වාර්ික කාර්ය ාධන වාර්ාව -...

33
වාෂික කාය සාධන වාතාව - 2014 පවාස හා ළමාරෂක සේවා සෙපාතසේනේතුව භ සකාට, 03 වන මහල සතේසිපාය II වන අෙියර බතේතරමුලේල

Upload: others

Post on 30-Jun-2020

4 views

Category:

Documents


0 download

TRANSCRIPT

  • වාර්ෂික කාර්ය සාධන වාර්තාව - 2014

    පරිවාස හා ළමාරක්ෂක සසේවා සෙපාර්තසේනේතවු

    බී සකාටස , 03 වන මහල

    සසතේසිරිපාය I I වන අෙියර

    බතේතරමුලේල

  • 2014 වර්ෂසයේ ෙී පරිවාස හා ළමාරක්ෂක

    සසේවා සෙපාර්තසේනේතුව විසිනේ ඉටුකරන ලෙ

    සසේවාවනේ සමම වාර්තාසවනේ සමාසලෝචනය

    සකසර්.

    1. හැඳිනේවීම

    2

    0

    1

    4

  • 1.1 සෙපාර්තසේනේතු ඉතිහාසය -

    වර්ෂ එක්ෙහසේ නවසිය තිසේ ගණනේවලෙී ශ්රී ලංකාසේ අධිකරණය විසිනේ පරිවාස ක්රමය අතේහො බැලිමක්

    වශසයනේ ක්රියාතේමක කරනු ලැබීය. 1907 ෙී එංගලනේතසයේ සේමත කරන ලෙ වරෙකරුවනේ පිළිබඳ පරිවාස ආඥා පනත

    ලංකා අධිකරණය සකසර් ෙ බලපෑසේය. වර්ෂ 1944 ෙී සේමත කරන ලෙ අංක 22 ෙරණ පරිවාස ආඥා පනත ඉහත

    සඳහනේ කළ බලපෑේ වල පරතිඵලයක් විය. සමම ආඥා පනත තුලිනේ පරිවාස ක්රමය ලංකා අධිකරණසයේ සේථාපිත විය.

    එංගලනේතසයේ පරිවාස සසේවාව ඇසුරිනේ ලංකාසේ ෙ පරිවාස සසේවාවනේ ආරේභ කිරිසේ කාර්යභාරය එංගලනේතසයේ

    උපසෙේශකසයකු වන එච්.ඒ.ලීඩීනේ මහතාට පැවරුණු අතර, ඒ අනුව බනේධනාගාර සෙපාර්තසේනේතුව හා සේබනේධ

    පරිවාස සසේවාව පරිවාස නිලධාරිනේ කීපසෙසනකුසගනේ ආරේභ විය. අතේහො බැලීමක් සලස ෙිවයිසනේ අධිකරණ

    සකාට්ඨාශ කීපයක පමණක් ක්රියාතේමක කිරිසමනේ පසු සමම සසේවය අධිකරණය විසිනේ පිළිගනු ලැබීය. ඉනේපසු එය

    වැඩිෙියුණු කිරිසේ අවශයතාවය ෙ ඉසේමතු විය.

    1949 ෙී විනිශේචයකාර සගරේෂියනේ මහතාසගේ පරධානතේවසයනේ පතේකරන ලෙ කිටටුසේ නිර්සෙේශ රයය විසිනේ පිළිගනු

    ලැබීමතේ සමඟ ෙිවයින පුරා සියළුම අධිකරණ කලාප ආවරණය වන පරිෙේසෙනේ පරිවාස සසේවය වයාපේත සකරිණ.

    සමම සසේවාසේ පරිපාලන කටයුතු කරන ලෙේසෙේ බනේධනාගාර හා පරිවාස සෙපාර්තසේනේතුව විසිනි.

    ළමයිනේ හා සයෞවනයනේ පිළිබඳ ආඥා පනත ක්රියාතේමක කිරිම හා ළමා උසාවි ආරේභ කිරිමතේ සමඟම ළමයිනේ

    සඳහා සැපසයන සසේවාවනේ එක්තැනේ කිරිසේ වැෙගතේකම පිළිබඳව සිරිලේ හැේලීනේ මහතාසගේ වාර්තාසවනේ සපනේවා

    සෙන ලෙී. එම නිර්සෙේශය අනුව 1956 ඔක්සතෝේබර් 01 ෙින පරිවාස හා ළමාරක්ෂක සසේවා සෙපාර්තසේනේතුව ආරේභ

    විය.

    සමසසේ 1956 ෙී ආරේභ වූ සෙපාර්තසේනේතුව මුලිනේම සමාය සසේවා අමාතයාංශය යටතට පතේවිය. පසුව පතේ වූ

    රයයනේ විසිනේ වරිනේ වර විවිධ අමාතයාංශ යටතට පතේ කරන ලෙී. 1990 වසර ආරේභසයේ ෙී එය පරතිසංසේකරණ

    පුනරුතේථාපන හා සමාය සුභසාධන අමාතයාංශය යටසතේ ෙ, 1994 අසගෝසේතු මාසසයනේ පසුව සසෞඛ්ය මහා මාර්ග

    හා සමාය සසේවා අමාතයාංශය යටසතේ ෙ, 2001 වර්ෂසයේ ෙි සමාය සසේවා හා ධීවර පරයාවසගේ නිවාස සංවර්ධන

    අමාතයාංශය යටසතේ ෙ, 2002 ෙී සසෞඛ්ය සපෝෂණ හා සුභසාධන අමාතයාංශය යටසතේ ෙ, 2003 ෙී සමාය සුභසාධන

    අමාතයාංශය යටසතේ ෙ, 2004 වර්ෂසයේ ෙී කානේතා අභිවෘෙේධි හා සමාය සුභසාධන අමාතයාංශය යටසතේ ෙ, 2005

    වර්ෂසයේ සිට ළමා සංවර්ධන හා කානේතා අභිවෘෙේධි අමාතයාංශය යටසතේ ෙ කටයුතු සිකෙ සකරි . 2010 වර්ෂසයේ සිට

    ළමා සංවර්ධන හා කානේතා කටයුතු අමාතයාංශය යටසතේ ෙ, සෙපාර්තසේනේතුසේ කටයුතු සිකෙ සකසර්.

    1.2 පළාතේ සභා පිහිටුවීම සහ සෙපාර්තසේනේතුසේ බලතල.

    පරිවාස හා ළමාරක්ෂක සසේවා සෙපාර්තසේනේතුව ආරේභ වීසමනේ පසු, රැඳවුේ නිවාස, සහතික කළ පාසැලේ, පරිවාස

    කාර්යාල ඇතුළු අසනකුතේ ආයතන වල කටයුතු පරිවාස සෙපාර්තසේනේතුව යටසතේ වයාපේත වූ අතර මුළු ෙිවයිනම

    ආවරණය වන පරිෙි සහකාර සකාමසාරිසේවරුනේ ෙ පරිවාස හා ළමාරක්ෂක සසේවා සකාමසාරිසේට සහායවීම සඳහා

    පතේ සකරි .

  • 1987 ආණ්ඩුක්රම වයවසේථාසේ 13 වන සංසශෝධනය ක්රියාතේමක වීමතේ සමඟ එම වයූහය සවනසේ වු අතර පරිවාස හා

    ළමාරක්ෂක සසේවය පළාතේ සභාවලට විමධයගත කරන ලෙි. ඒ සමඟම සමසතක් සකාමසාරිසේට සහාය වීම සඳහා

    පතේකර සිටි සහකාර සකාමසාරිසේ තනතුරුෙ අසහෝසි විය.

    පළාතේ සභා යටසතේ පළාතේ පරිවාස හා ළමාරක්ෂක සසේවා සකාමසාරිසේවරුනේ සියළු පළාතේ සවනුසවනේ පතේ වූ අතර

    පරිවාස කාර්යාල ඔවුනේසගේ අධීක්ෂණයට යටතේ විය.

    1991 වර්ෂසයේ ෙී ශ්රී ලංකාව ළමා අයිතිවාසිකේ පිළිබඳ විශේව පරකාශයට අතේසනේ තැබ අතර 1992 වර්ෂසයේ ෙී ළමා

    අයිතිවාසිකේ පරඥපේතිය පරකාශයට පතේ කරන ලෙී. එම ළමා අයිතිවාසිකේ පරඥපේතිසයහි වූ වයවසේථාවනේ ක්රියාතේමක

    කිරිසේ අවශයතාවය සවනුසවනේ 1999 වර්ෂසයේ ෙී සෙපාර්තසේනේතුව විසිනේ ළමා හිිටකේ පරවර්ධන නිලධාරිනේ සලස

    සිය සක්ෂේතර රායකාී ඉටුකර ගැනීම අරමුණු කර ගනිිටනේ නව තනතුරක් නිර්මාණය කර ඊට නිලධාී නේ බඳවා ගනේනා

    ලෙී. සේ වන ේට සමම නිලධාී නේ ෙිවයින පුරාම පිහිටි ෙිසේතරික් හා පරාසෙේශීය සලේකේ කාර්යාල වලට අනුයුක්තව

    කටයුතු කරනු ලබයි. සමමගිනේ පරිවාස විෂයය සමනේම ළමාරක්ෂක විෂයයට ම ලිකතේවය ලබා ෙී වැඩ සටහනේ ෙියත

    සකසර්.

  • 1.3 අපසගේ ෙැක්ම

    V

    i

    s

    i

    o

    n

    ළමුනේසගේ අයිතීනේ තහවුරු වූ ඔවුනට

    සංසේෙී හිතකර සමායයක්

  • Vssion

    1.4 අපසගේ සමසහවර

    M

    i

    s

    s

    i

    o

    n

    යාතික පරතිපතේතීනේ හා යාතයනේතර

    පරිටතීනේට අනුකලලව අනාථ, අතේහල හා අසරණ

    ළමයිනේ ෙ, නීතිමය ගැටළුවලට බඳුනේ වූ ළමයිනේ

    ෙ, සුවිසශේෂී කර ගනිිටනේ සියළුම ළමුනේ සගේ

    අයිතිවාසිකේ තහවුරු කරිටනේ ඔවුනට සමාන

    අවසේථාවනේ උො කරෙීම.

