පේශ ොලන විද්යොව...• කාර්යාල • වැටුප් ල න...

9
අ.පො.ස උසස් පළ පේශොලන යොව 2.4.3 බලෑ කඩොය

Upload: others

Post on 30-Jun-2020

5 views

Category:

Documents


0 download

TRANSCRIPT

  • අ.ප ො.ස උසස් ප ළ

    පේශ ොලන විද්යොව

    2.4.3 බල ෑම් කණ්ඩොයම්

  • පේශ ොලන විද්යොව 12 පරණ්ිය

    අන්තර්ගතය : එස්.ආර්.පී.එම්. සසසෙවිරත්ෙ

    සැකසුම : ඩබ්.ඒ.ප්රබ ෝධා, දප/ඇල්ක/විදයාදර්ශ ක.වි.,පිටිගල, ඇල්පිටිය

    • ඇමරිකානු හා යුබ ෝපීය බේශපාලන විේ යාබේ විබේෂබයන් සාකච්ඡාවට

    ඳුන් විය.

    • බේවා ඇමරිකාබේ හුලව භාවිතා වන්බන් අභිලාෂ කණ්ඩායම් (Internet Groups ) සහ ලලාබි කණ්ඩායම් ( Lobbing Groups ) යන පද බදකයි. බ්රිතානයබේ භාවිතා ක න්බන් බලපෑම් කණ්ඩායම් යන්නයි

    බලපෑම්

    කණ්ඩායම්

    අභිලාෂ

    කණ්ඩායම් ලලාබි කණ්ඩායම්

    කණ්ඩායමක් හැටියට සංවිධානය වී

    • නීති

    • ාජ ය ප්රතිපත්තති

    • ජබේ තී ණ

    යන බේවාට ලපෑේ ක න සංවිධානාත්තමක පු වැසි කණ්ඩායේ ය.

    • නිේිත අභිලාෂයක්

    • අ මුණක් • ඵල ප්රබයෝජනයක්

    පදනේ ක බගන තම සාමාජිකයින්බේ උවමනා සහ අභිලාෂ ඉටුක ගැනීමට ක් රියා ක න සංවිධානාත්තමක පු වැසි කණ්ඩායේ ය.

    නීතිය , ාජය ප්රතිපත්තති හා ජබේ තී ණ ආදියට ලපෑේ කිරීමට මහජන නිබයෝජිතයන්, බේශපාලනඥයන්, නිලධාරීන් හමුබවමින්, ඔවුන්බේ තී ණවලට තමන්ට අවශය ලපෑේ සිදුක න නැතබහාත්ත බවනත්ත සමාජ කණ්ඩායමක් බහෝ ආණ්ුවක් බහෝ බවනුබවන් මුදලට එම කාර්යය සිදුක න සංවිධිත කණ්ඩායේය. බලාබි කණ්ඩායේ පු වැසි කණ්ඩායේ විය හැකි අත එබේ බනාවීමට ද පුළුවන.

    උදා:- ඇමරිකාබේ පු වැසි කණ්ඩායේ බහෝ විබේශ ආණ්ු බහෝ බවන්බවන් බලාබි කණ්ඩායේ ක න, එමගින් ආදායේ උපයන වයාපාරික සමාගේ

    2.4.3. බලපෑම් කණ්ඩායම්

  • පේශ ොලන විද්යොව 12 පරණ්ිය

    අන්තර්ගතය : එස්.ආර්.පී.එම්. සසසෙවිරත්ෙ

    සැකසුම : ඩබ්.ඒ.ප්රබ ෝධා, දප/ඇල්ක/විදයාදර්ශ ක.වි.,පිටිගල, ඇල්පිටිය

    ❖ බේවා විධිමත්ත සංවිධාන වන අත ටහි ටවල බමන් ම ලංකාබේ ද තිබ න්බන් සමිති සමාගේ හැටියට ය. ඒවාබේ සාමාජිකබයෝ සහ

    නිලධාරී මණ්ඩල සිටිති.

