ඇමරිකා මහද්වීපයේ කතාන්දරය හෙවත්...

Post on 09-Aug-2015

1.697 Views

Category:

Documents

41 Downloads

Preview:

Click to see full reader

DESCRIPTION

මද්යතන යුගය නමින් හැදින්වෙන කාලයේ ලෝකයේ සිදු වූ අතිශය බියකරු සිදුවීම පිරාතින් (මහුදු කොලකරයන්) ආසියා,අප්‍රිකා හා ඇමරිකා මහද්වීපයෙන්හි රටවල අණසක පැතිරවීමයි.ඔවුහු ඒ මහද්වීපයෙන්හි තිබුණු රාජධානි වනසමින්,ජනසංහාරයේ යෙදෙමින්, යටත් විජිත ගොඩනංවමින් මවුම්කරුට කීකරු වහලුන්ගේ රටවල් තනන්නට වූහ. කාලිෆ්ගේ හෝ පාප්ගේ හෝ ආක්ඝාවා ඉටු කළ පුජකයන් විසින් පත් කරන ලද මොළ කෙලෙසා ගත්තවුන් ඒ පිරාති (මහුදු කොලකරයන්) සේනා මෙහෙයවූ නිසා මැවුම්කරු නොහදුනන ජනතාව විනාශ කිරීම දෙවියන්ට කරන සේවයක් යයි පිරාතිහු සිතුවෝය. කොලොම්බුස් කතාව යනු පිරාතීන්ගේ කතාවක් සැරසීමට යොදා ගත් විසිතුරු කඩදාසියකි.එයින් ඔතා ඇති කතෝලික ඉතිහාසය තුල බිස්කුවරුන්ගේ අක්ඝාව අතිශය ක්රූර ලෙස ඇමරිකාවේ මරා දැමූ කෝටි සංඛයාත ජනතාවකගේ කටන්දර,ලංකාවේ යටත් විජිත ඉතිහාසය නැවට හදාරන්නැයි ජනතාවට ඇරයුම් කරයි.දකුණු ඇමරිකාව පිළිබද කටන්දරයෙහි කොලොම්බුස් කතාවට අවුරුදු දාහකට පෙර එහි බුදුසසුන පැවති බවට තොරතුරු සදහන් වේ. මේ ග්රන්ථයෙන් සිදුකෙරෙන මුලික කාර්ය විසිතුරු කඩදාසියකින් ඔතා ඇති කොළම්බස් කතාව විමර්ශනයට ලක් කිරීමයි කොලොම්බුස් පරෂක්ති ලියවුනු ලංකාවේ සත්ය ඇමරිකා ආදී ඉතිහාසය පිළිබද සිංහලෙන් ප්රකාශයට පත්වන පළමු ග්රන්ථය මෙයයි. විෂය පිළිබඳ වෙන්ත භාෂා වලින් සම්පාදිත පොත් ඇති නමුදු මෙතරම් ශාස්ට්‍රීය ලෙස විෂය විමර්ශනය කෙරෙන වෙනත් භාෂාවකින් ලියවුන පොතක් වුව තිබේද යන ප්‍රශ්නයට පිළිතුරු සැපයීමට විචාරක පාඨක දෙපාර්ශවයට පැවරේ.

TRANSCRIPT

top related