    M

    i

    s

    s

    i

    o

    n

  • ෙරුවා සක්නේද්ර සකාට ගැනීම

    ෙයාව / කරුණාව සපරෙැරි කර ගැනීම

    සහසයෝගී පරසේශය

    මනා කැපවීම

    සංහිඳියාව

    1.5 අපසගේ අගයයනේ

    C

    o

    m

    m

    i

    t

    m

    e

    n

    t

  • 1.6 අපසගේ කැපවීම

    නීතිය සමඟ ගැටුේ ඇති කර ගතේ ෙරුවනේ පුනරුතේථාපනය

    අනාථ, අතේහල හා අසරණ ෙරුවනේසගේ අයිතිවාසිකේ සුරක්ෂිත

    කිී මට ක්රියා මාර්ග ගැනීම

    නීතිමය ගැටලු වලට ලක් වූ ළමුනේසගේ අයිතිවාසිකේ සුරක්ෂිත

    කිී ම

    ළමා අයිතිවාසිකේ පරවර්ධනය සහ තහවුරු කිී ම සඳහා වූ

    ක්රියාමාර්ග ගැනීම

    අොල අමාතයාංශ හා පළාතේ සභා සේබනේධීකරණය කරිටනේ

    ඔවුනේසගේ නිර්සෙේශ මත ළමා අයිතිවාසිකේ සේබනේධව ෙැනට

    පවතින අණ පනතේ යාතික හා අනේතර්යාතික පරිටතීනේට අනුකලල

    වන පරිෙි සංසශෝධනය කිී ම

    පළාතේ පරිවාස හා ළමාරක්ෂක සසේවා සෙපාර්තසේනේතු වලට

    අවශය අවසේථා වලෙී තාක්ෂ ක ෙැනුම හා නීති උපසෙසේ ලබා

    ෙීම

    නීතිය සමඟ ගැටුේ ඇති කර ගතේ ෙරුවනේ පුනරුතේථාපනයට

    අවශය යටිතල පහසුකේ සැලසීම

    පවතින අභයනේතර වතේකේ හා කළමනාකරණ ක්රමයනේ

    වැඩිෙියුණු කිී ම

    යනතා අවශයතා තෘපේතිමතේ වන ආකාරසයනේ කාර්යක්ෂම

    සසේවාවක් සැපයීම

    කාර්යක්ෂමව ළමා අයිතිවාසිකේ සුරැකීමට හැකි මනා කාර්ය

    මණ්ඩලයක් පුහුණු කිී ම

  • 1.7 වැඩසටහනේ

    පළාතේ පරිවාස හා ළමාරක්ෂක සසේවා සෙපාර්තසේනේතු සමඟ

    සේබනේධීකරණය

    විසෙේශීය හොවඩා ගැනීේ

    ළමුනේ සගේ අධයාපන අයිතීනේ තහවුරු කිී ම සඳහා වූ

    වැඩසටහනේ

    සසවණ සරණ කැපකරු මාපිය ක්රමය මඟිනේ

    අසරණ ළමයිනේට අවශය සහන සැලසීම

    නැණ ෙිරිය ශිෂයතේව වැඩසටහන යටසතේ

    සහන ක්රියාතේමක කිී ම

    කැපකරු සෙගුරු ආධාර ක්රමය මඟිනේ

    ළමයිනේට අධයාපන ආධාර ලබා ෙීම

    ළමා අයිතිවාසිකේ තහවුරු කිී ම සවනුසවනේ සමාය වුහයනේ

    බල ගැනේවීම

    ළමුනේසගේ සහභාගිතේව අයිතිය තහවුරු කිී ම උසෙසා ළමා

    සමාය හා ළමා සභා වැඩසටහන ක්රියාතේමක කිී ම

    පුහුණු හා පර්සයේෂණ කටයුතු

    උපසෙේශනය අවශය, නීතිය සමඟ ගැටුේ ඇති කර ගතේ ෙරුවනේ

    සවනුසවනේ පරතේත ළමා පුහුණු හා උපසෙේශන සසේවා යාතික

    මධයසේථානය පවතේවාසගන යාම

    P

    r

    o

    g

    r

    a

    m

    s

  • 1.8 සෙපාර්තසේනේත ුසංවිධාන වයූහය හා කාර්ය මණ්ඩලය සයෙවිම

    ශ්රී.ලං.ප. සසේවයට අයතේ නිසයෝයය / සහකාර සකාමසාරිසේවරුනේ සෙසෙසනක්, සෙපාර්තසේනේතුගත සහකාර

    සකාමසාරිසේවරයකු, ගණකාධිකාී වරසයකු, නීති නිළධාරියකු, පරිපාලන නිලධාී වරසයකු, පරිවාස නිලධාී නේ

    සෙසෙසනක ුසහ ළමා හිිටකේ පරවර්ධන නිලධාී නේ සෙසිය තිසේහහතර සෙසනකු සගනේ සමනේවිත මාණ්ඩලික සශරේ සයේ

    නිලධාී මණ්ඩලයකසගේ සහාය ඇතිව සකාමසාරිසේ විසිනේ පරිවාස හා ළමාරක්ෂක සසේවා සෙපාර්තසේනේතුසේ කාර්ය

    භාරය ඉටු කිී සේ වගකීම ෙරනු ලැසේ.

    සංවිධාන වයූහයට අයතේ වන අංශ :-

    1. ආයතන හා පරිපාලන අංශය

    2. ගිණුේ අංශය

    3. පරිවාස අංශය

    4. සංවර්ධන අංශය

    5. පරතේත ළමා පුහුණු හා උපසෙේශන සසේවා යාතික මධයසේථානය

    6. සසවණ සරණ සලේකේ කාර්යාලය

    සෙපාර්තසේනේතුසේ සියළුම කාර්ය මණ්ඩලය උපරිම කැපවීසමනේ යුතුව කටයුතු කරනු ලැසේ. සමසේත කාර්ය

    මණ්ඩලය 487 ක් වන අතර ෙැනට එය පහත සඳහනේ පරිෙි 421 සෙසනකුසගනේ සමනේවිත සේ.

    තනතුර අනමුත සංඛ්යාව ෙැනට සටිින සංඛ්යාව

    සකාමසාරිසේ (ශරි ලං.ප.සසේ.) 01 01

    නිසයෝයය / සහකාර සකාමසාරිසේ (ශරි ලං.ප.සසේ.) 02 01

    සහකාර සකාමසාරිසේ (සෙපාර්තසේනේතුමය) 01 -

    ගණකාධිකාී 01 -

    නීති නිළධාී 01 -

    පරිපාලන නිලධාී 01 -

    භාෂා පරිවර්තක 02 -

    පරිවාස නිලධාී 02 01

    සංඛ්යාසලේඛ්න නිලධාී 01 01

    ළමා හිිටකේ පරවර්ධන නිලධාී

    424

    234

    ළමා හිිටකේ පරවර්ධන සහකාර 146

    සංවර්ධන නිලධාරි 12 09

    මසනෝ උපසෙේශක 02 -

    සතාරතුරු හා සනේනිසේෙන තාක්ෂණ නිලධාී 01 -

    රායය කළමනාකරණන සහකාර සසේවය 14 10

    ලඝු සලේඛ්ක 01 01

    සනාවිධිමතේ අධයාපන උපසෙේශිකා 01 01

    සහකාර සවෝර්ඩනේ 03 03

    රියකෙරු 04 03

    කාර්යාල සසේවක සසේවය 10 08

    අරක්කැිට 02 02

    සනීපාරක්ෂක කේකරු 01 -

    මුලු එකතුව 487 421

  • ආයතන හා පරිපාලන අංශය

    2.1 ආයතන හා පරිපාලන අංශසයේ ම ලික කාර්යයභාරය

    සෙපාර්තසේනේතුසේ කාර්ය මණ්ඩලයට අොල ආයතන කටයුතු

    පරිවාස හා ළමාරක්ෂක සසේවා සෙපාර්තසේනේතුවට අොල නව කාර්ය මණ්ඩලය බඳවා ගැනීම, සේථාන මාරු

    කිී ම සහ විනය සිටබනේධ කටයුතු

    සෙපාර්තසේනේතු කාර්ය මණ්ඩලසයේ කාර්යක්ෂමතා කඩඉේ සහ පරවීණතා පී ක්ෂණ පැවැතේවීම

    සියළුම කාර්ය මණ්ඩලයට ක්රමවතේ පුහුණුවක් ලබා ෙීමට කටයුතු කිී ම

    සෙපාර්තසේනේතුව සවත පැවී ඇති වගකීේ ඉටු කිී සේ ෙී අභයනේතර කාර්ය මණ්ඩලසයේ පවතේනා ෙැනුම වඩාතේ

    වර්ධනය කිී මටතේ, නව සංවර්ධන ක්රසමෝපායනේ හඳුනේවාෙීමටතේ, නව කාර්ය මණ්ඩලය බඳවා ගැනීම සහ කාර්ය

    මණ්ඩලයට අවශය පුහුණුවීේ හා ෙැනුම ලබා ෙීමටතේ කටයුතු කරන ලෙි. ඒ අනුව,

    සෙපාර්තසේනේතුසේ පරාසෙේශීය කාර්යාලවල පැවති පුරපේපාඩු සඳහා ළමා හිිටකේ පරවර්ධන සහකාරවරුනේ 06

    සෙසනකු අළුතිනේ අනුයුක්ත කිරිමට කටයුතු සකරිනි.

    සෙපාර්තසේනේතු කාර්ය භාරය විධිමතේව ඉටු කිී ම සඳහා ශරි.ලං.ප.සසේ අයතේ නිසයෝයය / සහකාර සකාමසාරිසේ (

    සංවර්ධන ) තනතුරක් , නීති නිළධාී තනතුරක් ඇති කිී මට කටයුතු කළ අතර ළමා හිිටකේ පරවර්ධන සහකාර

    තනතුරු 12 ක් හා රියකෙරු තනතුරු 01 ෙ අළුතිනේ ඇති කිී මට කටයුතු සකරිනි.

