amateur radio lessons by j.t.wijeratne (4s7vj)amateur radio lessons by j.t.wijeratne (4s7vj) 2...

204
Amateur Radio Lessons by J.T.Wijeratne (4S7VJ) 1 ʰǟǧˁ ඝˣǦɪǐɣ ɴɢ˚ˠ ˳ේ.ඨ.ɪ˳ේˡƮ˘ - 4S7VJ

Upload: others

Post on 24-Jan-2020

0 views

Category:

Documents


0 download

TRANSCRIPT

  • Amateur Radio Lessons by J.T.Wijeratne (4S7VJ)

    1

    ආධුනික ගුවන්විදුලි ශිල්පය

    ජේ.ටී.විජේරත්න - 4S7VJ

  • Amateur Radio Lessons by J.T.Wijeratne (4S7VJ)

    2

    ජපරවදන

    ආධුනික ගුවන්විදුලි ශිල්පය පාඨමාලා ජේ ආරම්භය පිළිබඳ ඉතිහාසය දැනගැණීම කාහටත්

    ප්රජයජනනවත් වියහැියය. බබැවින් බය ජමජස ඉිරිපපත් කරි.

    1981 වසර ජලජක ආබාධිත වර්ෂය ජලස ප්රකාවීමමත් සමග බවකට“ “ශ්රී ලාකා ආධුනික

    ගුවන්විදුලි සාගමජේ” (Radio Society of Sri Lanka) සභාපතීත්වය දැරූ ජනජන් ඊ අමරතාග මහතා

    (4S7JA) දෘවයාබාධිතන්න් සඳහා ආධුනික ගුවන්විදුලි ශිල්පය පිළිබඳ පාඨමාලාවක් ආරම්භ කරන ලදී.

    බවකට සාගමජේ ජල්කම් ධුරය ජහබවූ ජක්.ජක්.ජී.කුලජස කර මහතාජේ (4S7KG) පූර්ණ

    සහභාගීත්වය සහිතව රත්මලාන අන්ධවිදයාලජයහි ආරම්භවූ ජමම පාඨමාලාවට රත්නර ර ලීමලමජල්

    ඕ.ීම.ධර්මජස න මහතා (පූර්ණ දෘවයාබාධිතස සහ තවත් පදපජදජනක් සුන්න් ජලස සහභාලී විය. වසර

    දහයකට පන් විභාගයට ජපනීසුට න්දුන්කම් ලැබූ ධර්මජස න මහතා, ශ්රී ලාකාජේ ප්රථමම දෘවයාබාධිත

    බලපත්ර ලාියයා බවට පත්විය. හුගජේ සාාානාමය 4S7OV ජේ. පන් කජලක අමරතාග මහතා සහ

    කුලජස කර මහතාජේ වැඩපිළිජවලට මමද සහභාගී වූ අතර අමරතාග මහතාජේ අභාවජයන් පන්

    කුලජස කර මහතා සහ මම බය ඉිරිපයට ජගන ලීජයමු.

    ජමහිදී සතියකට වරක් පැවැත්වූ සෑම පන්තියක් සඳහාම මා ඉාග්රීසුජයන් පිළිජයල කරනලද

    සටහන් මාජේ පිපගණකජේ බක්රැස්වූ අතර පන් කජලක ඒවා පිපච්ජේද අටක් ජලස සාස්කරනය

    කජෙි. දෘවයාබාධිතන්න් සඳහාවූ පන්ති, හන්න්ජේ සහ රත්මලාන අන්ධ විදයාලජේ අලසභාවය

    ජහ තජකොටජගන අභාවයට පත්වූ අතර ශ්රී ලාකා ආධුනික ගුවන්විදුලි සාගමජේ සාමාජිකන්න් සඳහා

    තවදුරටත් බය කරජගන යි. නවක සුන්න් ගණනාවකජේ ඉල්මලම පිපිර ජමම පාඨමාලාව සුාහලට

    පිපවර්තනය කර වඩාත් ඵලදායී ජලස තවදුරටත් සාසක්රනය කජෙි.

    ජමම විෂය සඳහා ඉාග්රීසු භාෂාජවන් පලවූ රන්ථම න්ලභ න්වත් සුාහල භාෂාජවන් බකම රන්ථමයක්වත්

    ජමජතක් පල ීම නැති බැවින් බම අඩුව පිිපමැසීමට ජමය ඉවහල් ජේය යනු මාජේ විව්වාසයන්.

    ජේ.ටී.විජේරත්න - 4S7VJ

    2014 නනවාිප

  • Amateur Radio Lessons by J.T.Wijeratne (4S7VJ)

    3

    ආධුනික ගුවන්විදුලි ශිල්පය - අන්තර්ගතය

    විදුලිය පිළිබඳ ඉතිහාසය ගුවන්විදුලිජේ පියා කන්ද? ආධුනික ගුවන් විදුලි ශිල්පය යනු කුමක්ද? ආධුනික ගුවන් විදුලි ශිල්පජේ ආරම්භය හැම් ජර්ඩිජයජ - HAM radio ගුවන් විදුලි ශිල්පජේ මෑත අතීතය

    1 වැනි පිපච්ජේදය විදුලිය පිළිබඳ මූලධර්ම (ධාරාව, විභව අන්තරය, ප්රතිජරජධය, ස 1.1විදුත් ආජරජපන

    1.1.1 කූජලජම් ^Coulomb& 1.1.2 ජවනත් ඒකක 1.2 විදුත් ධාරාව 1.2.1 විදුත් ධාරාජේ ිරවාව 1.3 විදුත් ගාමක බලය ^electro motive force – e.m.f.&

    1.3.1 විභව අන්තරය ^potential difference& 1.3.2 විගාබ සහ ජවජල්ටීයතා බැස්ම 1.3.2.1 බැටිපයක විගාබ සහ අභයන්තර ප්රතිජරජධ 1.3.3 බැටිපයක ධාිපතාව (ඇම්පියර්-පැයස 1.4 සන්නායක සහ පිපවාරක 1.4.1 න්සන්නායක සහ කුසන්නායක 1.4.2 පිපවාරක 1.5 ප්රතිජරජධ ^resistance&

    1.5.1 ප්රතිජරජධකතාව ^resistivity&

    1.5.2 සාජේක්ෂ ප්රතිජරජධකතාව ^relative resistivity& 1.5.3 ජලජහවල ප්රතිජරජධකතාව සහ සාජේක්ෂ ප්රතිජරජධකතාව 1.6 සරල ධාරා ^DC& සහ ප්රතයවර්තක ධාරා ^AC& 1.6.1 සරල ධාරා 1.6.2 ප්රතයවර්තක ධාරා 1.6.2.1 ඒසී තරාග නිරූපනය 1.7 ඕම්ජේ නියමය 1.7.1 කර්ජ ොෆ්ජේ නියම 1.8 ප්රතිජරජධක 1.8.1 ප්රතිජරජධක වර්ග 1.8.2 ප්රතිජරජධය ජකජරහි ෂෂ්ණත්වජේ බලපෑම 1.8.3 සායුක්ත ප්රතිජරජධක 1.8.3.1 ජර ණිගතගත සායුක්තය 1.8.3.2 සමාන්තරගත සායුත්තය 1.8.4 ප්රතිජරජධක වර්ණ ජක්තය

    1.9 වක්තිය සහ ක්ෂමතාව 1.9.1 වක්තිය 1.9.2 ක්ෂමතාව 1.9.2.1 ප්රතිජරජධයක ක්ෂමතාව

    අභයාස 2 වැනි පිපච්ජේදය (තරාග, ධාිපතාව, ජප්ර රනයස 2.1 සන්නාකාර තරාග

  • Amateur Radio Lessons by J.T.Wijeratne (4S7VJ)

    4

    2.1.1 අජනකුත් තරාග වර්ග 2.2 ප්රතයාවර්ත විදුලිජේ ධාරාව, ජවජල්ටීයතාය සහ ක්ෂමතාව 2.2.1 කුළු අගය ^peak value&

    2.2.2 ක්ෂණිගතක අගය ^instantaneous value&

    2.2.3 වර්ග මධයනය මූල අගය ^r.m.s. value&

    2.2.3.1 මධයනය අගය (average value)

    2.2.4 ක්ෂමතාව ^power&

    2.3 ධාිපතාව ^capacitance&

    2.3.1 ධාිපත්රකය ^capacitor& ජහවත් ජකොනිජඩන්සර ^condenser&

    2.3.2 ධාිපත්රකවල ලක්ෂණ ^properties of capasitors&

    2.3.3 ධාිපතාජේ ඒකකය-ෆැරඩ් ^Farad – unit of capacitance& 2.3.4 ධාිපතාවට බලපාන සාධක 2.3.4.1 පාරවිදුත් නියතය ^dielectric constant&

    2.3.4.2 බිඳවැටීජම් ජවජල්ටීයතාවය ^breakdown voltage& 2.3.5 සමාන්තර තහඩු ධාිපත්රකය 2.3.6 ජකොන්ජඩන්සර වර්ග 2.3.6.1 වි ලය ධාිපත්රක ^variable capacitor&

    2.3.6.2 ස්ථිර ධාිපත්රක ^fixed capacitors&

    2.3.7 ධාිපත්රක සායුක්ත ියීමම සමක ධාිපතාව ^equivalent capacitance&

    2.3.7.1 සමාන්තරගත සායුක්තය ^parallel combination&

    2.3.7.2 ජරණිගතගත සායුක්තය ^series combination& 2.3.7.3 ජකොන්ජඩන්සර ජදකක ජරණිගතගත සායුක්තය 2.3.7.4 ජකොන්ජඩන්සර රාශියක ජරණිගතගත සායුක්තය 2.3.8 ජකොන්ජඩන්සරයක තැනැපත්වන වක්තිය 2.3.8.1 Bleed Resistor

    2.4 විදුත් ම්ම්බක ජප්ර රණය ^electro magnetic induction& 2.4.1 ධාරාජේ ම්ම්බක ඵල 2.4.2 ජප්ර රණය ^induction&

    2.4.3 ජප්ර රතාව ^inductance& 2.4.3.1 ජප්ර රතාව මත බලපාන සාධක 2.4.3.2 ජප්ර රතාව ගණනය ියීමම 2.4.4 ජප්ර රකජේ ප්රාජයජලීක භාවිත 2.4.5 ජප්ර රකයන්හි ජර ණිගතගත සම්බන්ධය 2.4.6 ජප්ර රකයන්හි සමාන්තරගත සම්බන්ධය 2.4.7 අන්ජයජනය ජප්ර රතාව සහ ස්වයා ජප්ර රතාව 2.4.8 ජප්ර රකයක් තල ගබඩාවන විදුත් වක්තිය 2.5 කාල නියතය 2.5.1 C-R පිපපථමයක කාල නියතය

