළිය මත රඳවාගැීමදම් බදු (රඳවාගැීමදම් නිදයතජිතයන්) 2,628

    නිශ්චිත ගාස්තු යටදත් රඳවාගීමදම් බදු (විධිමත් මාසික උපදල්්න සැපුතම්කරුදවත) 84

    ඉ කිරීම් කර්මාන්ත ඇප අරමුදල් බේද 304

    මුේදර බදු (විධිමත් මාසික උපදල්්නගත සැපුතම්කරුවන්) 8,173 23,293

    2014.12.31 දිනට ුළළු ලිපිමගොනු/බදු මගව්න්මේ සාංඛ්යාව 625,376

    * රජදේ දසේවකයන් 32,779 ක සං්යාවක් ඇතුළත් වන අතර, දසේවා දයතජකයින් විසින් සපයන ලද අසම්පූර්ණ ප්රකාශනවල දසේවා නිුතක්තිකයින් ගණන ඇතුළත් දනොද .

    සටේ:

    i දවනත් ආදායමක් දනොමැති නම් උ.වි.දග. ක්රමය යටදත් පාරිශ්රමිකදයන් බදු අ ස කරගත් යම් දසේවා නිුතක්තිකදයුත සම්බන්ධදයන් සාමානයදයන්

    දදපාර්තදම්න්තුදවි දවනම ලිපිදගොනුවක්

    පවත්වාදගන යනු දනොලැදේ.

    ii අවසාන බේදක් දලස ප්රභවය මත ආදායම් බදු අය කරනු ලබන පුේගලයින් (තැන්පතු, භාඩවඩාගාර

    බිල්පත් සඳහා දපොළිය, ලාභාංශ ආ ය) සංස්ාාපිත

    දනොවන ලිපිදගොනු යටදත් ඇතුළත් දකොට

    දනොමැත.

    iii ඉහත ආදායම් බදු ලිපිදගොනු අතර රාජය දනොවන සංවිධාන සඳහා ලිපිදගොනු 122 ක් ද ඇතුළත් ද .

  • 14

    කාර්ය සාධන වාර්තාව 2014 – දේශීය ආදායම් දදපාර්තදම්න්තුව

    ුළළු ආදායම් රැස්කිීනම වර්ෂය සඳහා මුළු ආදායම් රැසක්ිරීම රුපියල් මිලියන

    514,161 ක් වූ අතර, එය දපර වසරට සාද්තක්ෂව රුපියල් මිලියන 21,622 ක ඉහළ යාමක් දපන්නුම් කරයි. අනුකූලතාව වර්ධනය සඳහා පහසුකම් සැලසීමට සහ බලාත්මක කිරීමට දේශීය ආදායම්

    දදපාර්තදම්න්තුද බදු පරිපාලනය විසින් ගන්නා ලද

    පුළුල් ක්රියා මාර්ග දහේතුදකොටදගන ප්රධාන වශදයන්

    ම දමම ජයග්රහණයන් සාක්ෂාත්කර ගැීමමට හැකි

    විය. බදු දගවන්නන් හඳුනාගැීමම, බදු බැඳියාවන්

    තක්දසේරු කිරීම සහ බදු රැසක්ිරීම කඩිනම් කිරීම

    තුළින් ඉහත සඳහන් කරන ලද වැඩිවීම දකදරි මග

    පෑ නි. රජදේ ආදායමට වර්ෂය තුළ ත දේශීය ආදායම්

    දදපාර්තදම්න්තුව දැරූ දායකත්වදයි ප්රතිශතය

    43.02% කි. අනුරූපී ඇසත්දම්න්තු සමස එක් එක් බදු වර්ගය යටදත් වන ආදායම සසඳා බැලූ විට, ආදායදම්

    මුළු රැසක්ිරීම, 84.23% ක සාධීමය තත්ත්වයක් දපන්වයි. එකතු කළ අගය මත බදු රැස්කිරීම දපර වසරට

    සාද්තක්ෂව රුපියල් මිලියන 20,228 කින් වැඩි විය. එදසේ වැඩිවීම සඳහා දහේතුව දතොග සහ සිල්ලර

    දවදළඳාම සඳහා අදාළ කාර්තුමය පිරිවැටුම රුපියල්

    මිලියන 200 සිට රුපියල් මිලියන 250 දක්වා අ සවීම දමන්ම මුළු සැපුතම් අගදයන් 25% දක්වා එ.අ.බ. නිදහස් කිරීදම් වටිනාකම සීමාවීම සහ දර්ගුද ත

    ආනයන භාඩවඩ කිිපයක් මත එ.අ.බදු නිදහස ්කිරීම

    ඉවත් කිරීම විය හැකිය. ආදායම් බදු රැසක්ිරීම මුළු ආදායදම් ප්රතිශතයක් දලස

    2013 වසදර් 40.42% සිට 2014 වසදර් 47.44% පහළ බැස ඇති අතර එි නාමික අගය දපර වසදරි වූ

    රුපියල් මිලියන 122,020 සිට 2014 වසදර් රුපියල් මිලියන 121,260 දක්වා 4.27% කින් පහළ බැස ඇත. ආදයතජන සහ වාණිජ කටුතතු රිගැන්වීම සඳහා