    ආයතන කටයුතු පිලිබඳ පුහුණුවීේ සඳහා නිළධාී නේ අට සෙසනකු ෙ, ම ලය හා ගිණුේ කටයුතු පිලිබඳ පුහුණුවීේ

    සඳහා නිළධාී නේ පසේ සෙසනකු ෙ පුහුණුවීේ සඳහා සහභාගී වූ අතර මීට අමතරව පරධාන කාර්යාලසයේ

    නිළධාී නේ සගේ කාර්යාභිවෘෙේධිය සඳහා සියළු නිළධාී නේ සගේ සහභාගිතේවසයනේ එක් ෙින පරාසයෝගික පුහුණු වැඩ

    මුළුවක් පැවැතේවීය.

    සෙපාර්තසේනේතු නිළධාී නේ සගේ විෂය ෙැනුම වර්ධනය කිී සේ අරමු නේ ඔවුනේ සගේ පශේචාතේ උපාධි හා ඩිපේසලෝමා

    පාඨමාලා ගාසේතු වලිනේ 50% - 75 % ෙක්වා මුෙලක් සගවීමට කටයුතු සකරිනි. ඒ සඳහා රු. 97,000/-

    ක මුෙලක් සවනේ සකරුනි.

    2.2 ළමා හිිටකේ පරවර්ධන නලිධාී නේසගේ පහුුණ ුවැඩසටහනේ

    ෙිවයින පුරා සෑම පරාසෙේශීය සලේකේ කාර්යාලයකටම අනුයුක්තව රායකාී ඉටු කරන ළමා හිිටකේ පරවර්ධන නිළධාී නේ

    / සහකාරවරුනේ සගේ පුහුණු අවශයතා සවනුසවනේ සමම වැය ශීර්ෂසයේ මුෙලේ භාවිතා කරනු ලබයි. වාර්ෂික සැලැසේම

    අනුව 2014 වර්ෂසයේ ෙී සෙපාර්තසේනේතු මානව සේපතේ සංවර්ධනය සවනුසවනේ රු. ිටලියන 0.6 ක් සවනේ කර ඇත.

    එම මුෙලිනේ පහත සඳහනේ පරිෙි පුහුණු වැඩසටහනේ ක්රියාතේමක කිී මට කටයුතු කරනු ලැබීය.

  • වැඩසටහන මුෙල ( රු. ) සහභාගී වූ

    නිළධාී නේ

    ගණන සවනේ කළ වැය කළ

    01

    02

    03

    ළමා හිිටකේ පරවර්ධන නිළධාී නේ / පරිවාස

    නිළධාරිනේ / ආයතනගත නිළධාී නේ සගේ ධාරිතා

    සංවර්ධන වැඩසටහනේ

    නවක නිළධාී නේ සගේ ම ලික පුහුණුව

    සෙපාර්තසේනේතුව සඳහා සේපතේොයක සංචිතයක් සේථාපිත කිී ම

    0.15

    0.3

    0.15

    0.15

    0.3

    0.15

    505

    72

    60

    3. ගිණුේ අංශය

    සෙපාර්තසේනේතු අරමුණු සාක්ෂාතේ කර ගැනීම සඳහා මුලය පරතිපාෙන වාර්ෂිකව රායය අයවැය සලේඛ්නය මඟිනේ

    සපයා සෙනු ලබයි. 2014 වසසර්ෙී 217 වැය ශිර්ෂය යටසතේ සමාය ආරක්ෂණය නැමැති අංශය යටසතේ පරතිපාෙන

    සපයා ඇත .

    සමම පරතිපාෙන සවනේ කිී ම වැඩසටහනේ සෙකකිනේ සමනේවිතය.

    1. සමසහයුේ වැඩසටහන

    2. සංවර්ධන වැඩසටහන

    පරතිපාෙන පිළිබඳ සාරාංශය පහත ෙැක්සේ.

    වැඩසටහනේ වශසයනේ පරතිපාෙන / වියෙේ සාරාංශය

    01. සමසහයේු වැඩසටහන

    වයාපෘත ිඅංක 01

    පරිපාලන හා ආයතනකි

    සසේවා

    1. පුනරාවර්තන වියෙේ

    2. මුලධන වියෙේ

    පරතපිාෙන (රු.) වියෙම (රු.)

    9,499,000.00 9,365,269.00

    650,000.00 593,614.00

    එකතුව 10,149,000.00 9,958,883.00

    02. සංවර්ධන වැඩසටහන

    වයාපෘත ිඅංක 02

    පරිවාස හා ළමාරක්ෂක

    සසේවා

    1. පුනරාවර්තන වියෙේ

    2. මුලධන වියෙේ

    පරතපිාෙන (රු.) වියෙම (රු.)

    227,456,000.00 221,675,478.00

    7,950,000.00 7,552,228.00

    එකතුව 235,406,000.00 229,227,706.00

  • මුල ධන වියෙේ පරතිපාෙන / වියෙේ සාරාංශය

    මුලධන වතේකේ පුනරුතේථාපනය හා

    වැඩිෙියුණු කිී ම

    මුලධන වතේකේ අතේපතේ

    කරගැනීම

    01. සමසහයේු වැඩසටහන

    වයාපෘත ිඅංක 01

    පරිපාලන හා ආයතනකි

    සසේවා

    පරතිපාෙන (රු.) වියෙම (රු.) පරතිපාෙන (රු.) වියෙම (රු.)

    250,000.00 200,394.00 250,000.00 250,000.00

    02. සංවර්ධන වැඩසටහන

    වයාපෘත ිඅංක 02

    පරිවාස හා ළමාරක්ෂක

    සසේවා

    700,000.00 694,774.00 1,150,000.00 1,009,987.00

    එකතවු 950,000.00 895,168.00 1,400,000.00 1,259,987.00

    ම ල ධන වියෙේ පරතිපාෙන / වියෙේ සාරාංශය

    හැකියා වර්ධනය ළමා නිවාස පුනරුතේතාපනය

    කිී ම

    1. සමසහයේු වැඩසටහන

    වයාපෘත ිඅංක 01

    පරිපාලන හා ආයතනකි

    සසේවා

    පරතිපාෙන (රු.) වියෙම (රු.) පරතිපාෙන (රු.) වියෙම (රු.)

    150,000.00 143,220.00 --- ---

    2. සංවර්ධන වැඩසටහන

    වයාපෘත ිඅංක 02

    පරිවාස හා ළමාරක්ෂක සසේවා

    600,000.00 600,000.00 5,500,000.00 5,247,467.00

    එකතවු 750,000.00 743,220.00 5,500,000.00 5,247,467.00

    4. පරිවාස කටයතු ු

    පරිවාස සසේවය යනුසවනේ අෙහසේ කරනුසයේ ආයතනගත කිී මක්, සිරගත කිී මක්, සවනතේ මුලයමය ෙඩයකට සහෝ

    සවනතේ ෙණ්ඩනයකට යටතේ කිී මකිනේ සතාරව වරෙකරුසවකු පුනරුතේථාපනය කිී මයි. හුසෙක් එමඟිනේ අසපේක්ෂා

    කරනුසයේ පුෙේගලයා ජීවතේවන පරිසරසයේම ඉනේනට ඉඩහැර පරිවාස නිලධාී නේසගේ අධීක්ෂණය යටසතේ ඔහුට සමාය

    විසරෝධී ක්රියාවනේසගනේ වැළකී නව ජීවිතයක් සගාඩනඟා ගැනීමට අවසේථාව ලබාෙීමයි.

    1944 අංක 42 ෙරණ වරෙකරුවනේ පරිවාස භාරසයේ තැබීසේ ආඥා පනසතේ 03 වන වගනේතිය අනුව කිසියේ වරෙක

    සේවභාවය අනුවෙ වරෙකරුවාසගේ වයස, සේතර ීපුරුෂ භාවය සහ ඔහුසගේ තතේවය යන කරුණු ෙ අධිකරණය මගිනේ

  • සැලකිලේලට සගන ඕනෑම පුෙේගලසයකු වරෙකරුසවකු යැයි තීරණය කිී සමනේ අනතුරුව ඔහුසගේ කැමැතේත ෙ ඇතිව

    ඕනෑම වරෙක් සේබනේධසයනේ පරිවාස නිසයෝගයක් පැනවිය හැකිය.

    සමසසේ පරිවාස භාරයට සයාමු කිී සමනේ වරෙකරුට ආර්ථීක හා සාමාජීය වශසයනේ පරතිලාභ හිිටවන අතරම එය මුළු

    මහතේ සමායයටම ෙ පරතිලාභ සගන සෙනේනකි. උොහරණයක් සලසට යේ පුෙේගලසයකු කිසියේ වරෙක් සකාට ඔහු

    සිරභාරයට සහෝ සවනතේ ෙඬුවමකට ලක් කලසහාතේ එය ඔහුසගේ පවුලට ආර්ථික හා සමාජිය වශසයනේ බලපානු ලබයි.

    එසසේම රටට ෙ එවැනි අසයකු නඩතේතු කිී ම සඳහා විශාල මුෙලක් වැය කිී මට සිකෙසේ. එසහතේ එම පුෙේගලයා

    ජීවතේවන පරිසරය තුල තබා ඔහුසගේ එෙිසනො ජීවිතය යහපතේ ආකාරසයනේ පවතේවාසගන යාමට උපසෙසේ පරිවාස

    සසේවසයනේ හිිටසේ. එබැවිනේ සමම පරිවාස සසේවය පරයාපාෙක පුනරුතේථාපන ක්රියාවලීයක් සලසට මුළු සලෝකයම

    පිළිසගන ඇත.

    ආණ්ඩුක්රම වයවසේථාසේ 13 වන සංසශෝධනයට අනුව පරිවාස හා ළමාරක්ෂක සසේවා විෂය පළාතේ සභා සවත පැවී

    ඇතතේ ළමා අයිතිවාසිකේ පරඥපේතිය ක්රියාතේමක කිී සේ වගකීම මධයම රයය යටසතේ සෙපාර්තසේනේතුව සවත පැවී

    තිසේ. එබැවිනේ පරිවාස සසේවය විමධයගත වුවෙ අොල පරතිපතේති හා පනතේ සංසශෝධනය කිී ම මධයම රයසයේ

    සෙපාර්තසේනේතුසේ කාර්යභාරයකි. ඒ අනුව පළාතේ පරිවාස හා ළමාරක්ෂක සෙපාර්තසේනේතු සේබනේධීකරණය කරිටනේ

    පරිවාස සසේවය වැඩිෙියුණු කිී මට කටයුතු කරන ලෙි. සෙපාර්තසේනේතු ක්රියාකාී සැලැසේම යටසතේ පළාතේ

    සෙපාර්තසේනේතු සඳහා පරතිපාෙන සවනේකිී ම හා එකි පරගති සමාසලෝචනය ෙ සෙපාර්තසේනේතුව විසිනේ ඉටුකරනු

    ලැසේ.