    2.5.2 L-R පිපපථමයක කාල නියතය අභයාස ¡

    3 වැනි පිපච්ජේදය (ප්රතිබාධනය, සම්බාධනය, අනුනාදය,පිපනාමක, ක්ෂමතා සාධකයස 3.1 ප්රතිබාධනය

    3.1.1 ධාිපත්රකමය ප්රතිබාධනය 3.1.2 ජප්ර රතාමය ප්රතිබාධනය 3.1.3 ජර ණිගතගත සහ සමාන්තරගත ප්රතිබාධන 3.2 කලාව සහ කලා ජකජණය

  • Amateur Radio Lessons by J.T.Wijeratne (4S7VJ)

    5

    3.2.1ප්රතිජරජධ සඳහා කලා අන්තරය 3.2.2 ධාිපත්රක සඳහා කලා අන්තරය 3.2.3 ජප්ර රක සඳහා කලා අන්තරය 3.2.4 ධාිපත්රකයක සහ ජප්ර රකයක පවතින කලා අන්තරය 3.3 සම්බාධනය 3.3.1 සම්බාධන සඳහා ඕම්ජේ නියමය 3.4 අනුනාදය 3.4.1 ජරණිගතගත අනුනාද පිපපථම 3.4.1.1 අනුනාද සාඛ්යාත 3.4.1.2 අනුනාද වක්රය 3.4.1.3 ජරණිගතගත අනුනාද පිපපථමයක Q-සාධකය

    3.4.1.3.1 Q-සාධකය සඳහා තවත් සූත්රයක් 3.4.1.4 ජසජලක්ටිවිටි 3.4.1.5 අනුනාදජේදී සුදුවන ජවජල්ටීයතා නැේම 3.4.2 සමාන්තරගත අනුනාද පිපපථම 3.4.2.1සමාන්තරගත අනුනාද පිපපථමයක Q-සාධකය 3.4.3 අනුනාද පිපපථම වල භාවිත 3.4.3.1 ජර ණිගතගත පිපපථම 3.4.3.2 සමාන්තරගත පිපපථම 3.5 පිපනාමක (Transformer) 3.5.1 විවිධ වර්ගජේ පිපනාමක 3.5.1.1 හජටජ ට්රාන්ස්ජෆජමර් 3.5.2 ජවජල්ටීයතාය ධාරාව සහ වට ගණන් අතර සම්බන්ධතාව 3.5.3 පිපනාමකයක ක්ෂමතාව සහ කාර්යක්ෂමතාව 3.5.3.1 මන්දායන හානිය 3.5.3.2 න්ළි ධාරා හානිය 3.5.4 ^magnetizing current&

    3.5.5 පිපනාමකයක සම්බාධනය 3.6 ජඩසුජබල් 3.6.1 ක්ෂමතාවයන් සැසඳීම 3.6.2 ජවජල්ටීයතා සහ ධාරා සැසඳීම 3.6.3 ජඩසුජබල් සඳහා නිරජේක්ෂ අගය 3.6.3.1 ධ්වනිය සඳහා නිරජේක්ෂ ජඩසුජබල් අගය 3.6.3.2 ක්ෂමතා ලාභය සඳහා ජඩසුජබල් අගය 3.6.3.3 ජවජල්ටීයතා ලාභය සඳහා ජඩසුජබල් අගය 3.7 ක්ෂමතා සාධකය 3.7.1 ප්රතිජරජධකයක සහ ජප්ර රකයක ක්ෂමතා සාධකය

    3.7.2 ජකොස ් 3.7.3 ක්ෂමතා සාධකජේ ප්රාජයජලීක වැදගත්කම අභයාස 4 වැනි පිපච්ජේදය (ිපක්ත කපාට, වර්ධක, අර්ධ සන්නායක, ට්රාන්සූඩර්ස 4.1 ිපක්ත කපාට 4.1.1 ත‘මයන විජමජ නය 4.1.2 කපාට වර්ගීකරණය 4.1.2.1 ඩජයජඩ කපාට 4.1.2.1.1 සෘජුකරණය 4.1.2.2 ට්රජයජඩ කපාට

  • Amateur Radio Lessons by J.T.Wijeratne (4S7VJ)

    6

    4.1.2.3 ජටට්ජරජඩ කපාට 4.1.3.4 ජපන්ජටජඩ කපාට 4.1.3.5 කැජතජඩ ියරණ නෙය 4.2 ක්ෂමතා වර්ධකය 4.2.1 වර්ධක පන්ති 4.2.1.1 A-පන්තිජේ වර්ධක

    4.2.1.2 B-පන්තිජේ වර්ධක

    4.2.1.3 C-පන්තිජේ වර්ධක 4.2.2 වර්ධක සාධකය

    4.3 අර්ධ සන්නායක 4.3.1 අර්ධ සන්නායක ඩජයජඩ 4.3.1.1 ඩජයජඩ වර්ග 4.3.1.1.1 ජසමලනියම් ඩජයජඩ 4.3.1.1.2 නර්ජම්නියම් ඩජයජඩ 4.3.1.1.3 සුලිකන් ඩජයජඩ 4.3.1.2 ඩජයජඩජේ විවිධ වර්ග සහ භාවිත 4.3.1.2.1 ඩජයජඩය සෘජුකාරකයක් ජලස 4.3.1.2.2 ඩජයජඩය ද්වාරයක් ජලස 4.3.1.2.3 ජසනර් ඩජයජඩය 4.3.1.2.4 ආජලජක විජමජ ක ඩජයජඩය(LEDස 4.3.1.2.5 ජවිපකැේ (වැරැක්ටර්ස ඩජයජඩය 4.3.1.2.6 ඩජයජඩ් ඩිජටක්ටරය 4.3.1.2.7 ඩජයජඩය ස්වි යක් ජලස 4.3.1.2.8 ප්රකාව ඩජයජඩය 4.3.2 ට්රාන්සුස්ටරය 4.3.2.1 වර්ධක 4.3.2.1.1 ධාරා වර්ධක 4.3.2.1.2 ක්ෂමතා වර්ධක 4.3.2.2 වර්ධක පන්ති 4.3.2.2.1 A-පන්තිජේ වර්ධක

    4.3.2.2.2 B-පන්තිජේ වර්ධක

    4.3.2.3 ට්රාන්සුස්ටරය ජදජලකයක් ජලස

    4.3.2.3.1 වි ලය සාඛ්යාත ජදජලකය (VFOස

    4.3.2.3.2 ස්ඵඨික ජදජලකය (chrystal oscillatorස 4.3.2.3.3 හාර්ට්ලි සහ ජකොල්පිට්ස් ජදජලක 4.3.2.4 ට්රාන්සුස්ටරය ස්වි යක් ජලස 4.4 ට්රාන්ස්සරසර්

    අභයාස 5 වැනි පිපච්ජේදය (රාහක, මූර්නනය, විමූර්නනය, සම්ජප්ර වක, ජක්ත සම්ජප්ර වනයස 5.1 ගුවන්විදුලි රාහක 5.1.1 ගුවන්විදුලි රාහකවල ලක්ෂණ 5.1.1.1 සාජේිරතාව (sensitivityස

    5.1.1.2 ජසජලක්ටිවිටි (selectivityස

    5.1.1.3 ස්ථමාන්තාව (stabilityස 5.1.2 ගුවන්විදුලි රාහක වර්ග 5.1.2.1 ර නර්නනක රාහක (regenarative receiverස

  • Amateur Radio Lessons by J.T.Wijeratne (4S7VJ)

    7

    5.1.2.2 සෘජු පිපවර්තක රාහක (derect conversion receiverස 5.1.2.3 න්සර ගුවන්විදුලි සාඛ්යාත රාහක 5.1.2.4 න්පර් ජහටජරොඩන්න් රාහක 5.1.2.4.1 ගු.සා. පියවර (RF stageස

    5.1.2.4.2 ජදජලක පියවර (Oscilator stageස

    5.1.2.4.3 ිරක පියවර (mixer stageස

    5.1.2.4.4 අතරමැිර සාඛ්යාත පියවර (IF stageස

    5.1.2.4.4.1 ප්රතිබිම්බ සාඛ්යාත බාධක (image fr. interferenceස

    5.1.2.4.5 අනාවරකය ජහවත් විමුර්නකය (det. or demodulatorස

    5.1.2.4.6 රවය සාඛ්යාත පියවර (AF stageස

    5.1.2.4.7 ස්වයාක්රිය ලාභ පාලකය (AGCස 5.1.2.5 සන්නිජේදන රාහක 5.2 මූර්නනය සහ විමුර්නනය 5.2.1 මූර්නන වර්ග 5.2.1.1 විස්ථමාර මූර්නනය 5.2.1.1.1 මූර්නන ප්රතිවතය 5.2.1.1.2 අධි-මූර්නනය 5.2.1.1.3 මූර්නන ක්ෂමතාව 5.2.1.2 සාඛ්යාත මූර්නනය 5.2.1.2.1 සාඛ්යාත අපගමනය 5.2.1.2.2 මූර්නන අාකය 5.2.1.3 SSB, LSB, USB

    5.2.1.3.1 SSB සම්ජප්ර වණජයහි ඇති වාසු 5.3 සම්ජප්ර වක 5.3.1 ස්ඵඨික ජදජලක 5.3.2 වි ලය ස්ඵඨික ජදජලක 5.3.3 වි ලය සාඛ්යාත ජදජලක 5.3.4 සාඛ්යාත ගුණක 5.3.5 ගු. සා. වර්ධක වර්ගීකරණය 5.3.6 සම්ජප්ර වක න්සර ියීමම 5.3.6.1 ග්රිඩ් ටියුනිා 5.3.6.2 ඇජනජඩ් ටියුනිා 5.3.6.3 ජලජඩ් ටියුනිා 5.4 ජක්ත සම්ජප්ර වණය 5.4.1 Keying Characteristics 5.4.1.1තරාග ජපරමුජන් ස්වභාවය 5.4.1.2 සාඛ්යාතජේ ස්ථමාන්තාව 5.4.1.3 පද-ක්ලික්ස් (Key clicksස

    5.4.1.4 ර්ේ (chirpස

    5.4.1.5 space wave or break wave

    5.4.1.6 ජමජස් සීඝ්රතාව

    5.4.2 ජමජස් යතර සවිකෙහැිය ක්රම 5.4.2.1 අධිජවජල්ටීයතා සැපයුමට සම්බන්ධ ියීමම 5.4.2.2 කැජතජඩයට සම්බන්ධ ියීමම 5.4.2.3 ග්රිඩයට සම්බන්ධ ියීමම 5.4.2.4 ස්ක්රීන් ග්රිඩයට සම්බන්ධ ියීමම 5.4.2.5 අර්ධ සන්නායක සහිත සම්ජප්ර වක වලට සම්බන්ධ ියීමම

