aha ! awareness 19 - peacemakers · 2020. 9. 30. · aha ! awareness with human action...

5
AHA ! Awareness with Human Action වයාපෘය වයාපෘ නවවදනය - ලය පරදානය බඳ තරය, නණායක සහ අය කරයාවය ලංකාව, පාකතානය හා බංලාදේශය ඇද දග ආසයාඳ කළාපදේ රටවල පරජාව අතර ගැ ඇතශම වැලැශම, සමාජ ඒකාබේධතාව වධනය කම ඔද දකෝව 19 දේදව හටදගන තදබන සමාජ බලපෑමට පරතචාර දැශම ඉලක කරගනම AHA ! Awareness with Human Actionවයාපෘතය රයාමක කමට අදපෂා කර. දකෝව 19 බඳව දැඳවබව තවනරට වධනය කම සහ ඇතැ සමාජ කඩාය ඉලක කරගනම රයාමක වන භාෂණය, දවන දකාට සැළඛම හා දකා කම අවම කම සඳහා යහප පවඩ සමාජ ගත කම දමම වයාපෘතදේ පරධාන අරය අතර දව. දරෝපා සංගමදේ ලය ආධාර මත දමය රයාමකදව. සය දතාරදල පදන කරගනම සංනදවදයන කම දරගැශම හා ඔද මානව සහදයෝඝතාව ශතම කමට, පරජාව අතර වඩා බලපෑ සහගත පාශවය දලස සැළදකන ආගමක නායක, තලණ හා කාතා නායක ඔද ලක වශදය අමාරණය කමට නයමතය. දග ආසයාඳ කළාපදේ මාඳය සහ දවාව නද සංවධාන කපයඑකයදදව රයාමක වන දමම වයාපෘතදය ලංකාදව රයාකාවය සදවෝදය වයාපාරය වස සන කරඳ ලබ. යටද පහත සඳහ පරධාන අංශය ඔද දේය සංවධානයට ගඩා පරමාණ වයාපෘත සඳහා ලය පරදානය සහ ධාරතා වධන සන කමට නයමතය. 1. ඩා පරමාණවේ ලය පරදානය - දකෝව 19 බඳව දැඳවබව තවනරට වධනය කම සහ ඇතැ සමාජ කඩාය ඉලක කරගනම රයාමක වන භාෂණය, දවන දකාට සැළඛම හා දකා කම අවම කම සඳහා යහප පවඩ සමාජ This Project is funded by the European Union.

Upload: others

Post on 26-Jan-2021

0 views

Category:

Documents


0 download

TRANSCRIPT

  • AHA ! Awareness with Human Action ව්යාපෘතිය

    ව්යාපෘති නිවවදනය - මූල්ය ප්රදානයන් පිළිබඳ විස්තරය,

    නිර්ණායක සහ අයදුම් කිරීවම් ක්රියාවලිය

    ශ්රී ලංකාව, පාකිස්තානය හා බංග්ලාදේශය ඇතුලු දකුණු ආසියානු

    කළාපදේ රටවල ප්රජාවන් අතර ගැටුම් ඇතිවීම වැලැක්වවීම, සමාජ

    ඒකාබේධතාව වර්ධනය කිරීම ඔස්දස් දකෝවිඩ් 19 දේතුදවන් හටදගන

    තිදබන සමාජ බලපෑමට ප්රතිචාර දැක්වවීම ඉලක්වක කරගනිමින් AHA ! Awareness

    with Human Actionව්යාපෘතිය ක්ව්රියාත්මක කිරීමට අදපක්වෂා කරයි. දකෝවිඩ් 19

    පිළිබඳව දැනුවත්බව තවදුරටත් වර්ධනය කිරීම සහ ඇතැම් සමාජ

    කණ්ඩායම් ඉලක්වක කරගනිමින් ක්ව්රියාත්මක වන වවරී භාෂණය, දවනස්

    දකාට සැළකීම හා දකාන් කිරීම අවම කිරීම සඳහා යහපත් පණිවිඩ සමාජ

    ගත කිරීම දමම ව්යාපෘතිදේ ප්රධාන අරමුණු අතර දව. යුදරෝපා සංගමදේ

    මූල්ය ආධාර මත දමය ක්ව්රියාත්මකදව.