    4.1 ෙරුකමට හොවඩා ගැනේී

    1941 අංක 24 ෙරුකමට හොවඩා ගැනීසේ ආඥා පනත යටසතේ හොවඩා ගැනීමට සයෝජිත ෙරුවනේසගේ නීතයානුකලල

    භාරකරු සලස ක්රියා කිී සේ වගකීම සෙපාර්තසේනේතුව සවත පැවී තිසේ. සමම කාර්යභාරය සෙේශීය හා විසෙේශීය

    වශසයනේ සකාටසේ සෙකකට සබසෙේ. සමයිනේ සෙේශීය හොවඩා ගැනීේ පළාතේ සකාමසාරිසේ විසිනේ කරනු ලබන අතර

    විසෙේශීය හොවඩා ගැනීේ සෙපාර්තසේනේතුව විසිනේ ඉටුකරනු ලැසේ.

    ශ්රී ලංකාසේ උපත ලබා එසහතේ වර්තමානසයේ සනාසයක් විසෙේශ රටවල පුරවැසි භාවය ලබා සිටිනේනවුනේ , ශ්රී ලංකාසේ

    හා සවනතේ රටවල ෙේවිතේව පුරවැසිභාවය හිිට අය හා තාවකාලිකව සවනතේ රටවල ජීවතේ වන පුෙේගලයනේ ෙ ෙරුවනේ

    හොවඩා ගැනීම සඳහා සිය ඉලේලුේපතේ මධයම රයසයේ සමම සෙපාර්තසේනේතුව සවත ඉෙිරිපතේ කරනු ලබයි. එම

    ඉලේලුේකරුවනේ ෙරුවනේ රටිනේ බැහැරට සගන යන බැවිනේ ඔවුනේ විසෙේශ හොවඩා ගැනීසේ නීතිී ති අනුගමනය කලයුතු

    සේ.

    තවෙ විසෙේශ රටවල ජීවතේ වන ඇතැේ ඉලේලුේකරුවනේ තම පවුසලේ ඥාති ෙරුවනේ හොවඩා ගැනීමට ඉෙිරිපතේ වන

    අවසේථා ඇති අතරම ඔවුනේටෙ විසෙේශ හොවඩා ගැනීසේ උපසෙසේ පිළිපැෙීමට සිකෙසේ . එසසේම විසෙේශිකයනේෙ ශ්රී

    ලාංකික ෙරුවනේ ෙරුකමට හො වඩා ගැනීමට සිය ඉලේලුේපතර පරිවාස හා ළමාරක්ෂක සසේවා සෙපාර්තසේනේතුවට

    සයාමු කරනු ලැසේ. අනේතර් යාතික සහේගේ සේමුතිසයේ හා ළමුනේ ෙරුකමට හො වඩා ගැනීසේ ආඥා පනසතේ නීති

    පරතිපාෙන මත එම ඉලේලුේකරුවනේසගේ ඉලේලීේ සවනුසවනේ කටයුතු කරනු ලැසේ. සෙේශීය ඉලේලුේකරුවනේ සනාමැති ළමුනේ

    විසෙේශ හො වඩා ගැනීම සඳහා සයාමු කරනු ලැසේ.

  • 4.2 විසෙේශ හොවඩා ගැනේී සඳහා සවනේ කළ ෙරුවනේ - 2014

    අංක විසෙේශයි රට

    විසෙේශයනේහ ි සටිින

    ශ්රී ලාංකිකයනේ විසනිේ

    හොවඩා ගැනීමට

    ගතේ ෙරුවනේ සංඛ්යාව

    විසෙේශ හොවඩා

    ගැනේී

    හොවඩා ගැනීමට

    කෙනේ මළුු ෙරුවනේ

    ගණන

    01 පරංශය 02 02 04

    02 යර්මනිය -- 03 03

    03 සනෙර්ලනේතය -- 01 01

    04 එක්සතේ රායධානිය 01 -- 01

    05 කැනඩාව 04 -- 04

    06 ඔසේසෙලියාව 01 -- 01

    07 සිංගපේපූරුව -- 01 01

    08 සේවිට්සර්ලනේතය 03 01 04

    09 ඔසේට්රියා 01 -- 01

    එකතවු 12 08 20

    5. සංවර්ධන අංශසයේ කටයතු ු

    ළමයා සකසරහි විසශේෂ රැකවරණය වයාපේත කිී සේ අවශයතාවය

    1924 ළමා අයිතිවාසිකේ පිළිබඳ ජිනීවා පරකාශනසයහි

    1959 සනාවැේබර් මස 20 වන ෙින එක්සතේ යාතීනේ විසිනේ සේමත කරනු ලැබ මානව අයිතිවාසිකේ පිළිබඳ

    පරකාශනසයහි

    1976 සිවිලේ සහ සෙේශපාලන අයිතිවාසිකේ පිළිබඳ යාතයනේතර ගිවිසුසමහි

    1976 ආර්ථික, සමාය සහ සංසේකෘතික අයිතිවාසිකේ පිළිබඳ යාතයනේතර ගිවිසුසමහි

    1991 ළමා අයිතිවාසිකේ පිළිබඳ විශේව පරකාශනසයහි

    ළමයිනේසගේ සුභසාධනය පිළිබඳ පරසේෙිතාවක් ඇතේතාවූ විසශේෂිත අනුසයෝජිතායතනවල සහ යාතයනේතර

    සංවිධානවල වයවසේථා සහ අොළ සාධන පතරවල පිළිගනු ලැබ ඇතේතා වූ ළමයාසගේ අයිතිවාසිකේ පිළිබඳ

    පරකාශනසයහි පරකාශ සකාට ඇත.

    ඒ අනුව ශ්රී ලංකාව තුළ ළමා අයිතිවාසිකේ පිළිගනේනා නීති සහ පරතිපතේති සඳහා විධි විධාන සැලසිය යුතු සහයිනේ

    ශ්රී ලංකා ආණ්ඩුව විසිනේ ළමා අයිතිවාසිකේ පිළිබඳ පරඥපේතිය පරකාශයට පතේ කර ඇත. එකී පරඥපේතිසයහි විධි

    විධාන ආවරණය වන පරිෙේසෙනේ සෙපාර්තසේනේතුව විසිනේ පහත ෙක්වා ඇති ආකාරයට සංවර්ධන කටයුතු ක්රියාතේමක

    කරන ලෙි.

  • 1. ජීවතේවීමට හා සංවර්ධනයට ඇති අයිතිවාසිකේ සහතික කිරිම යටසතේ ක්රියාතේමක කරන ලෙ වැඩසටහනේ

    සසවණ සරණ කැපකරු මාපිය ක්රමය

    අධයාපන ආධාර ලබා ෙීම

    කැපකරු සෙගුරු ආධාර ක්රමය

    නැණ ෙිරිය අධයාපන ආධාර ලබා ෙීම

    හෙිසි විපතේ / වවෙයාධාර / නිවුනේ ෙරු ආධාර ක්රමය

    සසසනහස ආධාර ක්රමය

    2. ළමා සහභාගීතේවය තහවුරු කිී ම යටසතේ සිකෙ කරන ලෙ වැඩසටහනේ

    ළමා සමාය හා ළමා සභා සේථාපිත කිී ම

    සලෝක ළමා ෙිනය පිළිබඳ වැඩසටහනේ

    3. පරයා ම ලික ළමා ආරක්ෂණය යටසතේ සිකෙ කරන ලෙ වැඩසටහනේ

    ආෙර්ශ ගේමාන, සුභසාධක ගේමාන හා පරයා ම ලික ගේමාන පිහිටුවීම

    ළමා අයිතිවාසිකේ පරඥපේතිය පිළිබඳ සමසහයුේ කිටටු පැවැතේවීම

    ෙැනුවතේ කිී සේ වැඩසටහනේ පැවැතේවීම

    4. විකලේප ආරක්ෂණය යටසතේ සිකෙ කරන ලෙ වැඩසටහනේ

    අපසයෝයනයට පතේ ෙරුවනේ පුනරුතේථාපනය කිී ම

    ආයතනගත ළමුනේ සඳහා වෘතේතීය පුහුණුව ලබා ෙීම

    ආයතනගත ළමුනේසගේ හැකියා පරවර්ධන වැඩසටහනේ පැවැතේවීම

    5. ෙරුවනේසගේ අධයාපන අයිතිය තහවුරු කිී ම

    සෑම ළමසයකුටම අධයාපනය ලබා ගැනීමට අයිතිවාසිකමක් ඇති අතරම ළමා සංවර්ධනසයේ ෙී එය ඉතා වැෙගතේ

    සාධකයකි. ළමා කාලය තුල අධයාපන අවසේථාව අහිිට වුවසහාතේ ළමුනේසගේ අනාගතය අඳුරු විය හැකිය. ශරි ලංකාසේ

    අධයාපනය අතරමග නතර කරන ළමුනේ නිසා ළමා ශරිටකයනේ, ළමා මේවරුනේ බිහිවීම හා විවිධ අප සයෝයන වලට

    ළමුනේ ලක්වන අවසේථා බහුල වී ඇත. සෙමාපියනේ අහිිටවීම, සෙමාපියනේසගේ සනාෙැනුවතේකම, සනාසැළකිලේල, මව

    විසෙේශගතවීම, ආර්ථික කෙෂේකරතා ආෙී විවිධ කරුණු මත ළමුනේසගේ පාසැලේ අධයාපනය අතරමග නතරවීම සිකෙවනු

    ඇත.

    පරිවාස හා ළමාරක්ෂක සසේවා සෙපාර්තසේනේතුව විසිනේ ශරි ලාංකික ෙරුවනේසගේ අධයාපන අයිතිය තහවුරු කිී ම

    තුලිනේ සොචාරවතේ ෙරු පරපුරක් බිහි කිී ම සමම වැඩසටහසනේ මුලික අරමුණ සේ.