  • Amateur Radio Lessons by J.T.Wijeratne (4S7VJ)

    8

    5.4.3 break-in

    5.5 simplex

    5.6 duplex

    5.7 half duplex

    5.8 full duplex

    අභයාස

    6 වැනි පිපච්ජේදය (සම්ජප්ර වණ රැහැන්, ඇන්ජටනා, ප්රජේග සාධකය, ්ැවක ප්රස්ථමාර, තරාග ප්ර ාරනයස 6.1 සම්ජප්ර වණ රැහැන් ^Transmission lines&

    6.1.1 තනි කම්බියියන් සමන්විත සම්ජප්ර වණ රැහැන් ^single wire feeder&

    6.1.2 සමාන්තර කම්බි සම්ජප්ර වණ රැහැන් ^parallel wire line&

    6.1.3 ඒකාක්ෂ රැහැන් ^Coaxial Cable&

    6.1.4 ලාක්ෂණිගතක සම්බාධනය ^Characteristic Impedance& 6.1.4.1 සමාන්තර කම්බි සම්ජප්ර වණ රැහැනක ලාක්ෂණිගතක සම්බාධනය 6.1.4.2 ඒකාක්ෂ රැහැනක ලාක්ෂණිගතක සම්බාධනය 6.1.4.3 ලාක්ෂණිගතක සම්බාධනය මනින්ජන් ජකජස ද? 6.1.5 ප්රජේග සාධකය ^Velocity Factor&

    6.1.5.1 විදුත් ිරග (electrical length)

    6.1.6 ස්ථමාවර තරාග ^Standing Wave&

    6.1.7 ස්ථමාවර තරාග අනුපාතය ^Standing Wave Ratio - SWR&

    6.1.7.1 ස්ථමාවර තරාග අනුපාතමානය ^SWR meter&

    6.1.8 පරාවර්තක සාගුණකය ^Reflection Coefficient& 6.1.9 ස්ථමාවර තරාග අනුපාතය සහ පරාවර්තක සාගුණකය අතර සම්බන්ධය 6.1.10 ස්ථමාවර තරාග අනුපාතය සහ ජවජල්ටීයතාව අතර සම්බන්ධය 6.1.11 ස්ථමාවර තරාග අනුපාතය සහ ක්ෂමතාව අතර සම්බන්ධය 6.2 ඇන්ජටනා 6.2.1 ඇන්ජටනාවන්හි ලක්ෂණ 6.2.1.1 ඇන්ජටනාවක අනුනාදය 6.2.1.2 විියරණය 6.2.1.3 ්ැීමකරණය 6.2.1.4 ිරවානතිය 6.2.1.5 ලාභය 6.2.1.6 සක්රිය විියරණ ක්ෂමතාව ^Effective Radiated Power - ERP& 6.2.1.7 විියරණ ප්රතිජරජධය 6.2.1.8 නිදහස් අවකාවජේ තරාගවල ජේගය 6.2.1.9 ක්ජෂ ත්ර ප්රබලතාව

    6.2.2 ඇන්ජටනා වර්ග 6.2.2.1සුරස් ඇන්ජටනා, සර්විරවානති ^omni-directional&

    6.2.2.2 ද්වි-ිරවානති ඇන්ජටනා ^Bi-Directional antenna&

    6.2.2.2.1 ිරගු කම්බි ඇන්ජටනා ^Long Wire antenna&

    6.2.2.2.2 ද්වි්ැව ඇන්ජටනාව ^Dipole antenna&

    6.2.2.2.3 සරල ද්වි්ැව ඇන්ජටනාව ^ Simple Dipole antenna&

    6.2.2.2.4 පූර්ණ තරාග ද්වි්ැව ඇන්ජටනාව ^Fullwave Dipole&

    6.2.2.2.5 ජකටි ද්වි්ැව ඇන්ජටනාව ^ Short/Loaded Dipole&

    6.2.2.2.6 ඉන්වර්ටඩ්-ීම ඇන්ජටනා (inverted V antennaස

    6.2.2.2.7 /4 ඇල-කම්බි ඇන්ජටනාව (4 half sloperස

  • Amateur Radio Lessons by J.T.Wijeratne (4S7VJ)

    9

    6.2.2.3 වලයාකාර ඇන්ජටනා ^Loop antenna&

    6.2.2.3.1 වෘත්තාකාර ලූේ ඇන්ජටනාව ^Circular Loop Antenna&

    6.2.2.3.2 ක්ජවොඩ් ලූේ ඇන්ජටනාව ^Quad Loop Antenna&

    6.2.2.3.3 ජඩල්ට ලූේ ඇන්ජටනාව ^Delta Loop Antenna&

    6.2.2.3.4 ම්ම්බියත වලයාකාර ඇන්ජටනාව ^Magnetic Loop&

    6.2.2.4 ිරවානති ^directional& ජහවත් ඒක-ිරවානති ^unidirectional&

    6.2.2.4.1 ියයුබිකල් ක්ජවොඩ් ඇන්ජටනා ^Cubical Quad&

    6.2.2.4.2 යාලී ^Yagi& ඇන්ජටනා

    6.2.2.4.3 ක්වාලී ^Quagi& ඇන්ජටනා 6.2.2.4.4 පරාවලන්ක ඇන්ජටනා 6.2.2.4.5 රාහක ඇන්ජටනා (receiving antennaස

    6.2.2.5 බුග තරාගපන්ති ඇන්ජටනා ^multi band antenna&

    6.2.2.5.1 බුගතරාග පන්ති ද්වි්ැව ඇන්ජටනා ^multi-band dipole&

    6.2.2.5.2 ඕෆ් ජසන්ටර් ද්වි්ැව ඇන්ජටනා ^Off-centre Dipole&

    6.2.2.5.3 ට්රැේ ඩන්ජපජල් ඇන්ජටනා ^trap dipole antenna& 6.2.2.5.4 බුගතරාග පන්ති ිරවානති ඇන්ජටනා

    6.2.2.6 සාර්විරව විියරකය ^isotropic radiator&

    6.3 ්ැවක ප්රස්ථමාර ^poler diagram& 6.4 තරාග ප්ර ාරණය 6.4.1 අයනජගජමලය ප්ර ාරණය 6.4.1.1 අවජවජෂණය 6.4.1.2 වර්තනය 6.4.1.3 පරාවර්තනය 6.4.1.3.1 D-ස්ථමරය

    6.4.1.3.2 E-ස්ථමරය

    6.4.1.3.3 F-ස්ථමරය

    6.4.1.4 Fading

    6.4.2 විියරණ ජකජණය ^Angle of radiation&

    6.4.3 බිම් තරාග ^Ground wave&

    6.4.4 අවධි ජකජණය ^Critical angle&

    6.4.5 මගහැිප දුර සහ මගහැිප කලාපය ^Skip distance and Skip zone&

    6.4.6 අවධි සාඛ්යාතය ^Critical frequency&

    6.4.7 ෂපිපම භාවිත සාඛ්යාතය ^Maximum Usable Frequency – M.U.F.&

    6.4.8 අවම භාවිත සාඛ්යාතය ^Lowest Usable Frequency – L.U.F.&

    6.4.9 දීර්ඝ පථමය සහ ජකටි පථමය ^Long path and Short path& 6.5 හිරුලප ක්රය 6.5.1 ෂච් සාඛ්යාත තරාග ප්ර ාරණය

    6.5.1.1 160m-තරාග පන්තිය

    6.5.1.2 80m-තරාග පන්තිය

    6.5.1.3 40m-තරාග පන්තිය

    6.5.1.4 30m-තරාග පන්තිය

    6.5.1.5 20m-තරාග පන්තිය

    6.5.1.6 17m-තරාග පන්තිය

    6.5.1.7 15m-තරාග පන්තිය

  • Amateur Radio Lessons by J.T.Wijeratne (4S7VJ)

    10

    6.5.1.8 12m-තරාග පන්තිය

    6.5.1.9 10m-තරාග පන්තිය

    6.5.1.10 6m-තරාග පන්තිය

    6.5.1.11 WARC තරාග පන්ති

    අභ්යාස

    7වැනි පිපච්ජේදය (ගැල්වජනජමීටරය, මල්ටිමීටරය, ඩිේමීටරය, ඇන්ජටනා විව්ජල්ෂකය, ඕසුලස්ජකජපය, සාඛ්යාත මීටරය, ගුසා ිලිඇමීටරය, ක්ජෂ ත්ර ප්රබලතාමානය ස 7.1 ිනුම් ෂපකරණ 7.1.1 ගැල්වජනජමීටරය 7.1.2 ඇමීටරය 7.1.2.1 ෂපපථමය ගණනය ියීමම 7.1.2.2 නිරවදය ඇමීටරයක් භාවිතජයන් ක්රමාාකනය ියීමම

    7.1.3 ජවජල්ට්මීටරය 7.1.3.1 ෂපපථමය ගණනය ියීමම 7.1.3.2 නිරවදය ජවජල්ට්මීටරයක් භාවිතජයන් ක්රමාාකනය ියීමම 7.1.4 ඕම්මීටරය 7.1.5 මල්ටිමීටරය 7.1.5.1 ඩිලීටල් මල්ටිමීටරය 7.1.6 ස්ථමාවර තරාග අනුපාතමානය 7.1.7 ගු.සා. ක්ෂමතාමානය 7.1.8 ක්ජෂ ත්ර ප්රබලතාමානය ^Field Strength Meter& 7.1.9 ගු.සා. ිලිඇමීටරය 7.1.10 සාඛ්යාත මීටරය 7.1.11 ඩිේමීටරය 7.1.12 ඇන්ජටනා විව්ජල්ෂකය 7.1.13 ඕසුජලොස්ජකජපය 7.1.14 ස්ජපක්ට්රම් ඇනලන්සරය 7.1.15 ඩි ජලජඩ් (Dummy Load) ජහවත් ඩි ඇන්ජටනා

    7.2 ක්ෂමතා ිනුම් 8 වැනි පිපච්ජේදය (විජමජ ක නාමකරනය, බලපත්ර, නීතිීමති, බාධක අවහිරතා, සාාා රජපජර්ත, SKED, NETස 8.1 හැඳින්ීමම 8.2 විජමජ ක නාමකරනය

