ආය අු ය රණය - wordpress.com...contamination & retention demystified ©2016 k....

82
ආසය scientificbuddhist.wordpress.com ආසය අပසය ႐වරණය Contamination & Retention Demystified K. Jayaweera අပසය

Upload: others

Post on 24-Feb-2020

4 views

Category:

Documents


0 download

TRANSCRIPT

  • Think

    ආසය

    scientificbuddhist.wordpress.com

    ආසය අනුසය විවරණයContamination & Retention Demystified

    K. Jayaweera

    අනුසය

  • ආසය අනුසය විවරණයContamination & Retention Demystified

    කු. ජයවීර © 2016

    සියළුම හිමිකම් ඇවිරිණි

    විමසීම් : [email protected]

    scientificbuddhist.wordpress.com

  • Contamination & Retention Demystified ©2016 K. Jayaweera

    හැඳින්වවීමIntroduction

    ආසය හහවත් ආශ්රව හා අනුසය යනු දැනගතයුතුම වූ සියළුම හකහෙසුන්වහේ මුල් බඳුවූ

    ක්හල්ශයන්ව හදකය. ආසය හා අනුසය හනාදන්වනවුන්වට සසර ගමහනහි හකළවරක් දක්නට

    හනාෙැහේ. මන්වද පෘථේජන්වයන්වද, රහත් හනාවූ හේක පුද්ගෙයන්වද, පිරිසිදු සිත නිතරම

    කිළුටු කරගන්වනා බැවිණි. හමම කිළුටු කරගැනීම සිදුවන්වහන්ව ආශ්රව හහවත් ‘සිතින්වම

    හටගන්වනා කිළුටු කරවනයන්ව’ නිසාය. අරහත් මාර්ගඤාණහයන්ව කරන්වහන්ව ද ආශ්රව හහවත්

    ‘කිළුටු කරවනයන්ව’ නිරවහේෂහයන්ව ක්ෂය කිරීමම හේ. සිත නැවත කිළිටි හනාවන්වහන්ව නම්

    නැවත ඉපදීමක් නැත. සිත කිළිටි වීම ඉහේ සිදුවන්වනක් හනාහේ. එය ක්රමානුකුෙ

    ක්රියාවලියකින්ව සිදුවන්වනකි. හමම ක්රියාවලිය දන්වනහකනාට කිළිටිවිම නතර කිරීමට හැකිහේ.

    බුදුරජාණන්වවහන්වහේ හබාහහාම පැහැදිලිව හා නිරවුල්ව ආසයානුසය විේතර කර තිබුණද

    හනාහයකුත් වකවානුවෙ පහළවූ අර්ථකථා හා පරිවර්තන හදෝෂ නිසා යම් අයුරක

    පටෙවාගත් සාවදය අර්ථකතනයන්ව හමකෙ සිිංහෙ හා හවනත් මාධ්යයන්ව තුෙද සමාජගතව

    පවත්නා බවක් හපහනන්වනට හේ. පටිච්චසමුප්පාදය පටෙවා ගැනීමත් ක්රියාවලි පදනම්වූ

    රාමුවක් තුලින්ව චිත්ත චචතසික ක්රියාවලි අධ්යයනය හනාකිරීමත් යන හදකරුණ හමම

    තත්ත්වයට ප්රධ්ාන වන අතරම, ආශ්රව සඳහා ‘රා කළහේ’ උපමාවත්, අනුසය සඳහා ‘අළුයට

    ගිනි’ වැනි උපමා භාවිතයත් හම් තත්ත්වය උග්ර වීමට තුඩු දුන්ව කරුණු අතරට එකතු වන බව

    දක්නට ෙැහේ.

    බුද්ධ් භාෂිතයන්ව තුලින්ව ආසයානුසය පිළිබඳව නිරවුල් හා පැහැදිලි චිත්රයක් සැදැහැවත්

    පාඨකයන්ව තුෙ ඇතිකිරීහම් අරමුණින්ව හම් සටහන පිරිනැහමන වගයි.

  • Contamination & Retention Demystified ©2016 K. Jayaweera

    ආසයානුසය උහගනීහම් වැදගත්කමSignificance of Contamination & Retention

    • ආසය අනුසය, චින්වතන ක්රියාවලිහේ පිහිටි සිත කිළිටි කරන මුෙ ධ්ර්මතා හදකකි. හමම ධ්ර්මතා හදක ඔවුහනාවුන්ව හපෝෂණය කරමින්ව අහනකුත් උපකිළිටිද නිෂ්පාදනය කරනු ෙබත්.

    • ආසය, • දැන් දැන් සිත කිළිටි කරමින්ව පුණය පාක්ෂික හහෝ අපුණය පාක්ෂික හහෝ කර්ම

    ජනනය කරයි. • ඊට සමගාමිව අනුසය හහවත් රඳවා ගැනීමක්ද ගමය කරනු ෙබයි. අනුසය

    කරන්වහන්ව හමානවාද? කාම අරමුණු, ද්හේශ සහගත හද්වල්, ඒවාහයන්ව වූ විඳීම්, ඒවා හඳුනාගත් ආකාර, මැනීම්, දෘෂ්ටි, සැකයන්ව හා අවිදයසහගත මනසිකාරය, ආදී හද්ය.

    • අනුසය,• දැන්ව දැන්ව රඳවාගන්වනා හද්, අනාගතයේ විඤ්ඤාණයක්/දැනීමක් පිහිටීම සඳහා

    අරමුණක් බවට පත්හේ.• එවිට චින්වතන ක්රියාවලිය නැවත පණගන්වවමින්ව ආසය උපදීමට මග සෙසයි.

    • හමහි ඇති බරපතෙකම නම් ආසයානුසය හදහක් සුසිංහයෝගහයන්ව හනාහයකුත්රටාවලින්ව චින්වතන ක්රියාවලිය හපෝෂණය කරන අතරම එම ක්රියාවලිය මාර්ගහයන්වම, සත්ත්වයාහේ කය බිඳී මරණයට පත්වන විට, පුනර්භවය හහවත් නැවත පැවැත්මක් ඇතිකර දීමයි. එමගින්ව නැවත උපතක් / ජාතියක් සිදුකිරීමයි.

    • එනිසා ආසයානුසය අභිබවා යන තුරුම සත්ත්වයාට සසහරන්ව මිදීමට හැකියාව අහිමිහේ. සසරින්ව හනාමිදුහන්ව, දුක් හකහළවර කිරීමක් ගැන කුමන කථාද?

    • හමම විෂය තුෙදී අප ආසය-අනුසය හදහකහි පරියාය (ගැඹුරු විේතර) උහගන ගන්වනා අතරම පුනර්භවය ඇතිකරන වැඩපිළිහවෙත්, එයින්ව මිහදන ක්රියාවලියත් විේතරාත්මකව සාකච්ඡා කිරීමට බොහපාහරාත්තු හවමු.

  • Contamination & Retention Demystified ©2016 K. Jayaweera

    මුලික කරුණු Basic Facts

    ආසය අනුසය උහගනීමට ප්රථමහයන්ව මුලික කරුණු කිහිපයක් දැනගතයුතුහේ.

    1. ඵස්සය - අරමුණත්, ආයතනයත්, අරමුණ පිළිබඳව වූ විහේෂවූ දැනීමත් (විඤ්ඤාණ) යන තුහනහි

    එකතුවට ඵේස යයි කියනු ෙබයි. සරෙ බසින්ව කිවහහාත් “අරමුණු දැනීම” හා “අරමුණු දැහනන

    ක්රියාවලිය” ඵේස නම්හේ.

    2. මනසිකාර - මතකහයන්ව නැවත හමහනහි කිරීමින්ව හහෝ අරමුණු ගැන යම් රටාවකට සිතීම,

    සිංහච්තනා කිරීම මනසිකාරයයි. නුවණින්ව සිතා බො හබාජ්ඣිංග ධ්ර්ම වැහඩන හා නීවරණ ධ්ර්ම

    ප්රහාණය වන අන්වදහම් රටාවකට සිතනවාට යයෝනියසෝමනසිකාරය යනුහවන්වද, අනුවණින්ව අකුසල්

    වැහඩන අන්වදහම් හමහනහි කිරීමකට සිතිමකට අයයෝනියසෝමනසිකාරය යයිද කියයි.

    3. විතක්ක - සිතීහම් ක්රියාවලිය තුෙ යම් අදහසක්, නව දැක්මක්, සැසදීහමන්ව වන තීරණයක්,

    සිංකල්පයක්, විතක්කයක් යයි කියනු ෙබයි.

    4. පපඤ්චසඤ්ඤාසඞඛා - යම් විතක්කයක් මත නව විතක්කයක් අදහසක් හගාඩනැගීම මගින්ව

    හපර හපර අදහේ මත පය තබමින්ව මවන්වනාවූ මතු මතු විතක්ක හා සඤ්ඤා සදන්වනාවූ ප්රමාදය

    පිණිස පවතින දවල්ීන බෙනවා වැනි ක්රමයක් හේද හමය පපඤ්චසඤ්ඤාසඞඛා නම්හේ.

    5. දිට්ඨි - දැක්ම යනු අපට දැහනන අරමුණු ගැන අප දන්වනා හද්වල් හා සැසඳීහමන්ව හා විඳීම් අනුව ‘හමය

    හමහේය’ යන තක්හේරුවකට තීරණයකට එළැඹීහමන්ව අරමුණ හත්රුම් ගන්වනා ක්රමයයි.

    සොයතනහයන්ව පහළ කරන විඤ්ඤාණ එහෙසම හච්තනා සඳහා හයාමු හනාහේ. පහළවූ

    විඤ්ඤාණයට නෑකම් කියන අතීත හැඳිනිම්ද, අරමුණ නිසා යම් සැප දුක් විඳීමක් හේනම් එයද

    සිතීහම් ක්රියාවලියට බඳුන්වහේ. හමමගින්ව දිට්ඨි හහවත් හතරුම්යාම හේ. යමක යථාභූත ේවභාවය

    හත්රුම් යාමට සම්මාදිට්ඨි යයිද, ේවභාවය විකෘති වී හත්රුම් යාමට මිච්ඡදිට්ඨි යයිද කියනු ෙැහේ.