  • 5.1 සසවණ සරණ කැපකරු මාපයි ක්රමය

    සමම වැඩසටහන තුළිනේ අපහසුතා මැෙ අධයාපනය ලබන ෙරුවනේ සඳහා ඉසගනුේ අවශයතා සපයා ගැනීමට අවශය

    පරිෙි මාසික ශිෂයතේවයක් ලබා සෙනු ඇත. සේ සඳහා ම ලය ොයකතේවය කැපකරු මාපියනේ සගනි.

    වර්ෂය වැඩසටහන සභෞතික පරගතිය ම ලය පරගතිය

    ( ිටලියන )

    2014 සසවණ සරණ මාපිය කැපකරු ක්රමය 71 2.484

    5.2 පාසැලේ සනායන ළමනුේ පාසැලේ ගත කිී ම සඳහා වූ වැඩසටහන.

    පහත පරසේශ 2 ක් යටසතේ ෙරුවනේට උපකාර කරනු ලැසේ. ඔවුනේ නේ,

    පාසලේ අධයාපනය ලබන වයසසේ පසු වුවතේ ආර්ථික කෙෂේකරතා නිසා අතරමග අධයාපනය නවතා ෙමා ඇති සහෝ

    නතර විය හැකි ෙරුවනේ

    විවිධ සහේතුනේ මත කඩිනේ කඩ පාසලේ යන ෙරුවනේ ය.

    පාසලේ සනායන ෙරුවනේ පරාසෙේශීය සලේකේ සකාට්ඨාශ මට්ටිටනේ හඳුනාසගන ඔවුනේසගේ පාසලේ සනායාමට සහේතුව සසායා

    බලා ඊට අවශය කටයුතු සිකෙ කර ඔවුනේව පාසලේ ගත කිී මතේ, උගතේ පාඩේ හා පරතිසනේධාන සකාිටසසේ නිර්සෙේශ

    කරන ලෙ වතු ආශරිත ළමයිනේසගේ අධයාපනය නඟාසිටුවීම සඳහා පාසලේ උපකරණ ලබාෙීමතේ සමමඟිනේ සිකෙ කරන

    ලෙි.

    සමම වැඩසටහන අෙියර කිහිපයකිනේ ක්රියාතේමක කරන ලෙි.

    පාසලේ උපකරණ ලබාෙී ඔවුනේ ශක්තිමතේ කිී ම.

    අධයාපනය ලබාෙීසේ වැෙගතේකම ගැන ෙරුවනේ, ගුරුවරුනේ, සෙමාපියනේ සඳහා ෙැනුවතේ කිී සේ වැඩසටහනේ

    කිී ම.

    විකෙහලේපතිවරුනේ, ගුරුවරුනේ, සෙමාපියනේ නිලධාී නේ අතර ෙරුවාට යහපතේ වන පරිෙි මනා සේබනේධීකරණයක්

    සගාඩ නැගීම.

    පරාසෙේශීය සලේකේ කාර්යාල වලට අනුයුක්තව සිටින ළමා හිිටකේ පරවර්ධන නිලධාී නේ මගිනේ සමම වැඩසටහන

    ක්රියාතේමක කරන ලෙි.

    පාසලේ සනායන ෙරුවනේ පාසැලේගත කිී සේ වැඩසටහන

    අනු අංකය මාසය ළමුනේ සංඛ්යාව වැය වූ මුෙල

    01 සකාළඹ 166 169,000

    02 ගේපහ 169 169,000

    03 කළුතර 53 53,000

    04 මහනුවර 93 93,000

    05 මාතසලේ 49 49,000

    06 නුවරඑළිය 48 48,000

    07 ගාලේල 233 233,000

    08 මාතර 19 19,000

  • 09 හේබනේසතාට 413 413,000

    10 අනුරාධපුරය 44 47,950

    11 සපාසළානේනරුව 337 337,000

    12 බකෙලේල 74 74,000

    13 සමාණරාගල 61 61,000

    14 කුරුණෑගල 466 360,000

    15 පුතේතලම 146 138,000

    16 රතේනපුරය 203 203,000

    17 කෑගලේල 489 381,500

    18 අේපාර 143 143,000

    19 තරකුිණාමලය 4 6000

    එකතුව 3210 2,997,450

    5.3 කැපකරු සෙගරුු වැඩසටහන

    තවකෙරටතේ ෙරුවනේසගේ අධයාපනික අවශයතා උසෙසා සහසයෝගය සෙනු ලබන වැඩසටහනක් සලස කැපකරු සෙගුරු

    වැඩසටහන හඳුනේවා ෙිය හැකිය. සමය මාසිකව ලබා සෙනු ලබන අධයාපනික ශිෂයතේව ක්රමයක් සලස ක්රියාතේමක සේ.

    සුවිසශේෂී අධයාපනික ෙක්ෂතා ඇති ආර්ථික වශසයනේ අගහිඟකේ මැෙ ජීවතේවන පාසලේ ෙරුවනේ සමම වැඩසටහසනේ

    ඉලක්ක කණ්ඩායම සේ. සමාවුනේසගේ සතෝරා ගැනීම හා සයාමු කිී ම ළමා හිිටකේ පරවර්ධන නිලධාී නේ හරහා සිකෙ

    කරනු ලබන අතර, මාසයකට රු. 500/-ක සහෝ රු. 750/- ක මුෙලක් එක් ෙරුසවකු සවනුසවනේ ලබා ෙීමට කටයුතු සකසර්.

    අංකය ෙිසේතරකි්කය ළමුනේ සංඛ්යාව වැය වූ මුෙල

    01 සකාළඹ 75 396,000

    02 ගේපහ 83 475,500

    03 කළුතර 89 534,000

    04 මහනුවර 123 711,000

    05 මාතසලේ 58 278,500

    06 නුවරඑළිය 19 84,000

    07 ගාලේල 124 720,000

    08 මාතර 102 624,000

    09 හේබනේසතාට 85 501,000

    10 අනුරාධපුරය 149 799,500

    11 සපාසළානේනරුව 11 66,000

    12 බකෙලේල 129 522,500

    13 සමාණරාගල 72 397,500

    14 කුරුණෑගල 192 1,099,500

    15 පුතේතලම 53 285,000

    16 රතේනපුරය 91 483,000

    17 කෑගලේල 81 513,000

    18 අේපාර 13 78,000

    19 කිලිසනාච්චිය 1 6000

  • 20 වේනියාව 1 6000

    21 මඩකලපුව 16 81,000

    22 යාපනය 71 381,000

    23 මුලතිේ 2 12,000

    24 තරකුිණාමලය 16 96,000

    25 මනේනාරම 2 12,000

    මුළු වියෙම 9,162,000/-

    මුළු පරතිලාභීනේ සංඛ්යාව 1779

    5.4 නැණෙිරිය අධයාපන ශෂියතේව ක්රමය

    නැණ ෙිරිය වැඩසටහන සඳහා ෙ සපෞෙේගලික අංශසයේ ම ලය ොයකතේවය මත සමම සෙපාර්තසේනේතුසේ

    කළමණාකරණ මණ්ඩලයක් මඟිනේ විවිධ සහේතු මත අධයාපනය අහිිට වීසේ අවොනමට පතේ වී ඇති ෙරුවනේ සඳහා

    මාසික ශිෂයතේවයක් පිරිනැසේ. සමම වැඩසටහන ෙ සසවණ සරණ කැපකරු මා පිය ක්රමය යටසතේ උප වයාපෘතියක්

    සලස ක්රියාතේමක සකසර්. සමමගිනේ එක් ෙරුවකුට මසකට රු. 1000/- තේ රු. 2000/- තේ අතර මුෙලක් අනුගරාහකයාසගේ

    කැමැතේත අනුව ලබා සෙනු ඇත.

    නැණ ෙරිිය අධයාපන ශෂියතේව ආධාර සගවීේ

    වර්ෂය වැඩසටහන සභෞතික පරගතිය

    පරගතිය

    ම ලය පරගතිය

    ( ිටලියන )

    2014 නැණ ෙිරිය අධයාපන ආධාර

    වැඩසටහන

    275 4.848

    5.5 නවිනුේ ෙරු ආධාර

    අඩු ආොයේලාභි පවුලේවල නිවුනේ ෙරුවනේසගේ සසෞඛ්ය, සපෝෂණය හා අසනකුතේ සුභසාධන කටයුතු සවනුසවනේ සමනේම

    එම ෙරුවනේ අවොනේ තතේවයනේසගනේ ආරක්ෂා කර ගැනීම පි ස ලබා සෙන ආධාර ක්රමයකි. පරාසෙේශීය සලේකේ

    සකාට්ඨාශ මට්ටිටනේ ලැසබන ඉලේලුේපතර සඳහා අවශය මුෙලේ සපයා ෙිම සමහිෙී සිකෙසේ.

    සේ යටසතේ ෙරුවනේ සෙසෙසනකු සඳහා රු.7500/- ක්ෙ තුනේ සෙසනක ුසවනුසවනේ රු.15,000/- ක් ෙ සිේ සෙසනකු සඳහා

    රු.20,000/- ක් ෙ පසේ සෙසනකු සවනුසවනේ රු.25,000/- ක් ෙ වශසයනේ මුෙලේ සගවීේ සිකෙ කරයි. සෑම ඉලේලුේ කරුසවකුටම

    එක් අවසේථාවක් පමණක් සමම ආධාර ක්රමය යටසතේ පරතිලාභ ලබා ගැනීමට හැකියාව ලැ සේ.

  • 5.6 වවෙය ආධාර

    අඩු ආොයේලාභී පවුලේ වල ෙරුවනේසගේ සසෞඛ්ය හා සපෝෂණ ගැටළු සඳහා සහන සැපයීම සවනුසවනේ සමම ආධාර

    ක්රමය ක්රියාතේමක සේ. එසසේම ආබාධිත ෙරුවනේ සවනුසවනේ ෙ උපකාර කිී ම සමහිෙී සිකෙ සේ. පරාසෙේශීය සලේකේ

    සකාට්ඨාශ මට්ටිටනේ ලැසබන ඉලේලුේපතර සඳහා අවශය මුෙලේ සපයා ෙීම සමහිෙී සිකෙ සේ.