    8.2.1 පෙමුවැනි සාජක්තය (අකුරක්ස 8.2.2 ජදවැනි සාජක්තය (අාකයක්ස 8.2.3 තන්වැනි සාජක්තය (අකුරක්ස 8.3 බලපත්ර ජකොන්ජද්සු 8.3.1 ඉල්ලුම්ියීමම 8.3.2 ඉල්ලුම්කරු 8.3.3 බලපත්රය නිකුත්ියීමම 8.3.4 සාාානාමය 8.3.5 වලාගුභාවය සහ අළුත් ියීමම 8.3.6 නවක පන්තිජේ බලපත්ර 8.3.7 සාමානය පන්තිජේ බලපත්ර 8.3.8 ෂසස් පන්තිජේ බලපත්ර 8.3.9 ස්ථමාපිත කෙයුත ස්ථමාන

  • Amateur Radio Lessons by J.T.Wijeratne (4S7VJ)

    11

    8.3.9.1 නාගම බලපත්රය 8.3.9.2 නාවික-නාගම ජහජ ගුවන්-නාගම 8.3.9.3 ආපදා සන්නිජේදනය 8.3.10 ජලොේ ජපොත 8.3.11 බාධක සහ අවහිරතා 8.3.11.1 ජවනත් රාහකයන්ට සුදුවන බාධා 8.3.11.2 බාධක ඉවත් ියීමජම් හැියයාව 8.3.11.3 බාධක පිළිබඳ පැිනිලි 8.3.11.4 විදුලි සාජද්ව ෂපකරණ වලට සුදුවන අවහිරතා 8.3.11.5 භූගත කම්බි 8.3.11.6 සම්ජප්ර වක රැහැන් වල අවහිරතා 8.3.11.7 ආරක්ෂක සාවිධාන 8.3.12 සන්නිජේදන සීමාවන් 8.3.12.1 සන්නිජේදන භාෂා 8.3.12.2 සන්නිජේදන පණිගතන්ඩ වල ස්වභාවය 8.3.12.3 නාද රටා විකාවණය 8.3.12.4 වාහක තරාග විකාවණය 8.3.12.5 අතාත්වික භාර ^dummy load& භාවිතය

    8.3.12.6 ආවරන ^screening& 8.3.13 ජනොකෙයුත ජද් 8.3.13.1 තන්වැනි පාර්වවජේ පණිගතන්ඩ 8.3.13.2 නීති විජරජධී පණිගතන්ඩ 8.3.13.3 අප්රිය ව න 8.3.13.4 බලපත්ර රහිත අය 8.3.13.5 දීර්ඝ සම්ජප්ර වන 8.3.13.6 ජවනත් රටවල විජරජධතා 8.3.13.7 ජවනත් තරාග පන්ති 8.3.13.8 ආපදා සාාා 8.3.13.9 සාගීතය සහ ජවෙඳ දැන්ීමම් 8.3.13.10 වැරිර හැඟීම් ජදන සාාා 8.3.13.11 නුන්දුන් ව න 8.3.13.12 දුරකථමන පද්ධති සම්බන්ධ ියීමම් 8.3.14 බලධාීමන්ජේ පීමක්ෂාව 8.3.15 ආපදා සාාාවන්ට ප්රති ාර දැක්ීමම 8.3.16 භාවිත කෙයුත සාඛ්යාත 8.3.17 ITU ජරගුලාසු 8.3.18 ෂපකරණවල හිිකම් පැවීමම 8.3.19 අනවසර ර ද්ගලන්න් 8.3.20 බලපත්රය අවලාගුීමම 8.3.21 මහනන න්භසුද්ධීන් 8.3.22 බලපත්රය අළුත් ියීමම 8.3.23 නව නීති-ීමති 8.3.24 බලපත්රය අවලාගු ියීමම ජහජ භාවිතය තහනම් ියීමම 8.4 ක්රියාත්මක ියීමජම් ක්රම සහ විධි 8.4.1 ෂපකරණ ස්ථමාපිත ියීමම 8.4.2 ෂච් සාඛ්යාත ^HF& ක්රියාත්මක ියීමම 8.4.2.1 සන්තතික තරාග ^CW& ක්රියාත්මක ියීමම 8.4.2.2 CQ - ඇමතම් ^CQ-calls&

  • Amateur Radio Lessons by J.T.Wijeratne (4S7VJ)

    12

    8.4.2.3 ිරවානති ඇමතම්

    8.4.3 සාාා රජපජර්ත (RSTස 8.4.3.1 ියයීමජම් හැියයාව 8.4.3.2 සාාාජේ ප්රබලතාව 8.4.3.3 හජෙහි ිහිිපභාවය

    8.4.3.4 සාාා රජපජර්තව ජදන ආකාරය 8.4.4 කලින් කතිකා කරගත් සාවාද 8.4.4.1 දුරකථමනජයන් ජහජ ජවනත් මාධයයියන් 8.4.4.2 ස්ජකඩ් (SKED or scheduleස 8.4.4.3 සන්නිජේදන නාල (NET or networkස අභයාස ආධුනික ගුවන්විදුලිය සඳහා Q - ජක්තය

    International Phonetic Alphabet

    ජකටි ජයදුම්

    RST ජක්තය ජමජස් සන්නිජේදය සඳහා වූ ජකටි ජයදුම් ජමජස් ජක්ත වල සම්මත ප්රිතීන් විරාම ලකුණු ජමට්රික් ඒකක SWG data

    පාිපභාෂික ව න

  • Amateur Radio Lessons by J.T.Wijeratne (4S7VJ)

    13

    විදුලිය පිළිබඳ ඉතිහාසය

    විදුලියට සම්බන්ධ සාසුද්ධියක් පිළිබඳව ප්රථමම වරට ලිිතත සාක්ෂියක් ජලස වාර්තා ීම ඇත්ජත්

    බුදුන් වහන්ජස විසුන් ජද්වනා කරනලද “පන්සුය පනස් නාතක” ජපොජතහිය. බහි සඳහන් “ෂම්මේග””

    නාතකජයහි, මජහෞෂධ පණ්ඩිතයන් විසුන් ගේවක් පමණ දුරට කනින ලද ෂමජගහි බක් ජබොත්තමක්

    හබනවිට මුළු ෂමගම ආජලජකමත් ජවන බවත්, තවත් ජබොත්තමක් හබනවිට බහි ජදොරවල් විවෘත

    ජවන බවත් සඳහන් ජේ. අප දන්නා අයුරු ජම්වා සුදුකෙහැක්ජක් විදුලිජයන් පමණිගත. ජමය අන්රුදු

    දසදහස් ගණනක් පැරණිගත සුදුීමමක් වන අතර පහත සඳහන් වන්ජන් පැහැිරලි ඉතිහාසයක් සහිත සුදුීමම්

    මාලාවිය.

    ේලාස්ටික් පෑනක් ජහජ පනාවක් වියලි ජකස්වල පිිපමැදීජමන් පන් කුඩා කඩදාසු ජහජ ිපජිජෆජම්

    කැබලි වැනි සැහැල්ලු ද්රවය ඊට ආකර්ෂණය වන බව හබට දැියය හැියය. (ජමය කෙහැක්ජක් වියලි

    පිපසරයක පමණිගත.ස ඇම්බර් (ලාකඩ වැනි ද්රවයයක්ස කැබැල්ලක් ජස ද ජරිර කැබැල්ලක පිිපමැදීජමන්

    ජමවැන්නක් සුදුවන බව මුලින්ම ජසොයාගත්ජත් ක්රි.පූ. 600 කාලජේ විසූ ග්රීක දාර්වනිකජයක් වූ

    “තේල්ස්” බව ඉතිහාසගතීම ඇත. ම්ම්බකත්වය පිළිබඳ මූලික ජසොයාගැනීම්ද සුදුකර ඇත්ජත් ජමොුග

    විසුනි.

    ආ ාර්ය “විලියම් ගිල්බට්” (1544 – 1603ස ම්ම්බකත්වය පිළිබඳව විධිමත් පීමක්ෂණ කරනලද

    විදයාාජයිය. පෘථිවිජේ ෂත්තර්ැව ප්රජද්වජේ පිහිටි විවාල කාන්දම් කන්දක් ජහ තජකොටජගන

    ම්ම්බක මාලිමාවක් (magnetic compass) ෂතරු-දකුණු ිරවා බල්ජල් පිහිටන බව ියයැජවන පැරණිගත

    මතය බිඳ දමා මුළු පෘථිවියම විවාල ම්ම්බකයක් බව ජහජතම ප්රකාව කරනලදී. විදුත් ආජරජපන

    පිළිබඳව වැඩිදුර පීමක්ෂණ කරනලද හුග නිගමනය කර ප්රකාව කරනලද්ජද් අජලජහ වර්ග බජලස

    ආජරජපනය කෙහැිය න්වද, ජලජහ වර්ග බජස කෙජනොහැිය බවය. නමුත් බම නිගමනය වැරිර බව

    1734 දී “ඩූත ේ” විසුන් ජපන්වා ජදන ලදී. හුග ප්රකාව කජෙ ජලජහ කැබැල්ල අතින් ජනොඅල්ලා ීමදුරු

    වැනි පිපවාරක ද්රවයයකට සවිකෙවිට ආජරජපනය කෙහැිය බවය. බනමුදු ඊට පදනම්වූ විදුත්

    සන්නායක සහ පිපවාරක යන ජදවර්ගය නම් කරනලද්ජද් 1729 දී “ස්තෙ ාන් තරේ” විසුනි.

    1752 දී අජමිපකානු නාතික “තබන්ජමින් ෑන්ක්ලීන්” විසුන් අන්තරාදායක පීමක්ෂණයක්

    කරනලදී. අකුණු කුනාටු සහිත වැසු වලාකුලක් අසලට යවනලද සරුාගලයක නූල සහ, හුගජේ අජත්

    තිබුන යතරු කැරැල්ල අතර ඇතිවූ විදුලි ර ළිඟුවක් නිීමක්ෂණය කරන ලදී. අකුණක් යනු අධික ජලස

    ධන ආජරජපිත සහ සෘණ ආජරජපිත ස්ථමාන ජදකක් අතර ගලායන අධික විදුත් ආජරජපන බව

    නිගමනය කෙ හුග ධන සහ සෘණ ආත ෝපන පිළිබඳ සංකල්පය මුලින්ම ඉිරිපපත් කරන ලදී. හුගජේ

    න්විජව ෂී නිර්මාණයක් වූ අකුණු සන්නායකය අද දක්වා භාවිත ජේ. විදුතය තරලයක් බවත්, ධන

    ආජරජපිත ජපජදසක සුට සෘණ ආජරජපිත ජපජදසක් ජවත, බය ගලායන බවත් හුග ප්රකාව කරන ලදී.

    නමුත් අද පිළිගැනීම වන්ජන් ඉජලක්ජට්රජන සෘණ අරජේ සුට ධන අේ රය ජවත ගලායන බව ජහවත්,

    ධන ආජරජපන ධන අරජේ සුට සෘණ අරය ජවත ගලා යන බවන්. ජම් අනුව ධන අරජේ සුට සෘණ

    අරය ජවත විදුලි ධාරාවක් ගලායන බව සම්මතයක් ජලස පිළිගැජන්.