    • වයවේථා

    • කාර්යාල

    • වැටුප් ල න කාර්ය මණ්ඩල සහිත ය.

    බලපෑම් , අභිලාෂ සහ ලලාබි යන කණ්ඩායම් ලේශපාලන විද්යා අධ්යයනයට වැද්ගත් වීමට ලේතු

    • නීති සමිපාදනයට ලපෑේ කිරීම.

    • ාජය ප්රතිපත්තති වලට ලපෑේ කිරීම.

    • ආණ්ුවල තී ණ වලට ලපෑේ කිරීම.

    • බේශපාලන පක්ෂ වලට අමත ව සහ සමාන්ත ව පවතින

    ආයතන වීම.

  • පේශ ොලන විද්යොව 12 පරණ්ිය

    අන්තර්ගතය : එස්.ආර්.පී.එම්. සසසෙවිරත්ෙ

    සැකසුම : ඩබ්.ඒ.ප්රබ ෝධා, දප/ඇල්ක/විදයාදර්ශ ක.වි.,පිටිගල, ඇල්පිටිය

    කාර්ීක ණයට සහ නවීක ණයට අුබවන් භාජනය වී

    ඇති ටවල්

    දියුණු කාර්මික ධ්නවාදි සහ ලිබරල් ප්රජාතන්ත්රවාදී

    රටවල්

    උතුරු

    ඇමරිකාව

    එංගලන්ත්ත

    ප්රංශය

    පෘතුගාලය

    ශ්රී

    ලංකාව

    ඉන්ත්දියාව

    අප්රිකාව

    ලතින්ත්

    ඇමරිකාව

  • පේශ ොලන විද්යොව 12 පරණ්ිය

    අන්තර්ගතය : එස්.ආර්.පී.එම්. සසසෙවිරත්ෙ

    සැකසුම : ඩබ්.ඒ.ප්රබ ෝධා, දප/ඇල්ක/විදයාදර්ශ ක.වි.,පිටිගල, ඇල්පිටිය

    බේශපාලන විදයා සාහිතයබේ

    දී

    • වෘත්තතීය සමිති

    • සමාජ වයාපා

    ලපෑේ / අභිලාෂ / බලාබි

    කණ්ඩායේ බලස

    බනාසැලබක්.

    ඒවා බවන ම ප්රබේදයක

    බේශපාලන ආයතන බේ.

    බපෞේගලික ේ ථ හිමියන්බේ සංගමය

    ශ්රී ලංකාලේ

    නිද්සුන්ත්

    බලපෑම් / අභිලාෂ / ලලාබි කණ්ඩායම්

    ස්ත්රීන්ත්

    වයාපාරිකයින්ත්

    කර්මමාන්ත්ත

    කරුවන්ත්

    ලගාවීන්ත්

    විධ්ායක

    නිලධ්ාරීන්ත්

    ආගික

    කණ්ඩාය

    ම්

    වෘත්ීය

    කණ්ඩායම්

    සුළු බත්ත වතු හිමියන්බේ සංගමය

    වැවිලි කරුවන්බේ සංගමය

    ලංකා වානිජ මණ්ඩලය

    ලංකා මහිලා සමිතිය

    ාජය වවදය නිලධාරීන්බේ සංගමය

    සමේත ලංකා බ ෞේධ මහා සේබේලනය

  • පේශ ොලන විද්යොව 12 පරණ්ිය

    අන්තර්ගතය : එස්.ආර්.පී.එම්. සසසෙවිරත්ෙ

    සැකසුම : ඩබ්.ඒ.ප්රබ ෝධා, දප/ඇල්ක/විදයාදර්ශ ක.වි.,පිටිගල, ඇල්පිටිය

    I. බේශපාලන පක්ෂ ආණ්ු ඇතුළට බගාේ එමගින් ාජය ප්රතිපත්තති තී ණ ආදියට ලපෑේ කිරීමට උත්තසාහ ද ති.

    II. ලපෑේ/ අභිලාෂ/ බලාබි කණ්ඩායේවල මූබලෝපායය වන්බන්, ආණ්ු

    තුළට බනායා ආණ්ුවට පිටතින් සිට ආණ්ුබේ ප්රතිපත්තතිවලට හා තී ණවලට ලපෑේ කිරීම ය.