  • Contamination & Retention Demystified ©2016 K. Jayaweera

    මුලික කරුණු Basic Facts

    6. ආශ්රව - හමය බඳුනට නමකි. හකහළේ විෂය තුෙදී ආශ්රව යනුහවන්ව හඳුන්වවන්වහන්ව

    ‘බඳුහනන්ව/සන්වතනහයන්වම ආ කිළුටු’ යන්වනයි. මනසට පැමිහණන අරමුණු ේවභාවහයන්ව අපිරිසිදු

    හනාහේ. අරමුණු බාහිරින්වම පැමිහණන විටම කිළුටු වීමක් සිදුවී ඇත්නම් ප්රේනය මිට වඩා හවනේ

    වීමට ඉඩ තිබිණ. අරමුණු දැනීහමන්ව පසුව වන චින්වතන ක්රියාවලිහේ අභයන්වතරහේ ප්රේනයක් නිසා

    ආගන්වතුක කිළුටු තවරා ගැනීමක් සිදුහේ. ේවභාවහයන්ව පිරිසිදුව ඇරහෙන ක්රියාවලියක

    හමහහයවීහම්/හමහනහි කිරීහම් අකර්මනයතාවක් නිසා, කිළුටු තැවහරමින්ව නිමාවිමක් සිදුහේ. හමම

    ධ්ර්මතාවට ‘බඳුහනන්ව/සිතින්වම ආ කිළුටු’ හහවත් ආශ්රව යයි කියනු ෙැහේ. අරමුණක සාත-අසාත

    විනිේචහේදී අරමුහණන්ව වන දැනීම් හහවත් විඤ්ඤණත්, විඳීමත් හපර හඳුනාගත් මතකයනුත් සමග

    අරමුණ පිළිබඳව සිතන ක්රමයද මතකහයන්ව අවධිහේ. ඒ අනුව මනස හමහහයවීහම්දී හහවත්

    මනසිකාර කරන ක්රමහේ ප්රේනයක් නිසා සන්වතානයට කිළුටු මුසුහේ. සිත නුනුවණින්ව හමහහයවීම

    නිසා ආශ්රව හටගනී. සරෙ බසින්ව ආශ්රව යනු ‘කිළුටු කරන’, ‘යකයෙසන’ යන්වනයි. ආශ්රවහයෝ

    අහයෝනිහසෝමනසිකාරය නිසාම හටගනී.

    7. අනුසය - ‘යට යවනවා’, ‘රඳවනවා’ යනු හමහි වචන පරිසමාප්තාර්ථයයි. කුමක්ද රඳවන්වහන්ව: කුණු හා

    කිළිටි වෙට තුඩුදුන්ව කාම අරමුණු, ද්හේශ සහගත හද්වල්, ඒවාහයන්ව වූ විඳීම්, ඒවා හඳුනාගත් ආකාර,

    මැනීම්, දෘෂ්ටි, සැකයන්ව හා අවිදයසහගත මනසිකාරය, ආදී හද්. හම් ආකාරහයන්ව අප මතකහයහි හා

    සන්වතානහයහි හකහළේ, කිළුටු නැවත හටගැනීමට උපකාරවන යමක් රැඳවිමක්, නිදි කරවීමක්,

    තැන්වපත් කිරීමක් හේනම් එයට අනුසය යයි කියනු ෙබයි. “අනාදිමත් කාෙයක සිට පවතින නිදිගත්

    හකහළේ” යයි පැවසීම සාවදයහේ. මන්වද අප නිතරම නව නව හකහළේ සකසමින්ව නිදි කරවන නිසාය.

    සාත (කැමතිවනසුළු) අසාත (අකැමැති) අරමුණු නුනුවණින්ව හමහනහි කරමින්ව විනිේචයට එහළහෙන

    විටදී කිළිටි සකසමින්ව රඳවා ගනු ෙැහේ. හමනිසා සන්වතානය තුෙ මතු කිළිටි සඳහා අරමුණු රැඳීම

    අනුසය නම්හේ.

  • Contamination & Retention Demystified ©2016 K. Jayaweera

    ආසය Contamination

    හමම නිදසුහනහි

    1. අත සන්වතානයට (බඳුනට) උපමා හේ.

    2. හබෝෙ අරමුණු වන අතර

    1. සුදු හබෝෙ ඉෂ්ට අරමුණු ද,

    2. කළු හබෝෙ අනිෂ්ට අරමුණුද හේ.

    3. අතින්ව හබෝෙ පරිහරණය කිරීම මනසිකාරය හා

    සමාන වන අතර

    1. වැරදි හෙස හබෝෙ පරිහරණය

    අයයෝනියසෝමනසිකාරය යේInappropriate Thinking logic / Reflection

    (බඳුහනන්ව ආ) සන්වතානහයන්ව

    ආ - එනම් සන්වතානහයහි

    පරිහරණහේ හදෝෂයක් නිසා

    සන්වතනහයන්වම හටගන්වනා

    කිළුටු තැවරීම /

    කිළුටු කරවනහහවත් ආශ්රව

    Contamination

    ආසය

    කළු හහෝ සුදු ඕනෑම හබෝෙයක් පරිහරණහේ හදෝෂයක් නිසා

    අහතහි කිළුටු සකසමින්ව තවරාගැනීමක් වැනිහේ.

    කිළුටු

    සැ.යු.: ේවභාවහයන්වම

    හබෝෙ වෙ වත් අහතහි

    වත් කිළුටු හනාතිහබන

    බව මතක තබාගන්වන.

    වැරදි පරිහරණය අනුව

    අහතහි කිළුටු සකේවන

    බව පමණක් හමම

    නිදසුහනන්ව දත යුතුය.

    Contamination

  • Contamination & Retention Demystified ©2016 K. Jayaweera

    අනුසයRetention

    අනුසහේ ප්රේනය හමයයි. හබෝෙ

    හා සම්බන්වධ් හද් රඳවා

    ගතහහාත්, අනාගතහේ පිටින්ව

    හබෝෙ හනාපැමිණි විටකදී වුවද

    රඳවාගත් හද්වලින්ව පරිහරණය

    කළ හැකිවීමයි. එවිට වැරදි

    පරිහරණයක් වුවහහාත්

    නැවත ඇත කිළුටු හේ.

    Contamination

    වැරදි පරිහරණය නිසා අහතහි කිළුටු තවරා

    ගැනීමක් වන අතරම මතකහයහි තදින්ව

    රැඳවීම ද හේ. හමම නිදසුහනහි යටින්ව හපහනන

    රඳවනය නම් මතකයයි. වැරදි පරිහරණය නිසා

    හබෝෙ පරිහරණය කර අතහරිනවා

    හවනුවට හබෝෙ හා බැඳුනු

    යම්යම් හද් මතකහයහි

    රැඳවීමක් / නිදි කරවීමක්

    කරනු ෙැහේ. හමය

    අනුසය කිරීම යේ

    Retention(Causes for future Dirt)

    අනුසය ආසය

  • Contamination & Retention Demystified ©2016 K. Jayaweera

    මනහේ ක්රියාවලිය - සරෙ වුහයHow mind works – Simplified Model

    https://scientificbuddhist.wordpress.com

    ඵේස(අරමුණු දැනීම)

    SENSING

    හච්තනා(සිතීම)

    THINKING

    කම්ම

    (ක්රියාව)

    ACTIONING

    ඇහසහි සම්ඵේසය

    කහනහි සම්ඵේසය

    නාසහයහි සම්ඵේසය

    දිහවහි සම්ඵේසය

    කහයහි සම්ඵේසය

    මනහසහි සම්ඵේසය

    හේදනා

    සිංහච්තනා

    සඤ්ඤා

    වචී කම්ම

    කාය කම්ම

    මහනෝ කම්ම

    සරෙම වුහය

    මදක් විස්තර සහිත වුහය

  • Contamination & Retention Demystified ©2016 K. Jayaweera

    මනහේ ක්රියාවලිය How mind works

    සංස්

    ඛාර

    මනස

    විඤ්ඤාණ(අරමුණ දැනීම) විනිශ්චය

    මනායත

    නය

    වෙදනා

    සංතීරණ

    ඵස්ස (අරමුණ + ආයතනය + විඤ්ඤාණය)

    සඤ්ඤාපංච

    ායත

    කය

    දිෙ

    නාස

    යක

    නඇ

    පංච

    ාරම්

    මණ

    පහ

    සර

    සග

    න්ධ

    සද්

    දරූ

    කය

    කාය

    සංඛ

    ාරෙ

    චීස

    ංඛාර

    අතීත සඤ්ඤා

    හා සැසීම

    වොත්ථපන සංවචතනා

    අනුසය (කකකෙස් නිසා රැඳුනු කේ) / මතකය

    අනුසය

    /ධාරනය

    මනසිකාර

    https://scientificbuddhist.wordpress.com

    කම්ම

  • Contamination & Retention Demystified ©2016 K. Jayaweera

    සඤ්ඤා ස්කන්ධය

    /හඳුනාගැනීම්

    (මතකය)

    කේතනාඇස

    කන

    නාස

    දිව

    කය

    කය

    වචන

    හග

    ෝචර

    තාත්

    ත්වි

    ක හ

    ෙෝක

    අකගෝචර

    ක ෝකය

    බාහිර අධයාත්මික

    අධයාත්මික

    බාහිර

    https://scientificbuddhist.wordpress.com

    Decision Acceleration Mechanism

    හග

    ෝචර

    තාත්

    ත්වි

    හෙ

    ෝකය

    අකගෝචර

    ක ෝකය

    සිතීහම් ක්රියාවලියThought Process

    විඤ්ඤාණ

    (දැනගැනීම)

    කම්ම

    කේදනා

  • Think

    https://scientificbuddhist.wordpress.com ©2015 K. Jayaweera

    අහ

    ගෝච

    හෙ

    ෝකය

    හග

    ෝචර

    හෙ

    ෝකය Acceleration

    බාහි

    අධ්

    යාත්

    මික

    ආයතන

    ද්වාර

    යේතනා

    අතීත සඤ්ඤා / මතකය

    මන

    සික

    ාර

    ධ්ාර

    ණය

    /

    අනු

    සය

    අහ

    ගෝච

    හෙ

    ෝකය

    හග

    ෝචර

    හෙ

    ෝකය

    අරමුණු

    ඵස්ස කර්ම

    හේදනා

  • Contamination & Retention Demystified ©2016 K. Jayaweera

    ආශ්රව පිළිබඳව දත යුත්ත කුමක්ද?What should be known about Contaminants?