    බ්රිතානය නාතික “මයිකල් ැ තේ” විදුතයට අතිවිජව ෂ දායකත්වයක් ලබාදුන් විදයාාජයිය. විදුලි

    ජමජටරය, ඩන්නජමජව (Dynamo) ජහවත් විදුලි නනකය, (generator, Alternator) පිපනාමකය

    (transformer), ගැල්වජනජමීටරය ආිරය හුගජේ ජසොයාගැනීම් වල ප්රතිඵල ජලස දැක්විය හැියය.

    1791 සැේතැම්බර් 22 වැනි ිරන දුේපත් කම්මල්කරුජවකුට දාව ෂපන් මන්කල් වැඩිදුර අධයාපනයක්

    ජනොලබා ජපොත් සාේර වක රැියයාවක නිරතවිය. බහිදී නිතර ජපොත් ියයීමජමන් ලැබූ විදයාත්මක

  • Amateur Radio Lessons by J.T.Wijeratne (4S7VJ)

    14

    දැණුම වැඩි ිරයුණු කරගැනීම සඳහා “ශ්රීමේ හම්රි තේවි”ජේ පර්ජේවන සහකරුජවක් ීමමට අවසර

    පැතීය. ජමොන්න් ජදජදනාජේ බක්ීමම විදයාජේ ිරයුණුවට මහත් රුකුලක් විය.

    “මයිකල් ැ තේ” විසුන් ජප්ර රණය පිළිබඳ පර්ජේවණ කරන කාලජේදීම අජමිපකානු නාතික

    “තජෝස ් තහන්රි” (1797 – 1878ස විසුන්ද ඒ පිළිබඳ පර්ජේවණ කරින් ස්වයාජප්ර රනය (Self

    Inductance) පිළිබඳ සුද්ධාන්ත ඉිරිපපත් කරනලදී. ඊට ගරු ියීමමක් ජලස ජප්ර රතාවජේ ඒකකය

    “ජහන්ිප” ජලස හඳුන්වනු ලැජේ.

    විදුත් ම්ම්බක ජප්ර රණය (electro magnetic induction) පිළිබඳ ජනොජයක් පර්ජේවණ කරනලද

    “හාන්ස් ක්රිස්යනයන් අස්ස්ෙේ” නමැති ජඩන්මාක් නාතික විදයාායාට ගරුියීමමක් ජලස ම්ම්බක

    ජප්ර රණජේ ඒකකය “අර්ස්ටඩ්” (Oerstad) ජලස හැඳින්ජේ.

    විදුත් ම්ම්බක ජප්ර රණය පිළිබඳ පර්ජේවණ කරනලද රුසුයානු නාතික “තහන්රිච් තෙන්ස්”

    ^Heinrich Lenz& 1833 දී ජප්ර ිපත ධාරාජේ ිරවාව සඳහා ජලන්ස්ජේ නියමය ඉිරිපපත් කරන ලදී.

    ප්රාව නාතික “අන්ජෙ මාිප ඇම්පියර්” (1775 – 1836ස විසුන් ධාරාවක් ජගනයන සන්නායක ජදකක්

    අතර ක්රියා කරන ආකර්වන සහ විකර්වන බල පිළිබඳව ජනොජයක් පර්ජේවණ කරනලදී. ජමොුගජගන්

    ලද දායකත්වයට ගරු ියීමමක් ජලස ධාරාජේ ඒකකය “ඇම්පියර්” ජලස නම්කර ඇත.

    1799දී “ඇතෙස්සැන්ඩ්රා ත ෝල්ො” (Alessandra Volta) විසුන්, ජලජහ තහඩු ජදකක් ලුනු ිරයරතල

    බහා ප්රථමම රසායනික විදුත් ජකජෂයද බවන් ජකජෂ ගණනාවක් ජර ණිගතගත ජලස සකස් කරින් වැඩි

    ධාරාවක් ලබාගතහැිය බැටිපයක්ද මුල්වරට නිපදවන ලදී. “ජවජල්ට්” නමැති, විදුත් ගාමක බලජේ

    ඒකකය භාවිතයට ගැනුජන් හුගට ගරු ියීමමක් වවජයනි.

    විදුලි පහන මුලින්ම නිපදවන ලද්ජද් 1802 දී “හම්ෆි තේවි” විසුනි. හුග ේලැටිනම් කම්බියක්

    සූත්රිකාව ජලස භාවිත කරනලදී. න්ළු ජේලාවියන් සූත්රිකාව ද්රවවූ නිසාත් බහි ආජලජකය ප්රමාණවත්

    ජනොවන නිසාත් බය ප්රාජයජලීක ජනොීමය. 1809 දී හුගජේම නිව්පාදනයක්වූ කාබන්- ාප පහන

    (Carbon Arc Lamp) වඩාත් ප්රාජයජලීක විය. ජමහිදී බැටිපයකට සම්බන්ධ කරනලද කාබන් කූරු

    ජදකක් යන්තින් ගැජටනජලස තැබූවිට විදුත් විසර්නනයක් හටගැනීජමන් අධික ආජලජකයක් සහ

    තාපයක් ලැජේ. අද භාවිත කරන විදුත් පෑස්න්ම් (Arc Welding) ක්රමය ජමහි ප්රතිඵලයිය. වඩාත්

    ප්රාජයජලීකවූ සූත්රිකා පහනක් නිපදවන ලද්ජද් 1879 දී “ත ෝමස් අල් ා එඩිසන්” විසුනි.

    ඉජලක්ජට්රොනික විදයාජේ ආරම්භය ජලස සැලියයහැිය වන්ජන් “විලියම් ක්රූක්ස්” විසුන් 1870 දී

    පමණ නිපදවන ලද, ක්රූක්ස් නෙයන්. ජමය, “කාල් ස්ඩිනන් බ්රඋනන්” විසුන් නිපදවූ කැජතජඩ

    ියරණ නෙජේ (cathode ray tube - CRT) පෙමු අිරයර ජලස සැලජක්. රූපවාහිනිය සහ

    ඕසුජලොස්ජකජපජයහි ඇති ප්රධානතම ෂපාාගය ජමයන්.

    1870 දී “ඇතෙක්සැන්ඩස් රැහැම් තබල්” විසුන් නිපදවන ලද දුරකථමනය අජමිපකාව තල සීඝ්රජයන්

    නනප්රියත්වයට පත්විය. 1888 දී නර්මන් නාතික “තහන්රිච් හස්ට්ස්” විසුන් ගුවන්විදුලි තරාග වල

    පැවැත්ම ජසොයාගැනීමත් සමග රැහැන් රහිත සන්නිජේදන (wireless communication) ක්රම ආරම්භ

    විය. බ්රිතානය නාතික “ ්තෙමිං” විසුන් නිපදවනලද ඩජයජඩ කපාටයත්, බය වැඩිිරයුණු කරින්,

    අජමිපකානු නාතික “ලී ඩීත ො ස්ට්” විසුන් 1906 දී නිපදවූ ට්රජයජඩ කපාටය ජහ තජකොටජගන

    ගුවන්විදුලි ශිල්පජේ අතිවිවාල ිරයුණුවන් සුදුවිය.

    ගුවන්විදුලිජේ පියා කන්ද?

  • Amateur Radio Lessons by J.T.Wijeratne (4S7VJ)

    15

    ගුවන්විදුලිජේ නිර්මාතෘ, ඉතාලි නාතික “ගුග්ලිල්තමෝ මාතකෝනි”ද (1874 – 1937ස නැතජහොත්

    ඉන්ිරයානු නාතික “තජගදීශ් චන්ද්ර තබෝස්”ද, (1858 -1937ස නැතජහොත් රුසුයානු නාතික

    “ඇතෙකසැන්ඩස් තපොතපෝව්” ද, (1859-1905ස යන්න මතජේදයට තඩුදුන් කරුනිය. 1895 දී

    මාජකජනි විසුන් නිපදවන ලද ර ළිඟු සම්ජප්ර වකය භාවිතජයන් ජමජස් සාාා ක්රමය ඇන්ජරන්,

    ඉතාලිජේදී මීටර සුය ගණනක් දුරට රැහැන් රහිතව සන්නිජේදනය කරනලදී. බම වසජර්ම (1895ස

    ජබජස් විසුන් නිපදවූ ෂපකරණ මලීන් නිකුත් කෙ ගුවන්විදුලි සාාා ඇන්ජරන් කල්කටා නගරජේ

    සැතර මක් දුිපන් තිබූ සීනුවක් නාදකර ජපන්ීමය. 1898 දී ජබජස් විසුන් ිලිමීටර පදපයක තරාග

    ආයාමය සහිත ක්ෂුද්ර තරාග (micro wave) වල පැවැත්ම ප්රථමම වරට අනාවරනය කරනලදී. 1895

    වසජර්ම “ජපොජපජේ” විසුන් අකුණු-සැර වලින් නිකුත් ජකජරන ගුවන්විදුලි සාාා ලබාගතහැිය

    රාහකයක් (radio receiverස ප්රථමම වරට නිපදවූ බවට වාර්තා ීම ඇත. පන්ව ජමජස් සාාා සහිත

    සම්ජප්ර වකයක්ද හුග විසුන්ම නිපදවන ලදී. ජලජහමය වස්තූන්ජගන් ගුවන්විදුලි තරාග පරාවර්තනය

    ජවන බව 1897 දී ජපොජපජේ විසුන් අනාවරනය කරන ලදී. පන්කජලක ජර්ඩාර් පද්ධති නිපදීමම සඳහා

    පදනම් වූජේ ජපොජපජේ ජේ ජමම ජසොයාගැනීමය.

    මාජකජනි විසුන් ගුවන්විදුලි ෂපකරණ සඳහා ජේටන්ට් බලපත්රයක් ලබාජගන වයාපාිපක වවජයන්

    ඒවා නිපදවූ අතර ජබජස් විසුන් ජේටන්ට් බලපත්ර සඳහාත්, වයාපාර සඳහාත්, ෂනන්දුවක් ජනොදක්වා

    තම පර්ජේවණ කරජගන ලීය බැවින් හුග බතරම් ප්රසුද්ධියට පත් ජනොවිය.

    ආධුනික ගුවන්විදුලි ශිල්පය යනු කුමක්ද?

