introduction to programming languages 1
Post on 02-Oct-2014
16 Views
Preview:
TRANSCRIPT
අප වවධ ජාතන සමග එකෙනකාෙග අදහස හවමාර කර ගනන වවධ භාෂාවන භාවතා කරනවා. ඒවෙගම computer එකත අප දනන භාෂා දනෙන නැහැ. එම නසා අපට Computer එක සමඟ communicate කරනනත භාෂාවන භාවතා කරනන සදෙවනවා. ඒකට ෙහේතව අප තරම computer බදධමත ෙනොවමය. Computer එක දනෙන binary (2 පාදෙය සංඛ යා) වතරය. ඒකයනෙන අපට පරඝණකය හා අදහස හවමාර කර ගත හැකවනෙන 0 හා 1 යන සංඛ ා භාවතෙයන පමණ.
ඒත binary අපට ෙතරම ගනන අමාරය.ඉතන අපට සදධ ෙවනවා computer programming language එකක පාවචච කරනන.හැම language එකකම තයනවා key words, symbols සහ syntaxes කයලා ෙදවල ටකක. අප ඉසසරහට බලම ඒෙමොනවාද කයලා.අප programming කරෙමද සදධ කරනෙන ෙම ෙදවල පාවචච කරලා අපට අවශය output එක ලබාගනන වවමනා පයවර ටක coding කරමය.වවධ languages වල වවධ keywords syntaxes තයනවා.
දැන අප පරඝණක භාෂා ගැන වසතරාතමකව කතා කරම.
ඊට කලන අප ෙලෝකයට බහව computer languages වල නම ලැයසතවකත ඒවාට නම හැදන හැටත කතා කරම
අප packages / languages මනසා හා computer එක අතර පහටනෙන ෙකොෙහොමද කයලා බලම.
ඔබට රප සටහනන ෙපෙනනවා ඇත Packages මනසාට කටට අතර languages computer එකට කටට බව.
Name Description
BASIC Beginners All-purpose Symbolic Instruction Code
COBOL COmmon Business Oriented Language
RPG Report Program Generator
FORTRAN FORmula TRANslation
ALGOL ALGOrithmic Language
LISP LISt Processing
HTML Hyper Text Mark-up Language
XML eXtensible Mark-up Language
ASP Active Server Pages
JSP Java Server Pages
PHP PHP Hypertext Preprocessor
Languages
Packages
Man
Computer
අප programming languages ෙකොටස ෙදකකට ෙබදනවා.
1. High Level Programming languages
2. Low Level Programming languages
High Level Languages
යමකස පරඝණක භාෂාවක, ඒ කයනෙන computer languages එකක පාවචච ෙවන වචන මනසා එදෙනදා පාවචච කරන වචන වාෙග නම ඒවා පාවචච කරන ආකාරෙයන ව ාවහාරක භාෂා සමග ෙලොක ගැටමක නැතනම එය High level languages ෙලස හැදනෙව.
උදාහරණ :-
Low Level Languages
Low level languages වලට අයත ෙවනෙන
1. Machine code
2. Assembler
කයන වරග ෙදකය. අප High level languages එකකන program එකක ලයා එය කයාවට නැංවෙමද මලනම Machine code එකට හැරව ඊට පසය කයාවට නැංෙවනෙන.
Assembler language එක ඊට ෙවනස. Computer එෙක නැතනම Operating System එෙක මලකම ෙදවල එකක වැඩ කරනන හදලා තෙයන එකකය Assembler language එක කයනෙන. ෙමෙකන program ලවම අමාර වවත ෙම කයාවට නැංවෙමද හගාක ෙවගවත.
ෙම Low level Languages වල පාවචච ෙවන නෙයෝග නකමම අකරවල එකතවක මසක අපට හර පරද ඉංගස වචන ෙනමය.
උදාහරණ :- Asm , mov , add , jnz, dec
ෙම වචන යම කස එකක නෙයෝග. සමහර ඒවා හරපරද ඉංගස වචන වවත හගාක ඒවා ඒ වෙගම ෙනමය.
High level & Low level languages
ඔබට පහත රප සටහනන ෙපෙනනවා ඇත අප කතාකල Languages වලන මනසාට කටටම High level languages වන අතර Computer එකට low level languages කටටම බව
Computer
Low level Languages
Packages
Man
High level languages
Translators අප මලනම කතා කරාෙන High level language එකකන ලයන program එකක කයාවට නැංවෙමද මලනම එය Machine code එකට හැරෙවනවා කයලා
අප ඒ ෙදයට කයනවා Translators කයලා
Translator’s වරග ෙදකක තෙයනවා
1. Compiler
2. Interpreter
Compiler භාෂා පරවරතකෙයෝ වරග ෙදකක ඉනනවා. එක වරගයකට කලන කතාව ලයලා දනනහම ඒ ෙගොලෙලෝ කතාෙව වැරද එෙහම තෙයනවනම ඒවා හදලා මල කතාවම ෙවනත භාෂාවකට හරවනවා. කතාව කරන ෙකනාට තෙයනෙන පරවරතනය කරප කතාව කයවන එකය.