    1. ආසවා, භික්ඛයව, යවදිතබ්බා,2. ආසවානං නිදානසම්භවයවා යවදිතබ්යබා,

    3. ආසවානං යවම්තතා යවදිතබ්බා, 4. ආසවානං විපායකා යවදිතබ්යබා,

    5. ආසවනියරාය ා යවදිතබ්යබා, 6. ආසවනියරා ගාමිනී පටිපදා යවදිතබ්බා

    - නිේහේධික පරියාය සුත්රය, අ.නි. 6.2.1.9

    මහහණනි, 1. ආශ්රව දතයුතු ය.

    2. ආශ්රවයන්වහේ නිදානසම්භවය දතයුතු ය.

    3. ආශ්රවයන්වහේ විවිධ්ත්වය දතයුතු ය.

    4. ආශ්රවවිපාකය දතයුතු ය.

    5. ආශ්රවනිහරෝධ්ය දතයුතු ය.

    6. ආශ්රවනිහරෝධ්ගාමිනීප්රතිපදාව දතයුතු යි.

  • Contamination & Retention Demystified ©2016 K. Jayaweera

    ආශ්රව අවහබෝධ්යට අවශයම මනසිකාරය Comprehending Asavas - ‘Contaminants’

    ජානහතා අහිං, භික් ඛහව, පේ සහතා ආසවානිං ඛයිං වදාමි, හනා අජානහතා හනා අපේ සහතා. කිඤ් ච, භික් ඛහව, ජානහතා කිඤ් ච පේ සහතා ආසවානිං ඛයිං වදාමි? හයානිහසා ච මනසිකාරිං අහයානිහසා ච මනසිකාරිං. අහයානිහසා, භික් ඛහව, මනසිකහරාහතා අනුප් පන්ව නා හචව ආසවා උප් පජ් ජන්ව ති, උප් පන්ව නා ච ආසවා පවඩ ඪන්ව ති; හයානිහසා ච හඛා, භික් ඛහව, මනසිකහරාහතා අනුප් පන්ව නා හචව ආසවා න උප් පජ් ජන්ව ති, උප් පන්ව නා ච ආසවා පීයන්ව ති.

    මහහණනි, මම (නුවණින්ව) දන්වනහුට දක්නහුට ආස්රවයන්වහේ ක්ෂය කිරීම කියමි.

    හනා දන්වනහුට හනා දක්නහුට හනා කියමි. යලි දු මහහණනි, කුමක් දන්වනහුට

    කුමක් දක්නහුට ආස්රව ක්ෂය හේ ද? යයානියසාමනසිකාරය ද

    අයයානියසාමනසිකාරය ද (දන්වනහුට දක්නහුට ආස්රව ක්ෂය) හේ. මහහණනි,

    නුනුවණින්ව හමහනහි කරන්වනහුට නුපන්වනා වූ ද ආස්රවහයෝ උපදිති. උපන්වනාවූ ද

    ආස්රවහයෝ වැහඩති. මහහණනි, නුවණින්ව හමහනහි කරන්වනහුට නුපන්වනා වූ ද

    ආස්රවහයෝ නුපදිති. උපන්වනා වූ ද ආස්රවහයෝ ප්රීණ හවති.

    - සේබාසව සිංවර පරියාය සුත්ත - ම.නි. 1.1.2

  • Contamination & Retention Demystified ©2016 K. Jayaweera

    ආශ්රවහයෝ හමානවාද?What are Contaminants?

    තහයාහම, භික්ඛහව, ආසවා. කාමාසයවා, භවවාසයවා, අවිජ්ජාසයවා

    මහහණනි, ආශ්රවහයෝ තුහනකි.

    කාමාශ්රවය, භවවාශ්රවය, අවිජ්ජාශ්රවය .

    - නිේහේධික පරියාය සුත්රය, අ.නි. 6.2.1.9

    අශ්රවයයෝ, චින්තන රටායේ අක්රමිකතාව යහව් අයයෝනියසෝමනසිකාරය

    නිසා අරමුණක් දැයනන විට එහි සාත-අසාත (සැප දුක් විඳීම් මුලිකවූ

    කැමතිවන සුළු බව) අනුව විනිශ්චය කිරීයම්දීම සිත තුන් අයුරකින් කිළුටු

    කර .

    1. කාම සංකල්ප ඇතිකරමින් යහෝ

    2. පැවැ්මක්, පැතුමක් සඳහා අෙවමින් යහෝ

    3. පටිේචසමුප්පාදය වසමින්, මුො කරවමින් යහෝ වශයයනි.

  • Contamination & Retention Demystified ©2016 K. Jayaweera

    ආශ්රවහයෝ හමානවාද?What are Contaminants?

    1. කාමාසව (කාම තණ්හා)

    2. භවවාසව (භවව තණ්හා)

    3. අවිජ්ජාසව (අවිදයාව) යන තුන සිත කිළිටි කරවනයන්ව හහවත් ආශ්රව හේ.

    යකාටින්ම ආශ්රව යනු

    තණ්හා-අවිජ්ජා යදක

    හමහි ඇති බරපතෙකම නම් හකතරම් සිත පිරිසිදු කළත් නැවත

    නැවත සිත කිළිටි කරන ේවභාවය මතුවීමය. හමය ආශ්රවයන්වහේ

    ෙක්ෂණයයි

  • Contamination & Retention Demystified ©2016 K. Jayaweera

    කිළිටි වීහම් ක්රියාවලිය (ආශ්රව) Contamination Process

    https://scientificbuddhist.wordpress.com

    a. දැනගත් අරමුණ හඳුනාගනී b. අරමුණ නිසා වන සැප/දුක් හේදනා හඳුනාගනී

    c. අරමුණ හකහේ හඳුනා හකහේ මනසිකාර කළයුතු දැයි අතීත මතකහයන්ව කියයි

    විඤ්ඤාණ(අරමුණ දැනීම)

    සාත/අසාත

    විනිශ්චය

    මනායතනය

    සැප/දුක්/මැදහ් යවදනා

    සංතීරණ සංයචතනා

    අනුසය (හකහළේ නිසා තැවරුණු අතීත සඤ්ඤා) / මතකය (අතීත සඤ්ඤා)

    අනු

    සය

    /ධ්ාර

    නයඅයයෝනියසෝමනසිකාර

    අතීත සඤ්ඤා

    a

    b

    c අවිදයා ආශ්රව

    තණ්හා ආශ්රව

    කිළිටිඋපකිළිටි

    අදියර 1 අදියර 2 අදියර 3

  • Contamination & Retention Demystified ©2016 K. Jayaweera

    කිළිටි වීහම් ක්රියාවලිය (ආශ්රව) Contamination Process

    සිහතහි ක්රියාවලිය බෙනවිට, එහි කිළිටිවිම පටන්වගන්වහන්ව ඵේසය හහවත් අරමුණ දැනීම

    සමගමය. චින්වතන ක්රමය අදියර තුනකට හබදිය හැක.

    1. අදියර - අරමුණ හඳුනාගැනීම

    2. අදියර - සාත-අසාත විනිේචය

    3. අදියර - විනිේචයට අනුව සිංහච්තනික ක්රියාව

    1 අදියර - අරමුණ දැනීම නිසා විඳීමත්, හඳුනාගැනීමත් සිදුහේ හමම හඳුනාගැනීමට

    අතීතහේ හඳුනාගත් හද්වල්ද ඉවහල්හේ. හම්අනුව දැනගත් අරමුණ සාත-අසාත

    වශහයන්ව විනිේචය සඳහා (2වන අදියරට හපර) ප්රතය තුනක් උපකාරීහේ. විඤ්ඤාණයත්,

    විඳීමත්, අතීතහේ දැනගත් හඳුනාගත් හදයත් යන තුනය. හම්තුන අනුව චින්වතන රටාව

    හහවත් මනසිකාරය හවයි. නුනුවණින්ව සිතීහමන්ව හහවත් අහයෝනිහසෝමනසිකාරය

    හේතුහකාට හගන අවිදයාවත්, විඳීම නිසා හටගන්වනා තණ්හාවත් වැහඩ. හම් නිසා

    අරමුණ දැනුන මුල් අදියහර් සිටම සිත කිළිටිවිමට පටන්වගනී. හමයට වගකිවයුත්හත්

    අවිදයාවත් තණ්හාවත් හදක වන අතර ඒවා සිත කිළිටි කරන බැවින්ව ආශ්රව යයි

    වයවහාර හකහර්.

    2. අදියර - අවිදයා-තණ්හා හපරදැරිව අරමුණ හඳුනාගැනීහමන්ව අනතුරුව වැරදි සහගත

    සාත-අසාත (කැමති/අකමැති වනසුළු) විනිේචයකට එළහේ.

    3. අදියර - හම් විනිේචය සමගම හබාහහෝ හකහළේ හා අකුසල් දහම් හටගනී. එමගින්ව

    සිත තවදුරටත් කිළිටි හේ. හම් පිළිබඳව වැඩිදුර විේතර මතු දක්වනු ෙැහේ.