    ජමය ජලොව වටා සුටින ආධුනික ගුවන්විදුලි ශිල්පීන් සමග තම අදහස් ුගවමාරු කරගැනීමට ඇති

    පහන්ම, ලාභදායී මාර්ගයිය. නීමන දුරකථමන සන්නිජේදන පද්ධති සඳහා,ජනොජයකුත් ෂපකරණ

    රාශියක් අවවය ජේ. බනම් තමාජේ සහ අජනක් අන්තජේ ඇති ෂපකරණ වලට අමතරව දුරකථමන

    ුගවමාරු මධයසථ්මාන, දුරකථමන රැහැන්, න්්රිකා මධයස්ථමාන ආිරයන්. අති නීමන අන්තර්නාල පද්ධති

    සඳහා ඉහතපද සුයල්ලටම අමතරව ජලොවර රා ඇති පිපඝනක රාශියකුත් හන්ල් ජවන්. නමුත් ආධුනික

    ගුවන්විදුලි ශිල්පිජයකුට අවවය වනුජේ තමා සන්තකජයහි ඇති, තම නිවජස සවිකරඇති ගුවන්විදුලි

    සම්ජප්ර වක සහ රාහක පද්ධතිය පමණිගත.

    ගුවන්විදුලි තරාග ප්ර ාරණය සහ ඇන්ජටනා පද්ධති ආිරය පිළිබඳ පර්ජේවණ කරන්නන්ට ආධුනික

    ගුවන්විදුලි ශිල්පය මලීන් අති විවාල ජස වාවක් ඉටුජේ. බපමණක් ජනොව ජමොන්න්ජේ පර්ජේවණවල

    ප්රතිඵල සහ දත්ත නීමන සන්නිජේදන ක්ජෂ ත්රජයහි ිරයුණුවට ඉමහත් දායකත්වයක් ලබාදී ඇත.

    ආධුනික ගුවන්විදුලි ශිල්පජේ ආරම්භය

    ජහන්ිපච් හර්ට්ස් විසුන් ගුවන්විදුලි තරාගවල පැවැත්ම ජසොයාගැනීමත්, ගුේලිල්ජමජ මාජකජනි සහ

    මලඩීජෆොරස්ට් විසුන් ිපක්ත කපාටය (vaccum tube valve) නිපදීමමත් සමග රැහැන් රහිත ගුවන්විදුලි

    (wireless) සන්නිජේදන ක්රමවල සීඝ්ර ිරයුණුවක් සුදුවිය. විදයාාන්න්ට පමණක් සීමාව තිබූ ගුවන්විදුලි

    ශිල්පය, විජව ෂ ෂනන්දුවක් දක්වන සාමානය නනතාව අතරට ගලායන්නටවිය. (1900 – 1908ස.

    අජමිපකාවතල දහස් ගණන් සාමනය නනතාව විජනජදාාවයක් ජලසත්, පීමක්ෂණාත්මකවත් ගුවන්

    විදුලි සම්ජප්ර වක (transmitter) සහ රාහක (receiver) ෂපකරණ භාවිත කරන්නට ජපෙඹුනි.

    අළුත් ප්රව්ණයක ජපරනිිති පහෙවන බව වටහාගත් අජමිපකානු රනය, ජම් සඳහා නව නීති-ීමති

    මාලාවක් ඉිරිපපත් කරින් වර්ෂ 1908 දී “ආධුනික ගුවන්විදුලි ජස වාව” (Amateur Radio Service)

    නීතිගත කරනලදී.

    හැම් ජර්ඩිජයජ - HAM Radio

  • Amateur Radio Lessons by J.T.Wijeratne (4S7VJ)

    16

    ආරම්භජේදී ඇජමිපකාජේ හාවඩ් විව්වවිදයාලජේ “ඇල්බට් හයිමන්” විසුන් කරනුලබන පීමක්ෂණ

    වලට, හුගජේ ිතරන් ජදජදජනක් වන, “තබොබ් ඇල්මි” සහ “තපගී මස්තස්” සහභාලී විය. හන්න්ජේ

    නම්වල මුල අකුරු තජනන් “හැම්” යන ව නය සෑදී ඇත.

    Hyman, Almy, Murray = HAM

    ජම් අනුව ආධුනික ගුවන්විදුලි ශිල්පය “හැම් ජර්ඩිජයජ” නමැති අනවර්ථම නාමජයන්ද හඳුන්වනු

    ලැජේ.

    ගුවන්විදුලි ශිල්පජේ මෑත අතීතය

    වර්ෂ 1939 දී ඇජමිපකාජේ ජබල් විදයාගාරජේදී “ සල් ඕල්” සහ “ත ෝල්ෙස් බ්රැතට්න්” විසුන්

    අර්ධ සන්නායක පිළිබඳ පර්ජේවණ කරන ලදී. ජම් සඳහා නර්ජම්නියම්, සුලිකන් සහ ගැලියම්

    ආසනන්ඩ් භාවිතයට ගැනුනි. ජමම පර්ජේවණ වල ප්රතිඵලයක් ජලස ට්රාන්සුසට්රය නිපදවන ලද්ජද්

    1947 ජදසැම්බර් 23 වැනිදා, ජබල් විදයාගාරජේදී බව ජල්ඛ්නගතීම ඇත. ජම් සඳහා දායකවූ “තජෝන්

    බ්රැඩීන්”, “ත ෝල්ෙස් බ්රැතට්න්” සහ “විලියම් ත ොක්තල්” යන ජභෞතික විදයාාන්න් හට 1956 දී

    ජනොජබල් තයාගය හිි විය. ජමම ජසොයා ගැනීම 1947 දී සුදුන්වත්, ට්රාන්සුස්ටරජේ විවාල වවජයන්

    නිව්පාදනය ඇරඹූජේ 1960 දීය.

    ට්රාන්සුස්ටරජේ ජසොයාගැනීම පිළිබඳ තවත් විජව ෂ කරුණක් ඇත. බනම් 1939 දී බන්ජපජලර්

    ට්රාන්සුස්ටරය (bipolar transistorස ජසොයාගැනීමට කලකට ජපර 1928 දී ෆීල්ඩ්ඉජෆක්ට්

    ට්රාන්සුස්ටරය (field effect transistor - FETස ජසොයාගත් බව වාර්තාගතීම ඇත.

    අජමිපකානු නාතික ජභෞතික විදයාාජයක්වූ “ක්ෙැ න්ස් තමල්වින් තසනස්” (1905 – 1993ස විසුන්

    පිපවාරකයන්හි බිඳවැටීජම් ජවජල්ටීයතාව පිළිබඳ පීමක්ෂණ කරින් ඩජයජඩයක බිඳවැටීජම්

    යාන්ත්රනය පැහැිරලිකරන ලදී. බම කරුණු පදනම් කරජගන ජබල් විදයාගාරජේදී “ජසනර් ඩජයජඩය”

    (zener diode) නිපදවන ලදී.

    වර්ෂ1958 සැේතැම්බර් 12 වැනි ිරන පෙමු සාරහිත පිපපථමය(integrated circuit - IC) නිපදවා

    ඉිරිපපත් කරනලද “ජැක් කිල්බි” ජවත ජනොජබල් තයාගය ප්රදානය කර ඇතත් ජමම වකවානුජේදීම

    “ත ොබට් තනොයීස්” විසුන්ද ජවනමම පර්ජේවණ කර සාරහිත පිපපථමයක් නිපදවා ඇත.

    පැරණිගත රූපවාහිනිය ජහවත් දුර ජස යාව

    ස්ජකොට්ලන්ත නාතික “තෙොගී තබයාස්ේ” ේසුන් වර්ෂ 1926 දී රූපවාහිනිය නිපදවන ලදී. සරල

    ෂපකරණයක් වූ ජමහි ප්රධාන අවයව ජදකක් විය. පෙමුවැන්න, ලැජබන විජව ෂිත ගුවන් විදුලි

    තරාගයට අනුව වි ලනයවන දීේතියක් සහිත නිජයොන් බල්බයිය. ජදවැන්න නම් සුදුරු තලින්

    බල්බජයහි ආජලජකය ජපජනන අයුරු, සර්පිලාකාර පථමයක සුදුරු විද ඇති, නියිත ජේගයියන්

    භ්රමණය වන තැටියිය.

    යාගි දිශානති ^directional& ඇන්තෙනා ඉතාමත් නනප්රිය ිරවානති ඇන්ජටනාවක් වූ “යාගී” ජහවත් “යාලී-ෂඩ” ඇන්ජටනාව නිපදවන

    ලද්ජද් 1926 දී “හිතඩට්සුගු යාගි” සහ “ෂින්ොත ෝ උනඩ” නමැති නපන් නාතිකන්න් ජදජදනා විසුන්

    නපානජේ ජටොජහොකු ඉම්පීිපයල් විව්වවිදයාලජේදීය.

    විද්යුේ ැපැල් තසේ ා (E-mail )

    අන්තර්නාලජේ ක්රියාත්මක ීමමත් සමගම වැඩිිරයුණු වූ විදුත් තැපැල් ජස වාව, ආධුනික

    ගුවන්විදුලි ජස වාව මලීන් ජපජවනය වූවිය. බය “පැකට්ජර්ඩිජයජ” යන නින් හඳුන්වන ලදී. විදුත්

  • Amateur Radio Lessons by J.T.Wijeratne (4S7VJ)

    17

    තැපෑල ආරම්භීමමට වසර දහයකට පමණ ජපර මා විසුන් ජලොව විවිධ රටවල ජවජසන ආධුනික

    ගුවන්විදුලි ශිල්පීන් සමග පැකට්ජර්ඩිජයජ පණිගතවිඩ ුගවමාරු කරජගක ඇත. බහිදී ලාකාව තල

    ජවජසන බක් ආධුනික ගුවන්විදුලි ශිල්පිජයක් (ඒජක්න්ද්ර බද්ිපසුාහ - 4S7EFස පැකට් ජර්ඩිජයජ

    ුගවමාරු මධයසථ්මානයක් පවත්වාජගන යන ලදී. බමලීන් යවන පණිගතවිඩයක් සාමානයජයන් පැයකටත්

    අඩු කාලයක් තලදී අදාල තැනැත්තා ජවත යන්. පැය පදපයක් තල ජපොෙජේ විරුද්ධ පැත්ජත්

    ජවජසන්ජනකුට න්වද ලබාගත හැිය විය.

    ජංගම දු කථනය

    නාගම දුරකථමනය බිහිවූජේද ආධුනික ගුවන්විදුලි ශිල්පීන්ජේ පර්ජේවණ මලීනි. ජම් පිළිබඳ

    මූලික පර්ජේවන ජබොජහොමයක් රුසුයානු නාතික ඉාජිජන්රු වරජයක් වන “”ලිජයජනිඩ් කුප්රියජනජවිච් ””

    (Leonid Kupriyanovich) (14-7-1929 සුට 1-1-1996ස විසුන් සුදුකර ඇත.