    විවිධ වයවසායයන් සඳහා දැනටමත් ක්රියාත්මකව

    පවත්නා සහ අත්දතන් හඳුන්වාදදන ලද බදු රි තමනා

    දමම අ සවීම දකදරි දහේතු කාරක විය හැකිය. කලින්

    වසර හා සසඳා බලන කළ, සංස්ාාපිත සහ සංසා්ාපිත

    දනොවන ආදායම් බේදදන් ලද ආදායම සහ දපොළිය

    මත රඳවාගැීමදම් බදු රැසක්ිරීම පහළ බැස ඇති අතර,

    උ.වි.දග. බේද සහ ලාභාංශ බේද 2014 වසර තුළ ඉහළ දගොස ්ඇත. රඳවාගැීමදම් බේදදන් ලද ආදායම 2013 වසදර් රුපියල් මිලියන 77,179 සිට 2014 වසදර් රුපියල් මිලියන 62,402 දක්වා නාමික අගය 11.22% කින් පහළ දගොස් ඇත. 2014 වසදර් දේශීය දවදළඳදපොදළි දපොළී අනුපාතිකය පහළයාමත්,

    රජදේ සුරැුතම්පත් නිුතතුව අ සවීමත් දමම තත්ත්වයට

    ප්රධාන වශදයන් දහේතු විය. අනුරූපී ඇස්තදම්න්තු සමස එක් එක් බදු වර්ග

    රැසක්ිරීම් ි අගයන් 02 වගුදවි දක්වා ඇති අතර, එය 01 වන සටහනින් නිරූපණය දකදර්. වර්ෂය තුළ මුලය ප්රවාහය 04 වන වගුදවි දක්වා ඇති අතර එය

    02 වන සටහදනන් නිරූපණය දකදර්.

    * පළාත් සභාවලට මාරුකරන ලද ජාතිය දගොඩනැගීදම් බදු රැස්කිරීම රු.20,770,910,907 කි. ** පළාත් සභාවලට මාරුකරන ලද මුේදර බදු රැස්කිරීම රු.2,218,141,262 කි. *** රාජය මුලය ප්රතිපත්ති දදපාර්තදම්න්තුව දවත මාරුකරන ලද සමාජ ආරක්ෂන බදු රැස්කිරීම රුපියල් 84,655,226 කි.

    වගුව 02 - ුළළු ආදායම රැස්කිීනම - 2014

    බදු වර්ගය

    ආදායම්

    ඇස්තමම්්තුව රු.

    (සාංමශපධිත)

    ආදායම් රැස්කිීනම රු.

    රැස්කිීනම්

    ඇස්තමම්්තුමේ

    % ක් මකස

    රැස්කිීනම්

    ුළළු

    ආදායමම්

    % ක් මකස

    ආදායම් බේද 256,000,000,000 191,960,050,670 74.98% 37.33%

    ආර්ථික දසේවා ගාස්තුව 8,400,000,000 6,154,508,746 73.27% 1.20%

    හර බේද - - -

    ඔේටු හා සූදු බේද 1,500,000,000 815,175,141 54.35% 0.16%

    දකොටස් ගනුදදනු බේද 2,200,000,000 2,048,048,604 93.09% 0.40%

    එකතු කළ අගය මත බේද 290,000,000,000 237,915,432,907 82.04% 46.27%

    භාඩවඩ හා දසේවා බේද - 3,459,764 - 0.00%

    පිරිවැටුම් බේද 30,000,000 472,185,201 1573.95% 0.09%

    ජාතික ආරක්ෂක බේද - 13,772,420 - 0.00%

    ඉ කිරීම් කර්මාන්ත ඇප අරමුදල් බේද 1,000,000,000 841,828,584 84.18% 0.16%

    ජාතිය දගොඩනැගීදම් බේද 45,600,000,000 65,353,982,522 143.32% 12.71%

    මුේදර බේද - 7,918,141,767 - 1.54%

    ඉඩම් බේද 600,000,000 579,471,620 96.58% 0.11%

    සමාජ වගකිම් බේද 40,000,000 84,655,276 47.25% 0.02%

    ුළළු ආදායම් රැස්කිීනම 605,370,000,000 514,160,713,222 84.93% 100.00%

  • 15

    කාර්ය සාධන වාර්තාව 2014 – දේශීය ආදායම් දදපාර්තදම්න්තුව

    ුළළු ආදායම් ප්රවාෙය

    වගුව 03 - ුළළු ආදායම් ප්රවාෙය - 2014

    මාසය

    ආදායම් රැස් කිීනම්

    (ස.ආ.බ. ඇතුළුව)

    රු.

    සුළච්චිත ආදායම් රැස්

    කිීනම්

    රු.

    ජනවාරි 38,235,887,209.12 38,235,887,209.12

    දපබරවාරි 44,873,589,332.40 83,109,476,541.52

    මාර්තු 34,617,564,908.51 117,727,041,450.03

    අදප්රේල් 42,007,850,601.47 159,734,892,051.50

    මැයි 43,860,193,149.91 203,595,085,201.41

    ජුනි 45,623,696,586.26 249,218,781,787.67

    ජූලි 46,528,129,586.90 295,746,911,374.57

    අදගතස්තු 47,389,362,121.50 343,136,273,496.07

    සැ්තතැම්බර් 46,801,508,410.39 389,937,781,906.46

    ඔක්දතතබර් 43,591,791,521.19 433,529,573,427.65