  • Contamination & Retention Demystified ©2016 K. Jayaweera

    ප්රභාේවර සිත කිලිටි වුහේයShining mind is tainted with impurities

    පභවස්සරමිදං , භික්ඛයව, චි්තං. තඤ්ච යඛා ආගන්තුයකහි උපක්කියෙයසහි උපක්කිලිට්ඨඨං. තං අස්සුතවාපුථුජ්ජයනා යථාභූතං නප්පජානාති. තස්මා ‘අස්සුතවයතා පුථුජ්ජනස්ස චි්තභවාවනා න්ී’ති වදාමී’’ති.

    පභවස්සරමිදං , භික්ඛයව, චි්තං. තඤ්ච යඛා ආගන්තුයකහි උපක්කියෙයසහි විප්පමු්තං. තං සුතවා අරියසාවයකා යථාභූතං පජානාති. තස්මා ‘සුතවයතාඅරියසාවකස්ස චි්තභවාවනාඅ්ී’ති වදාමී’’ති.

    මහහණනි, හම් සිත ප්රභාේවර ය. එ ද

    වනාහි ආගන්වතුක

    උපක්හල්ශයන්වහගන්ව කිලිටි වූහේය.

    අශ්රැතවත් පෘථේජන හතහම් එය තත්

    වූ පරිද්හදන්ව හනා දනී. එහහයින්ව

    ‘අශ්රැතවත් පෘථේජනයාහට සිත

    වැඩීමක් නැතැ’යි කියමි.

    මහහණනි, හම් සිත ප්රභාේවර ය. එ ද

    වනාහි ආගන්වතුක

    උපක්හල්ශයන්වහගන්ව මිදින. එය

    ශ්රැතවත් ආර්යශ්රාවක හතහම් තත් වූ

    පරිද්හදන්ව දනී. එහහයින්ව ‘ශ්රැතවත්

    ආර්යශ්රාවකයාහට සිත වැඩීමක්

    ඇතැ’යි කියමි.

    අ.නි. 1.6.1-2

  • Contamination & Retention Demystified ©2016 K. Jayaweera

    ආශ්රව සමුදය Origination of Contaminants

    පඤ්ච

    නීවරණඅවිදයා

    ආශ්රව

    ‘‘කතහමා ච, භික්ඛහව, ආසවානිං නිදානසම්භහවා? අවිජ්ජා, භික්ඛයව, ආසවානං නිදානසම්භවයවා.

    මහහණනි, ආශ්රවයන්වහේ නිදානය ඇතිවීම හකහේද?

    මහහණනි, අවිදයාව (හනාදැනීම) ආශ්රවයන්වහේ නිදානය ඇතිවීමයි.

    - නිේහේධික පරියාය සුත්රය, අ.නි. 6.2.1.9

    අහයෝනිහසා

    මනසිකාර

    අසති-අසම්පජ

    ඤ්ඤ

    ඉන්වියඅසිංවරය

    ත්රිවිධ්දුේචරිත

    අවිජ්ජා සුත්රය - අ.නි. 10.2.2.1 නිේහේධික පරියාය සුත්රය - අ.නි. 6.2.1.9සම්මාදිට්ඨි සුත්ත - ම.නි. 1.1.9

  • Contamination & Retention Demystified ©2016 K. Jayaweera

    ආශ්රව විවිධ්ත්වය (හවමත්තතා)Diversity of Contaminants

    මහහණනි, ආශ්රවයන්වහේ හේමත්තතා (විවිධ්ත්වය) කවහර්ද: මහහණනි,

    නිරයට එළවන (හගනයන) ආශ්රවහයෝ ඇත. තිරිසන්වහයානියට එළවන

    ආශ්රවහයෝ ඇත. හප්රතවිෂයට එළවන ආශ්රවහයෝ ඇත. මනුෂයහෙෝකයට

    එළවන ආශ්රවහයෝ ඇත. දිවයහෙෝකයට එළවන ආශ්රවහයෝ ඇත. මහහණනි,

    හම ආශ්රවයන්වහේ හේමත්තතා යි කියනු ෙැහේ.- නිේහේධික පරියාය සුත්රය, අ.නි. 6.2.1.9

    ආසවා

    නිරයගමනීයා

    නිර

    යට

    හග

    නය

    ආසවා තිරේඡාන

    යයානිගමනීයා

    තිරි

    සන්ව

    හය

    ෝනිට

    හග

    නය

    ආසවා යප්ති

    විසයගමනීයා

    හප්ර

    ත වි

    ෂය

    හග

    නය

    ආසවා මනුස්ස

    යොකගමනීයා

    මනු

    ෂය

    හෙ

    ෝකය

    හග

    නය

    ආසවා යදව

    යොකගමනීයා

    දිව

    ය හ

    ෙෝක

    යට

    හග

    නය

  • Contamination & Retention Demystified ©2016 K. Jayaweera

    ආශ්රවයන්වහේ විපාකයResult of Contaminants

    කතහමා ච, භික්ඛහව, ආසවානිං විපාහකා? යිං හඛා, භික්ඛහව,

    අවිජ්ජාගහතා තජ්ජිං තජ්ජිං අත්තභාවිං අභිනිේබත්හතති පුඤ්ඤභාගියිං

    වා අපුඤ්ඤභාගියිං වා, අයිං වුච්චති, භික්ඛහව, ආසවානිං විපාහකා

    - නිේහේධික පරියාය සුත්රය, අ.නි. 6.2.1.9

    ’මහහණනි, ආශ්රවයන්වහේ විපාකය කවහර්ද? මහහණනි, අවිදයා සහගතවුහේ, පින්ව පක්ෂහයහිවූ හහෝ, පේ පක්ෂහයහිවූ හහෝ, ඉන්ව හටගත් ආත්මභාවහයහි උපදවයි.

    මහහණනි, ආශ්රවයන්වහේ විපාකය හම්යයි කියනු ෙැහේ.

    සරෙව, ආශ්රවයන්යේ විපාකය

    පුනර්භවවය යහව්

    නැවත නැවත ඉපදීම

  • Contamination & Retention Demystified ©2016 K. Jayaweera

    ආශ්රවයන්වහේ විපාකයResult of Contaminants

    අනමතේහගා යිං භික්ඛහව සිංසාහරා, පුේබාහකාටි න පඤ්ඤායතිඅවිජ්ජානීවරණානං සත්තානිංතණ්හාසංයයාජනානං සන්වධ්ාවතිං සිංසරතිං.හහාති හසා, භික්ඛහව, සමහයා යිං මහාසමුද්හදා උේසුේසති විසුේසති න භවති; නත්හවවාහිං, භික්ඛහව, අවිජ්ජානීවරණානිං සත්තානිං තණ්හාසිංහයාජනානිංසන්වධ්ාවතිං සිංසරතිං දුක්ඛේස අන්වතකිරියිං වදාමි. හහාති හසා, භික්ඛහව, සමහයායිං සිහනරු පේබතරාජා ඩේහති විනේසති න භවති; න ත්හවවාහිං, භික්ඛහව,අවිජ්ජානීවරණානිං ......... හහාති හසා, භික්ඛහව, සමහයා යිං මහාපථවී ඩේහතිවිනේසති න භවති; න ත්හවවාහිං, භික්ඛහව, අවිජ්ජානීවරණානිං .......

    - ගද්දුෙබද්ධ් සුත්රය ස.නි. 3 – 1.2.5.7

    මහහණනි, අවිදයාව නීවරණ හකාට ඇති, තෘෂ්ණාව සිංහයාජනය හකාට ඇති සසහර්

    දුවන, භවහයන්ව භවහේ සැරිසරන සත්ත්වයන්වහේ මුල් හකළවරක් හනාහපහන්ව.

    මහහණනි, යම් කහෙක හම් මහමුහුද සිහේ ද, වියහේ ද, හනාපවතී ද, එ බඳු කහෙක් හේ

    ම යැ. මහහණනි, අවිදයාව නීවරණ හකාට ඇති තෘෂ්ණාව සිංහයෝජන හකාට ඇති

    සිංධ්ාවන සිංසරණ කරණ සත්ත්වයන්වහේ දුක් හකළවර කිරීමක් මම හනා ම කියමි.

    මහහණනි, යම් කහෙක හම් සිහනරු පර්වතරාජයා දැහේ ද, වැනහේ ද, හනාපවතී ද, එ

    බඳු කහෙක් හේ මැ යැ. මහහණනි, අවිදයාව නීවරණ හකාට ඇති .....

    මහහණනි, යම් කහෙක හම් මහහපාහළාව දැහේ ද, වැනහේ ද, හනාපවතී ද, එ බඳු

    කහෙක් හේ ම යැ. මහහණනි, අවිදයාව නීවරණ හකාට ඇති .....

  • Contamination & Retention Demystified ©2016 K. Jayaweera

    ආශ්රවයන්වහේ නිහරෝධ්ය හා එහි පිළිහවතCessation of Contaminants & its path

    කතහමා ච, භික්ඛහව, ආසවනිහරාහධ්ා? අවිජ්ජානිහරාහධ්ා, භික්ඛහව,

    ආසවනිහරාහධ්ා. අයහමව අරිහයා අට්ඨඨඞ්ගගිහකා මේහගා

    ආසවනිහරාධ්ගාමිනී පටිපදා, හසයයථිදිං - සම්මාදිට්ඨි, සම්මාසිංකප්හපෝ,

    සම්මාවාචා, සම්මාකම්මන්වහතෝ, සම්මාඅජිහවෝ, සම්මාවායාහමෝ, සම්මාසති,

    සම්මාසමාධි

    - නිේහේධික පරියාය සුත්රය, අ.නි. 6.2.1.9

    ’මහහණනි, ආශ්රවයන්වහේ නැතිකිරීම කවහර්ද? මහහණනි, අවිදයාව නැතිකිරීම, ආශ්රවයන්ව නැතිකිරීමයි. හම් ආයය අෂ්ටාිංගික මාර්ගයයි. ආශ්රවයන්ව නැතිකරණ

    පිළහවතයි. ඒ හකහේද යත්? නිවැරදි දැකීමයි. නිවැරදි අදහසයි. නිවැරදි වචනයයි. නිවැරදි කර්මාන්වතයයි. නිවැරදි ජීවිකාවයි. නිවැරදි වයායාමයයි. නිවැරදි සිහියයි.