    1955 දී ලිජයජනිඩ් විසුන් නිව්පාිරත ජවජිය-ජටජිය (walkie-talkieස ෂපකරණය මලීන් ිය.මී. 1.5ක්

    පමණ දුරකට සන්නිජේදනය කෙහැිය විය. බහි බර ිය.රෑ. 1.2 ක් පමණ වූ අතර ිපක්ත කපාට (ස

    මලීන් ක්රියාත්මක වූනිය. පන්ව 1957 දී හුග විසුන් වැඩිිරයුණු කරනලද ෂපකරණය ලීනිජපට්ටියක

    ප්රමාණජයන් යුක්ත වූ රෑම් 50 ක් බරැති, ක්ෂුද්ර තරාග (micro waveස ෂපකරණයක් විය. බහි ක්රියාකාීම

    පරාසය ිය.මී. 2ක් පමණ විය. 1961 දී තවදුරටත් වැඩිිරයුණු කර ිය.මී. 80 ක ක්රියාකාීම පරාසයක්

    පැවති ෂපකරණජේ බර රෑම් 70 ක් විය.

  • Amateur Radio Lessons by J.T.Wijeratne (4S7VJ)

    18

    ආධුනික ගු න් විදුලි ශිල්පය

    1 වැනි පිපච්ජේදය

    විදුලිය පිළිබඳ මූෙධස්ම

    ස්ථිති විද්යු ය, ධා ා විද්යු ය, සන්නායක සහ පරි ා ක, ඕම්තග් නියමය

    1.1 විද්යුේ ආත ෝපනය

    අප අවට ඇති සෑම ජදයක්ම සෑදී ඇත්ජත් පරමානු නමැති ඉතා කුඩා අාශූන්ජගනි. ඒවා ජකොතරම්

    කුඩාද ියවජහොත් ප්රබලම අන්ීම්ෂයියන් පවා දැකගත ජනොහැක. පරමානුව සෑදී ඇත්ජත් ඊටත් වඩා

    කුඩා අාශු සමූහයියනි. ජම් අතිපන් විදුලිය සඳහා වැදගත් වන්ජන් ඉජලක්ජට්රජනය සහ ජප්රජජටජනයන්.

    ජම්වා පිලිජවලින් ඍණ සහ ධන වන අතර, ප්රමානජයන් සමාන වූ ආජරජපන වලින් සමන්විතය. ජමම

    ප්රතිවිරුද්ධ ආජරජපනයන්හි ඇති වැදගත්ම ල්ෂණය නම් ඒවා ඉතා බලවත් ජලස බියජනකට

    ආකර්ෂණය ීමමන්.

    පරමානුජේ මැද ජකොටස නයෂ්ටිය ජලස හැඳින්ජවන අතර බහි නියිත ජප්රජජටජන සාඛ්යාවක් ඇත.

    සාමානය පරමානුවක නයෂ්ටිජේ ඇති ධන ආජරජපනය, බය වටා ක්ෂගතව ඇති ඉජලක්ජට්රජන වල

    ඍණ ආජරජපන ප්රමාණයට සමාන බැවින් ෂදාසීනව පවතී. ජකජස ජවතත් ෂදාසීන පරමානුවියන්

    ඉජලක්ජට්රජනයක් ලීලිමටමට හැියයාවක් ඇත. බජස වූවිට බම පරමානුව, බහි තිබියයුත තරමට වඩා අඩු

    ඍණ ආජරජපනයියන් සමන්විත බැවින් බය ධන ආජරජපනයක් ජහවත් ධන අයනයක් ජලසද, ජමම

    ක්රියාවලිය අයනීකරනය ජලසද හැඳින්ජේ. ෂදාසීන පරමානුවකට, පිටතින් පැිජණන

    ඉජලක්ජට්රජනයක් බැඳීමටද හැියයාවක් ඇත. බවිට බය ඍණ අයනයක් ජලස හැඳින්ජේ.

    1.1 රූපය

    ේලාස්ටික් පෑනක් වියලි, හිසජකස් වල

    පිිපමැදීජමන් විදුත් ආජරජපනයක් ලැජබන බව

    සරල පීමක්ෂණයියන් ජපන්විය හැියය. ජමහිදී

    ේලාස්ටික් සහ හිසජකස් අතර ඉජලක්ජට්රජන

  • Amateur Radio Lessons by J.T.Wijeratne (4S7VJ)

    19

    ුගවමාරුවක් සුදුජේ. පෑන ධන ජලස ආජරජපනය

    වූජේ නම් හිසජකස් සෘණ ජලස ආජරජපනය ජේ.

    සැහැල්ලු කුඩා කඩදාසු කැබලි බම පෑන ජවත ො

    කෙජහොත් ඒවා රූපජේ දැක්ජවන අයුරු ආජරජපනය ීමම ජහ තජකොටජගන පෑන ජවත ආකර්ෂණය

    ජවන බව පැහැිරලිවම දැකගත හැියය. ස්පර්ෂවූ වහාම බම කුඩා කඩදාසුවල පවතින සෘණ

    ආජරජපන පෑජනහි ඇති ධන ආජරජපන මලීන් ෂදාසීන ීම, සනාතීය ආජරජපන විකර්ෂනය ීමම

    ජහ තජකොටජගන සැජනියන් කඩදාසු කැබැල්ල විකර්ෂණය ජේ. නමුත් ජමම සුද්ධිය දැකගත හැක්ජක්

    වියලි කාලගුණයක් යටජත් පමණිගත. ඊට ජහ තව, පෑන ආජරජපනය ීමමත් සමගම අවට ඇති නලවාව්ප

    අාශු ඊට ආකර්වණය ීම බය ෂදාසීන ීමමන්. බබැවින් අප රටතල ජමවැනි පර්ජේෂණ සාර්ථමක ජලස

    කෙහැක්ජක් වායුසමනය කරනලද කාමරයක් තල පමණිගත.

    අහජසහි සුදුවන විදුලිජකටීම සුදුවන්ජන්ද ස්ථිති

    විදුතය ජහ තජකොටජගනය. න්ෙ ට ගසාජගන

    යන වලාකුළු න්ෙ සමග ගැටීම නිසා අතිවිවාල

    විදුත් ආජරජපනයක් වලාකුජෙහි හටගනී. බම

    වලාකුෙ ජපොෙවට ජහජ ජපොෙවට සම්බන්ධ

    වස්තවක් ජවත ො න්වජහොත්, බහි පවතින

    අතිවිවාල ජවජල්ටීයතාවය ජහ තජකොටජගන බම

    අතිවිවාල ආජරජපනය ජමොජහොතියන් විසර්නනය

    ජේ. බම ආජරජපනවල ගමන්මග, විදුලිජකටීමක්

    ජලස ිරස්ජේ. සමහර අවසථ්මාවල විරුද්ධ ආජරජපන

    සහිත වලාකුළු ජදකක් අතරද, විදුලි ජකටීම් සුදුජේ.

    ජමය 1.1 B රූපජයන් දැක්ජේ.

    1.1.1 කූතෙෝම් (COULOMBස

    විදුත් ආජරජපනජේ (electric chargeස ප්රාජයජලීක ඒකකය (SI-unitස කූජලජම් නින් හැඳින්ජවන්.

    ජමය ඉජලක්ජට්රජන බිලියන් ගනනක ආජරජපනයට සමාන ජේ. නිවැරිරව පවසන්ජන් නම්,

    කූජලජම් 1 = ඉජලක්ජට්රජන 6.242x1018

    ඇ 1ක ධාරාවක් තත්පරයක් ගලනවිට ගමන්කෙ ආජරජපනය කූජලජම් 1ිය.

    බබැවින් කූජලජම් 1 = ඇම්පිර්-තත්පර 1

    ජම් අනුව ඇම්පියර්-පැය 1 = ඇ-තත් 3600 = කූ 3600

    1.1.2 ත නේ ඒකක

    විදුත් ආජරජපණ සඳහා තවත් ඒකක 2 ක් ඇත.

    1. ආජරජපණජේ ස්තිථි විදුත් ඒකකය

    2. ආජරජපණජේ විදුත් ම්ම්භක ඒකකය

    ජම්වා ප්රජයජලීක ඒකක ජනොවන අතර ජභෞතික විදයාජේදී සසද්ධාන්තික විව්ජල්ෂණ සඳහා භාවිතා

    ජේ.

    1.2 විද්යුේ ධා ා (ඇම්පිය )

    පරමානුවල ඇති නිදහස් ඉජලක්ජට්රජන සහ ඍණ අයන වල පවතින අමතර ඉජලක්ජට්රජනද, අසෙ

    ඇති ධන අයන මලීන් ආකර්වනය ජේ. ජමජලස සන්නායකයක පවතින ඉජලක්ජට්රජන පරමානුජවන්

    පරමානුවට ුගවමාරු ජවින් ගමන් කෙහැියය. අයන වල ජහජ ඉජලක්ජට්රජන වල ලිතය විදුත්

  • Amateur Radio Lessons by J.T.Wijeratne (4S7VJ)

    20

    ධාරාවක් ජලස හැඳින්ජේ. විදුත් ධාරාජේ ප්රාජයජලීක ඒකකය ඇම්පියරය ජලස අර්ථම දැක්ජේ.

    සන්නායකයක බක් ස්ථමානයක් හරහා තත්පරයට කූජලජම් බකක ආජරජපනයක් ගලා යන්ජන් නම්

    බහි ධාරාව ඇම්පියරය බකක් ජලස අර්ථම දැක්ජේ. ප්රාජයජලීක පහන්ව සඳහා කුඩා ඒකක වන ිලි

    ඇම්පියරය (mAස සහ මන්ජක්රො ඇම්පියරය (µAස භාවිත ජකජර්.

    1000 µA = 1 mA 1000 mA = 1 A

    1.2.1 විද්යුේ ධා ාතව් දිශා

    ධන ආජරජපන ගමන් කරන ිරවාව ධාරාජේ ිරවාව ජලස අර්ථම දැක්ජේ. ෂදාහරන ජලස බැටිපයක ධන

    අරජේ සුට ඍණ අරය දක්වා බාහිර පිපපථමජේ ධාරාව ගලා යන්. ඉජලක්ජට්රජන ගලා යන්ජන් මීට

    ප්රතිවිරුද්ධ ිරවාජේය.

    1.3 විද්යුේ ගාමක බෙය Electromotive Force ( e.m.f.)