    සේ යටසතේ වවෙය පරතිකාර, සැතේකේ, සපෝෂණ කටයුතු, ශාී රික කෙර්වලතා සවනුසවනේ භාවිතා කරන උපකරණ සඳහා

    ආධාර සැපයීම සිකෙ කරනු ලබයි. පරතිකාර හා සපෝෂණ කටයුතු සවනුසවනේ රු.5000/- මුෙලක් ෙ, සැතේකේ සඳහා

    රු.10,000/- ක මුෙලක් ෙ, උපකරණ සඳහා ඒවාසයේ ිටල ගණනේ අනුව විවිධ පරමාණසයේ මුෙලේ සගවීම ෙ සිකෙ සේ. සමම

    සගවීේ පරමාණයනේ එම ෙරුවනේසගේ පවුලේ වල විවිධ සේවභාවයනේ හා ඔවුනේ මුහුණ පා ඇති කෙෂේකරතාවයනේ මත සවනසේ

    වීමට ෙ පුළුවන.

    සෑම ඉලේලුේකරුසවකුටම එක් අවසේථාවක් පමණක් සමම ආධාර ක්රමය යටසතේ පරතිලාභ ලබා ගැනීමට හැකියාව

    ලැසේ. ඒ අනුව වසරකට පවුලේ 500 කට පමණ සමමඟිනේ සහන සලසා ෙීමට අවසේථාව ලැබී ඇත.

    5.7 හෙිසි විපතේ ආධාර

    හෙිසිසයේ ඇති වන විපතේ නිසා පවුලේ වල අසරණ වන ෙරුවනේසගේ අධයාපන කටයුතු අඛ්ණ්ඩව කරසගන යාම සඳහා

    ලබා සෙන ආධාර ක්රමයකි. ක්ෂ කව පරිසරසයේ ඇතිවන ගංවතුර, සුලි සුළං, නාය යෑේ, නිවාස ගිනි ගැනීේ, වැනි

    තතේවයනේ මත කෙෂේකරතාවයනේට පතේ වන ෙරුවනේසගේ සුභ සාධනය සැලසිම සමහිෙී සිකෙ සේ. එපමණක් ෙ සනාව පවුලේ

    තුළ සෙමේපියනේ ිටය යෑම, ෙරුවනේ අතේහැර ෙමා යෑම, සෙමේපියනේ හෙිසි අනතුරු වලට සරෝගාබාධ වලට සගාකෙරු

    වීම, විසෙේශ ගතව නැවත සනාපැිටණීම, ෙරුවනේ තාවකාලික භාරකරුවනේ අතට පතේ වීම, එම භාරකරුවනේ ශාී රික

    හා මානසික කෙර්වල අය වීම වැනි සහේතලනේ මත අසරණ වන ෙරුවනේට පිහිට වීමට ෙ සමම ආධාර ක්රමය උපකාී සේ.

    යේ වයසනකාරි තතේවයක ෙී ෙරුවනේසගේ පාසලේ උපකරණ විනාශ වි ඇතේනේ ඒ සවනුසවනේ එක් පවුලක් සඳහා රු.

    5000/- ක ආධාරයක් ලබා සෙේ. එසසේ වුව ෙ ඒ ඒ අවසේථාවනේහි ඇත ිවන හානිොයක තතේවසයේ පරබලතාවය මත ලබා සෙන

    ආධාර මුෙල සවනසේ විමට පුළුවන. කුමන සහෝ වයසනකාරි තතේවයක ෙී වුවතේ ෙරුවනේසගේ අධයාපන කටයුතු කරසගන

    යාමට ොයක විම සමහි පරධාන අරමුණ සේ.

    පරාසෙේශීය සලේකේ සකාට්ඨාශ මට්ටිටනේ ලැසබන ඉලේලුේපතර සඳහා අවශය මුෙලේ සපයා ෙීම සමහි ෙී සිකෙ සේ.

    නවිනුේ ෙරු ආධාර / වවෙය ආධාර / හෙිසි විපතේ ආධාර

    නිවුනේ ෙරු ආධාර වවෙය ආධාර හෙිසි විපතේ ආධාර

    පළාත ෙිසේතරික්කය ළමයිනේ

    ගණන මුෙල මුෙල

    ළමයිනේ

    ගණන මුෙල

    බසේනාහරි

    පළාත

    සකාළඹ

    ගේපහ

    කළුතර

    57

    49

    52

    232,500

    187,500

    195,000

    17

    51

    09

    115,000

    280,000

    45,000

    49

    --

    --

    80,500

    --

    --

    මධයම

    පළාත

    මහනුවර

    මාතසලේ

    නුවරඑළිය

    80

    31

    38

    307,500

    120,000

    142,500

    25

    13

    03

    115,0000

    65,000

    15,000

    10

    02

    02

    31,000

    10,000

    10,000

  • වයඹ පළාත කුරුණෑගල

    පුතේතලම

    121

    25

    457,500

    97,500

    98

    05

    545,500

    25,000

    16

    10

    69,500

    44,000

    සබරගමු

    පළාත

    රතේනපුර

    කෑගලේල

    64

    37

    240,000

    142,500

    41

    27

    245,000

    160,000

    06

    --

    30,000

    --

    ෙකණුු

    පළාත

    ගාලේල

    මාතර

    හේබනේසතාට

    50

    54

    71

    192,500

    202,500

    271,500

    29

    36

    16

    190,000

    250,000

    85,000

    03

    04

    49

    15,000

    20,000

    81,000

    ඌව පළාත බකෙලේල

    සමාණරාගල

    48

    40

    180,000

    150,000

    08

    21

    45,000

    135,000

    17

    60

    61,000

    60,000

    උතුරු මැෙ

    පළාත

    අනුරාධපුරය

    සපාසලානේනරුව

    16

    14

    60,000

    52,500

    15

    08

    115,000

    50,000

    02

    139

    10,000

    118,500

    නැසගනහිර

    පළාත

    අේපාර

    මඩකලපුව

    තරිකුණාමලය

    15

    52

    08

    60,000

    202,500

    39,000

    27

    106

    12

    140,000

    540,000

    65,000

    --

    --

    --

    --

    --

    --

    උතුරු

    පළාත

    යාපනය

    මුලතිේ

    වේනියාව

    කිලිසනාච්චි

    මනේනාරම

    67

    08

    04

    12

    24

    255,000

    30,000

    15,000

    45,000

    90,000

    58

    05

    08

    04

    34

    305,000

    25,000

    40,000

    10,000

    200,000

    --

    --

    --

    --

    08

    --

    --

    --

    --

    30,000

    5.8 සසසනහස ඉතරිි කිී සේ ගණිුම

    සුනාිට වයසනසයනේ සෙමේපියනේ සෙසෙනාම අහිිට අවු. 18 ට අඩු ෙරුවනේ සඳහා ක්රියාතේමක වන වැඩසටහනකි. 2006

    වර්ෂසයේ සමම වැඩසටහන ආරේභ ව ූඅතර එහි ෙී ළමුනේ 689 සෙසනකු ඇතුළතේ විය. 2013 සෙසැේබර් මාසය වන විට

    සමහි සිටින ළමුනේ සංඛ්යාව 236 ක් විය. සෑම මසකම අවු.18 සේපූර්ණ වන ළමුනේ සමම වැඩසටහනිනේ ඉවතේ සේ.

    2014 වර්ෂසයේ සසසනහස ගණිසුේ මෙුලේ වැය ව ූආකාරය :

    අනු අංකය මාසය ළමුනේ සංඛ්යාව වැය වූ මුෙල ( රු. )

    01 යනවාරි 158 521,000

    02 සපබරවාරි 155 232500

    03 මාර්තු 153 229,500

    04 අසපරේලේ 152 228,000

    05 මැයි 148 222,000

    06 යුනි 145 217,500

    07 යූලි 143 214,500

    08 අසගෝසේතු 142 213,000

  • 09 සැපේතැේබර් 138 208,500

    10 ඔක්සතෝේබර් 138 208,500

    11 සනාවැේබර් 138 208,500

    12 සෙසැේබර් 137 207,000

    5.9 ළමා සමාය හා ළමා සභාව පිහටිවුීසේ වයාපෘතයි

    ළමා අයිතිවාසිකේ පරඥපේතිසයේ සඳහනේව ඇති පරිෙි 12,13,14 යන වයවසේථාවනේ මගිනේ ආවරණය වන ළමයිනේසගේ

    සහභාගීතේව අයිතිය තහවුරු කරිටනේ ළමයිනේ බලගැනේවීසේ පරධාන අරමු නේ යුතුව 2007 වර්ෂසයේ ගරාම නිලධාී

    සකාට්ඨාශ මට්ටිටනේ ළමා සමාය පිහිටුවන ලෙි. සමසසේ පිහිටුවා ගනේනා ලෙ ළමා සමාය තුළිනේ ෙරුවනේසගේ

    සංවර්ධනයට, සාරධර්ම වර්ධනයට, කුසලතා වර්ධනයට අොළ වැඩසටහනේ රාශියක් සෑම පරාසෙේශීය සලේකේ

    සකාට්ඨාශයකම ක්රියාතේමක කර ඇත.

    පරාසෙේශීය සලේකේ සකාට්ඨාශ මට්ටිටනේ පිහිටුවා ඇති ළමා සමාය ඒකරාශී කරගනිිටනේ පරාසෙේශීය ළමා සභා ෙ,

    පරාසෙේශීය ළමා සභාසේ නිලධාී මණ්ඩලසයේ එකතුසවනේ ෙිසේතරකි් ළමා සභා ෙ සේ වන විට පිහිටුවා ඇත. සෑම

    පරාසෙේශීය සලේකේ සකාට්ඨාශයකම පරාසෙේශීය ළමා සභාවක් හා සෑම ෙිසේතරික්කයකම ෙිසේතරික් ළමා සභාවක් ෙ සේ

    වන විට පිහිටුවා ඇත. ෙිසේතරික් ළමා සභාවල එකතුසවනේ යාතික ළමා සභාවක්ෙ සේථාපිත කර ඇත. ළමා සමාය

    මගිනේ ෙරුවනේට කුසලතා සංවර්ධන වැඩසටහනේ ක්රියාතේමක කිී ම, ළමා සමාය වල පුසේතකාල වලට සපාතේ ලබා ෙීම,

    යහගුණ පරවර්ධනය කිී සේ වැඩසටහනේ ක්රියාතේමක කර ඇත.