    නිවැරදි සිත එකඟ කමයි.

  • Contamination & Retention Demystified ©2016 K. Jayaweera

    සියළු ආශ්රවයන්වහේ සිංවර කිරීම Ending of all Contaminants

    අත් ථි, භික් ඛහව, ආසවා දේ සනා පහාතේ බා, අත් ථි ආසවා සිංවරා

    පහාතේ බා, අත් ථි ආසවා පටිහසවනා පහාතේ බා, අත් ථි ආසවා

    අධිවාසනා පහාතේ බා, අත් ථි ආසවා පරිවජ් ජනා පහාතේ බා, අත් ථි

    ආසවා විහනාදනා පහාතේ බා, අත් ථි ආසවා භාවනා පහාතේ බා.

    මහහණනි, දර්ශනහයන්ව (හසෝවන්වමගනුවණින්ව) පහ කළ යුතු ආස්රව ඇත.

    ඉන්වියසිංවරහයන්ව පහ කළ යුතු ආස්රව ඇත. පරිහරණහයන්ව පහ කළ යුතු

    ආස්රව ඇත. ඉවසීහමන්ව පහ කළ යුතු ආස්රව ඇත. පරිවර්ජනහයන්ව පහ කළ

    යුතු ආස්රව ඇත. හවන්වවීහමන්ව / විහනාදනහයන්ව පහ කළ යුතු ආස්රව ඇත.

    වර්ධ්නහයන්ව / භාවනාහවන්ව පහ කළ යුතු ආස්රව ඇත.

    සේබාසව සිංවර පරියාය සුත්ත - ම.නි. 1.1.2

    (සියළු ආශ්රවයන්වහේ සිංවර කිරීම - ගැඹුරින්ව විේහල්ෂණය කිරීම)

  • Contamination & Retention Demystified ©2016 K. Jayaweera

    සියළු ආශ්රවයන්වහේ සිංවර කිරීම Ending of all Contaminants

    ක්රමය / Technique

    1 දේසනා පහාතේබා

    (දැක්හමන්ව)

    by seeing

    දෘෂ්ටින්ව වඩවන්වනාවූ හමහනහි හනාකළයුතු ධ්ර්මයන්ව

    හමහනහි හනාකරමින්ව. චතුරාර්ය සතය ධ්ර්මයාදී

    හමහනහි කළයුතු ධ්ර්ම හමහනහි කිරීහමන්ව චතුරාර්ය

    සතය ධ්ර්මය පිලිබඳ ප්රතයක්ෂවූ දැකීමක් දර්ශනයක්

    පහළහේ. දර්ශනහයන්ව සක්කායදිට්ඨි, විචිකිච්ඡා,

    සීෙේබතපරාමාස යන ආශ්රව ප්රහාණය හේ.

    2 සිංවරා පහාතේබා

    by restraining

    මනා සතිහයන්ව ෂඩ ඉන්වියයන්ව සිංවර කිරීහමන්ව

    හවහහස සහිතවූ දැවිලි සහගත ආශ්රවහයෝ ප්රහාණය

    හේ.

    3 පටිහේවනා

    පහාතේබා

    (පරිහරණහයන්ව)

    by using

    පරිහරණය සඳහා වූ අඳන, කාමර, පුටු, ආහාර ආදිය

    හුහදක් ජිවිතය පවත්වා ගැනීම මිස සුව පහසුව සඳහා

    හනාහේ යයි ප්රතයහේක්ෂා කිරීහමන්ව අල්හපච්ඡ

    ජිවිකාවකදී හවහහස සහිතවූ දැවිලි සහගත ආශ්රවහයෝ

    ප්රහාණය හේ.

    4 අධිවාසනා පහාතේබා

    (ඉවසීහමන්ව)

    by tolerating

    බැනුම්, සිත උෂ්ණ, හරෝග පීඩා, තියුණු දුක් යටපත්

    කරමින්ව ඉවසමින්ව වාසය කිරීහම්දී හවහහස සහිතවූ

    දැවිලි සහගත ආශ්රවහයෝ ප්රහාණය හේ.

  • Contamination & Retention Demystified ©2016 K. Jayaweera

    සියළු ආශ්රවයන්වහේ සිංවර කිරීම Ending of all Contaminants

    ක්රමය / Technique

    5 පරිවජ්ජනා

    පහාතේබා

    (වර්ජනහයන්ව)

    by avoiding

    පාප මිත්රයන්ව, අසත්පුරුෂයන්ව, නපුරු ේථාන, විසකුරු

    සතුන්ව ඇති ප්රහද්ශ, රාත්රී සිංචාරය වැනි අහිතකර හද්

    වර්ජනහයන්ව, දුරේ වීහමන්ව හවහහස සහිතවූ දැවිලි

    සහගත ආශ්රවහයෝ ප්රහාණය හේ.

    6 විහනාදනා පහාතේබා

    (බැහැර කිරීහමන්ව)

    by dispelling

    මිථයා සිංකල්ප හා අදහේ වන කාමවිතක්ක,

    වයාපාදවිතක්ක, විහිිංසා විතක්ක බැහැර කිරීහමන්ව,

    දුරු කිරීහමන්ව හවහහස සහිතවූ දැවිලි සහගත

    ආශ්රවහයෝ ප්රහාණය හේ.

    7 භාවනා පහාතේබා

    (වැඩීහමන්ව)

    by developing

    විහේකය, විරාගය, නිහරෝධ්ය ඇසුරු කරන සති,

    ධ්ම්මවිචය, විරිය, පිති, පේසද්ධි, සමාධි, උහප්ක්ඛා

    සම්හබාජ්ඣිංග ධ්ර්ම වැඩීහමන්ව (භාවනා යනු වැඩිය

    යුතු ධ්ර්ම වැඩීමයි) හවහහස සහිතවූ දැවිලි සහගත

    ආශ්රවහයෝ ප්රහාණය හේ.

    සේබාසව සිංවර පරියාය සුත්ත - ම.නි. 1.1.2

  • Contamination & Retention Demystified ©2016 K. Jayaweera

    ආසව ප්රහාණයCessation of Contaminants

    වහන්වස, හකහේ දන්වනහුට හකහේ දක්නහුට ආස්රව ප්රීණ හේ දැ? යි.

    මහණ, චක්ුස අනිතය විසින්ව දන්වනහුට දක්නහුට ආස්රව ප්රීණ හේ. රූ ... චක්ුර්විඥානය ... චක්ුේ සිංේපර්ශය ... මනේසිංේපර්ශය නිසා සුව වූ හහෝ දුක් වූ හහෝ හනාදුක් හනාසුව වූ හහෝ යම් හවදනාහයක් උපදී නම් එ ද අනිතය විසින්ව දන්වනහුට දක්නහුට ආස්රව ප්රීණ හේ.

    මහණ, හමහේ දන්වනහුට දක්නහුට ආස්රව ප්රීණ හේ යි.

    ආසවපහාන සූත්රය -ස.නි. සළායතන සංයු්තය 1.6.4.

    වහන්වස, හකහේ දන්වනහුට හකහේ දක්නහුට ආස්රව සහමුලින්ව නැසීමට හේ දැ? යි.

    මහණ, චක්ුස අනාත්ම විසින්ව දන්වනහුට දක්නහුට ආස්රව සහමුලින්ව නැසීම හේ. රූප ... චක්ුර්විඥානය ... චක්ුේසිංේපර්ශය ... මනේසිංේපර්ශය නිසා සුව වූ හහෝ දුක් වූ හහෝ හනාදුක් හනාසුව වූ හහෝ යම් හවදනාහයක් උපදී නම් එ ද අනාත්ම විසින්ව දන්වනහුට දක්නහුට ආස්රව සහමුලින්ව ම නැසීමට හේ.

    මහණ, හමහේ දන්වනහුට හමහේ දක්නහුට ආස්රව සහමුලින්ව නැසීමට හේ යි.

    ආසවසමුේ ාාත සූත්රය -ස.නි. සළායතන සංයු්තය 1.6.5.

  • Contamination & Retention Demystified ©2016 K. Jayaweera

    වෑ මිහටහි (වාසිජට) උපමාවSimile of Mattock handle

    මහහණනි, යම්හේ වනාහි වඩුවාහේ හහෝ වඩු අතවැේසාහේ හහෝ වෑමිහටහි ඇඟිලි පාරවල්

    දක්නා ෙැහබද්ද, මහපට ඇඟිලි පාරවල් හහෝ දකිනු ෙැහබද්ද, ‘මාහේ වෑමිට අද හමපමණ

    හගවුහණ්ය ඊහේ හමපමණ හගවුහණ්ය. හපහර්දා හමපමණ හගවුහණ්’යයි ඔහුහේ හමහේ

    දැනීහමක් හනාහේමය. එතකුදුවුවත් නැතිවූ කල්හි නැතිවූහේය යන දැනීම ඇතිහවයි.

    මහහණනි, එපරිද්හදන්වම භාවනා කිරීහමහි නැවත නැවත හයදී වසන මහණහට ‘අද මාහේ

    ආශ්රවයන්ව අතුහරන්ව හමපමණ ක්ෂයවීයයි හහෝ ඊහේ හමපමණ ක්ෂයවීයයි හහෝ හපහර්දා

    හමපමණ ක්ෂයවීයයි හහෝ’ කිසිහේත් හමහේ දැනීම ඇති හනාහේද, එතකුදුවුවත් ක්ෂයවූ

    කල්හි ක්ෂයවීමයයි දැනීම හවයි

    වාසිජහටාපම සූත්රය - ස.නි. 3-1.2.5.9

    ආස්රවයයෝ ක්ෂයවන්යන් ඉතාම යසමින්ය.

    අද යමපමණ යගවුයණ්ය, ඊයේ යමපමණ යගවුයණ්ය යන

    දැනීමක් ඇති යනාවුවද, යගවීගිය විට යගවුයණ්ය යන දැනීම ඇතියේ.