    සත්්ය දතාරතුරු පදනම් කරගනිමින් සංනිදවදයන කිරීම දිරිගැන්වීම හා ඒ

    ඔස්දස් මානව සහදයෝගීතාව ශක්වතිමත් කිරීමට, ප්රජාවන් අතර වඩාත්

    බලපෑම් සහගත පාර්ශවයන් දලස සැළදකන ආගමික නායකයින්, තරුණ

    හා කාන්තා නායකයින් දම් ඔස්දස් මූලික වශදයන් අමාන්ත්්රණය කිරීමට

    නියමිතය. දකුණු ආසියානු කළාපදේ මානුශීය සහ දස්වාවන්ි නියුතු

    සංවිධාන කිිපයක එකමුතුදවන් ක්ව්රියාත්මක වන දමම ව්යාපෘතිදයි ශ්රී

    ලංකාදව ක්ව්රියාකාරීත්වය සර්දවෝදය ව්යාපාරය විසින් සිදු කරනු ලබයි.

    ඒ යටදත් පහත සඳහන් ප්රධාන අංශයන් ඔස්දස් දේශීය සංවිධානයන්ට

    කුඩා පරිමාණ ව්යාපෘති සඳහා මූල්ය ප්රදානයන් සහ ධාරිතා වර්ධන සිදු

    කිරීමට නියමිතය.

    1. කුඩා ප්රමාණවේ මූල්ය ප්රදානයන් - දකෝවිඩ් 19 පිළිබඳව

    දැනුවත්බව තවදුරටත් වර්ධනය කිරීම සහ ඇතැම් සමාජ කණ්ඩායම්

    ඉලක්වක කරගනිමින් ක්ව්රියාත්මක වන වවරී භාෂණය, දවනස් දකාට

    සැළකීම හා දකාන් කිරීම අවම කිරීම සඳහා යහපත් පණිවිඩ සමාජ

    This Project is funded by

    the European Union.

  • ගත කිරීම සඳහා ප්රජා මට්ටමින් සිදුදකදරන කුඩා ව්යාපෘතීන් 50

    සඳහා මූල්ය ප්රදානයන් සිදුකරයි. ඉන් 15 ක්ව ශ්රී ලංකාදව සංවිධාන

    සඳහා පිරිනමනු ලබයි.

    2. ධාරිතා වර්ධනය හා සහවයෝගීතා ඉවෙනීම - ප්රමාණදේ මූල්ය

    ප්රදානයන් ලබන්නන් වසරක්ව පුරා මාර්ගගත (online) ධාරිතා වර්ධනය

    හා සමගාමී කණ්ඩායම් ඉදගනුම් ක්ව්රියාවලියට සහභාගී දව.

    3. ඩිජිටල තාකෂණික ධාරිතාවයන් වර්ධනය කිරීම - ඩිජිටල

    තාක්වෂණික ධාරිතාවයන් වර්ධනය කර ගැනිදම් සඳහා සහාය ලබා

    ගැනීමට ද දම් යටදත් අයදුම්කරුවන්ට ඉලලුම් කළ හැක. දතාරාගනු

    ලබන 50 දදනා අතර 20 දදදනකු සඳාහා පමණක්ව එම අවස්ථාව ි මිදව.

    වමම මූල්ය ප්රදානයන් සඳහා වයෝග්ය වන ක්රියාකාරකම් පහත

    පරිදි වව,

    විශවාසය දගාඩනැංවීම, සංවාද, ධාරිතා වර්ධනය, COVID 19 පිළිබඳ

    දැනුවත්භාවය වර්ධනය කිරීම වැනි ක්ව්රියාවන් ඔස්දස් ප්රජාව සමග

    සම්බන්දතාව ඇතිකිරීම (සත්්ය දතාරතුරු ඇතුළුව සහ වැරදි

    දතාරතුරු පැතිරීම වැළැක්වවීම ඇතුලත්ව);

    වවරී භාෂණය, දකාන්කිරීම, දවනස් දකාට සැළකීම වැනි දෑ වලට

    එදරි දතාරතුරු දබදාහැරීදම් හා COVID 19 සමය තුළ සමගිය

    ප්රවර්ධනය කිරීදම් යාන්ත්්රණ;