    ජාතික

    ළමා සභාව

    01

    දිස්ත්රික් ළමා සභාව

    23

    ප්රාදේශිය ළමා සභාව

    331

    ළමා සමාජය

    2317

  • ළමා සමාය ළමා සභා වැඩ පිළිසවළ සඳහා පරතිපාෙන සවනේ කිී ම

    2014 වර්ෂසයේ සමම වයාපෘතිය සඳහා වාර්ෂික ඇසේතසේනේතුව තුළ රු. ිටලියන 2.5 ක මුෙලක් සවනේ කරන ලෙී. එම

    පරතිපාෙන උක්ත වැඩසටහන සඳහා වැය කිී ේ කරිටනේ වැඩසටහසනහි අරමුණු සාක්ෂාතේ කර ගැනීම සෙහා කටයුතු

    කර ඇත.

    පරාසෙේශීය ළමා සභාව ක්රියාතේමක කිී ම සඳහා වර්ෂසයේ මුල පරතිපාෙන සවනේ කිී ම

    පරාසෙේශීය ළමා සභාවට අයතේ ළමුනේ රැසේ කර වර්ෂසයේ ක්රියාතේමක වන වැඩසටහනේ පිළිබඳව සහ ළමා සභාව රැසේ

    කිී ම වතරයි මාසිකව සිකෙසේ. පරාසෙේශීය ළමා සභාව මඟිනේ සකසේ කරනු ලබන වාර්ෂික සැලැසේම යටසතේ

    ඇසේතසේනේතුගත මුෙලේ ලබාෙීම සඳහා සමම වර්ෂසයේ පරතිපාෙන පරමාණවතේ සනාවීය. එබැවිනේ පරාසෙේශීය ළමා සභා

    සවත මුෙලේ සවනේ සකරුසනේ නැත. නමුතේ ඉලේලීේ අනුව විවිධ වැඩසටහනේ සඳහා පරතිපාෙන සවනේ කරන ලෙී.

    ළමා සමාය වල ෙරුවනේසගේ නිර්මාණශීලී හැකියාවනේ වර්ධනය කිී ම

    ළමා සමාය වල ෙරුවනේසගේ නිර්මාණශීලී හැකියාවනේ වර්ධනය කිී ම සඳහා විවිධ වැඩසටහනේ පරාසෙේශීය සලේකේ

    සකාට්ඨාශ මට්ටසමනේ පවතේවන ලෙි. ළමා සමාය තව කෙරටතේ සක්රීය කරිටනේ ෙරුවනේසගේ සහභාගීතේවය, සසහෝෙරතේවය,

    කුසලතා වර්ධනය සඳහා සමවැනි වැඩසටහනේ ක්රියාතේමක කරනු ලබයි.

    ළමා සමාය / ළමා සභා ෙරුවනේසගේ ක්රීඩා සකෞෂලය වර්ධනය තුළිනේ සපෞරුෂතේව සංවර්ධනය ඇති කිී ම

    ළමා සමාය / ළමා සභා ෙරුවනේසගේ ක්රීඩාව සඳහා සහභාගීතේවය වර්ධනය කිී ම සහ ක්රීඩා සකෞෂලය ෙියුණු කිී සේ

    අරමුණු ඇතිව ළමා සමාය මඟිනේ සමවැනි වැඩසටහනේ ක්රියාතේමක කරයි. ක්රීඩාසේ ඇති වැෙගතේකම සහ ඒ තුළිනේ

    සපෞරුෂතේව සංවර්ධනය ඇති කිී ම ෙ අරමුණු අතර සේ.

    යාතික / ආගිටක / සංසේකෘතික උතේසව පැවැතේවීම

    සමායය තුළිනේ ගිලිහී යන අවුරුකෙ චාරිතර වාරිතර හා යන ක්රීඩා ඇතුළු සංසේකෘතිකාංග පිළිබඳ ළමුනේට අවසබෝධයක්

    ලබා ෙීම ඉෙිරි අනාගතය සඳහා වැෙගතේ සේ. එම නිසා ළමා සමාය ෙරුවනේ සඳහා සමවැනි අවුරුකෙ උතේසව පැවැතේවීම

    අරමුණු සේ.

    එසමනේම ආගිටක උතේසව, යාතික උතේසව ෙින පිළිබඳ ඇති වැෙගතේකම ළමුනේට තහවුරු කර ෙීම සඳහා එවැනි ෙින

    උතේසව පැවැතේවීම ළමා සමාය / ළමා සභා මඟිනේ සංවිධානය සකසර්.

    පුසේතකාල සංවර්ධනය කිී ම

    ළමා සමාය මගිනේ පවතේවාසගන යන පුසේතකාල වල අඩුපාඩු සේපූර්ණ කර සංවර්ධනය කිී ම සඳහා

    සෙපාර්තසේනේතුව උෙේ උපකාර කරයි. ළමුනේසගේ කියවීසේ රුචිය වර්ධනය කිී ම, ෙැනුම වර්ධනය කිී ම, ආකලේප

    සංවර්ධනය යන අරමුණු පුසේතකාල වයාපේත කිී සමනේ සිකෙ සේ.

    අධයයන චාරිකා

    ළමා සමාය වල ෙරුවනේසගේ සහභාගීතේවය වර්ධනය කිී ම, ළමා සමාය අතර අතේෙැකීේ හුවමාරු කර ගැනීම,

    විසනෝෙය හා රසාසේවාෙය ලබා ෙීම සහ ෙරුවනේසගේ අධයාපන කටයුතු සඳහා පරාසයෝගික අතේෙැකීේ ලබා ගැනීසේ

    අරමුණු ඇතිව ළමා සමාය ෙරුවනේ අධයයන චාරිකා රැසගන යාම සිකෙ කරයි.

  • නායකතේව පුහුණු වැඩමුළු / කඳවුරු පැවැතේවීම

    ෙරුවනේසගේ සපෞරුෂතේවය වර්ධනය, ෙැනුම කුසලතා ආකලේප වර්ධනය, ෙරුවනේ පරිසරයට සංසේෙී හා ගසේෂණශීලී

    ෙරු පිරිසක් බවට පතේ කිී ම, නායකතේව කුසලතා වර්ධනයට සමවැනි වැඩසටහනේ ක්රියාතේමක සකසර්.

    සසෞඛ්යයට ඇති අයිතිය තහවුරු කිී ම

    සපර පාසලේ හා පාසලේ ෙරුවනේසගේ ඇති විවිධ සලඩ සරෝග හඳුනා ගැනීසේ අරමුණ ඇතිව කෙෂේකර පළාතේ වල ළමා

    සායන පැවැතේවීම සිකෙ සකසර්. සමමඟිනේ ෙරුවනේ සඳහා,

    i . යහපතේ සසෞඛ්යයක් පවතේවාසගන යාසේ වැෙගතේකම පිළිබඳ සෙමාපියනේට අවසබෝධයක් ලබා සෙේ.

    i i . විසශේෂඥ වවෙය සායන වලට ඉෙිරිපතේ වීමට හැකියාවක් සනාමැති ෙරුවනේට අවසේථාවක් ලබා ෙීම.

    i i i . ශරවණ, ෙෘෂය ආෙිසයහි සුළු වශසයනේ ආබාධ සහිත ෙරුවනේ හඳුනා සගන අවශය මැෙිහතේවීේ කිී ම.

    i v. ඉතා කුඩා මැෙිහතේවීමකිනේ සුව කල හැකි සරෝග සහිත ෙරුවනේ කලේ තියා හඳුනා ගැනීමට හැකියාව ඇත.

    රස විනේෙනාතේමක වැඩසටහනේ ක්රියාතේමක කිී ම

    පාසලේ විෂය ධාරාවනේ තුළ සකාටු වී සිටින ෙරුවනේ එළිමහසනේ පරසාංගික අතේෙැකීමක් කරා සගන යිටනේ ඔවුනේසගේ ගීත

    රසවිනේෙනාතේමක හැකියාවනේ ෙියුණු කිී ම හා විවිධ සමාය ගැටලු වලිනේ පීඩාවට පතේව සිටින ෙරුවනේට ගැටලු වලිනේ

    මඳකට සහෝ නිෙහසේ වීම තුළිනේ සිත සැහැලේලු කර ගැනීමට හැකියාවක් සමවැනි වැඩසටහනේ තුළිනේ සිකෙවන නිසා

    ළමා සමාය / ළමා සභා ෙරුවනේ සඳහා සමවැනි වැඩසටහනේ සංවිධානය වැෙගතේ සේ. වැඩසටහන වැය කළ මුෙල ( රු. )

    ළමා සමාය / ළමා සභා සඳහා පරාසෙේශීය මට්ටසේ වැඩසටහනේ සවනුසවනේ 685,300.00

    යාතික ළමා සභාව සඳහා වැඩසටහනේ සවනුසවනේ 1,611,505.00

    පරාසෙේශීය ළමා සභා / ෙිසේතරික් ළමා සභා 305,195.00

    එකතුව 2,602,000.00

    5.10 ආෙර්ශ ළමා ගේමාන වැඩසටහන

    පරයා ම ලික ළමා රක්ෂණ ක්රියාවලිය තහවුරු කිී ම සඳහා සෑම පරාසෙේශීය සලේකේ සකාට්ඨාශයකිනේම සතෝරා ගනේනා

    ලෙ ගේමානයක ළමා අයිතීනේ සුරක්ෂිත කිී ම සඳහා වන වැඩසටහනේ ක්රියාතේමක කිී ම සඳහා සමම වැඩසටහන

    යටසතේ පරතිපාෙන සවනේ කර ඇත. සේ යටසතේ විවිධ රායය නිළධාී නේසගේ මැෙිහතේ වීම යටසතේ එම ගේමානය තුළ

    සෑම ළමයකුසගේම සංවර්ධනය, පැවැතේම , ආරක්ෂාව හා සහභාගිතේවය යන අයිතීනේ සුරක්ෂිත කිී සේ ලා වන

    වැඩසටහනේ ක්රියාතේමක කළ යුතුය.