  • Contamination & Retention Demystified ©2016 K. Jayaweera

    කැමැත්ත හා වැඩීම අතර හවනස Desire vs. exertion

    භාවනානුහයෝගහයහි හයදී වාස කරන මහණහට “මාහේ සිත උපාදාන විසින්ව ග්රහණය හනා

    හකාට ආස්රවයන්වහගන්ව මිහදන්වහන්ව නම් මනා” යි කැමැත්තක් උපදහන්ව නමුදු ඔහුහේ සිත

    උපාදාන විසින්ව ග්රහණය හනා හකාට ආස්රවයන්ව හගන්ව හනා මිහදයි. මන්වද සතර සතිපට්ඨඨාන

    ආදී ධ්ර්මහයෝ හනාවඩනා ෙද බැවිණි.

    යම්හේ කිකිළියකහේ බිජු හවත් ද, කිකිළිය විසින්ව ඒ මත ෙැගැ හහාඳින්ව හනා රක්නා ෙදහේද,

    හහාඳින්ව උණුසුම් හනා ගන්වවන ෙද්දාහු හහාඳින්ව කුකුළුගඳ හනා ගන්වවන ෙද්දාහු හවත්නම්, ඒ

    කිකිළියට “මාහේ කුකුළු පැටවු පාද-නියතුඩින්ව හහෝ මුවතුඩින්ව හහෝ කටුව පළා හගන සුවහේ

    නික්හමන්වනාහු නම් මැනවැ” යි ඉදින්ව හම බඳු ආශාවක් උපදහන්ව ද? එහහත් ඒ කුකුළු පැටවු

    එහේ සුවහේ නික්හමන්වනට අසමත් හවති.

    වාසිජහටාපම සූත්රය - ස.නි. 3-1.2.5.9

    කැමැ්ත තිබු පමණට ආස්රවයන්යගන් මියදන්නට සම්

    යනායේ.

    මනාව වඩන ෙද සිතම ආස්රවයන්යගන් මියදන්නට සම් යේ.

  • Contamination & Retention Demystified ©2016 K. Jayaweera

    සප්ත අනුසය7 types of Retention (Deposition)

    සත්තිහම , භික්ඛහව, අනුසයා. කතහම සත්ත?

    1. කාමරාගානුසහයා,2. පටිඝාානුසහයා,3. දිට්ඨඨානුසහයා,4. විචිකිච්ඡානුසහයා,5. මානානුසහයා,6. භවරාගානුසහයා,7. අවිජ්ජානුසහයා.

    ඉහම හඛා, භික්ඛහව, සත්තඅනුසයා’’ති.

    මහහණනි, හම් අනුසය සතක්

    හවති. ’’කවර සතක්ද යත්?

    1. කාමාරාගනුසය,

    2. පටිඝාානුසය,

    3. දිට්ඨඨානුසය,

    4. විචිකිච්ඡානුසය,

    5. මානානුසය,

    6. භවරාගානුසය,

    7. අවිජ්ජානුසය,

    යන හම් සත අනුසය නම්

    හවති.

    අනුසය සූත්රය - අ.නි. 7.1.2.1.

  • Contamination & Retention Demystified ©2016 K. Jayaweera

    අනුසයන්වහේ සමුදය හා හකළවරOrigination & Cessation of (Dirt) Retention

    යහතා නිදානිං භික්ු පුරිසා පපඤ්චසඤ්ඤාසඞඛා සමුදාචරන්වති, එත්ථ හච නත්ථිඅභිනන්වදිතේබිං අභිවදිතේබිං අජ්හඣාහසතේබිං, එහසවන්වහතා රාගානුසයිං,එහසවන්වහතා පටිඝාානුසයිං, එහසවන්වහතා දිට්ඨඨානුසයිං, එහසවන්වහතාවිචිකිච්ඡානුසයිං, එහසවන්වහතා මානානුසයිං, එහසවන්වහතා භවරාගානුසයිං,එහසවන්වහතා අවිජ්ජානුසයිං, එහසවන්වහතා දණ්ඩාදානසත්ථාදානකෙහවිේගහවිවාද තුවිංතුවිං හපසුඤ්ඤමුසාවාදානිං, එත්්හත පාපකා අකුසොධ්ම්මා අපරිහසහසා නිරුජ්ඣන්වතීති.

    මහණ, යම් කාරණයකින්ව ප්රපඤ්ච සහගත සඤ්ඤා-හකාට්ඨඨාසහයා (හැඳිනීම්)

    පුරුෂයා හට පවතීද, ඉදින්ව හම් කරුහණහි සතුටු වියයුත්තක්, කිව යුත්තක්, තමාහේ

    කළගතයුත්තක් පුරුෂයා හට නැත්නම්, හමයම රාගානුසහේ, පටිඝාානුසහේ,

    දිට්ඨඨානුසහේ, විචිකිච්ඡානුසහේ, මානානුසහේ, භවරාගානුසහේ, අවිජ්ජානුසහේ

    හකළවර / නිහරෝධ්ය වන්වහන්වය. හමයම දඬුගැනීම්, සැත් ගැනීම්, හකාෙහෙ, විග්රහ,

    විවාද, හතා හතා කීම්, පිසුනුබේ හදඩීම්, හබාරු කීම් හි හකළවර වන්වහන්වය. හනාහයක්

    ළාමක පාපක අකුසෙ ධ්ර්මයන්වහේම හකළවර වන්වහන්වය.මධුපිණ්ඩික සූත්රය ම.නි.

  • Contamination & Retention Demystified ©2016 K. Jayaweera

    ප්රපඤ්ච සඤ්ඤා හටගැනීමProcess for Thought Proliferation

    චක්ුඤ්චාවුහසා පටිච්ච රූහපච උප්පජ්ජති චක්ුවිඤ්ඤාණිං තිණ්ණිං සඞගතිඵේහසා. ඵේස පච්චයා හවදනා. යිං හවහදති තිං සඤ්ජානාති. යිං සඤ්ජානාති තිංවිතක්හකති. යිං විතක්හකති තිං පපඤ්හචති. යිං පපඤ්හචති තහතා නිදානිං පුරිසිංපපඤ්චසඤ්ඤාසඞඛා සමුදාචරන්වති අතීතානාගතපච්ුප්පන්වහනසුචක්ුවිඤ්හඤහයයසු රූහපසු.

    ඇසද රූපයද නිසා චක්ුවිඤ්ඤාණය උපදී. හම් තුහන්ව සිංගමහයන්ව ඵේසය හේ. ඵේසයනිසා හේදනාව හේ. යමක් විඳීද එය හඳුනයි. යමක් හඳුනයිද එය විතර්ක හකහරයි(නැවත සිතට පමුණුවයි). යමක් විතර්ක හකහර්ද එය ප්රපඤ්චයට පමුණුවයි. ඇසින්ව බොදතයුතු අතීත අනාගත පච්ුප්පන්වන රූපයන්ව හකහරහි, ප්රපඤ්ච නිසා හටගන්වනාසඤ්ඤා-හකාට්ඨඨාසහයා (හැඳිනීම්) හටගැනීමට, හමයම හේතුව/නිදානය වන්වහන්වය.

    මධුපිණ්ඩික සූත්රය ම.නි.

    ඵේස හේදනා සඤ්ඤා විතක්ක ප්රපඤ්චප්රපඤ්ච

    සඤ්ඤා

  • Think

    https://scientificbuddhist.wordpress.com ©2015 K. Jayaweera

    අහ

    ගෝච

    හෙ

    ෝකය

    හග

    ෝචර

    හෙ

    ෝකය

    අනුසයවූ සඤ්ඤා

    ේකන්වධ්ය

    Acceleration

    බාහි

    අධ්

    යාත්

    මික

    ආයතන

    ද්වාර

    යේතනා

    අතීත සඤ්ඤා / මතකය

    මන

    සික

    ාර

    ධ්ාර

    ණය

    /

    අනු

    සය

    අහ

    ගෝච

    හෙ

    ෝකය

    හග

    ෝචර

    හෙ

    ෝකය

    අරමුණු

    ඵස්ස කර්ම

    හේදනා

  • Contamination & Retention Demystified ©2016 K. Jayaweera

    අනුසහේ විපාකය පුනර්භවයයිResult of Retention (Re-existence/rebirth)

    හනා හච භික්ඛහව, හචහතති හනාහච පකප්හපති, යඤ්ච අනුහසති, ආරම්මණ හමතිං හහාති විඤ්ඤාණේස ිතියා. ආරම්මහණ් සති පතිට්ඨඨා විඤ්ඤාණේස හහාති. තේමිිං පතිට්ඨිහත විඤ්ඤාහණ විරූේහහ ආයතිිංපුනේභවාභිනිේබත්ති හහාති.

    යහතා ච හඛා භික්ඛහව,හනා හචව හචහතති, හනා හච පකප්හපති, හනා ච අනුහසති, ආරම්මණ හමතිං න හහාති විඤ්ඤාණේසිතියා. ආරම්මහණ් අසති පතිට්ඨඨා විඤ්ඤාණේස න හහාති. තදපතිට්ඨිහත විඤ්ඤාහණ අවිරූේහහ ආයතිිං පුනේභවාභිනිේබත්ති න හහාති.

    මහහණනි, ඉදින්ව හනාසිතයිද, ප්රකල්පනා

    හනාහකහර්ද, එහහත් මතකහේ රඳවයිද

    (අනුසය හකහර්ද) හමය විඤ්ඤාණහේ

    පිහිටීම සඳහා අරමුණ හේ. අරමුහණ් සිහිය

    පිහිටීහමන්ව විඤ්ඤාණය හහවත් දැනීම

    පිහිටීම හේ. එම විඤ්ඤාණය පිහිටි කල්හි,

    වැඩුනු කල්හි මතු පුනර්භවය හේ.