    COVID 19 සමය තුළ වවරී භාෂණය, දකාන් කිරීම, දවනස් දකාට සැළකීම්,

    සාවේ්ය දතාරතුරු දබදා හැරීම ආමන්ත්්රණය කිරීම සඳහා ගැටුම්

    සංදවදී ක්ව්රදමෝපායන් සැළසුම් කිරීම හා ක්ව්රියාත්මක කිරීම සඳහා

    ප්රාදේශීය හා ජාතික ආයතන, දසෞඛ්ය අංශ, මාධ්ය හා අදනකුත්

    පාර්ශව සමග සහදයෝගීතාවදයන් කටයුතු කිරීම;

    COVID 19 සමය තුළ සමය තුළ විවිධ දබදුනු අදහස් සිත සමාජ,

    දේශපාලන හා ආගමික කණ්ඩායම් අතර අදනකා විඳ දරාගැනීම,

    අන්තර් පුේගල අවදබෝධය හා සමාජ ඊකාබේධතාව ප්රවර්ධය සඳහා

    සංවාද හා අන්තර ප්රජා විශවාසය දගාඩනැංවීදම් වැඩසහටන් සහ

    සංවාද ;

  • මාධ්ය සාක්වෂරතාව ප්රවර්ධනය, වවරී භාෂණයට එදරි

    විශදලෂණාත්මය සිතීම, අවිිංසාව වැනි දෑ ඉලක්වක කර ගනිමින් COVID

    19 සමය තුළ මාධ්ය සහ සංනිදවදන ක්ව්රියාකාරකම්;

    ප්රජාවන් ඉලක්වක කරගනිමින් සාමය පිළිබඳ විධිමත් හා අවිධිමත්

    අධ්යාපනය ලබාදීම, සාමකාමී සංස්කෘතිය, අන්තර් සංස්කෘතික

    සංවාද හා සහදයෝගීතාව, විවිධත්වයට ගරු කිරීම ප්රවර්ධනය සහ

    අන්තර් පාර්ශව සාකච්ඡාව, ගැටුම් නිරාකරණය, එකඟතාවන්

    දගාඩනැංවීම සඳහා අවශ්ය හැකියාවන් වර්ධනය කිරීම යනාදිය

    වැදගත්,

    දමම මූල්ය ප්රදානය සඳහා දතාරාගනු ලබන ව්යාපෘතින් ආරම්භ කළ යුතු

    කාලය - 2020 දනාවැම්බර්

    ව්යාපෘතියක කාල සීමාව - මාස 4ත් 9ත් අතර

    නව ව්යපෘතින් සහ කළින් සිදු කරන ලද වැඩසටහන් වල සාර්ථකත්වයන්

    මත පදනම්ව සකස් කරන ව්යාපෘතින් දම් සඳහා ඉදිරිපත් කළ හැක.

    මූල්ය ප්රදානයන් සඳහා දතෝරාගනු ලබන්දන් දයෝජිත ව්යපෘතීන්ි ඉහළ

    සමාජ බලපෑම, ජ්රජාවන් අතරට ප්රදවශ වන ප්රමාණය, කාදලෝචිතබව,

    දැනට සිදු කරන සහ දයෝජිත ක්ව්රියාකාරකම් වල ගුණාත්මක භාවය

    හානදවෝත්පාදන වටිනාකම්, අගය එකතු කිරීදම් හැකියාව සළකා

    බැලීදමනි.

    අයදුම්කරුවන්දග් භූදගෝලිය, ආගමික, ස්ත්්රි පුරුෂ හා වයස් සීමා විවිධත්වය

    ආරක්වෂාවන පරිදිඅවසන් කණ්ඩාමය දත්රීමට නියමිතය.

    මූල්ය ප්රදානය සඳහා සළකා බැවෙන වඩාත් තරඟකාරී අයදුම්

    කරුවන් පහත ෙකෂණ වලින් සමන්විය යුතුය,

    දයෝජිත ක්ව්රියාකාරකම් ගැටලු සහ ප්රජා අවශ්යතා ආමන්ත්්රණය

    කිරීම,

    අරමුණ හා ක්ව්රියාකාරකම් නිසි පරිදි සඳහන් කිරීම

  • එම අරමුණු සාක්වෂාත් කරගැනීදමන් වවරී භාෂණය, දවනස් දකාට

    සැළකීමට එදරි ප්රාජ මට්ටදම් ප්රාතිචාරයන් වර්ධනය වන

    ආකාරය සඳහන් කිරීම.