    1.2රූපය

    විදුත් ධාරාවක් සන්නායකයක් ිරජේ ගලායන්ජන් ප්රභවයියන් (බැටිපයක් ජහජ විදුලිනනකයක්ස

    ලැජබන විදුත් පීඩනයක් ජහ තජකොටජගනය. ප්රභවය බාහිර පිපපථමයකට සම්බන්ධ ජනොකර ඇතිවිට

    බහි අර අතර පවතින විදුත් පීඩනය බම ප්රභවජේ විදුත් ගාමක බලය ජලස අර්ථම දැක්ජේ. බාහිර

    පිපපථමයකට සම්බන්ධ කලවිට බය න්ළු ප්රමාණයියන් අඩුජේ. ජමය 1.2 රූප සටහනින් පැහැිරලිජේ.

    ජමම විදුත් පීඩනය ජවජල්ටීයතාවය ජලසද හැඳින්ජේ.

    විදුත් ගාමක බලය මනිනු ලබන්ජන් ජවජල්ට් වලිනි. කුඩා ඒකක ිලි ජවජල්ට් (mVස සහ මන්ජක්රො

    ජවජල්ට් (µVස වන අතර විවාල ඒකක ියජලජ ජවජල්ට් (kVස සහ ජමගා ජවජල්ට් (MVස ජේ.

    1000 µV = 1 mV

    1000 mV = 1 V

    1000 V = 1 kV

    1000 kV = 1 MV

    1.3.1 විභ් අන් ය (Potential Differenceස සහ ත ෝල්ටීය ා (Voltageස

    පිපපථමයක යම් ස්ථමාන ජදකක් අතර පවතින විදුත් පීඩන ජවනස විභව අන්තරය ජලස හැඳින්ජේ.

    බය ජවජල්ට් වලින් මනින විට ජවජල්ටීයතාවය ජලස හඳුන්වනු ලැජේ. ඉහත රූපජේ ජවජල්ට්

  • Amateur Radio Lessons by J.T.Wijeratne (4S7VJ)

    21

    මීටරජයන් දැක්ජවන්ජන් ජකජෂජේ අර අතර පවතින ජවජල්ටීයතාවයන්. බාහිර පිපපථමය තලින්

    ධාරාවක් ගලනවිට ජමම ජවජල්ටීයතාවය අඩුජවන්. ජමම අඩුීමම “ජවජල්ටීයතා බැස්ම” (Voltage

    Dropස ජලස හැඳින්ජේ. බාහිර පිපපථමය ඉවත් කෙජහොත් ජවජල්ටීයතාව වැඩිීම වි.ගා.බ. ජවත ල ා

    ජවන්.

    1.3.2 වි.ගා.බ. සහ ත ෝෙටීය ා බැස්ම (Voltage Dropස

    විදුත් ගාමක බලය යනු බැටිපජයන් වක්තියක් පිටතට ජනොගන්නාවිට, බනම් ධාරාවක්

    ජනොගලනවිට බහි අර අතර පවතින විදුත් පීඩනය ජහවත් විභව අන්තරයන්. බනම්

    ජවජල්ටීයතාවයන්. ඉහත රූපජයන් පැහැිරලි කෙ පිපිර බාහිර පිපපථමය හරහා ධාරාවක් ගලායනවිට

    බැටිපජේ අර හරහා පවතින ජවජල්ටීයතාව, වි.ගා.බ යට වඩා අඩුජවන්. බනම් ජවජල්ටීයතා බැස්මක්

    පවතී. ජවජල්ටීයතා බැස්ම, බැටිපජේ අභයන්තර ප්රතිජරජධයත් බාහිර පිපපථමජේ ප්රතිජරජධයත් මත

    රඳා පවතී. බැටිපජේ අභයන්තර ප්රතිජරජධය කුඩා නම් ජහජ බාහිර පිපපථමජේ ප්රතිජරජධය විවාල නම්

    ජවජල්ටීයතා බැස්ම අඩු ජේ. සාමානයජයන් ප්රමාණජයන් විවාල බැටිපවල අභයන්තර ප්රතිජරජධය

    කුඩා අගයක් දරන්.

    1.3.2.1 බැෙරියක විගාබ සහ අභ්යන් ්රතිත ෝධය

    1.3 රූපජේ දැක්ජවන පිපපථමය සලකා බලමු. බහි

    දැක්ජවන බැටිපජේ විගාබ E වන අතර අභයන්තර ප්රතිජරජධය

    r ජේ. බය සමග R ප්රතිජරජධකයත්, V ජවජල්ට්මීටරයත්,

    පිපපථමජේ දැක්ජවන අයුරු සම්බන්ධ කර ඇත.

    ජමම පිපපථමයට ඕම්ජේ නියමය (ඕම්ජේ නියමය සඳහා 1.7 ජේදය බලන්නස භාවිත කරන්ජන්

    පහත දැක්ජවන ආකාරයටන්. V = IR යන්ජනහි V ජවනුවට E ද R ජවනුවට R+r ද භාවිත කෙයුතය.

    බනම් E = I (R+r)

    ප්රතිජරජධකය සඳහා ඕම්ජේ නියමය භාවිත කෙවිට V=IR යන්න ලැජේ. (R හි අර අතර

    ජවජල්ටීයතාව V වන අතර ධාරාව I ජේ.ස තවද ජවොල්ට්මීටරජේ ප්රතිජරජධය විවාල (ියජලජඕම්

    ගණනක්ස බැවින් බය තලින් ගලන ධාරාව ජනොලීණිගතය හැිය තරම් කුඩා අගයිය. බබැවින් බැටිපජේ

    ධාරාවත් ප්රතිජරජධකජේ ධාරාවත් සමානය. ජම් අනුව ඉහත සමීකරණය ජමජස ලිවිය හැියය.

    E = I (R+r)

    = IR + Ir නමුත් V=IR බැවින්

    = V + Ir

    ජමහි V, E ට වඩා අඩු බව පැහැිරලිය. තවද Ir යන අගය බැටිපජේ ජවජල්ටීයතා බැස්ම (voltage dropස

    ජේ.

    ෂදාහරණඃ-

    ජවජ 12 බැටිපයක් සහිත ජමජටර් රථමයක බන්ජිම පනගන්වන විට

    ජවජල්ටීයතාව 10 ජතක් අඩුවන අතර, ඇ40 ක ධාරාවක් ගනී.

    බැටිපජේ අභයන්තර ප්රතිජරජධයත් ජමජටරජේ ප්රතිජරජධයත්

    ජසොයන්න.

    ජමහිදී ඕම්ජේ නියමය අනුව E = I (R+r) යන සූත්රය භාවිත කෙහැියය.

    E = 12 සහ I = 40 ජේ. බබැවින් 12 = 40 (R + r)

    R+r = 12/40 = 0.3 Ω

    ජමජටරය සඳහා ඕම්ජේ නියමය භාවිත කෙවිට, V = 10, I = 40 බැවින්

    1.3 රූපය

    1.4 රූපය

  • Amateur Radio Lessons by J.T.Wijeratne (4S7VJ)

    22

    V = IR

    10 = 40 R

    R = 10/40

    = 0.25 Ω = 250 mΩ

    බනම් ජමජටරජේ ප්රතිජරජධය ිලි ඕම් 250 ිය.

    r = 0.3 – 0.25

    = 0.05 Ω = 50 mΩ

    බැටිපජේ අභයන්තර ප්රතිජරජධය ිලි ඕම් 50ිය.

    1.3.3 බැෙරියක ධාරි ා (ඇම්පියස්-පැය)

    වාහනයකට බැටිපයක් ිෙදී ගැනීමට ලීය ජබොජහජ අවස්ථමා වලදී අපට ඇජසන ව න මාලාවක් නම්

    ”ඇම්පියර් 45 බැටිපයක් ජදන්න”, ”ඇම්පියර් 60 බැටිපය වඩා ජහොඳන්” යනාිරයන්. ඉන් අදහස ්

    කරන්ජන් බැටිපජේ ධාිපතාව න්වත් බය වැරිර ියයමනිය.

    බැටිපයක ධාිපතාව යනු ඉන් ලබාගතහැිය ආජරජපනය ජකොපමණද යන්නට ඇති ිනුමිය.

    නැතජහොත් ඉන් ලබාගතහැිය ආජරජපන ප්රමාණයන්. බැටිපයක ධාිපතාව මනින්ජන් ”ඇම්පියර්” වලින්

    ජනොව ”ඇම්පියර්-පැය” (Ampere-hour - Ahස වලිනි. ෂදාහරන ජලස ඇ.පැ.10ක බැටිපයියන් ඇ.1ක

    ධාරාවක් පැය 10 ක් ලබාගතහැියය.නැතජහොත් ඇ.½ ක ධාරාවක් පැය 20 ක් ලබාගතහැියය.බය

    ධාරාජේ සහ කාලජේ ගුණිගතතය න්වද, ඇ.10ක ධාරාවක් පැයක් ලබාගැනීම දුව්කර ජේ. ඊට ජහ තව නම්

    බැටිපයට හජරොතත ජනොජදන තරම් විවාල ධාරාවක් ගන්නාවිට බය ඉක්මනින් දුර්වල ීමමය. දුර්වල

    ීමම යනු අභයන්තර ප තිජරජධය වැඩි ීමමන්. බවිට ජවජල්ටීයතා බැස්ම වැඩි වන අතර ලබාගතහැිය

    ධාරාව අඩුජේ.

    ෂදාහරණ ජලස 12 V 60 Ah බැටිපයක අභයන්තර ප තිජරජධය ඕම් 0.01 ක් පමණජේ.බැටිපය දුර්වල

    වූවිට බය ඕම් 1 ක් ජහජ ඊටත් වඩා වැඩි ජේ. වාහනයක බන්ජිම පණගැන්ීමජම්දී, බැටිපය දුර්වල නම්

    ඩෑෂ්ජබජඩ් ලන්ට් නිජමන තරමට බළිය අඩුජේ. ඊට ජහ තව, ස්ටාටර් ජමජටරයට අධික ධාරාවක්

    ලබාගන්නා බැවින් ජවජල්ටීයතා බැස්ම අධික ීමමන්. සමහරවිට බවැනි ජමොජහොතක බැටිපජේ අර

    අතර ජවජල්ටීයතාවය ජවජ 5ක් පමණ විය හැියය. බබැවින් ස්ටාටර් ජමජටරය ක්රියාත්මක ජනොජේ.

    1.4 සන්නායක සහ පරි ා ක (Conductors and Insulatorsස

    ඉජලක්ජට්රජන ජහජ අයන ගලායාහැිය ද්රවයයන් සන්නායක ජලසත් බජස සුදුජනොවන, බනම්

    ඉජලක්ජට්රජන ජහජ අයන ගලායාමට ජනොහැිය ද්රවයයන් පිපවාරක ජලස හැඳින්ජේ.

    ෂදාහරණ -

    සන්නායකඃ- ජලජහ, කාබන්, ජතත කඩදාසු, අමු මල, අම්ල, ලවන, අයනීකෘත වායු �