    මහහණනි, යම් කහෙක හනාසිතයිද,

    ප්රකල්පනා හනාහකහර්ද, මතකහේ

    හනාරඳවයිද (අනුසය හනාහකහර්ද) හමය

    විඤ්ඤාණහේ පිහිටීම සඳහා අරමුණ

    හනාහේ. අරමුහණ් සිහිය හනාපිහිටීහමන්ව

    විඤ්ඤාණය හහවත් දැනීම පිහිටීම හනාහේ.

    එම විඤ්ඤාණය හනාපිහිටි කල්හි,

    හනාවැඩුනු කල්හි මතු පුනර්භවය හනාහේ.

    හචතනා සූත්රය ස.නි. 2 - 1.4.8

  • Contamination & Retention Demystified ©2016 K. Jayaweera

    අනුසය ප්රහාණයCessation of Retention

    වහන්වස, හකහේ දන්වනහුට හකහේ දක්නහුට අනුසය ප්රීණ හේ දැ? යි.

    මහණ, ඇස අනිතය විසින්ව දන්වනහුට දක්නහුට අනුසය ප්රීණ හේ. රූ ... චක්ුවිඤ්ඤාණය ... චක්ුසම්ඵේසය... මහනාසම්ඵේසය නිසා සුව වූ හහෝ දුක් වූ හහෝ හනාදුක් හනාසුව වූ හහෝ යම් හවදනාහයක් උපදී නම් එ ද අනිතය විසින්ව දන්වනහුට දක්නහුට අනුසය ප්රීණ හේ.

    මහණ, හමහේ දන්වනහුට දක්නහුට අනුසය ප්රීණ හේ යි.

    අනුසයපහාන සූත්රය -ස.නි. සළායතන සංයු්තය 1.6.6.

    වහන්වස, හකහේ දන්වනහුට හකහේ දක්නහුට අනුසය සහමුලින්ව නැසීමට හේ දැ? යි.

    මහණ, ඇස අනාත්ම විසින්ව දන්වනහුට දක්නහුට අනුසය සහමුලින්ව නැසීම හේ. රූප ... චක්ුවිඤ්ඤාණය ... චක්ුසම්ඵේසය... මහනාසම්ඵේසය නිසා සුව වූ හහෝ දුක් වූ හහෝ හනාදුක් හනාසුව වූ හහෝ යම් හවදනාහයක් උපදී නම් එ ද අනාත්ම විසින්ව දන්වනහුට දක්නහුට අනුසය සහමුලින්ව ම නැසීමට හේ.

    මහණ, හමහේ දන්වනහුට හමහේ දක්නහුට අනුසය සහමුලින්ව නැසීමට හේ යි.

    අනුසයසමුේ ාාත සූත්රය -ස.නි. සළායතන සංයු්තය 1.6.7.

  • Contamination & Retention Demystified ©2016 K. Jayaweera

    ‘මම’, ‘මහේ’, මානානුසය ප්රහාණයCessation of ‘I’, ‘my’, conceit/comparison

    එකල්හි ආයුෂ්මත් රාහුෙ හතහම් භාගයවතුන්ව වහන්වහේ හවත එළඹිහේ ය. එළෙ ...

    එකත්පහසක හුන්ව ආයුෂ්මත් රාහුෙ තහම් භාගයවතුන්ව වහන්වහේට හමය සැළකහේ ය:

    “වහන්වස, හකහේ දන්වනහුට හකහේ දක්නහුට සවිඤ්ඤාණක වූ හම් (ේවකීය) කහයහිත්,

    පිටත සියලු (සවිඤ්ඤාණක හහෝ අවිඤ්ඤාණක වූ) නිමිත්තයන්වහිත් අභිඞ්ගකාර (මම යන

    දෘෂ්ටිය) ද, මමිඞ්ගකාර (මාහේ යන තෘෂ්ණාව) ද මානානුසහයෝ ද හනා හවද් දැ” යි?

    රාහුෙ, අතීත වූ හහෝ අනාගත වූ හහෝ වර්තමාන වූ හහෝ ආධ්යාත්මික වූ හහෝ බාහිර වූ හහෝ

    ඖදාරික වූ හහෝ සූක්ෂම වූ හහෝ ීන වූ හහෝ ප්රණීත වූ හහෝ යම් කිසි රූපහයක් හේද, දුර වූ

    හහෝ ෙඟ වූ හහෝ යම් රූපහයක් හේද, ඒ සියලු රූපය “හමය මාහේ හනා හේ. හම් මම හනා

    හවමි. හම් මාහේ ආත්මය හනා හේ ය”යි හමහේ හමය තතු හේ මනා නුවණින්ව දකී.

    යම් කිසි හවදනාවක් ... යම් කිසි සඤ්ඤාවක් ... යම් කිසි සිංේකාර හකහනක් ... අතීත වූ හහෝ

    අනාගත වූ හහෝ වර්තමාන වූ හහෝ ආධ්යාත්මික වූ හහෝ බාහිර වූ හහෝ ඖදාරික වූ හහෝ

    සුක්ෂම වූ හේ ීන වූ හහෝ ප්රණීත වූ හහෝ යම් කිසි විඤ්ඤාණහයක් හේ ද, දුර වූ හහෝ ෙඟ වූ

    හහෝ යම් විඤ්ඤාණහයක් හේ ද, ඒ සියලු විඤ්ඤාණය “හමය මාහේ හනා හේ. හම් මම හනා

    හවමි. හම් මාහේ ආත්මය හනා හේ ය”යි හමහේ හමය තතු හේ මනා නුවණින්ව දකී.

    රාහුෙ හමහේ දන්වනහුට හමහේ දක්නහුට සවිඤ්ඤාණක වූ හම් කහයහිත්, පිටත සියලු

    නිමිත්තයන්වහිත් අභිඞ්ගකාරමමිඞ්ගකාරමානානුසහයෝ හනා හවති යි.

    මානානුසය සූත්රය - ස.නි.2-6.2.11

  • Contamination & Retention Demystified ©2016 K. Jayaweera

    අවිදයා තණ්හා හා පුනර්භවයIgnorance, Craving & Rebirth

    “කාමධ්ාතුහවපක්කඤ්ච, ආනන්වද, කම්මිං නාභවිේස, අපි නු හඛා කාමභහවා පඤ්ඤාහයථා’’ති?

    ‘‘හනා හහතිං, භන්වහත’’. ‘

    “ඉති හඛා, ආනන්වද, කම්මං යඛ්තං, විඤ්ඤාණං බීජං, තණ්හා ස්යනයහා.අවිජ්ජානීවරණානිං සත්තානිං තණ්හාසිංහයාජනානිං ීනාය ධ්ාතුයා විඤ්ඤාණිං පතිට්ඨිතිං එවිං ආයතිිං පුනේභවාභිනිේබත්ති හහාති.”

    ’ආනන්දය, කාම ධ්ාතුයයි කියනෙද කාම හෙෝකහයහි පැහසන්වනාවූ - විපාක බවට පැමිහණන්වනාවූ කර්මයක් නැත්නම් කාම භවයක් හපහන්වද?’’

    ’’ේවාමීනි, එහේ හනාහේමය.’’

    ’’ආනන්දය, හමහේ වනාහි කර්මය යක්ෂත්රය යව . විඤ්ඤාණය බීජය යව . තණ්හාව යතතමනය යව .’’අවිදයාහවන්ව වැසුණාවූ, තෘෂ්ණාහවන්ව බැඳුණාවූ සත්වයන්වහේ විඤ්ඤාණය ීන ධ්ාතුයයි කියනෙද කාම හෙෝකහයහි පිහිටිහේ හවයිද, හමහේ මතු පුනර්භවයාහේ පහළවීම හවයි.

    - පඨමභව සූත්රය - අ.නි. 3.2.3.6.

  • Contamination & Retention Demystified ©2016 K. Jayaweera

    ආසයානුසය හා පුනර්භවයContamination-Retention & Rebirth

    කම්මං යඛ්තං, විඤ්ඤාණං බීජං, තණ්හා ස්යනයහා.

    - පඨමභව සූත්රය - අ.නි. 3.2.3.6.

    කර්මයක්ෂත්රය

    තණ්හා යතතමනය

    විඤ්ඤාණ බීජය

  • Contamination & Retention Demystified ©2016 K. Jayaweera

    ආසයානුසය හා පුනර්භවයContamination-Retention & Rebirth

    • හපර ආශ්රව නිසා සිදුවූ කර්මවෙ බෙහේත්රය මරණින්ව පසුද නැවත විඤ්ඤාණයක්

    පහළ වුවහහාත් එම විඤ්ඤාණය මත බෙ පැවැත්හේ

    • කය බිඳී මරණයට පත්වුවාට පසුද, හපර අනුසය නිසා සත්ත්වයාහේ දැනීම හහවත්

    විඤ්ඤාණය පිණිස අරමුණු රැඳී ඇත. යම් ඒ එක් අරමුණක සිහිය පිහිටීහමන්ව කයක්

    නැතිවම (ඇස, කන්ව, නාසා ආදිය නැතුවම මනසට අරමුණු වන හෙස) අනුසය වූ අරමුණ

    දැහනන්වනට පටන්ව ගනී.

    • එවිට එම නව දැනීමත් එනිසා වන විඳීමත් අනුව අභිනව ආශ්රව (තණ්හා-අවිදයා)

    ඇතිවීමත් සමගම කර්ම ජනනයත් නැවත අනුසයත් සිදුහේ.

    • මීට සමගාමිව දැහනන දැහනන විඤ්ඤාණ නිසා නව නව නාම-රූපද එම නාම-රූපද

    නිසා නැවත නැවත විඤ්ඤාණද අහනයානය වශහයන්ව පහළහේ.

    • හමම ක්රියාවලියට තවත් පරිබාහිරින්ව පැමිහණන හබාහහෝ ප්රතයද සමග පුර්ව කර්ම

    හේත්රහේ බෙපෑම මධ්යහේ නව කයක් නිර්මාණය හේ.

    • හපර කර්ම හේත්රය තුෙ, අනුසය නිසා හටගන්වනා විඤ්ඤාණ බිජයට, තණ්හා

    හතතමනය මුසුවී නව කයක් හරෝපණය වීමට පටන්වගනී. හමය පුනර්භවය නම්හේ.