    III. ඇතැේ ලපෑේ කණ්ඩායේ තනි බත්තමාවක් මත බගාඩනැගී තිබ න සංවිධාන බේ.

    උදා:- • පරිස ය රැකීම. • විේ ාමිකයන්බේ අයිතිවාසිකේ රැකීම. • ේ මගීන්බේ අයිතීන් සුරැකීම. • නිර්යාත බවළදාබේ බයදී සිටින සමාගේවල අයිතීන් රැක ගැනීම.

    • ම ණ දුවමට විරුේධ වීම.

    IV. ඇතැේ ලපෑේ කණ්ඩායේ ඊට වඩා පුළුල් නභය පත්ත හා ඉලක්ක සහිත ඒවා බේ.

    උදා:- • ප්රජාතන්රවාදය

    • මානව අයිතිවාසිකේ • ේි අයිතිවාසිකේ ආදී නයාය පර.

    ලේශපාලන පක්ෂ සහ බලපෑම් කණ්ඩායම් අතර ඒවාලේ අරමුණු

    දිනා ගැනීමට ගන්ත්නා ක්රියාමාර්මග පිළිබද් ද්ෘෂ්ටිලකෝණලයන්ත් බලන

    විට ප්රධ්ාන ලවනසක් තිලේ.

  • පේශ ොලන විද්යොව 12 පරණ්ිය

    අන්තර්ගතය : එස්.ආර්.පී.එම්. සසසෙවිරත්ෙ

    සැකසුම : ඩබ්.ඒ.ප්රබ ෝධා, දප/ඇල්ක/විදයාදර්ශ ක.වි.,පිටිගල, ඇල්පිටිය

    පක්ෂව ඇති තර්මක විපක්ෂව ඇති තර්මක 1. බේශපාලන පක්ෂ තම නයාය පරයට ඇතුළත්ත ක බනාගන්නා,

    එබහත්ත නිේිත පු වැසි කණ්ඩායේවලට අදාළ සහ වැදගත්ත වන දුක් ගැනිවිලි, ඉල්ීේ,

    අභිලාෂ සහ අවශයතා පිළි දව සමාජබේත්ත, ආණ්ුබේත්ත

    අවධානය බයාමු කිරීබේ මාධයයක් වීම.

    බේවාට ැබදන්බනෝත්ත,

    ක්රියාකා කයන් වන්බනෝත්ත උගත්ත,

    ධනවත්ත සහ ව ප්රසාද ලත්ත පු වැසියන් ය. එ ැවින් බමවැනි ල

    සංවිධාන ල ප්රභූන්ව (elite ) ගති ලක්ෂණයක් තිබ න අත ඒවායින් ප්රතිලාභ ල න්බන් ද සමාජබේ ප්රභූ ේත යන් වීම.

    2. බේශපාලන පක්ෂවල ඌනපූ ණයක් බලස ක්රියාක මින් පු වැසි බේශපාලන සහභාගීත්තවබේ අවකාශය පුළුල් කිරීම.

    බේවා නිබයෝජනය ක න්බන් සමාජ කණ්ඩායේවල පටු සහ නිේිත අවශයතා නිසා, ඒවායින් සමාජබේ

    වැඩි බදනාබේ සහ බපාදු යහපතට සිදුවන බේවාව පහළ මට්ටමක පැවතීම.