Compiler කයන වරගෙයද ඉසෙසලලාම එකකන නෙයෝග මාලාව ෙහවත program එක ලයනවා. ෙමකට අප source code එක කයලා කයනවා.
ෙමහද සමපරණ program එකම Machine code එකට හැරෙවනවා
එහද program එෙක ඇත සයලම වැරද ලැයසතව අප ඉදරෙය ෙපනවනවා. ඒ වැරද නවැරද කරලා ආෙයමත compile කලහම Compile ව program එක ලැෙබනවා. දැන අර මල source code එක නැතව වවත අපට program එක කයාතමක කරලා අවශ ෙද ලබාගනන පලවන.
Compiler
ඒත යම වදයකන අපට අප ලවව program එෙක යම නෙයෝගයක ෙවනස කරමට අවශ නම ඒක compile කල program එක පාවචච කරලා කරනන බැහැ. ආෙයත අපට source code එක ගනන ෙවනවා. ඒෙක අවශ ෙවනසකම කරලා ආෙයත compile කරලය ෙවනස කරන ලද program එක පාවචච කරනන පලවන ෙවනෙන.
ඉසසරනම අප යම ආයතනයකට program එකක ලවෙමද compile කල program එක ආයතනයට දලා එක අප ලඟ තයා ගනනවා. ඒත දැන ෙලොක ආයතන හගාක ෙවලාවට “programmer” ෙගන source code එකත ඉලලා ගනනවා.
Compiler වලට උදාහරණ:-
Interpreters හතනන භාෂා පරවරතනය කරෙමද බැර ෙවලාවත කතාව කරන ෙකනා ෙකොලයක බලනෙන නැතව එෙවෙල හතලා කතා කරනවා කයල. එවැන ෙවලාවක පරවරතකයාට මළ කථාවම පරවරතනය කරමක ගැන හතනනවත බැහැ.ෙමොකද එෙහම මළ කතාවම එෙවෙලම පරවරතනය කරනන බැහැ. එතෙකොට කරනන තෙයනෙන කථකයා කතාකරන ෙපලෙයන ෙපලය පරවරතකයා වසන අවශ අෙනක භාෂාවට පරවරතනය කරමය. ෙම වැෙඩද වැරද අහෙවනෙන ඒ ඒ ෙපලය කතා කරනෙකොටය. ඒ කයනෙන ඒ ෙපලයට ආවහමය.
ෙම වෙගමය Interpreters එකත පවචච කරල High level language එකකන ලවව program එකක Machine code එකට හැරවෙමද ෙවනෙනත.
ඇතතටම compiler එෙක වෙග වෙශේෂෙයන එෙහම Translate කරමක කරනන අපට සදද ෙවනෙන නැහැ. අප High level language එකකන program එක ලයලා ඒක කයාතමක කරනවට ෙපලෙයන ෙපලයය Interpreter එක මගන Machine code එකට හැරෙවනෙන.
ඊලඟට ඒ හැරවන ෙපලය කයාවට කයාවට නැෙගනවා. ෙමතනද යම ෙපලයක වරදක තෙයනවනම ඒ ෙපලයට ආවහම තමය ඒ වැරැදද ෙපෙනෙන. ඒ වැරැදද නවැරද කරලා ආෙයත program එක කයාතමක කළහම ඊළඟ ෙපලෙය තවත වැරැදදක තෙයනවනම ඒ වැරැදද ෙපනවනවා
කාෙලකට ඉසෙසලලා භාවතෙය තබ “GW BASIC” කයන Language එක Interpreters වලට ෙහොද උදාහරණයක.
Compiler & Interpreters
දැන ඔබට ෙතෙරනවා ඇත Compiler එකකන Translate කරදද ඒ වැෙඩ කරනන ඕන එක පාරක වතරක හනදා කලායන පසෙසේ අපට ඕෙන වාර ගණනක Compile කල program එක කයාතමක කරනන පලවනකයලා. ඒ නසා ෙම කමය වඩා ෙවගවත ෙවනවා.
ඒත Interpreter එකකන කරදද අප program එක කයාතමක කරන වාරයක වාරයක ගනෙන Interpreter ෙවන නසා ෙම වදය ටකක ෙවලා යනවා.
අද කාෙල භාවතා ෙවන වඩා දයන නවන low level languages වල
(Visual Basic, Java) ෙම ලකෂණ ෙදකම තෙයනවා.
top related