    • හමම ක්රියාවලිය කය බිඳී මරණයට පත්වන හැම අවේථාවකම හනාවරදවා සිදුහේ. යම්

    තාක් හම් පුනර්භව සිංසිද්ධිය සිදුහේද, ඒ තාක් සත්ත්වයා සසහර් සැරිසරමින්ව

    සන්වධ්ාවනය කරමින්ව දුකින්ව ගැෙවීමට හනාහැකිව අවුලින්ව අවුෙට පත්ව සිටිති.

  • Contamination & Retention Demystified ©2016 K. Jayaweera

    ආශ්රවයන්වහේ හවහහස හා දැවිලිTiredness & Irritations of Contamination

    රූපය දැක සිහිය මුර්ඡා වුහේ, ප්රිය

    අරමුහණකැ යි හමහනහි කරමින්ව

    හවහසසින්ව ඇලුණු සිත් ඇත්හත්

    විඳියි. එය ගිෙහගන ද සිටියි.

    ඔහුට රූපය නිසා හටගන්වනා

    හනාහයක් හේදනාහවෝ වැහඩත්,

    දැඩිහෙෝභය ද හවහහස ද වැහඩත්.

    හනාහහාත් දැඩිහෙෝභහයන්ව හා

    හවහහසින්ව ඔහුහේ සිත හපහළයි.

    හමහේ දුක් රැේකරන්වනහුට නිවන

    ඈත යයි කියනු ෙැහේ.

    රූපිං දිේවා සති මුට්ඨඨා, පියිං නිමිත්තිං මනසි කහරාහතා;සාරත්තචිත්හතා හවහදති, තඤ්ච අජ්හඣාස තිට්ඨඨති.

    තේස වඩඪන්වති හවදනා, අහනකා රූපසම්භවා;අභිජ්ඣා ච විහහසා ච, චිත්තමේසූපහඤ්ඤති;එවිං ආචිනහතා දුක්ඛිං, ආරා නිේබානමුච්චති.

    මාලුඞ්ගකයපුත් ත සූත්රය - ස.නි. 4-1.10.2

  • Contamination & Retention Demystified ©2016 K. Jayaweera

    කිළිටි වීහම් ක්රියාවලිය (ආශ්රව) Contamination Process

    https://scientificbuddhist.wordpress.com

    a. දැනගත් අරමුණ හඳුනාගනී b. අරමුණ නිසා වන සැප/දුක් හේදනා හඳුනාගනී

    c. අරමුණ හකහේ හඳුනා හකහේ මනසිකාර කළයුතු දැයි අතීත මතකහයන්ව කියයි

    විඤ්ඤාණ(අරමුණ දැනීම)

    සාත/අසාත

    විනිශ්චය

    මනායතනය

    සැප/දුක්/මැදහ් යවදනා

    සංතීරණ සංයචතනා

    අනුසය (හකහළේ නිසා තැවරුණු අතීත සඤ්ඤා) / මතකය (අතීත සඤ්ඤා)

    අනු

    සය

    /ධ්ාර

    නයඅයයෝනියසෝමනසිකාර

    අතීත සඤ්ඤා

    a

    b

    c අවිදයා ආශ්රව

    තණ්හා ආශ්රව

    කිළිටිඋපකිළිටි

    අදියර 1 අදියර 2 අදියර 3

  • Contamination & Retention Demystified ©2016 K. Jayaweera

    විඳීම සිට අකුසල් දක්වා පටිච්චසමුප්පාදProcess from Sensation to Un-skillful

    හවදනා තණ්හාපර්හේෂණ‘හසවීම’

    ොභය‘ෙැබීම’ විනිේචය

    ආරක්ෂාකිරීම

    මච්ඡරිය‘මසුරුකම’

    පරිේගහ‘ග්රහණය’

    අජ්හඣාසාන

    ‘මහේ’

    ඡන්වදරාග

    දඬු-මුගුරු අවි ගැනුම්කෙහකෝොහෙ විවාද

    හබාරුකීම් හනාහයක් පාේහා අකුසල් දහම්

    මහානිදාන සුත්රය දී.නි.2.2

    “හවදනිං පටිච්ච තණ්හා, තණ්හිං පටිච්ච පරිහයසනා, පරිහයසනිං පටිච්චොහභා, ොභිං පටිච්ච විනිච්ඡහයා, විනිච්ඡයිං පටිච්ච ඡන්වදරාහගා, ඡන්වදරාගිංපටිච්ච අජ්හඣාසානිං, අජ්හඣාසානිං පටිච්ච පරිේගහහා, පරිේගහිං පටිච්චමච්ඡරියිං, මච්ඡරියිං පටිච්ච ආරක්ඛා, ආරක්ඛාධිකරණිං පටිච්ච දණ්ඩාදානසත්ථාදාන කෙහ විේගහ විවාද තුවිංතුවිං හපසුඤ්ඤ මුසාවාදා අහනහකපාපකා අකුසො ධ්ම්මා සම්භවන්වති”

    විීම මුල්වූ කැමැත්මත

    ප්රඥාව මුල්වව කැමැත්මත

  • Contamination & Retention Demystified ©2016 K. Jayaweera

    උපක්හෙශ (චිත්හතාපක්හෙශ)Defilements (based on contextual differences)

    මහහණනි, සිත හකහෙසන ධ්ර්මහයෝ කවරහු ද? 1. අභිධ්යා (ේවකීය වේතුහවහි ඡන්දරාගය)

    විෂමහොභය (අනුන්වසතු වේතුහවහි ඡන්දරාගය)

    2. වයාපාදය (අනුන්ව නැසීහම් කැමැත්ත)3. හක්රාධ්ය (තරහ)4. උපනාහය (බද්ධ්චවරය) 5. මක්ඛය (ගුණ මකු බව)6. පළාසය (නීචව සිට උසේ අය හා සමවීමට

    උත්සාහය) 7. ඊෂයාව (අනුන්වහේ සැප සම්පත් හනාඉවසීම)8. මසුරුබව (තමාසතු වේතුහවන්ව අන්ව අය

    ප්රහයෝජන ෙැබීම හනාඉවසීම )9. මායාව (රැවටීම)10. සාහඨයය (කපටිබව චකරාටිකකම) 11. ථම්භය (තදබව)12. සාරම්භය (එකට එක කිරීම)13. මානය (අනුන්ව හා සිංසන්වදනය)14. අතිමානය (අධික මානය) 15. මදය (හයෞවනහයන්ව, නිහරෝගීබව ආදිහයන්ව

    මත්වීම)16. ප්රමාදය (සසහරහි පමාවීම)

    වත්ුපම සූත්රය - ම.නි. 1.1.7

    ‘‘කතහම ච, භික්ඛහව, චිත්තේස උපක්කිහෙසා? අභිජ්ඣාවිසමහොහභා චිත්තේස උපක්කිහෙහසා, බයාපාහදා චිත්තේස උපක්කිහෙහසා,හකාහධ්ා චිත්තේස උපක්කිහෙහසා, උපනාහහා චිත්තේස උපක්කිහෙහසා, මක්හඛා චිත්තේස උපක්කිහෙහසා, පළාහසා චිත්තේස උපක්කිහෙහසා, ඉේසා චිත්තේස උපක්කිහෙහසා, මච්ඡරියිං චිත්තේස උපක්කිහෙහසා, මායා චිත්තේස උපක්කිහෙහසා, සාහඨයයිං චිත්තේස උපක්කිහෙහසා, ථම්හභා චිත්තේස උපක්කිහෙහසා, සාරම්හභා චිත්තේස උපක්කිහෙහසා, මාහනා චිත්තේස උපක්කිහෙහසා, අතිමාහනා චිත්තේස උපක්කිහෙහසා, මහදා චිත්තේස උපක්කිහෙහසා, පමාහදා චිත්තේස උපක්කිහෙහසා.

  • Contamination & Retention Demystified ©2016 K. Jayaweera

    උපක්හල්ශ ගැන සටහනක්A note on Defilements

    සිත ප්රධ්ාන වශහයන්ව කිළුටු වන්වහන්ව ආශ්රවයන්වහගනි. එනම් කාමාසව, භවාසව,අවිජ්ජාසව (හමෝහය) යන තුනයි.ආශ්රව හා සමපාත වන්වනාවූ අකුසෙ මුල් තුනකි. හෙෝභ, ද්හේශ, හමෝහ යනුහවනි.හමහි ද්හේශ මුෙය, විඳීම මුල්හකාට ගත් ක්රියාවලියක සාතාසාත විනිේචහයන්ව පසුඅසාත-පක්ෂයට (හනාකැමැති) ප්රතිචාර වශහයන්ව සකේහේ.

    කරුණු හමහේ වුවත් හබාහහෝ හකහෙසුන්ව විහේෂ නම් වලින්ව බුද්ධ් හද්ශනාවෙහපන්වවා දී ඇත. එහමන්වම එම විවිධ්ාකාරහේ ක්හල්ශයන්ව හටගන්වනා ක්රියාවලියද අපශාේතෘන්වවහන්වහේ හපන්වවාදුන්වහ. මහා නිදාන සුත්රය, සක්කපඤ්හ සුත්රය, කළහවිවාද සුත්රය ආදී සුත්ර බෙනවිට හපනීයන්වහන්ව හමම විවිධ්වූ ක්හල්ශහයෝ චිත්තක්රියාවලිහේ විවිධ් හවනේකම් නිසා හටගන්වනා බවයි. හමම විවිධ්ාකාරහේ හකහෙසුන්වඑම ක්හල්ශයට තුඩුහදන අවේථාහේ සිංදර්භය/පසුබිමට අනුව සිංකීරණවූ කරුණුවිඳීම් මිශ්රිතවූ විමර්ශනහයන්ව සාත-අසාත විනිේචයට එළහෙන විට පහළහේ. හමමහකහෙසුන්ව ගැන දැනගැනීහම් වටිනාකම හමයයි. සිහතහි අ