    අවම වශදයන් 50 දදදනකුදගන් යුතු ප්රතිලාභීන් සඳහා ව්යාපෘතිය

    ළගාවීම දපන්වාදීම (ස්ත්්රී පුරුෂ අගයන් දවන් දවන් වශදයන් )

    ක්ව්රියාකාරකම් මගින් තරුණ, කාන්තා හා ආගමික නායකයින් ඉලක්වක

    වන ආකාරය පැහැදිලිව දැක්වවීම

    අවශ්යතාව හා වහා කළ යුතු බව පදනම් කරගනිමින් කාල රාමුව

    දයෝජනා කිරීම

    ක්ව්රියාකාරකම් වලදී ගැටුම් සංදවදීතාව සැළකිලලට ගැනීම හා ස්ත්්රී

    පුරුෂ සමානාත්මතාව, තරුණ සහභාගීත්වය හා සියලුදදනා ඇතුලත්

    වන ආකාරය විස්තර කිරීම

    දීර්ඝ කාලීන සමාජ ඒකාබේධතාව සඳහා ක්ව්රියාකරකම් දායක වන

    ආකාරය සඳහන් කිරීම

    මිට ඉඅහත දමවැනි ක්ව්රියාකාරකම් සිදු කිරීම සහ මූල්ය ප්රදානයන්

    කළමණාකරනය පිළිබඳව ආයතනික අත්දැකීම සඳහන් කිරීම.

    දයෝජිත වියදම් විස්තරාත්මකව දැක්වවීම

    රට ෙබාවදන මුලු මූල්ය

    ප්රදානයක සංඛ්යාව

    සංවිධානයකට/

    පුද්ෙෙවයකුට ෙබාවදනු

    ෙබන අවම හා උපරිම

    මූල්ය ප්රදානය

    පාකිස්ථානය 15 අවමය යූදරෝ 2,000ක්ව හා

    උපරිමය යූදරෝ 5,000ක්ව වන

    ප්රදානයන් 30 ක්ව ප්රජා

    ව්යපෘති දවනුදවන්

    පුේගලයින් සඳහා ලබා දදනු

    ලැදේ

    බංග්ලාදේශය 15

    ශ්රී ෙංකාව 15 අවමය යූවරෝ 3,000ක හා

    උපරිමය යූවරෝ 10,000ක

    වන ප්රදානයන් 15 ක

    ප්රජා ව්යපෘති වවනුවවන්

    වද්ශීය සංවිධාන සඳහා

    ෙබා වදනු ෙැවේ

    දකුණු ආසියානු කළාපය 05 අවමය යූදරෝ 2,000ක්ව හා

    උපරිමය යූදරෝ 5,000ක්ව වන

    ප්රදානයන් සංවිධාන සඳහා

    ලබා දදනු ලැදේ 50

  • පහත සබැඳිය (Link) ඔස්දස් ඔබ සංවිධානයට දම් සඳහා අයදුම් කළ හැක.

    Link (ශ්රී ලංකාදව අයදුම්පත් සඳහා)

    ඔන්ලයින් තාක්වෂණය ඔස්දස් අයදුම් පත දයාමු කිරීමට දපර නිසි පරිදි

    පිළිදයල කර ගැනීම දයෝග්්යදව. අයදුම්පත දමිදී (Link) ලබා ගත හැක.

    විේ්යුත් තැපෑල (E –mail ) මාර්ගදයන්ද අයදුම්පත් එවිය හැක.

    Questions concerning the application process are welcomed to Project Coordinator, Mr. Simon Woell

    ([email protected]) in cc Sarvodaya contact point Manu Tissera ([email protected]) by 11 October

    2020.

    අයදුම්පත් දයාමු කිරීම සඳහා අවසන් දිනය - 2020 ඔකවතෝම්බර මස 20

    අඟහරුවාදා දින (ශ්රී ෙංකා වවොවවන් ප.ව.3.29 ට වපර )

    අදනකුත් රටවල දමය Religious and Traditional Peacemakers/ Finn Church Aid, World Faiths Development Dialogue, The Center for Peace and Justice - Brac University, Center for Communication and

    Development of Bangladesh, Islamic Relief Worldwide, Youth Development Foundation යන සංවිධාන

    විසින් ක්ව්රියාත්මක කරනු ලබයි.

    එදමන්ම යුදරෝපා සංගමටය අමතරව යන Asia Muslim Action Network, International Network of Engaged Buddhists, United Network of Young Peacebuilders , KAICIID Dialogue Centre

    ආයතනද දම් සඳහා අනුග්්රාහකත්වය දක්වවයි.

    mailto:[email protected]