    සේ සඳහා පරාසෙේශීය සලේකේ සකාට්ඨාශ මට්ටිටනේ ක්රියාතේමක කළ හැකි වයාපෘති වාර්තා සගනේවා ගතේ අතර එකී

    අවශයතාවය මත පරතිපාෙන සවනේ කරන ලෙී. ඒ අනුව පරාසෙේශීය සලේකේ සකාට්ඨාශ 58 ක් සඳහා රු.1,945,240.00

    මුෙලක් ලබා සෙන ලෙී.

  • අංකය ෙිසේතරකි්කය යවන ලෙ පරතිපාෙන මුෙල ( රු.

    ) 01 සකාළඹ 106,500/-

    02 ගේපහ 55,500/-

    03 කළුතර 5,500/-

    04 මහනුවර 239,000/-

    05 මාතසලේ -

    06 නුවරඑළිය 75,000/-

    07 ගාලේල 91,500/-

    08 මාතර 55,000/-

    09 හේබනේසතාට 30,000/-

    10 අනුරාධපුරය 30,000/-

    11 සපාසළානේනරුව -

    12 බකෙලේල 74,500/-

    13 සමාණරාගල 194,000/-

    14 කුරුණෑගල 471,390/-

    15 පුතේතලම 43,500/-

    16 රතේනපුරය 42,600/-

    17 කෑගලේල 300,500/-

    18 අේපාර 17,000/-

    19 කිලිසනාච්චිය -

    20 වේනියාව -

    21 මඩකලපුව 25,000/-

    22 යාපනය 60,000/-

    23 මුලතිේ -

    24 තරකුිණාමලය 28,750/-

    25 මනේනාරම -

    එකතුව 1,945,240/-

    5.11 ළමා අයිතවිාසකිේ පළිබිඳ සමසහයේු කිටටු වැඩසටහන

    ශ්රී ලංකාව විශේව ළමා පරඥපේතියට අතේසනේ කිී සමනේ පසු සමරට ෙරුවනේසගේ අයිතිවාසිකේ සුරක්ෂිත කිී ම සඳහා ගනු

    ලැබ ඉතා වැෙගතේ පියවරක් සලස සමම වැඩසටහන හැඳිනේවිය හැක. සමම සමසහයුේ කිටටු 2000 වසසර්ෙී සමාය

    සසේවා අමාතයාංශය මඟිනේ නිකුතේ කරන ලෙ අංක MSS/3/4/161 ෙරණ චක්රසලේඛ්ය මඟිනේ පිහිටුවන ලෙ අතර, සමම

    සෙපාර්තසේනේතුව මඟිනේ නිකුතේ කරන ලෙ අංක PCC/CROP/11/3/4 ෙරණ චක්රසලේඛ්ය මඟිනේ නැවත සකටුේපතේ කරන

    ලෙි. ෙිවයිසනේ සෑම පරාසෙේශීය සලේකේ සකාට්ඨාසයක්ම ආවරණය වන පරිෙි යාතික මට්ටසේ සිට ගරාමීය මට්ටම ෙක්වා

    සියළු අවසේථාවනේ සඳහා සමම සමසහයුේ කිටටු පිහිටුවන ලෙි. ළමුනේට ජීවතේවීම සඳහා සුවොයී පරිසරයක් නිර්මාණය

    කිී ම අරමුණු කරසගන ක්රියාතේමක කරන ලෙ සමම වැඩසටහසනේෙී කිටටු ශක්තිමතේ කිී ම තුළ ළමා අයිතිවාසිකේ

    සුරක්ෂිත කිී ම සඳහා වූ ආෙර්ශ ගේමාන වැඩසටහන සමනේම, ළමා සහභාගීතේවය පුළුලේ කිී ම සඳහා වූ ළමා සමාය

    වැඩසටහසනේ ෙ ක්රිටක ෙියුණුවක් ඇති කිී ම ෙ සමමඟිනේ බලාසපාසරාතේතු වූ සෙවන පරතිඵලයයි. පරාසෙේශීය සමසහයුේ

  • කේටු සඳහා එක් පරාසෙේශීය සලේකේ සකාට්ඨාසයකට රු. 3000 බැගිනේ රු. 939,000.00 ක් ෙ, ෙිසේතරික් සේබනේධීකරණ

    රැසේවීේ සඳහා එක් ෙිසේතරික්කයකට රු.5000 බැගිනේ රු. 125,000.00 වශ සයනේ ෙ වියෙේ ෙරා ඇත.

    5.12 ළමා ිටතුරු මධයසේථාන

    අවධානේ සහගත පවුලේ පරිසරය තුළ හුෙකලාවන ෙරුවනේසගේ ආරක්ෂාව තහවුරු කරිටනේ ඔවුනේ තමනේසගේ විසේක

    කාලය ආරක්ෂිතව ගත කිී මට සමම මධයසේථානයනේ හි අවශය රැකවරණය ලබා සෙේ. සෙමාපියනේ සෙසෙ නාම තම

    නිසවසේ වලිනේ බැහැරව කටයුතු කරන අවසේථා වලෙී ෙරුවනේ සගේ ආරක්ෂාව සමනේම ෙැනුම, කුසලතාවයනේ වර්ධනය

    කිී ම සඳහා අවශය පහසුකේ ලබා සෙේ. සමහිෙී පුසේතකාල, ගෘහසේථ ක්රීඩා සමනේම බාහිර ක්රීඩා ක්රියාකාරකේ වල

    නිරත වීසේ භාගයය ෙ සමාවුනේට ලැසේ.

    රුපියලේ ිටලියනයක පරතිපාෙනයක් සේ සඳහා සවනේ වී ඇති අතර සමම මධයසේථාන ඉෙි කිී ම සඳහා අවශය

    පහසුකේ තිසබන සේථානයනේ අනුව ලැසබන ඉලේලීේ වලට අොළව අවශය පරතිපාෙන ලබා සෙේ.

    අනු අංකය

    පළාත වැය වූ මුෙල ( රු.)

    01 සඩලේෆේ 300,000.00

    02 සකෝපායි 225,000.00

    03 කරච්ච් 200,000.00

    04 කුනේඩසාසලේ 50,000.00

    එකතුව 775,000.00

    අනු අංකය පළාත

    පරාසෙේශීය සමසහයුේ කිටටු

    සඳහා වැය වූ මුෙල ( රු.)

    01 බසේනාහිර 120,000.00

    02 මධයම 108,000.00

    03 ෙකුණ 141,000.00

    04 උතුර 87,000.00

    05 නැසගනහිර 105,000.00

    06 වයඹ 135,000.00

    07 උතුරු මැෙ 81,000.00

    08 ඌව 78,000.00

    09 සබරගමුව 84,000.00

  • 5.13 උගතේ පාඩේ හා පරතසිනේධාන සකාිටෂනේ සභා නිර්සෙේශ ක්රියාතේමක කිී ම

    උගතේ පාඩේ හා පරතිසනේධාන සකාිටෂනේ සභාව මඟිනේ කරන ලෙ නිර්සෙේශ ක්රියාතේමක කිී ම සඳහා වතු ආශරිතව

    ජීවතේවන ද්රවිඩ සේභවයක් පවතින යනතාවසගේ ෙරුවනේ හා ෙීර්ඝ කාලයක් පැවති යුධමය වාතාවරණය සහේතු සකාට

    සගන අවතැනේ වූ ෙරුවනේ ඉලක්ක කරසගන සමම වැඩසටහනේ ක්රියාතේමක කරන ලෙි. සමම පරසෙේශවල ජීවතේවන

    ෙරුවනේසගේ ම ලික අයිතිවාසිකේ ආරක්ෂා කරිටනේ සුරක්ෂිත ළමා වියක් නිර්මාණය කර ෙීම සමම වැඩසටහසනේ ම ලික

    අරමුණ විය. ෙරුවනේසගේ පහසුකේ සැලසීමතේ, ඔවුනේ සවනුසවනේ සතුටු මධයසේථාන පිහිටුවීමතේ, චිතර කලාව, සංගීතය,

    නැටුේ හා ක්රීඩා පැවැතේවීමතේ, සාක්ෂරතාවය අහිිට වූ ෙරුවනේ සවනුසවනේ සාක්ෂරතා පනේති පැවැතේවීමතේ සමහි

    ක්රියාකාරකේ විය. පරාසෙේශීය සලේකේ සකාට්ඨාසවලිනේ ලෙ ඉලේලීේ වලට අනුව පරතිපාෙන ලබා සෙන ලෙි.

    යුෙේධය හා ඍයුවම සේබනේධ වූවනේ ෙැනුවතේ කිී ම සඳහා ෙිසේතරික් සලේකේ සකාට්ඨාශ මට්ටිටනේ හා පරාසෙේශීය සලේකේ

    කාර්යාල මට්ටිටනේ වැඩසටහනේ සංවිධානය කරනු ලැසේ. නිසවසේ වලිනේ බැහැරව කටයුතු කරන අවසේථා වල ෙී

    ෙරුවනේ සගේ ආරක්ෂාව සමනේම ෙැනුම, කුසලතාවයනේ වර්ධනය කිී ම සඳහා අවශය පහසුකේ ලබා සෙේ. සමහිෙී

    පුසේතකාලයනේ සමනේම ගෘහසේථ ක්රිඩා සමනේම බාහිර ක්රීඩා ක්රියාකාරකේ වල නිරත වීසේ භාගයය ෙ සමාවුනේට ලැසේ.

    ඒ අනුව සමම වර්ෂය තුලෙී පහත සඳහනේ වැඩ සටහනේ ක්රියාතේමක කර ඇත.

    අන ු

    අංකය

    වැඩ සටහසනේ නම පරගතයි

    01 පුනරුතේථාපනය කරන ලෙ ළමා සසාලේොකෙවනේ සවනුසවනේ විසශේෂ ෙැනුවතේ කිී සේ

    වැඩ සටහනේ ෙිසේතරික්ක මට්ටසමනේ ක්රියාතේමක කිී ම

    වැඩ සටහන