    බලපෑම් / අභිලාෂ / ලලාබි කණ්ඩායම් වලට පක්ෂ,විපක්ෂ තර්මක

  • පේශ ොලන විද්යොව 12 පරණ්ිය

    අන්තර්ගතය : එස්.ආර්.පී.එම්. සසසෙවිරත්ෙ

    සැකසුම : ඩබ්.ඒ.ප්රබ ෝධා, දප/ඇල්ක/විදයාදර්ශ ක.වි.,පිටිගල, ඇල්පිටිය

    3. ාජය ප්රතිතිපත්තති හා තී ණ ගැන, උනන්දුව දක්වන

    පු වැසියන් සංවිධානය කිරීමහා ඔවුන් අත ඒ පිළි ද සාකච්ඡා සහ විබේචනය ප් වර්ධනය කිරීම මගින් සමාජබේ මහජන බේශපාලන සාකච්ඡාව ගැඹුරු කිරීම හා ඒ මගින් ප්රජාතන්රවාදය තහවුරු කිරීම.

    සමහ ටවල බමවැනි කණ්ඩායේ වලට බ ාබහෝ සමාජ ලයක් හිමි ය. එය වනාහි ජනතාව බවතින්

    ල න ලයක් බනාබේ. එ ැවින් ඒවා

    සතු ලය සුජාත භාවයකින් යුක්ත බනාවීම.

    4.තම ප්රතිපත්තති හා තී ණ පිළි ද

    ව ආණ්ු දක්වන හිතුවක්කා චර්යාවට සංව ණයක් බලස ක්රියා ක මින් සමාජබේ ප්රජාතන්රවාදී ශකයතාව ශක්තිමත්ත කිරීම.

    ප්රජාතන්රවාදි ක්රියාවලිය විවෘත වූවක් වුවත්ත, බමම සංවිධාන

    ආණ්ුබේ ප්රතිපත්තති හා තී ණ ආවෘත වූවක් වට පත්ත කිරීම.

    i. බේශපාලන පක්ෂ උත්තසාහ ක න්බන් බේශපාලන ලය ල ා ගැනීම මගින් ආණ්ු ලය ක්රියාත්තමක කිරීමට ය.

    ii. බේශපාලන පක්ෂ “සාමාජික කාඩ්පත“ හිමි සාමාජිකයන්බගන් සමන්විතවන සංවිධානගත ඒකකයකි.

    iii. ආණ්ුබේ ප්රතිපත්තතිවලට අදාළවන විෂයය ගණනාවක් අවධා ණය ක න ප්රතිපත්තති ාමුවක් පැවතීම. (සමහ විට තනි ප්රතිපත්තතිමය කරුණක්

    පමණක් ඉදිරියට දමන කුඩා පක්ෂ ද පවතී.)

    iv. බේශපාලන පක්ෂයකට ප්රතිපත්තතිමය සහ මතවාදී අනනයතාවයක් පැවතීම.

    • දක්ිණාංශික

    • වාමාංශික

  • පේශ ොලන විද්යොව 12 පරණ්ිය

    අන්තර්ගතය : එස්.ආර්.පී.එම්. සසසෙවිරත්ෙ

    සැකසුම : ඩබ්.ඒ.ප්රබ ෝධා, දප/ඇල්ක/විදයාදර්ශ ක.වි.,පිටිගල, ඇල්පිටිය

    • මධයේථවාදී

    • ජාතිකවාදී

    • සුභ සාධනවාදී ආදී බලස

    ලේශපාලන පක්ෂ පිළිබද් අධ්යයනලේ දී ලේශපාලන විද්යාඥයින්ත්

    උනන්ත්ුව ද්ක්වා ඇති ලත්මා පහත පරිදි ලේ.

    බේශපාලන

    පක්ෂවල

    කාර්යය

    බේශපාලන

    පක්ෂ

    වර්ගීක ණය

    බේශපාලන

    පක්ෂ ක්රම

    පක්ෂ

    ක්රියාකාරීත්තවය

    හා උපක්රම